ලෝකේ වටේ තැන් තැන් වලට ගිහිං බලමුද? ටෙක්නික්ස් අද මම දල තියන link වලට ගියාම ලෝකේ ප්‍රසිද්ධ තැන් හා විවිධ අවස්ථා 3D විදිහට බලාගන්ඩ පුළුවන්. ඒ තැනට ගිහිං ඉන්නවා වගේම අත්දැකීමක් ලබා ගන්ඩ පුළුවන්. අපි එක තැනක හිට ගත්තම වටේ බලනවා වගේ තමා. zoom කර කර කැරකි කැරකි බලන්ඩ පුළුවන්. විස්තර ඔය ඇති. පල්ලෙහා link වලට ගිහිං ඔබම ඒ අත්දැකීම ලබා ගන්ඩ.පල්ලෙහා pictures වලට click කරාම ඒ ...
Photo එකක මුණේ ඉරියව් වෙනස් කරගන්ඩ ඕනද? ටෙක්නික්ස් අද මම දෙන softwear එකෙන් photo එකක මුණේ ඉරියව් වෙනස් කරන්ඩ පුලුවන්. හිනා වෙලා ඉන්න කෙනෙක් අඩන විදිහට & අඩන කෙනෙක් හිනා වෙලා ඉන්න විදිහට උනත් වෙනස් කරන්ඩ පුළුවන්. මේක සල්ලි දීලා ගන්ඩ ඕනේ softwear එකක්. එත් එක ඔයාලට නිකං දෙනවා.(serial key එකත් එක්කම) මුලින්ම පල්ලෙහා download button එක click කරලා softwear එක බාගන්ඩ. එක install කර ගත්තට පස්සේ ...
Skye Chat කරද්දී තමන් ඉන්න Background එක වෙනස් කර ගමුද? ටෙක්නික්ස් මම අද ඔයාලට දෙන softwear එකෙන් ලේසියෙන්ම skype video all එකේ සිටින background එක වෙනස් කරගන්ඩ පුළුවන්. background එකට Video එකක් හරි Picture එකක් හරි දා ගන්ඩ පුළුවන්. ඒ ගේම තමන්ගේ මූණට තොප්පියක්, වෙස් මූණක් ඒ විතරක් නෙමේ මන්ගේ මූණේ ඇස් බැමි, ඇස් උනත් වෙනස් කර ගන්ඩ පුළුවන්.මේකේ විශේෂත්වය තමා ඒ වෙලාවේම video එක වෙනස් වෙලා ලැබෙන එක. මේකෙන් ...
ඔබගේ Mobile Phone එකෙන් නොමිලේ SMS ඕනතරම් යවන්ඩ කැමතිද? ටෙක්නික්ස් ඔන්න අද උදේම මගේ යාළුවෙක්ගෙන් SMS එක්කක් ඇවිල්ලා තිබ්බා. ඒක ඇවිත් තිබ්බේ මගේ යාළුවෙක්ගෙ Phone Number එකෙන්මයි. එත් එකේ යටින් තිබ්බා "Sent Free By www.jaxtrsms.com" කියලා. නිකන් දෙනවනුම් දෙමළ පත්තරෙත් ගන්න එකේ මමත් ඒ Link එකට ගිහිං බැලුවා. එතකොට තමා මට මේ App ඒක හම්බුණේ. මුලින්ම පල්ලෙහා ලින්ක් එකට ගිහිං ඔයාලගේ Phone එකට ගැලපෙන App ඒක Downlaod කර ගන්න.ඔන්න ...
Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබා ගන්ඩ ඕනද? ටෙක්නික්ස් අද මම දෙන්ඩ යන Softwear කෑල්ලෙන් පුළුවන් Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබාගන්ඩ. හැබැයි සීමා සහිතව. අපි Files ඒකක් Hard ඒකෙන් Delete කරලා Recycle Bin එකෙනුත් Delete කරාට ඒවා ගැන මතකය Hard ඒකෙ තියනවා. ඒත් ඒක අපිට පෙන්නන්නෙ නෑ. නමුත් අප අලුත් Files Save කරද්දි ඒක අර පරණ Delete කරපු File ඒකෙ මතකය උඩින් Save උනොත් පරණ ...
FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කර ගන්ඩ පොඩි මැජික් එකක් ටෙක්නික්ස් මෙ Photo එක හැදිලා තියෙන්නෙ මගෙ Facebook මිතුරන්ගෙ profile pictures එකතු වෙලා. මෙ විදිහට පොඩි පොඩි රූප එකතු ෙවන පිංතූරයක් හදන කලාවට කියන්නෙ Collage (කොලාජ්) කියලා. මෙවා හදන්නෙ සාමාන්‍යයෙන් ගස්වල කොල වගෙ පොඩි පොඩි කෑලි එකතු කරලා.මම මෙ Photo එක හදන්ඩ Use කරෙ Artensoft Photo Collage Maker කියලා Softwear එකකින්. එක පල්ලෙහා Download Button එක Click කරනලා ඔයාලත් එක ...
Blog එක පුරා පියාබන කුරුල්ලෙක් දාගන්න ටෙක්නික්ස් මම අද දෙන්ඩ යන්නෙ ලස්සන Twitter කුරුල්ලෙක්. මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න අැතිනෙ. (දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).මෙයා Blog එකෙ එහෙ මෙහෙ පියාබනවා. Blog එකෙ තැන තැන වහලා ඉන්නවා. මෙ වගෙ කුරුල්ලෙක් දා ගත්තම Blog එකට අමුතුම ලස්සනක්, අමුතුම ගතියක් එනවා. මම ඔයාලාට කරන්න තියන දෙ පල්ලෙහා Pictures වලින් දාලා තියනවා. මුලින්ම මම පල්ලෙහයන් ...
USB බ්ලොක් කරන්න ටෙක්නික්ස් මෙක 2.35 MB ෙවන පොඩිම පොඩි ගැජට් ඒකක්. මෙකෙන් ඔයාලගෙ USB Port ටික Bock කරන්න පුලුවන්. ඒ වගෙම තමා Read Only විදිහට Bock කරන්ඩත් පුලුවන්.මෙකෙ Bock කරන්ඩ දීපු ගමන්ම ඒක Bock වෙන්නෙ නෑ.USB Port ඒකට ගහලා තියන Devises ගලවලා ගහද්දි තමා USB Port ඒක වැඩ කරන්නෙ නෑ කියලා පෙන්නන්නෙ. හැබයි ඔයාලා Use කරන්නෙ USB මීයෙක් නම් ටිකක් පරිස්සම් වෙන්න වෙයි. ...
Kaspeskey Key Files ටෙක්නික්ස් අද මම ගොඩක් දෙනෙක් අාස කරන $$ ගනක් වටින හොර බඩුවක් දෙන්නයි යන්නෙ. ඒ Kaspeskey 2012 ඒකෙ Key Files ටිකක්. මෙක දා ගත්තම මාස 3ක් වෙනකන් කිසි අවුලක් නැතුව Use කරන්න පුලුවන්. මෙකෙ වටිනම දෙය තමයි Update කරන්න පුලුවන් වීම. බය වෙන්න දෙයක් නෑ. කීයටවත් Black List වෙන්නෙ නෑ. මාස 3ක් ගියාට පස්සෙනම් අර Key ඒක Expire වෙනවා.ඒතකොට අායෙත් ...
Dialog mf 100 zte Dongle ඒකක් Unlock කරගන්න හැටි ටෙක්නික්ස් Dailog වලින් Dongle වැඩි ප්‍රමානයක්ම තියෙන්නෙ ZTE mf100 කියන Dongle. මටත් ඔය Dongle ඒකක් හම්බුනා. හැබැයි මට Dailog වලින් Mobitel වලට මාරු වෙන්න ඔන උනා. මම අන්තර් ජංජාලයෙන්ම ක්‍රමය හොයාගෙන Unlock කර ගත්තා. ඒකෙ තිබ්බෙ ZTE mf10 Dongle Unlock කරන හැටි. ඒ නිසා Dailog නොවෙන ZTE mf10 Dongle උනත් මෙ ක්‍රමයට Unlock කර ගන්න පුලුවන් වෙයි.වැඩි විස්තර නැතුව මම කෙලින්ම ...
මොබි Dic ටෙක්නික්ස් දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් Mobile Phones පාවිච්චි කරනවානෙ........මග තොටදී , Class ඒකෙදී English වචන වල තේරුම හොයා ගන්ඩ බැරුව අමාරුවෙ වැටුනු අවස්ථා ඔන තරම් අැති. මට නමි Dictionary ඒකක් පෙරලනවා කියන්නෙ මහා කමිමැලි වැඩක්. ඒකට හොද පිලියමක් ගැන තමා මම කියන්ඩ යන්නෙ.MobiDic කියන්නෙ Mobile Phones වලට හදපු "English - සිංහල" Dictionary ඒකක්.දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් Mobile Phones පාවිච්චි කරනවානෙ.ඒ නිසා ...
STC ටෙක්නික්ස් මගේ මංගල Post එක විදිහට අපේ(St. Thomas' College-Matale) ඉස්කෝලෙ ඉතිහාසය ගැන කියන්ඩ හිතුවා. මගේ PC එකේ Unicodes අවුලක් තියනවා. එක ගනන් ගන්නෙ නැතුව කියව ගන්ඩ. මෙකෙන් අලුත් දෙයක් ගත්තානම් මතක් කරලා Comment එකක් දාලා යන්ඩ......................... 1863 - පිරිමි ළමුන් 76කින් හා ගැහැණු ළමුන් 17 දෙනෙකුගෙන් යුතුව විදුහල අාරම්භ විය. 1876 - ඒවකට වූ මිශ්‍ර පාසල ගැහැණු හා පිරිමි පාසල් ලෙස ...