දන්නව නම් කියා දෙන්න සිව්වන මානය සිංහල යුනිකේත font සාමාන්‍ය FM, DL වගෙ font වලට පරිවර්තනය කරන හැටි දන්න කෙනෙක් ඉන්නවද? UCSC එකේ real time converter එකෙන් මේක online කරන්න පුලුවන්. මට ඕනි එහෙම නෙමෙයි.මේක offline කරන software එකක් හරි වෙනත් ක්‍රමයක්(ප්‍රෝගෑමින් එහෙම දැනුමක් නැති කෙනෙකුට උනත් කරන්න පුලුවන් ක්‍රමයක්) UCSC software එකෙන් පුලුවන් සාමාන්‍ය font UNICODE වලට හරවන්න විතරයි.මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් ප්‍රතිචාරයක් ...
සරසවි නවක වදයට දැන්වත් තිත තබමු සිව්වන මානය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබීම මිනිසෙක්ට ජීවිතයේ ලැබිය හැකි විශාලතම භාග්‍යයකි.ශ්‍රී ලංකාව වැනි රටකදී එහි වටිනාකම දෙගුණ තෙගුණ වන්නේ එම වරප්‍රසාදය ලැබීමට ඇති දුෂ්කරතාවය නිසාමය.ඉතාම තරගකාරී විභාගයකින් ඉහලම ලකුණු ගන්නා සීමිත පිරිසකට පමණක් සරසවි අධ්‍යාපනය සදහා දොරටුව විවර වෙයි.සරසවියට ඇතුල් වීමට වරම් ලැබීම සතුටින් සැමරිය යුතු වුවත් ඒ සතුට අතරින් සියුම් බියක් හෝ චකිතයක් ඇති වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.ඒ ...
කේම්බ්‍රිජ් ඉංගිරිසි ව්‍යාකරණ පොත් සිව්වන මානය ඕනැම භාෂාවක් ඉගෙන ගැනීමේදී වගේම ඉංගිරිසි ඉගෙනුමේදීත් අපට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධාන ගැටලුවක් තමයි ව්‍යාකරණ නිවරැදිව දැන ගැනීම.ඉංගිරිසි ව්‍යාකරණ පිළිබද ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙනුත් ලියැවුනු පොත් පත් විශාල ප්‍රමාණයක් තියෙනවා.ඉංගිරිසි ඉගෙන ගන්න කෙනෙක් වදිහට ඒවායින් වඩා හොද මොනවද කියල කියන්න තරම් මට දැනුමක් නෑ.ඒ වගේම දැනට භාවිතයේ ඇති වියරණ පොත් වලින් වැඩි හරිය මම කියවල තියා පෙරලා බලලවත් නෑ.ඉංගිරිසිය ඉගෙන ගන්න ...