Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු ටෙක්නික්ස් අපේ facebook එකේ page එකකට invite කරන්ඩ ගියාම එකින් එක එකින් එක යාලුවන්ව click කරන්ඩ වෙනවා.තුන් හාරදාහකට invite කරන්ඩ උනොත් එහෙම පිස්සු හැදෙයි.මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ.මේ වැඩේට හදපු addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි. මුලින්ම ඔයාලගේ facebook page එකට ගිහිං ඒකේ "Build Audience" කියන එකේ "invite ...
Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු ටෙක්නික්ස් අපේ facebook එකේ page එකකට invite කරන්ඩ ගියාම එකින් එක එකින් එක යාලුවන්ව click කරන්ඩ වෙනවා.තුන් හාරදාහකට invite කරන්ඩ උනොත් එහෙම පිස්සු හැදෙයි.මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ.මේ වැඩේට හදපු addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි. මුලින්ම ඔයාලගේ facebook page එකට ගිහිං ඒකේ "Build Audience" කියන එකේ "invite ...
අපි ගන්න Photo එකක Quality එක වැඩි කරගන්න හැටි ටෙක්නික්ස් මම දැන් කියලා දෙන්ඩ යන ක්‍රමයෙන් ඔයාලගේ photos වල පෙනුම හොදටම වැඩි කරගන්න පුළුවන්.සාමාන්‍ය camera එකකින් ගත්ත photo එකක් සුපිරිම වර්ගයක හොදින් වර්ණ ග්‍රහණය කරන කැමරාවකින් ගත්තා වගේ හදා ගන්ඩ පුළුවන්.පල්ලෙහා ගත්ත photos හා ඒවා ඔය විදිහට හැදුවට පස්සේ පේන විදිහයි දෙකම දාල තියනවා.පොඩ්ඩක් බලන්ඩකෝ ඒ දෙකේ වෙනස.Edit කරපු එකේ අමුතු ලස්සනක් තියවා.ගත්ත photo එකේ තියන අදුරු ගතිය හා ...
Kaspersky 2013 අලුත්ම එක නොමිලේම දාගන්න ටෙක්නික්ස් මේක Kaspersky 2013 Internet Security එක.මේක දින 30ක trial එකක් විදිහට ඒ Kaspersky site එකෙන් download කරගන්ඩ පුළුවන්.ඒත් දින 30කට විතරක් දාගෙන වැඩක් නෑ නේ.ඒ නිසා මම key එකකුත් දෙනවා.ඒ Key එක 2013/07/18 වෙනකං පාවිච්චි කරන්ඩ පුළුවන්.ඒක ඉවර උනාම මම තව එකක් දෙන්නම්. මුලින්ම පල්ලෙහායින් Kasperskey Softwear ඒක download කරගන්ඩ.මම link දෙකක් දාලා තියනවා.පලවෙනි ඒකෙන කෙලින්ම download කරගන්ඩ පුළුවන්.ඒක ...
Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම ටෙක්නික්ස් මේ ක්‍රමේට අපිට පුළුවන් කාගේ හරි router එකක් hack කරලා එයාගේ internet යන user name & password හොයාගෙන ඒ බිලට internet යන්ඩ.ඒකට ඕන වෙන්නේ අපි ADSL වගේ router එකක් හෝ Modem එකක් මගින් ඉන්ටෙර්නෙට් යන්ඩ පුළුවන් Connection එකක් විතරයි. ඒකට අපිට වෙන කාගේ හෝ router එකකින් ඉන්ටෙර්නෙට් යන කෙනෙක්ගේ IP එකක් ඕන වෙනවා.මුලින්ම ඔයාලගේ IP ඒකෙන් මේක test කරලා ...
ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ ටෙක්නික්ස් මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ. අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි. ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක ...
ශ්‍රී ලංකික අපිටම ගැලපෙන search engine එකක් ටෙක්නික්ස් මේ search engine එක මගේ පරීක්ෂණ මට්ටමේ නිර්මාණයක්.මේකෙන් අපි සාමාන්‍යයෙන් google එක කරන search එකකට වඩා වාසි.මේකෙදි ඔබගේ search එකට අදාල සිංහල ලිපි පහසුවෙන්ම serach result ඒකෙන් හොයා ගන්ඩ පුළුවන්.තම මම මේක අත් හද බලන නිසා මගේ blog එකේ tab එකක් විදිහට පවත්වාගෙන යනවා. එකේ සාර්ථකත්වය මත වෙනම search engine එකක් නිර්මාණය කරන්ඩ මම හිතන ඉන්නවා. මේකට ඔයාලගේ comment ...
craagle මගින් ඕනම softwear එකක cracks, serial keys ලේසියෙන්ම හොයා ගමු ටෙක්නික්ස් මට ගොඩ කාලෙකින් post එකක් දාණ්ඩ බැරි උනා.ලියන්ඩනම් ගොඩක් දේවල් තියනවා. එත් ඉතින් මට වෙලාව තම හොයා ගන්ඩ අමාරු. මේක ඕනෑම softwear එක්ක serial keys හෝ cracks හොයා ගන්ඩපුළුවන් මරු softwear කෑල්ලක්. සාමාන්‍යයෙන් අපිට මොකක හරි key එකක් ඕන උනාම අපි කරන්නේ net එකේ search කරන එකනේ. එකේදී ලේසියෙන් හොයාගන්ඩ වෙන්නේ නෑ.සමහර වෙලාවට web site වල register වෙන්ඩත් වෙනවා.ඒක ...
Talking Tom ඔයාලගේ PC eken play කරන්න (මගෙන් අවුරුදු තෑග්ගක්) ටෙක්නික්ස් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.කට්ටියට මගේන් අවුරුදු තෑග්ගක් දෙන්ඩ කියල හිතාගෙන තමා මම මේ post ඒක ලියන්ඩ පටන්ගත්තේ.Talking Tom කිව්වා ගමන හැමෝම දන්නවනේ.අපි මොකක් හරි කිව්වා ගමන් ඔය පුසත් ඒක අපහු කියනවනේ. මටනම් මේක හරිම විනෝදජනකයි. මට ගොඩ කලෙක ඉදල ආසාවක් තිබ්බා talking tom මගේ computer එකට දාගන්ඩ.මේක Android වලට හදපු app එකක්.මට ඉතින් Android Phone එකක් නෑ නේ.ඒකයි ...
එදිනෙදා භාවිතයට වැදගත්වන web site 100ක් ටෙක්නික්ස් අද මම දෙන්නේ එදිනෙදා Internet භාවිතයේදී වැදගත් වන එත් වැඩිය ප්‍රසිද්ද නැති web site 100ක්.link විදිහටම දල තියනවා.ඒ නිසා click කරපු ගමන ඒ site එකටම යන්ඩ පුළුවන්.මේකෙන් internet පාවිච්චි කරන හැම කෙනෙක්ටම අලුත් වෙබ් අඩවි ගැන අනිවාර්යෙන්ම දැන ගන්ඩ පුළුවන්වන වැදගත් ලිපියක්. (01) youtube videos download කර දෙන keeptube (02) තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter ...
හොද ලස්සන cartoon චිත්‍ර ටිකක් බලමු ටෙක්නික්ස් අද photos ගොඩක් තියන නිසා අද මගේ web page එක slow connection එක්කින්නම් load වෙනද ටිකක් වෙලා යයි.එත් බලන්ඩ වටිනා photos ටිකක්. අද photos ටික දැක්ක ගමන් ම කට්ටිය දන්නවනේ මම මේවා ටික ගත්තේ විජය පරිගණක සගරාවෙන් කියලා.හැම cartoon එක්කම හොද අර්ථයක් වගේම හොද රසවින්දනයකුත් තියන නිසා තම මේ ටික දැම්මේ. අඩි දෙක තුනක් උසට තියන මගේ පරිගණක සගරා ...
computer එකෙන් QR Code කියවන්ඩ පුළුවන් QR Code reader එකක් ටෙක්නික්ස් QR Codes දැන් ගොඩක් ප්‍රසිද්දයි.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩත් එක්ක මම ඒ ගැන පොඩි විස්තරයක් කියලම ඉන්නම්කෝ.මේක පොඩි කොටු කොටු ගොඩක් තියන කේතයක්.මේක සාමාන්‍යයෙන් phone එකක camera එකකට අල්ලලා කියවන්ඩ පුළුවන්.ඔන්න මම හදපු පොඩි QR Code එකක් තමා ඔය දල තියෙන්නේ.ඕක වර්ග මිලිමීටර් 1ක විතර එකක්. එත් අපිට පෙනෙන ප්‍රමාණයකට තියෙන්ඩ ඕනේ නිසා තමා ලොකුවට දාලා ...
JAVA support ඕනම phone එකකින් unicodes කියවන හැටි දන්නවද? ටෙක්නික්ස් මේකට ඔයාලගේ phone එකේ opera mini mobile web browser ඒක දලා තියෙන්ඩ ඕනේ.ඒකෙන දැන් www.technicsz.blogspot.com ඒකෙන මගේ blog එකට ගිහින් බලන්ඩ.මේක unicodes වලින් type කරලා තියන නිසා මේක පෙන්නන්නේ කොටු කොටු විදිහට.දැන් ඕකෙන් හරියට සිංහල අකුරු පෙන්නන විදිහට හද ගන්නේ කොහොමද කියල බලමු. ඒක ඔයාලගේ phone එකෙන්ම ගිහින් download කරගන්ඩ.ඊළගට එකේ උඩ address bar එකේ opera:config කියල type කරලා ...
මෙන්න Adobe CS4 Keygen එක ටෙක්නික්ස් දැන්නම් Adobe CS5 එකත් ඇවිල්ලා තියෙන්නේ. Adobe CS3 වල ඉදලා Adobe CS4 වලට එද්දිනම් ලොකු වෙනසක් වෙලා තිබ්බ.එත් Adobe CS4 එකේ හා Adobe CS5 ඒක අතර එච්චර වෙනසක් නෑ.ලොකුම වෙනසකට තියෙන්නේ Adobe CS4 වගේ නෙවේ Adobe CS5 ධාවනය කරන්ඩ හොද Computer එකක් අවශ්‍ය වීමයි .හොද Computer එකක් නැත්නම් ඉක්ක්මනටම Adobe CS5 වලින් වැඩ කරද්දී Computer ඒක struck වෙන්වා.මෙහෙම කිව්වට ...
Downloads වලින් සල්ලි හොයමු. ටෙක්නික්ස් අද කියන්ඩ යන්නේ File Sharing Sites කීපයක් ගැන.මේවගේ විශේෂත්වය තමා අපි upload කරපුවා අනිත් අය Download කරනවට අපිට ගෙවන එක.හොද Blog එකක් තියන අයටනම් සැලකිය යුතු මුදලක් හොයා ගන්ඩ පුළුවන්.අනික නිකං කියක් හරි දෙනවනම් මොකද?වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ Media Fire.ඉතින් Media Fire එකෙන් මේවගේ site එකකට මාරුවෙන එක කොච්චර Simple Plan එකක්ද?මමත් ඔච්චරකල් පාවිච්චි කරේ Media Fire.එකේ සමහර වෙලාවට ...
Google වල නවතම සිංහල Translation සේවය ටෙක්නික්ස් මුලින්ම unicodes ගැන නොදන්නා අයට unicodes ගැන කියල දෙන්නම්. unicodes කියන්නේ සරලව කිව්වොත් අපි සිංහට Type කරන්ඩ යොදා ගන්න Font වගේ දෙයක්.මේක ජාත්‍යන්තරව සම්මත කර ගත්ත කේත ක්‍රමයක්.මේකේ ලෝකේ විවිධ භාෂා වල ඒ ඒ අකුරට සම්මත ද්විමය හෙවත් සංඛාංක(Digital) කේතයක් තියනවා.උදාහරණයක් විදිහට ගත්තම සිංහල "අ" අකුරට හිමි කේතය තියෙන්නේ ඒ අකුරට විතරයි. අපි සිංහල unicodes Type කරන්ඩ ගියාම ගොඩක් ...
කන හොදට එහෙනවද කියලා ගෙදරදීම check කරගන්ඩ පුළුවන් පොඩි softwear එකක් ටෙක්නික්ස් කොහොමද ඉතින් කට්ටියට? අද මම ගෙනාවේ කාගෙත් ශරීර සෞඛ්‍යට හොද softwear එකක් මේකන් ඔයාලගේ කන හොදට ඇහෙනවද කියල check කරගන්ඩ පුළුවන්.මේකෙන් අපිට එක එක සංකියාත(මේකෙන් මට යංශය හොයා ගන්ඩ බැරි උනා) වලට අදාල වන විදිහට ශබ්ද නිකුත් කරනවා.ඒවා අපිට ඇහෙනවද නැද්ද කියන එකෙන් අපේ කන කොච්චර සීමාවකට ඇහෙනවද කියල තීරණය කරන්ඩ පුළුවන්.සාමාන්‍ය මිනිස් කණකට ඇහෙන පරාසය 20 Hz සිට ...
නොමිලේ 7GB Hard Disk එකක් දෙන්නද? ටෙක්නික්ස් මේක ලබා ගන්ඩනම් ඔයාලට Gmail ගිණුමක් තියෙන්ඩ ඕනේ. මේ softwear එක install කරාට පස්සේ ඔයාලට සාමාන්‍ය Hard Disk එකක් විදිහට My Computer එකේ පෙන්නනවා.කිසි ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය Hard Disk එකක් පාවිච්චි කරන විදිහට එක පාවිච්චි කරන්ඩ පුළුවන්.මේක අපිට වැදගත් දේවල් Backup කරන්ඩ පාවිච්චි කරන්ඩ පුළුවන්. මොකද PC ඒකට මොනවා උනත් ඔකේ තියන Data වලට කිසි හානියක් වන්නේ නැති නිසා. ...
softwear භාවිතා නොකර තමන් කැමති විදිහකට Animation Pictures හදමුද? ටෙක්නික්ස් මේක හරි ප්‍රසිද්ද web site එකක්.ගොඩක් දෙනෙක් මේක ගෙන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩ තමා මම මේක ලියන්නේ.මේකෙන් තමන්ගේ phone එකේ screen size ඒකට ගැලපෙන විදිහට animation pictures හදාගන්ඩ පුළුවන්.පින්තුරේ හැදෙන්නේ gif format එකෙන්. ඔයාලට කරන්ඩ තියෙන්නේ site එකේ දාල තියන තමන් කැමති Themes එකක් තෝරගෙන එකේ "Your Text" කියන තැනට දණ්ඩ ඕන Text එකක් Type කරන්ඩ විතරයි. පල්ලෙහා Link ...