4. Python 3.3 - විචල්‍යයන් භාවිත කරන ආකරය (Using Veriables in Python 3.3) සමන් බණ්ඩාර හේරත් විචල්‍යයන් භාවිතය පරිගණක ක්‍රමලේඛණයක් ලිවීමේ දී අතිශයින් වැදගත් කාර්යයකි. ඒ නිසාම අපි මෙම භාෂාව අධ්‍යයනය කිරීමේ දී මෙම සංකල්පය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටීම වැදගත් වෙනවා.මෙම වීඩියෝවෙන් මම පැහැදිලි කරනුයේ කොහොමද අංක සහ අකරු විචල්‍යයන් විදියට පයිතන් භාෂාවේ දී භාවිත කරන්නේ කියලා.This is introduction of using Variables in Python 3.3 ...
අන්තර්ජාල පරිගණකයක් භාවිත කර මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලමු සමන් බණ්ඩාර හේරත් අපි සාමාන්‍යෙයන් හුරු වෙලා ඉන්න මෙහෙයුම් පද්ධතියට අමතර වෙනත් මෙහෙයුම් පද්ධතියන් පිළිබඳව දැන ගැනීම අත්දැකීම් ලබා තිබීම ඉතාමත් වැදගත්. මීට පෙරදී අපි කතා කළ විදියට මෙම අත්දැකීම් ලබා ගන්න ක්‍රම කීපයක් තියෙනවා.අපේ පරිගණකයට ස්ථාපනය කර ගන්න පුළුවන්. හැබැයි නොදන්නා මෙහෙයුම් පද්ධතියක් දා ගත්තම ඇතිවන තත්ත්වය ටිකක් අපහසුයි.එපා වෙන්න පුළුවන්.ඒ නිසාම අපි ඩුවල් බූට් විදියට දා ගන්නවා. එතකොට මෙහෙයුම් පද්ධති දෙකයි. ...
ලිනක්ස් ඉගෙන ගමු. සමන් බණ්ඩාර හේරත් ලිනක්ස් ගැන සිංහලෙන් ලියවුනු ලිපි වල එකතුවක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ. මම අන්තර්ජාලයේ සැරි සරන විට හමු වුන ලිපි එකතුවක්. ඔබටත් වැදගත් වෙයි කියල ඉදිරිපත් කරන්න හිතුවා. ඔබත් මේවගේ තැන් ගැන දන්නවානම් කියන්න.මේ තියෙන්නේ ලිනක්ස් සිංහලෙන් අඩවියේ පළවූ ලිපි පෙළක්,Linux සිංහලෙන්: ලිනක්ස් ඉගෙන ගමු.Linux සිංහලෙන්: ලිනක්ස් පද්ධතියක නිර්මිතය - ලිනක්ස් පාඩම් මාලාව #1Linux සිංහලෙන්: ලිනක්ස් ගොනු නිර්මිතය. - ...
විවෘත මෘදුකාංග හඳුනාගනිමු? (Introduction to Identify Open source software) සමන් බණ්ඩාර හේරත් මෙම ලිපියෙන් අපි නිදහස් මෘදුකාංග නැතිනම් විවෘත මෘදුකාංග වශයෙන් හඳුන්වන මෘදුකාංග පිළිබඳව නිවැරදිව හඳුනාගන්න උත්සාහ ගනිමු.In this post we discussed briefly about how to identify the Open source software. 01.Open Source (විවෘත කේත)සම්පූර්ණයෙන් විවෘතයි. source code එක ලබා ගන්න පුලුවන්. තමන්ට ඕන ඕන විදිහට වෙනස් කරගෙන තමන්ගෙ වගෙ පාවිච්චි කරන්න පුලුවන්.02.Closed Source (සංවෘත කේත)source files කාටවත් දෙන්නෙ නෑ. නිෂ්පාදකයා ගාව ...
3. Python 3.3 වලදී අකුරු භාවිත කරමු. (Using Strings in Python 3.3) සමන් බණ්ඩාර හේරත් අද පයිතන් පාඩම් මාලාවේදී අපි කතා කරන්නේ Strings පිළිබඳවයි. Strings එහෙම නැතිනම් Text කොහොමද පයිකන් භාෂාවේ දී භාවිත වන්නේ කියලා අත්හදා බලන්නයි යන්නේ. ඒ සඳහා පහත වීඩියෝව වෙත යොමු වන්න. This video is a Demonstration about using Strings in Python 3.3 ...
2 දත්ත සමුදායක් සෑදීමේ දී දැනගත යුතු මූලික කරුණු කීපයක් සමන් බණ්ඩාර හේරත් අද අපි කතා කරන්නේ දත්ත සමුදාය භාවිතයට යොමු වීමේ දී වැදගත් වන තවත් කරැණු කීපයක් පිළිබඳවයි. එනම්,හස්තීය ක්‍රමයට දත්ත සමුදායන් නිර්මාණයේ දී දුෂ්කරතා රාශියකට මුහුණු පෑමට සිදු වනවා. එ අතර, ...
2. ජාලකරණය පිළිබඳව අපි තව දරටත් කතා කරමු. Introduction to Network සමන් බණ්ඩාර හේරත් අද අපගේ නෙට්වර්ක් පාඩමේ දෙවනි ලිපිය. මේ ලිපියේ දී තව දරටත් අපි නෙට්වර්ක් හැඳින්වීම තමයි සිදු කරන්නේ. This post is also Discuss about the topic of 'Introduction to Network'
9. Access වලදී භාවිතා වන Data Types සමන් බණ්ඩාර හේරත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ Access වලදී භාවිත වන Data Types ගැනයි. මෙම Data Types ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට වෙන් කරන්න පුළුවන්.
1. Excel 2013 හඳුනාගනිමු සමන් බණ්ඩාර හේරත් මෙම ලිපි පෙළේදී අපි Excel 2013 භාවිත කරන ආකාරය කතා කරන්නයි ලැස්ති වෙන්නේ. Excel 2013 ඉලක්ක කලාට 2007 සහ 2010 සඳහාත් මෙම ලිපි පෙළ භාවිත කරන්න පුළුවන්. එහෙනම් අපි ආරම්භ කරමු.
Powerpoint 2013 භාවිත කර වීඩියෝවක් සකස් කර ගනිමු. සමන් බණ්ඩාර හේරත් Microsoft Powerpoint 2013 (පවර්පොයින් 2013) භාවිතා කරමින් Photo Album එකක් සකස් කරන ආකාරය සහ එය වීඩියෝ එකක් විදියට save කර ගන්නා ආකාරය පිළිබඳව අද අපි විමසා බලමු.මෙහි ඇති සුවිශේෂතාවය වන්නේ අපි සකස් කර ගන්නා Presentation එකෙහි ඇති ශබ්දය සහ කාලය (Timing) ඒ ආකාරයෙන්ම වීඩියෝ එකට එක් වරම ඇතුලත් කිරීමට තිබෙන හැකියාවයි.වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න. ...
කුඩා ළමුන්ගේ ගණිත සංකල්ප සංවර්ධනයට අත්වැලක් සමන් බණ්ඩාර හේරත් අපි නිතර භාවිත කරන ක්‍රමවේද වලට අමතරව භාවිතයට ගත හැකි අපුරු ක්‍රමයක් පිළිබඳව කියන්නයි යන්නේ. මේක විශේෂ දෙයක් නෙවෙයි. අපි කවුරුත් දන්නා online web අඩවියක්.මෙහි තියෙන සුවිශෙෂත්වය වන්නේ විවිධ ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් මෙම අඩවිය තුල එක් රැස් කර තිබීමයි. එසේම ඒවා නොමිලයේ ලබා දීමත් විශේෂයි.ගිහින් බලන්න. ඔබටත් ප්‍රයෝජනවත් වෙනවාද කියලාඑම අඩවියට යාම සඳහා මෙතන ක්ලික් කරන්න ...
Python 3.2 (15) Def Function භාවිතය සමන් බණ්ඩාර හේරත් Def Functionමෙමගින් ක්‍රමලේඛන ගොඩනැගිමේ දි නැවත නැවත එකම දේ ලිවීම මග හරවා ගැනීමට පුළුවන. ඒ සඳහා function එකක් ගොඩනංවා තබා ගෙන අවශය විටකදී නැවත නැවත ගෙන්වා ගැනීමට පුළුවන. මෙය ක්‍රමලේඛන ගොඩනැංවිමේ දී අත්‍යාවශ්‍ය අංගයක් ලෙස පෙන්නා දීමට පුළුවන. මෙහි ආකෘතිය පහත පරිදි වේ.def [function name] (argument1, argument2) : Line 01 Line 02 def - Function එක ආරම්භ වන්නේ මෙම විධනය ...
නව අධ්‍යාපන ප්‍රවේශයක්...... e-තක්සලාව සමන් බණ්ඩාර හේරත් අපගේ අධ්‍යාපන පද්ධතියට එක් වු අපූරු විශේෂාංගයක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඒ තමයි ‘e-තක්සලාව‘අපගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එක් කර ගත හැකි අපුරු මෙවලමක්. මේ වන විටත් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ආධාරක විශාල ප්‍රමාණයක් එක් කර ඇති අතර ඒ සියල්ලම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්තව සකස් කර තිබීමත් විශේෂයි.ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට ඍජුවම ක්‍රියාකාරී ලෙස සහභගී විය ...
මොනවද මේ යුනිකේත කියන්නේ (What is Unicode) සමන් බණ්ඩාර හේරත් පහත වීඩියෝව යුනිකේත පිළිබඳ මුල සිටම සරළව කියලා දෙනවා.
GPS තාක්ෂණය ගැන සමන් බණ්ඩාර හේරත් මේම වීඩියෝ එක අන්තර්ජාලයේ සැරි සරද්දී මට හමුවුන වීඩියෝ එකක්. එහි තියෙන තාක්ෂණික වැදගත් කම නිසාම නැවත ඉදිරිපත් කරන්න හිතුවා.මේක නිර්මාණය කරලා තියෙන්නේ වීඩියෝ කතා කියන you tube අඩවිය. ...
VB 6.0 - (4) - සරළ වැඩසටහනක් ගොඩනගමු. සමන් බණ්ඩාර හේරත් VB 6.0 ප්‍රධාන වින්ඩෝව මෙන්මඑහි ඇති විවිධාකාර Panels, Bars හා Pallets පිළිබදව අපි මුල් පාඩමේදී අවධානය යොමු කෙරුවෙමු.දෙවනුව අපි Form ගැනත් Form මත අදින විවිධ Objects පිළිබදවත් ඒවායේ Properties වෙනස් කරන ආකාරයපිළිබදවත් විශේෂයෙන් අවධානය යොමු කළා.මේ පිළිබදව නැවත කියවීමටඅවශය නම් පහත සබැදියාවන් භාවිතා කරන්න.1. විෂුවල් බේසික් 6.0 අතුරු මුහුණක හදුනාගනිමු2. VB 6.0 - (1) - Form එකක Properties වෙනස් කරමු.3. ...
පරිගණකයක සිංහල යුනිකේත ස්ථාපනය කර ගැනීම (2) Sinhala Tamil IME සමන් බණ්ඩාර හේරත් මීට පෙර ලිපියේ දී අපි වින්ඩෝස් 7 සමඟ පෙරනිමියෙන්ම ලැබෙන සිංහල යුනිකේත Input Language එක විදියට සකස් කර ගන්නා ආකාරය පිළිබඳව කතා කළා.අද මම කතා කරන්න යන්නේ Sinhala Tamil IME එක ගැනයි. මෙමගින්ද සිදු වන්නේ සිංහල හා දෙමළ යුනිකේත පරිගණකයට ස්ථාපනය කිරීමයි. මෙමඟින් සිදු වන විශේෂතා කීපයක් තියෙනවා.එකක් තමයි Windows XP සඳහා යුනිකේත භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් කළ යුතු ...
Python 3.2 (17) Def functions තවදුරටත් (Default argument) සමන් බණ්ඩාර හේරත් අද අපි කතා කරන්න යන්නේ definition function යටතේ Default argument පිළිබඳවයි. දැන් def function එකක ක්‍රියාකාරීත්වය පිළිබද අවබෝධයක් තියෙන නිසා ඍජුවම අපි මාතෘකාවට යොමු වෙමු. නිදසුන් 01: def details (name, gender): # details නම් function එක print ("name :",name) print ("Gender :",gender)details ("saman", "Male") # details නම් function එකෙහි ආදානයඉහත function එකෙහි ප්‍රතිදානය වන්නේ,name : samanGender : Maleනිදසුන් 01 දැක්වෙන ...
යුනිකේත යතුරුපුවරුව භාවිතය ගැන..... සමන් බණ්ඩාර හේරත් අද අපි කතා කරන්න යන්නේ යුනිකේත යතුරුලියනය ගැන.මීට පෙර දී අපි කතා කල ආකාර අතරින් අද අපි බලන්නේ විජේසේකර යතුරුපුවරුව භාවිතා කරන අන්ඳම ගැනයි.පහත දැක්වෙන්නේ එක් එක් යතුර නිරූපණය කරන අක්ෂරයයි. සෑම යතුරක් ම අක්ෂර දෙකක් නිරූපනය කරන අතර shift key එකත් සමඟ පහප්‍රාණ අක්ෂර ද එසේ නොමැතිව අල්ප්රාණ අක්ෂරද නිරුපණය කරයි. හල් කිරීම - ඔනෑම අකුරක් හල් කිරීම සඳහා ...
3. ජාලකරණයට සුදානම් වෙමු. Get ready for computer Networking සමන් බණ්ඩාර හේරත් මීට පෙර ලිපි වල දී අපි කතා කළා සන්නිවෙදනය ගැනත් සන්නිවෙදනය සිදු කර ගන්නා විධි පිළිබඳවත්.අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් සරළව දත්ත සම්ප්‍රේෂනය වන ආකාර පිළිබඳවයි. මෙය මෙම ලිපියේ දී ඉතාමත් සරළව කතා කරන්නට බලාපොරොත්තු වන අතර ඉදිරියේ දී අපි ඉතා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කතා කරනවා.This Tutorial is also describing some impotent facts about networking. To start studying ...