downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය ටෙක්නික්ස් මේ tourch browserක download කිරීම් සදහාම වැඩිදියුණු කරපු browser එකක්. chrome කියන්නේ open source browser එකක්.එකේ ඒ codes භාවිතා කරලා තම මේක හදලා තියෙන්නේ.ඒ නිසා බැලූ බැල්මටම මේක chrome එක වගේම තමා. හැබැයි ඉතින් මේක chrome එකට වැඩා ගොඩක් වැඩ වලට පහසුකම් දක්වනවා.මේකත් එක්ක download manager එකක් තියනව.ඒ නිසා ඕන එකක් ලේසියෙන් download කරගන්ඩ පුලුවවන්. Youtube videos download කිරීමට ...
නොමිලේ 7GB Hard Disk එකක් දෙන්නද? ටෙක්නික්ස් මේක ලබා ගන්ඩනම් ඔයාලට Gmail ගිණුමක් තියෙන්ඩ ඕනේ. මේ softwear එක install කරාට පස්සේ ඔයාලට සාමාන්‍ය Hard Disk එකක් විදිහට My Computer එකේ පෙන්නනවා.කිසි ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය Hard Disk එකක් පාවිච්චි කරන විදිහට එක පාවිච්චි කරන්ඩ පුළුවන්.මේක අපිට වැදගත් දේවල් Backup කරන්ඩ පාවිච්චි කරන්ඩ පුළුවන්. මොකද PC ඒකට මොනවා උනත් ඔකේ තියන Data වලට කිසි හානියක් වන්නේ නැති නිසා. ...
Blog එකට app එකක් හදාගන්න (Java/Android/Windows/Apple ios/Blackberry) ටෙක්නික්ස් මේ දවස් වල තමන්ගේ blog එකට androd app එකක් හදන එක පොඩි රැල්ලක් වෙලා.ගොඩක් blog වල android app එකක් හදා ගන්න විදිහ දාලා තිබ්බා.ඒත් මොකටටද android විතරක්.ඒ නිසා Android, Windows,Blackberry හා apple ios එකටත් app එකක් හදා ගන්න හැටි ගැන ලියන්න හිතුනා.මොකද කිව්වොත් ලෝකයේ android පාවිච්චි කරන්නේ හතරෙන් එකකටත් වඩා අඩු පිරිසක් (24.53%)මෙන්න මේ site වලට ගිහිං තමන්ගේ හිතේ හැටියට ...
ලෝකේ වටේ තැන් තැන් වලට ගිහිං බලමුද? ටෙක්නික්ස් අද මම දල තියන link වලට ගියාම ලෝකේ ප්‍රසිද්ධ තැන් හා විවිධ අවස්ථා 3D විදිහට බලාගන්ඩ පුළුවන්. ඒ තැනට ගිහිං ඉන්නවා වගේම අත්දැකීමක් ලබා ගන්ඩ පුළුවන්. අපි එක තැනක හිට ගත්තම වටේ බලනවා වගේ තමා. zoom කර කර කැරකි කැරකි බලන්ඩ පුළුවන්. විස්තර ඔය ඇති. පල්ලෙහා link වලට ගිහිං ඔබම ඒ අත්දැකීම ලබා ගන්ඩ.පල්ලෙහා pictures වලට click කරාම ඒ ...
Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම download කරගන්න හැටි ටෙක්නික්ස් Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්නබෑ.එතකොට වෙන site වල app එක හොයන්න ගියාමත් එපා වෙනවා.මේ විදිහට apk file download කරන්න ක්‍රම කීපයක්ම තියනවා.එත් ලේසිම එක තමමා මේක.ඒ නිසා අනිත් ක්‍රම ඕනේ නෑ නේ.මගේ phone එකේ පොඩි ලෙඩක් ආවා.internet වැඩ.එත් google play store එකට යද්දී කියනවා ...
Need for speed carbon එකේ full version එක (with serial key) ටෙක්නික්ස් NFS එකේ මීට වඩා අලුත් games ඇවිත් තියෙද්දී මොකටද carbon carbon එක කියලා හිතයි. හොඳ speed pc එකක් නැති අයට වටී කියලා හිතුනා. ඒ නිසා දැම්මා.අලුත් games වලත් download links තියනවා.එත් ඒවා check කරලා බලන්නේ නැතුව blog එකේ දාන්න බෑ. ලොකු GB ගානක එකක් කට්ටිය download කරලා වැඩ කරේ නැත්තන් අවුල් නේ. සමහර ඒවා download කරලා ඉවර වෙලා බලද්දී password ...
Online මතය විමසන poll එකක් හදන හැටි ටෙක්නික්ස් ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්.මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.මෙන්න site එක. ඒකෙන ගිහින් කැමති විදිහට ...
වද නොවී ඕන රටකට IP Hide/Change කරන්න (IP changer software) ටෙක්නික්ස් Net එකේ සුකුරුත්තන් වැඩ කරන කෙනෙක්ට නිතරම ip change කරන්න ඕනේ වෙනවා.සමහර web sites එයාලගේ සේවා සපයන්නේ සමහර රටවල් වලට විතරයි.එතකොට ඒ රටක විදිහට log වෙන්න ip hide කරන්න වෙනවා. (හොර වැඩ වලට අමතරව)මේකට software install කරලා කරනවට වඩා කට්ට කන්නේ නැතුව මෙන්න මේ chrome extension එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්.Hola extension එකෙන් ලෝකේ ඕනෑම රටක් විදිහට IP වෙනස් කරන්න මේකෙන් ...
Facebook එක සල්ලි ගෙව්වොත් දවසට කියක් ලැබෙයිද? (If facebook pay money) ටෙක්නික්ස් facebook එකෙන් සල්ලි ගෙව්වොත් අපිට කියක් ලැබෙයිද කියලා අපි පොඩි ගණනයක් කරලා බලමු.මේ දවස් වල නැගලම ගැන මාතෘකාව තමා http://www.tsu.co කියන අපිට සල්ලි ගෙවන facebook වගේ සමාජ ජාලය.මිට කලින් ඒ ගැන ලිපියක් පල කළා. එක ගැන ප්‍රසිද්ධ fox වැනි මාධ්‍ය ආයතනත් වැඩසටහන් ඉදිරිපත් කළා.ඒ අනුව බලපුවම මේකෙන් සල්ලි ගෙවන්නත් ඉඩ තියනවා.නැති වෙන්නත් ඉඩ තියනවා. මොනවා උනත් ඒ ගැන ලිපියකුත් ලියලා ...
Android Phone එකේ install කරපු APP එකක් තව කෙනෙක්ට යවන විදිහ (backup and restore) ටෙක්නික්ස් ඔයාලගේ phone එකට app එකක් google play එකෙන් download කරාම එකේ apk file එකක් ඉතුරු වෙන්නේ නෑ.කෙලින්ම app එක install වෙනවා.එහෙම app එකක් තව කෙනෙක්ට යවන්න බෑ.මම කලින් ලිපියකින් computer එකෙන් google play එකෙන් app ඕන එකක් apk file විදිහට download කරන හැටි කිව්වා මතක ඇතිනේ.එහෙම file එකක් phone එකට දාගත්තමනම් යවන්න පුළුවන්.අද කියන්නේ phone එකේ තියන app එකක් කෙලින්ම ...
Facebook Profile Picture එක Hack කරමු ටෙක්නික්ස් Facebook වල settings වෙනස් කරලා තමන්ගේ profile pic එක click කරාට ලොකු කරලා පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුළුවන්නේ.එතකොට profile pic එක පෙන්නන්නේ චුටි කොටු size පින්තුරයක් විදිහට. මෙන්න මේ පොඩි trick එකෙන් පුළුවන් ඒ photo එක ලොකු කරලා ගන්න.දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයිකරන්න තියෙන්නේ මෙච්චරයි. අදාළ කෙනාගේ user ...
Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න (facebook change name after limit) ටෙක්නික්ස් Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.මුලින්ම settings වල Security settings වලට යන්නඊට පස්සේ "Deactivate your account" යන්නඑතකොට deactive කරන්න හේතු අහනවා.ඒකට "My Account was Hacked" කියලා දෙන්නඊට පස්සේ "you can secure your account here" කියලා යන්නතව ටිකක් ...
Downloads වලින් සල්ලි හොයමු. ටෙක්නික්ස් අද කියන්ඩ යන්නේ File Sharing Sites කීපයක් ගැන.මේවගේ විශේෂත්වය තමා අපි upload කරපුවා අනිත් අය Download කරනවට අපිට ගෙවන එක.හොද Blog එකක් තියන අයටනම් සැලකිය යුතු මුදලක් හොයා ගන්ඩ පුළුවන්.අනික නිකං කියක් හරි දෙනවනම් මොකද?වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ Media Fire.ඉතින් Media Fire එකෙන් මේවගේ site එකකට මාරුවෙන එක කොච්චර Simple Plan එකක්ද?මමත් ඔච්චරකල් පාවිච්චි කරේ Media Fire.එකේ සමහර වෙලාවට ...
Google සිංහල පරිවර්තන සතිය - සිංහලේ දියුණුවට ඔබේ දායකත්වය ලබා දෙන්න ටෙක්නික්ස් සිංහල පරිවර්තකයක් බිහි උනාම ඒකෙන වෙන සේවය කියලා නිම කරන්න බෑ.මෑතකදී facebook හා gmail සේවාවන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට හැදුවා.නමුත් එකේදී වෙන්නේ ඒ site එකේ තිබ්බ ටික සිංහලට හරවපු ඒක විතරයි.නමුත් බොහෝ දෙනෙක් ඒවා ඉංග්‍රීසියෙන්ම පාවිච්චි කරන්න තමා වැඩි කැමැත්තක් දක්වන්නේ. (ඒක වැදගත් නෑ කියනවා නෙවෙයි)එත් මේක ඒ වගේ නෙවේ.මේකෙන් පුළුවන් අන්තර්ජාලයේ තියන ඕනෑම ඉංග්‍රීසි හා වෙනත් භාෂා ...
බල බලා සිටි google sinhala translate එක ඔන්න ආවා - අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න ටෙක්නික්ස් දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්. ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේඔයාටත් පුළුවන් දැන් මේක අත්හදා බලන්න. අද හෝකන්දර ...
Payoneer Debit Card එකක් නොමිලේම ගෙදරට ගෙන්න ගන්න. ටෙක්නික්ස් Internet එකෙන් හොයන සල්ලි ලංකාවට ගෙන්න ගන්න වගේම ගෙවන්නත් තියන හොදම විදිහ තමා මේ card එක.මේකට paypal එකෙන් සල්ලි දාපුවම ලංකාවේ තියන ATM එකකට card එක දාලා සල්ලි ගන්න පුළුවන්.Paypal එකෙන් ලංකාවේ ඉදන් සල්ලි ගෙවන්න සහයෝගය දුන්නට ලංකාවට සල්ලි ගන්න දෙන්නේ නෑ.එත් මේක USA වල bank එක්ක card එකක් නිසා කිසි අවුලක් නැතුව සල්ලි ගන්න පුළුවන්. මේ card එක ...
Skye Chat කරද්දී තමන් ඉන්න Background එක වෙනස් කර ගමුද? ටෙක්නික්ස් මම අද ඔයාලට දෙන softwear එකෙන් ලේසියෙන්ම skype video all එකේ සිටින background එක වෙනස් කරගන්ඩ පුළුවන්. background එකට Video එකක් හරි Picture එකක් හරි දා ගන්ඩ පුළුවන්. ඒ ගේම තමන්ගේ මූණට තොප්පියක්, වෙස් මූණක් ඒ විතරක් නෙමේ මන්ගේ මූණේ ඇස් බැමි, ඇස් උනත් වෙනස් කර ගන්ඩ පුළුවන්.මේකේ විශේෂත්වය තමා ඒ වෙලාවේම video එක වෙනස් වෙලා ලැබෙන එක. මේකෙන් ...
Technicsz Blog එක pageviews 100 000 කඩයිම පසු කරයි ටෙක්නික්ස් මුලිම නිකමට වගේ blog එකක් පටන් ගත්තා.එකට දවසට එක්කෙනා දෙන්නා එනවා දකිනකොට තමා blog එකක් කරන් යන්න ආසාව ආවේ.දැන් ඉතින් මගේ විනෝදාංශ වලින් ප්‍රධානම එක තමා blog ලියන එක.(තව blog කීපයක්ම තියනවා).ඉස්සර තිබ්බ facebook ඇබ්බැහිය නැවතුනේ මෙන්න මේ blog ලිවිම හා කියවීම එක්ක.දකුණු පැත්තේ පිටු පෙරලපු ගාන පොඩ්ඩක් බලන්න.ලක්ෂේටත් ආවා.මම:- විශ්වජිත් රාජපක්ෂBlog එකේ ආරම්භය:- 2011 නොවැම්බර් 07පළවූ ලිපි:- 52Contact me:- ...
Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබා ගන්ඩ ඕනද? ටෙක්නික්ස් අද මම දෙන්ඩ යන Softwear කෑල්ලෙන් පුළුවන් Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබාගන්ඩ. හැබැයි සීමා සහිතව. අපි Files ඒකක් Hard ඒකෙන් Delete කරලා Recycle Bin එකෙනුත් Delete කරාට ඒවා ගැන මතකය Hard ඒකෙ තියනවා. ඒත් ඒක අපිට පෙන්නන්නෙ නෑ. නමුත් අප අලුත් Files Save කරද්දි ඒක අර පරණ Delete කරපු File ඒකෙ මතකය උඩින් Save උනොත් පරණ ...
facebook message එකක් "seen" කියලා පෙන්නන එක නවත්තමු (seen notification disable/remover/turn off) ටෙක්නික්ස් Facebook එකේ message type කරද්දී "typing" කියලා වැටෙනවා.message එක බැලුවම "seen" කියලා වැටෙනවා.සමහර වෙලාවට මේක වදයක්.message එක දැක්කේ නෑ වගේ ඉන්නත් බැරි වෙනවා. හදිස්සියක් නිසා හරි message එක දැකලා reply කරන්න බැරි උනොත් හිත නරක වෙන්නත් හේතුවක්.ඒ නිසා මේක disable කරාම ප්‍රශ්නේ ඉවරයිනේ.chrome වල addon එකනම් check කරා.ඒක වැඩ.firefox අයටත් link එකක් දෙන්නම්.ඒකනම් check කරලා නෑ.Chrome/Torch අය මෙතනින් download කරගන්නFirefox ...