Photo එකකට ඇත්තම වගේ රැවුලක් photoshop වලින් එකතු කරමු ටෙක්නික්ස් ගොඩක් online site හරහා photos වලට රැවුල් හා කොන්ඩ එකතු කරන්න පුළුවන්.එත් ඒවා ස්වභාවික ගතියක් නෑ.නිකන්ම clipart විදිහට තියන ඒවා තමා ඒවගෙන් දාගන්න පුළුවන්.එත් photoshop හරහා ඒක ස්වභාවික විදිහටම කරගන්න පුළුවන්.හරිම ලේසියි.මුලින්ම photo එක එක tab එකකින් open කරන් තව tab එකක 150px by 150px ප්‍රමාණයේ හිස් සුදු tab එකක් open කරගන්න.ඊට පස්සේ එකේ මේ වගේ පොඩියට රැවුල් ගස් ටිකක් ...
ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි ටෙක්නික්ස් පොඩි app එකක්නම් install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.ඒත් මොකක් හරි softwear එකක් හැදුවම ඒක install කරන්න setup file එකක් ඕනේ වෙනවනේ.ඒක හදන හැටි තමා කියන්න යන්නේ. මේකෙන් පුළුවන් softwear එක run වෙන්න අවශ්‍ය files ඒ ඒ තැන් වල install වෙන්න හදන්න.ඒ වගේම setup file එක තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්. වැඩි විස්තර ඕනේ නෑ.මේක download කරන් try ...
Google වල නවතම සිංහල Translation සේවය ටෙක්නික්ස් මුලින්ම unicodes ගැන නොදන්නා අයට unicodes ගැන කියල දෙන්නම්. unicodes කියන්නේ සරලව කිව්වොත් අපි සිංහට Type කරන්ඩ යොදා ගන්න Font වගේ දෙයක්.මේක ජාත්‍යන්තරව සම්මත කර ගත්ත කේත ක්‍රමයක්.මේකේ ලෝකේ විවිධ භාෂා වල ඒ ඒ අකුරට සම්මත ද්විමය හෙවත් සංඛාංක(Digital) කේතයක් තියනවා.උදාහරණයක් විදිහට ගත්තම සිංහල "අ" අකුරට හිමි කේතය තියෙන්නේ ඒ අකුරට විතරයි. අපි සිංහල unicodes Type කරන්ඩ ගියාම ගොඩක් ...
iPhone 6 plus එකේ නැවීමේ දෝෂයත් එක්ක ආපු funny ads ටිකක් (iphone bend funny) ටෙක්නික්ස් apple වල නැවීමේ දෝෂය එක්ක ලස්සන දැන්විම නිර්මාණය වෙමින් තියනවාapple වල නව 6 හා 6 plus phones දෙක නිකුත් වීම තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහකට ලක් උනා.එත් දැන් ඊට වඩා කතාවට ලක් වෙන්නේ 6 plus එක සාක්කුවක දාගෙන යාම වැනි සුළු පිඩනයකට පවා තරමක් නැවීමට ලක් වීමේ දෝෂයයි.මේ නිසා තිරය අක්‍රමවත් වීමක්ද සිදු වෙනවා.මේ ප්රශ්නය මුල් කරගෙන samsung සමගම apple වලට ...
Youtube සින්දු MP3 විදිහට Download කරන්න ටෙක්නික්ස් MP3 සින්දු සමහර වෙලාවට හොයා ගන්න අමාරුයි.එත් youtube එකේ videos එක්ක ඕනේ නැත්නම් කෙලින්ම mp3 එකක් විදිහට convert කරලා download කරන්න පුළුවන්.එකට පල්ලෙහා site එකට ගිහිං youtube link එක දිලා convert කරගෙන mp3 එකක් විදිහට download කරගන්න.www.youtube-mp3.orgඔබට සුභ දවසක්...........!!!මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. ...
Mobitel mCash දන්සැල (රුපියල් 50ක්) ටෙක්නික්ස් වෙසක් ඒකට mobitel එකෙන් රුපියල් 50ක mCash දන්සැලක් දෙනවා.සීමිත කාලෙකට විතරයි කියලා තියෙන්නේ.ඉක්මනට ගිහින් try කරන්න.මේකට යන්න කලින් mCash එකේ register වෙලා ඉන්ඩ.ඒකට phone එකෙන් #111# ගහලා කරගන්න පුළුවන්.ඊට පස්සේ මෙන්න මේ link එකෙන් දන්සැලට පිවිසෙන්නmCash දන්සැලඔබට සුභ දවසක්...........!!!මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. ...
Click එකකට Rs.5ක් ගෙවන ලංකාවේ ads site එක ටෙක්නික්ස් PTC site පස්සේ ගිහින් සල්ලි (E Money)හොයන්න හදන එක බොරු වැඩක්.එත් හොද blog එකක් හරි web site එකක් කරනවානම් ඒකෙ ads දාලා සල්ලි හොයා ගන්න පුළුවන්.( ඒකට අනුන්ගේ ලිපි උස්සලා දාන blog හදන එකනම් කැත වැඩේ)වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්‍රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.Adlink එක ...
එක web page එකකට ගියාම තව එකක් pop up auto open වෙන්න දාමු(Redirect) ටෙක්නික්ස් මේ code එක gadget එකක් විදිහට දාපුවම ඔයාලගේ site එකට ගියාම තව popup window එකකින් වෙන site එකක්(ඔයාලගේම වෙන blog එකක්) open වෙන්න දාන්න පුළුවන්.ඒ වගේම ඔයාලගේ පරණ blog එකට එන සෙනග ඔක්කොම අලුත් blog එකට හරවලා එවන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.ඒ වගේම ඔයාලා ads දානවනම් ඒවා වෙනම page එකකින් open වෙන්න හදන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.එකේදී එක page එකක ...
Talking Tom ඔයාලගේ PC eken play කරන්න (මගෙන් අවුරුදු තෑග්ගක්) ටෙක්නික්ස් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.කට්ටියට මගේන් අවුරුදු තෑග්ගක් දෙන්ඩ කියල හිතාගෙන තමා මම මේ post ඒක ලියන්ඩ පටන්ගත්තේ.Talking Tom කිව්වා ගමන හැමෝම දන්නවනේ.අපි මොකක් හරි කිව්වා ගමන් ඔය පුසත් ඒක අපහු කියනවනේ. මටනම් මේක හරිම විනෝදජනකයි. මට ගොඩ කලෙක ඉදල ආසාවක් තිබ්බා talking tom මගේ computer එකට දාගන්ඩ.මේක Android වලට හදපු app එකක්.මට ඉතින් Android Phone එකක් නෑ නේ.ඒකයි ...
හොද ලස්සන cartoon චිත්‍ර ටිකක් බලමු ටෙක්නික්ස් අද photos ගොඩක් තියන නිසා අද මගේ web page එක slow connection එක්කින්නම් load වෙනද ටිකක් වෙලා යයි.එත් බලන්ඩ වටිනා photos ටිකක්. අද photos ටික දැක්ක ගමන් ම කට්ටිය දන්නවනේ මම මේවා ටික ගත්තේ විජය පරිගණක සගරාවෙන් කියලා.හැම cartoon එක්කම හොද අර්ථයක් වගේම හොද රසවින්දනයකුත් තියන නිසා තම මේ ටික දැම්මේ. අඩි දෙක තුනක් උසට තියන මගේ පරිගණක සගරා ...
මෙන්න නියම blog template එකක් ටෙක්නික්ස් ලස්සන අමුතුම විදිහේ සරල blog template එකක්.ඉක්මනට load වෙන නිසා වාසි. මම මේක මගේ blog එකට දාගන්න හොයද්දි තමා හම්බුනේ. මේක දාද්දි තියන gadgets ඔක්කොමයි තව තව ගොඩක් දේවලුයි වෙනස් කරන්න වෙන නිසා මේකම තියන්න තීරණය කරා. slow internet connection තියන අය මගේ blog එක load වෙන්න ගොඩක් වෙලා යනවනම් කියන්න.මේක මල් කැකුළු blog එකේ තියනවා.ඒකට ගිහින් priview එක බලා ...
Facebook Videos ඕනෑම එකක් download කරමු ටෙක්නික්ස් facebook videos online download කරන හැටි තමා කියන්න යන්නේ.මේ downloader එකේ video එකේ link එක දීලා download කරගන්න පුළුවන්.එත් video එකේ link එක (URL එක) හොයා ගන්න හැටි සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒක හොයාගන්නේ මෙහෙමයි.video එකට උඩින් ඒක post කරලා මේ වෙනකොට කොච්චර වෙලාවක් ගියාද කියලා වැටෙනවා.ඒක click කරාම video එක වෙනම window එකකින් open වෙනවා.එකේ url එක copy කරලා ...
Kaspersky 2013 අලුත්ම එක නොමිලේම දාගන්න ටෙක්නික්ස් මේක Kaspersky 2013 Internet Security එක.මේක දින 30ක trial එකක් විදිහට ඒ Kaspersky site එකෙන් download කරගන්ඩ පුළුවන්.ඒත් දින 30කට විතරක් දාගෙන වැඩක් නෑ නේ.ඒ නිසා මම key එකකුත් දෙනවා.ඒ Key එක 2013/07/18 වෙනකං පාවිච්චි කරන්ඩ පුළුවන්.ඒක ඉවර උනාම මම තව එකක් දෙන්නම්. මුලින්ම පල්ලෙහායින් Kasperskey Softwear ඒක download කරගන්ඩ.මම link දෙකක් දාලා තියනවා.පලවෙනි ඒකෙන කෙලින්ම download කරගන්ඩ පුළුවන්.ඒක ...
Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න ටෙක්නික්ස් මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA ලබා ගන්න පුළුවන්.කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවාමුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න. ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන ...
කට්ටියම බය කරන්න පුළුවන් game එකක් (funny scary maze game) ටෙක්නික්ස් මේක යාලුවන්ව බය කරලා විනෝද වෙන්න පුළුවන් game එකක්. video එකකුත් දැම්මා එක බැලුවාම game එක ගැන හිතා ගන්න පුළුවන්.(විනෝදෙ වැඩි උනොත් හානිදායක වෙන්න පුළුවන්)කරන්න තියෙන්නේ පොඩි පාරක දිගේ mouse point එක ගෙනියන්න. පලවෙනි level දෙක ලේසි. තුන්වෙනි එක අමාරුයි.ඒක හිමින් සීරුවේ ගහගෙන යද්දී එකපාරටම මේ රුපෙත් එක්ක සද්දේ එනවා. එතකොට ඉතින් බය වෙන ඒක ගැන කවර කතාද.දානකොට සද්දේ ටිකක් ...
ලේසියෙන්ම ත්‍රිමාන 3D computer games හදන්න ටෙක්නික්ස් programing ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ටත් මේකෙන් 3D ගමේ එකක් හදන්න පුළුවන්.හරිම ලේසි. මේ Kodu softwear එක microsoft එකේ නිර්මානයක්.චරිත, වටපිටාව ඔක්කොම හදන්න අවශ්‍ය දේවල් මේකේ තියනවා.ඒ වගේම මේකෙන් තියෙන්නේ graphical programming language එකක්.කරන්න තියෙන්නේ චරිත ටික දාලා ඉවර වෙලා මෙහෙම උනාම මෙහෙම කරන්න කියලා click කරලා තෝරන්න විතරයි.හැබැයි මේ games exe file එකක් විදිහට save කරන්න බෑ.ඒ නිසා export ...
computer එකෙන් QR Code කියවන්ඩ පුළුවන් QR Code reader එකක් ටෙක්නික්ස් QR Codes දැන් ගොඩක් ප්‍රසිද්දයි.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩත් එක්ක මම ඒ ගැන පොඩි විස්තරයක් කියලම ඉන්නම්කෝ.මේක පොඩි කොටු කොටු ගොඩක් තියන කේතයක්.මේක සාමාන්‍යයෙන් phone එකක camera එකකට අල්ලලා කියවන්ඩ පුළුවන්.ඔන්න මම හදපු පොඩි QR Code එකක් තමා ඔය දල තියෙන්නේ.ඕක වර්ග මිලිමීටර් 1ක විතර එකක්. එත් අපිට පෙනෙන ප්‍රමාණයකට තියෙන්ඩ ඕනේ නිසා තමා ලොකුවට දාලා ...
Online මතය විමසන poll එකක් හදන හැටි ටෙක්නික්ස් ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්.මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.මෙන්න site එක. ඒකෙන ගිහින් කැමති විදිහට ...
ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි ටෙක්නික්ස් පොඩි app එකක්නම් install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.ඒත් මොකක් හරි softwear එකක් හැදුවම ඒක install කරන්න setup file එකක් ඕනේ වෙනවනේ.ඒක හදන හැටි තමා කියන්න යන්නේ. මේකෙන් පුළුවන් softwear එක run වෙන්න අවශ්‍ය files ඒ ඒ තැන් වල install වෙන්න හදන්න.ඒ වගේම setup file එක තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්. වැඩි විස්තර ඕනේ නෑ.මේක download කරන් try ...
Android phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්‍රම 3ක් ටෙක්නික්ස් මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts)පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.01. පලවෙනි ක්රමයමේකෙදි කරන්නේ sd card එක හරහා softwear එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock ...