සුද්දා ගල විද්දෙ නැත්තං අපි තාම මුහුද දැකලා නෑ. Cult ලෝකෙ හැමෝටම එක එක විදිහෙ හීන තියෙනව. සමහර ඒවා ඉතාම පෞද්ගලික ඒවා වෙන අතරෙ සමහර ඒවා පොදුවේ රටේ හැමෝටම තියෙන ඒවා. එහෙම තියෙන හීන අතරෙන් මම හිතන්නෙ ලෝකෙ තියෙන ප්‍රසිද්දම හීනය තමයි ‘ඇමරිකානු සිහිනය’ කියන එක. ඇමරිකානුවො ඒ අයගෙ චිත්‍රපටි, පොතපත, ගීත වැනි මාධ්‍ය හරහා නිතරම ඒ ගැන කතා කරන හින්ද අපිත් දැන් ඒ ගැන ටිකක් දන්නව. මුලින්ම 18,19 ශතවර්ෂ ...
අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක Cult අපිස්වභාවයෙන්ම අන්තවාදයට ප්රතිපක්ෂයි. විශේෂයෙන්ම ආගමික වාර්ගික අන්තවාදයන්ට මං සහ මංඇසුරු කරන බහුතරයක් විරුද්දයි. ඒක අපි ඇසුරු කරනසාහිත්යය, සංස්කෘතිය, සහසමාජය ඇසුරෙන් නිර්මාණය වෙන තත්වයක්. රටේබහුතරයක් අන්තවාදයන්ට පක්ෂයි. කවර හෝ විදිහකඅන්තවාදයක් ඇතුලෙ දැනෙන සුරක්ෂිතබවක්, ඇතුලත් වූ කියල දැනෙනහැගීමක් ලංකාවෙ බහුතරයකට අන්තවාදයන්වල තියෙනවා. මේ හැගීමට ජාතිබේදනෑ. නිදහසට වඩා මිනිස්සු සැපවත්විදිහට තේරුම්ගන්නෙ තමන්ව පාලනය කිරීම. ඒක තමයි සුරක්ෂිතයිකියන්නෙ. ඒත්මේ අන්තවාදයන්ගේ ස්වභාවික වූ තුලනයක් ...
විකල්පය කල්පයක් තරම් දුරද? Cult නිර්මාල් මෑතකදි එයාගෙ ෆේස්බුක් පිටුවෙ විකල්පය ගැන එයාගෙ අදහස පෝස්ට් එකක් විදිහට දාලා තිබුන. ඒකෙ හැටියට නිර්මාල් පතන විකල්පය වුනේ වෙළඳපොල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම හරහා අත්පත් කරගන්නා යුක්තිය ප්රජාතන්ත්රවාදය වගේ බහුබූත එකක්. වෙළඳපොල ක්‍රමය ඇරුනම යෝජනා කරන්නෙ මොකක්ද කියල කීප දෙනෙක් අහද්දි එයා තවත් පෝස්ට් එකක් දාලා කියනවා ඒ ප්‍රශ්න අහන අය වෙළඳපොල පැවැත්ම සහ ක්‍රමයෙ වෙනස දන්නෙ නැතිලු ...