සාමාන්‍ය පෙළ, උසස් පෙළ ICT කරන උගන්වන ඔබට වැදගත් වේවි. සමන් බණ්ඩාර හේරත් අපි මෙතෙක් “සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත“ තුළින් විවිධ මාතෘකා යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ විෂය කරුණු සාකච්ඡා කලා. ඒ සඳහා වරින්වර වීඩියෝවන් ද භාවිත කරමින් ඔබට වඩා හොඳින් තේරුම් කර දීමට උත්සාහ ගත්තා.මෙම විශේෂාංග අතරට එක් කරන තවත් විශේෂාංගයක් ගැන තමයි අද මම කියන්න යන්නේ. ඒ තමයි අපගේ Forum එක. නැතිනම් Group එක.මේකේ සාමාජිකත්වය අරගෙන ඔබටත් තොරතුරු හා ...
Windows සමඟ Linux භාවිත කරමු. සමන් බණ්ඩාර හේරත් වින්ඩෝස් සමඟ ලිනක්ස් භාවිත කරන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි මීට පෙර දී සාකච්ඡා කළා. ඒ තමයි Dual Boot විදියට මෙම මෙහෙයුම් පද්ධති දෙක භාවිත කරන ආකාරය ගැන.අද අපි කතා කරන්න යන්නේ වින්ඩෝස් ඇතුලේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන ආකාරයක් ගැන.මේ සඳහා අපට VM Software එකක් අතරමැදි මෘදුකාංගයක් විදියට බාවිත කරන්න සිද්ධ වෙනවා. පහත තියෙන ලින්ක් වලින් එවැනි මෘදුකාංගයක් භාගත කර ...
SQL - (3) පරිගණක හා දත්ත සමුදාය භාවිතයේ සිදු වූ පරිවර්ථනයන් සමන් බණ්ඩාර හේරත් පරිගණක හා දත්ත සමුදාය භාවිතයේ සිදු වූ පරිවර්ථනයන්මෙම ලිපියේදී ඔබට,දෘඩාංග (Hardware), මෙහෙයුම් පද්ධති (operating system) හා මාදුකාංග (software) පිළිබඳ නිර්වචන ඉදිරිපත් කිරීම.එදිනෙදා කටයුතු කර ගැනීමට භාවිතා කළ පරිගණක වල සිදු වු පරිවර්තන මොනවාදැයි විමසා බැලීම.අන්තර්ජාල ව්‍යාපාර කටයුතු සඳහා දත්ත සමුදාය භාවිත වන ආකාරය විමසීම හා එම ව්‍යාපාර වල සාර්ථකත්වය සඳහා දත්ත සමුදාය භාවිතයේ වැදගත්කම පිළිබඳවත් සාතච්ඡා කෙරේ. Key Termsදාඩාංග ...
7. Access වල Form එකක් හදමු සමන් බණ්ඩාර හේරත් Access වලදී Form එකක් හදාගන්නා ආකාරය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.Form එකෙන් ප්රධෘන කාර්යයන් දෙකක් සිදු කර ගැනීමට පුළුවන්.1. Form එක භාවිතා කරලා දත්ත සමුදායට දත්ත ආදානය කරන්න පුළුවන්.2. ඒ විතරක් නෙමෙයි. දැනට දත්ත සමුදායේ තියෙන දත්ත බලා ගැනීමටත් පුළුවන්. මෙය දත්ත ප්‍රතිදානය කර ගන්නවා කියලා කියන්න පුළුවන්. ...
8. Access වලදී Report එකක් සකස් කර ගැනීම සමන් බණ්ඩාර හේරත් අපි මේ වන විට Access භාවිත කරලා Database එකක් සකස් කරගෙන ඒ තුළ1. Table එකක්2. Query එකක්3. Form එකක්සකස් කර ගන්නා ආකාරය සාකච්ඡා කලා. දැන් අපගේ කාර්යයේ මූලික කොටස් ටික සම්පුර්ණයි. මීළගට අපිට කරන්න තියෙන්නේ මෙම දත්ත සමුදායේ තොරතුරු මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගැනීම සඳහා සූදානම් කර ගැනීමයි. ...
Adobe Photoshop CS4 මවලම් හදුනාගනිමු (2) සමන් බණ්ඩාර හේරත් මෙවලම් (1 කොටස)අද අපි කතා කරනුයේෆොටෝෂොප්හි භාවිතා වන මෙවලම් පිළිබදවය. මුලින්ම නම් වශයෙන් හා ඒවායෙන් සිදු වනකාර්ය පිළිබදව අවබෝධයක් ලබා ගෙන දෙවනුව එම මෙවලම් භාවිතයෙන් ක්‍රියාකාරකම් වලයෙදෙමු. ඒ අනුව මෙහි පවතින විශාල මෙවලම් සංඛ්‍යාව අකරින් කොටසක් පිළිබදව විමසමු.About tools (මෙවලම් ගැන)· PhotoshopCS4 ආරම්භ කල විට Screen එකේ වම් පැත්තේ Tools Panel එක දැක ගන්නට ලැබේ. එහි ඇති Tools වල විවිධාකාර ...
විෂුවල් බේසික් 6.0 (02) Tool Box එක ගැන බලමු. සමන් බණ්ඩාර හේරත් Tool Box එක ගැන බලමු.Form එකක Propertiesවෙනස් කරන අන්දම අපි පෙරසටහනේදී සාකච්ඡා කළෙමු. මෙවර ToolBox එකේ ඇති tools (මෙවලම්) භාවිතා කර Form එකක Objects ඇදගන්නා ආකාරය විමසා බලමු.පසුගිය ලිපි 01පසුගිය ලිපි 02මේ තියෙන්නේ Tool Box එක. එහි එක් එක් මෙවලම නම් කර ඇති අතර ඒ පිළිබදව අවධානයයොමු කරන්න.Command Buttonඅලුත් ෆෝම් එකක Command Button එකක් ඇද ගන්නා ආකාරය අපි මුලින්ම බලමු.· ...
සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂයමාලාව (10 ශ්‍රේණිය) 2015 සමන් බණ්ඩාර හේරත් 2015 වඒෂයේ සිට 10 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය මාලාව ජාතික අධ්‍යාපන ආයතනයේ අඩවියෙන් භාගත කර ගත හැකියි.ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න. ...
SQL - (12) Relationship Transferability සමන් බණ්ඩාර හේරත් මෙම ලිපියේ දී අපි Transferable සහ nontransferable relationships පිළිබඳවත්Relationship nontransferability යනු කුමක්ද පිළිබඳවත්ERD එකක් භාවිත කර nontransferable relationships ඇඳීම පිළිබඳවත් අවධානය යොමු කරමු.මුලින්ම අපි සරළ උදාහරණයක් භාවිත කර සම්බන්ධතාවයක් (relationship) හදුනාගනිමු. මෙම SONG සහ TYPE කියන සම්බන්ධතාවය හොදින් විමසා බලමු. ඒ අනුවOptionality යනු : සිදුවක් (SONG) වර්ගීකරණය නොකර TYPE එකකට පැවතිය හැකිද?සෑම සිංදුවක් (SONG) සදහාම වර්ගයක් (TYPE) එකක් තිබිය යුතු ...
පරිගණක දෙකක් එකතු කර Network එකක් සකස් කර ගනිමු (Pear to Pear) සමන් බණ්ඩාර හේරත් පරිගණක දෙකක් භාවිතා කරලා නෙට් වර්ක් එකක් හදාගන්න ආකාරය පිළිබඳව තමයි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ.මේ සඳහා කේබල් එකක් සකස් කර ගන්න ඕනි කියලත් මතක තියා ගන්න. එය කර ගන්නේ මෙහෙමයි.මෙම වීඩියෝවෙන් වින්ඩෝස් xp සමග මේ වැඩේ කර ගන්නා ආකාරය තමයි පැහැදිලි කෙරෙන්නේ.මෙම දෙවනි වීඩියෝවෙන් වින්ඩෝස් 7 වලදී මෙම කාර්යය කොහොමද කර ගන්නේ කියලා පැහැදිලි කෙරෙනවා.මේ පිළිබඳ අපැහැදිලි තැනක් තියෙනවා නම් ...
Microsoft Word 2010 - (5) ගොනුවේ එහා මෙහා යාම සමන් බණ්ඩාර හේරත් Move Around - (ගොනුවේ එහා මෙහා යාම )වර්ඩ් තුල එහා මෙහා යාම සඳහා ආකාර කීපයක් සලසා දී තිබේ. ඒ සඳහා මවුසය මෙන්ම යතුරුපුවරුවද භාවිතයට ගත හැක. මෙම කියාකාරකම අත්හදා බැලීම සඳහා sample text ටිකක් ලබා ගනිමු. මේ සඳහා අලුත් වර්ඩ් ගොනුවක් ලබා ගෙන එහි =rand() යන්න Type කර enter කරන්න. එවිට පහත රූපයේ ආකාරයට ඡේද කිපයක් ලැබෙනු ඇත.Moving with Mouse ...
SQL - (5) Entities, Instances, Attributes සහ Identifiers සමන් බණ්ඩාර හේරත් Entities, Instances, Attributes සහIdentifiersමෙමලිපියේදිඔබට.Entityයනු කුමක්දැයි හඳුනාගැනිමටත්,instanceහඳුනාගැනිමටත් entity සහ instance අතර ඇති සබඳතාවය හඳුනාගැනිමටත්,entityඑකකට attributesනම් කිරීමටත් ඒවා විස්තර කිරිමටත්,attribute එකක් සහ එහි වටිනාකම් පිළිබඳවත්, mandatory සහoptional attributes පිළිබඳවත්, volatile සහ nonvolatile attributes පිළිබඳවත්, entity එකක ඇති unique identifier (UID) එක සොයාගන්නා ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා.නිරන්තරයෙන් වෙනස් වන නිසි පරිදි සංවිධානය කිරීමෙන් හා වර්ගීකරණ
2. Base වලදී table එකක් සකස් කර ගන්නා ආකාර සමන් බණ්ඩාර හේරත් අද අපි කතා කරන්න යන්ේන් Base මෘදුකාංගය භාවිතේයන් දත්ත සමුදායක් සකස් කිරීමේමේ දී මුලින්ම අනුගමනය කළ යුතු මුල් පියවර ගැනයි.
වෙනත් විෂයයක් යටතේ පත්වීම ලැබ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහායි සමන් බණ්ඩාර හේරත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරු භවතුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය මූලික කරගත් උපාධි අවස්ථා ආරම්භ කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා එක්ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය උගන්වනු ලබන ගුරුභවතුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය මූලික කරගත් පහත සඳහන් උපාධී අවස්ථා 2013 වසරේ සිට ලබාදීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මඟින් සැලසුම් කර ඇත. ඒ ...
SQL - (6) Entity Relationship Modeling සමන් බණ්ඩාර හේරත් Entity Relationship Modeling සහ ERDමෙම ලිපියේ දි ඔබට,Entity relationship modeling පිළිබඳවත් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. Entity Relationship Model එකක් යනු කුමක් ද?වැදගත්කම අනුව පෙළගැස්සවු entities වල සහ attributes අතර පවත්නා සම්බන්ඳතාවයන්ගේ ලයිස්තුවකටය. එසේම එහි entity descriptions, data types සහ constraints පිළිබඳ තොරතුරුත් මෙමගින් ඉදිරිපත් කෙරේ.මෙය රුප සටහනක් ආකාරයෙන් (Entity relationship diagram) ඉදිරිපත් කිරිම අත්‍යාවශ්‍යම නොවුනද එය සකස් කර ගැනිමේ න් දත්ත ...
රූපයක ඇති අකුරු පරිගණකයේ දී වෙනස් කළ හැකි අකුරු බවට පත් කරමු. (OCR) සමන් බණ්ඩාර හේරත් Optical Character Recognition (OCR) විදියට හඳුන්වන මෙම ක්‍රමය නොමිලයේම ගුගල් ඩ්‍රයිව් භාවිතයෙන්අපට ලබා ගැනීමට පුළුවන්. PDF විදියට හරි JPG හෝ GIF විදියට තියෙන රූපයක ඇති අකුරු මේ ක්‍රමය මඟින් ඉතා පහසුවෙන් සකස් කර ගැනීමට පුළුවන්.පහත වීඩියෝව එය කර ගන්නා ආකාරය පැහැදිලි කරනවා. ...
SQL - (9) ERDish සහ සම්බන්ධතාවයන් (Relationships ) ඇඳීම සමන් බණ්ඩාර හේරත් --> මෙම ලිපියේ දී, ERDish පිළිබඳවත්ERD වලදී නිසි පරිදි සම්බන්ධතාවන් හා වචන භාවිත කිරීම පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනිමට හැකි වේ. ERDish යනුසෑම ව්‍යාපාරයකටම නැතිනම් විෂයයකට ආවේණික වචන මාලාවන් පවති. Data modeling වලදීද ඒ ආකාරයේ ම විශේෂ වචන මාලාවක් පවතී. මෙන්න මේ වචන මාලාව හඳුන්වනු ලබන්නේ ERDish ලෙසය. ඒ අනුව ERD එකකදී entities අතර සම්බන්ධතාවයන් නිර්මාණය කිරීම සඳහා භාවිත කරන භාෂාව ...
SQL - (1) දත්ත සහ තොරතුරු සමන් බණ්ඩාර හේරත් දත්ත සහ තොරතුරු ( Data vs. Information )මෙම ලිපිය තුලදී ඔබට නිදර්ශන ආශ්රයෙන් දත්ත හා තොරතුරු යනු කුමක්දැයි හදුනා ගැනීමට පුළුවන. නිදර්ශන ඇසුරින් දත්ත තොරතුරක් වන ආකාරය විමසා බැලීමට පුළුවන . හැදින්වීම විවිධාකාරයේ තොරතුරු එදිනෙදා ජීවිතයේදී අපි දැනුවත්ව හෝ නොදුනුවත්ව දත්ත සමුදායන් (databases) තුළ එක් රුස් කර තබා ගන්නවා. නිදසුන් ලෙස ගත්තොත් පාසල් තොරතුරු, දුරකථන තොරතුරු ආදිය පෙන්වා දීමට පුළුවන්. ...
ඉසුරු ලිනක්ස් භාගත කරගන්න සමන් බණ්ඩාර හේරත් අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව හඳුන්වාදෙන ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව භාගත කර ගැනීමට පහත යොමුව භාවිත කරන්න.https://drive.google.com/file/d/0BySOkoX0NeqYem9GZXEwV3c4eTg/view ...
SQL - (11) Supertypes and Subtypes සමන් බණ්ඩාර හේරත් මෙමලිපියේදීඔබට,subtype යනුකුමකුදැයිහඳුනාගැනීමටපුළුවන්supertype යනුකුමකුදැයිහඳුනාගැනීමටපුළුවන්entities සහsubtypes අතරඇතිසම්බන්ධාවයන්පිළිබඳවත්ER diagrams තුලsubtype හාsupertype භාවිතවනආකාරයපිළිබඳවත්අවබෝධයක්ලබාගැනීමටපුලුවන්. Supertypes සහsubtypes හඳුනාගනිමු.Entity එකක්Supertype එකක්වශයෙන්හැඳින්වීමටපුළුවන්. එම entity එකෙහිattributes අපිටsubtypes වශයෙන්හඳුනාගැනීමටපුළුවන්. මෙම subtype අතර තමන්ට ආවේණික attributes වගේමසම්බන්දතාවයන්දපවතී.Subtype අඳිනු ලබන්නේ Supertyp එකක් තුළය.Subtype එකක් තනිව ස්ථාන ගත කරන්නේ නැත.