--හැකිං ගැන දැන ගනිමු-#2-කීලොගර් එකක් හදාගමු!! PN Creations හායි! නිවාඩු පාඩුවෙ ඉද්දි හිතුන ඊලග පෝස්ටුවත් දාන්න කීලොග්ර් ඕන් එහෙනම් කීලොග්ර් වල කථාව දැනගෙනම ඉමුකො Key logger එකක් ගැන කියනවනම් කී ලොගර් වැඩකරන්නෙ දෙවිදිහකට Hardware Keyloggers Software Keyloggers මේ දෙකෙන් භයානකම Software keylogger තමා Hardware Keylogger කියන්නෙ කම්පියුටරේ බෝඩ් එකට සම්බන්ද කරල එතනින් Log කරන එක තමා වෙන්නෙ වැඩිවිස්තර සදහා :- http://www.keylog.com/diy.html හරි දැන් බලමු Software Key Logger ...
!!-හැකිං ගැන දැන ගනිමු-#1--මොනවද මේ හැකිං-- PN Creations අන්ත්‍රාවයි මෙම ලිපි සියල්ල ඔබේ දැනුම සදහා පමණයි! මෙහි ඇති තොරතුරු අනවශ්‍ය ලෙස භාවිතා කිරීමෙන් වලකින්න!! හම්බෝ! දැං ඉස්කෝලෙයන්ඩ තියනවනෙ හරියට බිසී (බිසී කිවිවට ඉස්කෝලෙ ටීචර්ස්ලට කරදර කර කර ඉන්න එකනෙ) ඹ්ං අද ඉදල හැකිං ගැන ලියන්න තමා යන්නෙ,මුලින්ම දැනගමුකො මොකක්ද මේ හැකිං කියල මහ ලොකුවට කියන්නෙ කියල --හැකිං කියල කියන්නෙ නීතිමය අයිතිවාසිකමක් නැතිව ආරක්ෂක පද්ධතියකට හෝ පරිගණක ඡාලයකට ...
බාපුව හංගමු!!.....(සොෆ්ට්වෙයාර් නැතුව)...... PN Creations කාලෙකින් නේ ! (හරියටම සතියකින්) දැන් ඉස්කෝලෙ හෙම පටන් අරගෙනනෙ ඒ මදිවට ලංකා ඇනොනිමස් කාරයො SLT එකට ගේම දීල ඉන්ටර්නෙට් දැං පට්ටම ස්ලෝ (නොදකිං ලංකා ඇනොනිමස් කාරයන්ට හෙන හතම ගහපිය) හරි ඉතිං කතාවට බහිමුකො!!..... ෴හැදින්වීම෴ ෆෝල්ඩර් වලට පාස්වර්ඩ් දාන ෙකාට ඒපා කරපුම වැෙඩ් තමා ෙසාෆ්ට් බාන එක ෙසාෆ්ට් වලින් ෙතාරව ෆෝල්ඩර් හංගන්න කියාපුම වැඩේ තමා ෙම්ක.. ෴සාදන හැටි෴ නෝට් පැඩ් ...
මූවීස් වලට සබ් හදමුද??? PN Creations සබ් හදන්න? කොහොමෙයි සබ් හදන්නෙ . හදන හැටි ව්ත්රක් මම කියන්නම් හැබැයි ඉතිං හදද්දි කියන වචන තමා අවුල මම හදන්න යන්නෙ Pirates Of The Caribbean චිතුපටියෙ සබ්ටයිල්ස් ඕන් අහගනිල්ල හදන හැටි.......... මුලින්ම ඔය ෆිල්ම් වල කියන වචන හෙම කොළයක් අරං ලියා ගන්න *වැදගත්(තියන ඒව අංක දාල ලියා ගන්න)* උදා:- 1. Captain! 2. Who are you? 3. - What is ...
මොබයිල් ඕඇස්....#Part 6 !! Windows Mobile 7 .... PN Creations ආයුබෝං,ඊයෙ දානවයි කිව්වට ඊයෙ දාන්න බැරි වුනා අන්න ඒක නිසා මම සමාව ඉල්ලනව, කොහොම හරි අද දානවනෙ :ඩී වින්ඩෝස් කීවම ඉතිං මතක් වෙන්නෙ මයි ක්‍රෝ සොෆ්ට් නෙ මේකත් මයි ක්‍රෝ සොෆ්ට් ල හදපු එකක් තමා මේකෙ පෙනුම අතින් නම් අනිත් මොබයිල් ඕඑස් පරාදයි මේකෙ තිර පෙනුම ට කියන්නෙ ස්ටාට් ස්ක්‍රීන් කියලයි වෙනත් ස්මාර්ට් ෆෝන් වල තියෙනව වගේ අයිකන් නෙමේ තියෙන්නෙ ...
මොබයිල් ඕඇස්....#Part 5 !! සිම්බියන් .... PN Creations අදම ඉතිං දානවයි කියල කලිං එකේ කිව්වනෙ ඔන්න එහෙනම් දානව..වැඩි කතා ඹ්නෙ නෑ කලිං ලිපි ටික කියව ගන්න 1.මොබයිල් ඕඇස් 2.ඇපල් අයි ඕඇස් 3.බ්ලැක්බෙරි ඕඇස් 4.ඇන්ඩ්‍රොයිඩ් ඔන්න එහෙනම් පටන් ගත්තා.... නොකිය සමාගමේ ස්මාර්ට් ෆෝන් සදහා වැඩිපුඑම යොදන්නේ සිම්බියන් මේකත් ඕපන් සෝස එකක් සිම්බියන් ඉන්ටර් ෆේස් එක ගත්තම අලුත් ගුණාංග තියෙනා පැඑණි පෙනුමේ එකකි.මෙහි විශේෂත්වය වන්නේ වින්ඩෝස්,ලිනක්ස් සහ ඇපල් ඕඑස් සමග ...
මොබයිල් ඕඇස්....#Part 4 !! ඇන්ඩ්‍රොයිඩ්.... PN Creations ආයුබෝං කස්ටිය.. අද මම මගෙ බ්පොග් එකේ පරණ පෝස්ට් ටික චෙක් කරා..හුටා එතකොට තමා දක්කෙ මොබයිල් ඹ්ඇස් ලිපි ටිකඉවර නෑ කියල..හරි අද දවස ඇතුලත මග ඇරිච්ච ඔක්කොම පෝස්ට් ටික දාන්න බලාපොරොත්තු වෙනව (බැරි උනොත් හෙට තමා) මුලින්ම ගිහින් කලින් ලියපු ලිපි ටික කියව ගෙන එන්නකො :ඩී 1.බ්ලැක්බෙරි ඕඇස් 2.ඇපල් අයි ඕඇස් 3.මොබයිල් ඕඇස් (හැදින්වීම) හරි ඔන්න එහෙනම් අද කියන්න යන්නෙ ...
!!.......ක්‍රෝම් ඹ්ඇස්........!! PN Creations හම්.......කාලෙකට පස්සෙ නේ.....හුටා අද උදේ තමා මට බ්ලොග් එකක් තියෙනව කියල මතක් උනේ :ඩී කොහෙමතක් වෙන්නද තුන් වේලටම කකා බිබී දවස තිස්සෙම නිදා ගත්තම :පී ඹේන් එහෙනම් ටොපියට බහිමු කො.......ගූගල් ක්‍රෝම් ඹ්එස් අපි ක්‍රෝම් ඕඑස් වර්චුවල් බොක්ස් එකේ රන් කරල බලමු හරි දැන් ඒක කරන හැටි බලමු 1.වර්චුවල් බොක්ස් ඩවුන්ලෝඩ්කරල ඉන්ස්ටෝල් කර ගන්න 2.ක්‍රෝම් ඕඑස් ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් ටොරන්ට් විදිහට ...
......ගූගල් ප්ලස්.....මිත්තර සාගරේට යන හැටි....... PN Creations අද ඉතිං පොරොන්දු උන විදිහටම ආව කලිං එක කියවල G+ එකේ ගුණ අගුණ දැන ගනිල්ල අද ඉතිං කෙලින්න යන්නෙ G+ එකට ජොයින්වෙන හැටි ඕක +++ නිසා වයසත් + වෙන්න ඕනෙ එ්ක නිසා 18+ වයසක් දාල GMail එකවුන්ට් එකක් හදාගන්න.හරි දැන් ඉතිං යන්න මෙතෙන්ට ඔතෙන්ට ගිහින් හදා ගත්ත 18+ GMail ඇඩ්රස් එක දෙන්න ඊට යට තියෙන එකට Family or Friend දෙන්න ...
+++++!!......ගූගල් ප්ලස්.....මිත්තර සාගරේ.......!!+++++ PN Creations හායි කාලෙකට පස්සේ බොගියට ආවෙමි.ඇවිත් ඉතිං තීන්ත ටිකක් ගාලා වල් පැ ගලෝල ෆේස්බුකියට ගොඩ වුනා. හික් හික් මෙන්න ඩෝ ඊයෙ බවන්ත AMAZING ගෙ බෝත් ඩේ එක ඔන්න ඉතින් විස් කොරා (ඊයෙ මොකෝ අද මොකෝ) ඔන්න ඒනම් ටොපියට බහිමු “ගූගල් +“ (මට නං ගූගල් කිව්වම මතක් වෙන්නෙ ක්‍රෝම් ඇන් බ්ලොගර් බොලාට.........) (අන්න ආයෙ රෝන් වේ ගියා ඔන්න එහෙනම් මාත්තුරුකාවටම බැස්සා) ...
පරන චැට නැවතත්......??? PN Creations ඔන්න ඉතින් ආව අද දෙන්න යන්නෙ ගොඩක් අයට වදයක් වෙලාතියෙන ෆේස් බුක් චැට දෙන්න මන්න වැඩි කතා නැතුව ගනිල්ලකො (100 % Working Full Suport for Chrome 13,Firefox 4.0 & Opera) ඉදා ගනිල්ල Mozila FireFox Opera Web Browser Chrome තව එකක් මම මේක ගත්ත FB PAGE එකට ලයික්එකක් දාන්න ප/ව කොමෙන්ටුවක් ලයික් පාරක් ෆොලෝ පරක් හෙම දමල්ලකෝ ඔන් අපි කැපුන ...
හිටු කියනකං බාන්න . ටොරන්ට් !...(නොදන්න අයට විතරයි)...! PN Creations ඔන්න අද වැඩි කතාවක් නැතුව කතාවටම බහිමු කලින් පෝස්ට් එකෙයි ඊට කලින් ඒවලත් මේ ටොරන්ට් ගැන තිබුනා ඒව බාගන්න ක්‍රමය තමා අද කෙලින්න යන්නෙ (මේක පරක්කු වෙලා දැම්මට මම සමාව පතමි) ඔන්න එහෙනම් පටංගත්තා ටොරන්ට් වලින් අපිට පුළුවන් වැඩි ධාරිතාවක් තියෙන ෆයිල්ස් ඉක්මනිං බාගන්න මේව බාන්න පුළුවන් අඩු වෙගයක් තියෙන ඉන්ටර්නෙට් කනෙක්ශන් එහෙකින් (මම මේකෙ තාක්ෂනික පැත්තකියන්න දන්නෑ දැන ...
පට්ටම පට්ට ඇක්ශන් ගේම්(ස්) .ටොරන්ට් හොදේ PN Creations ඔන්න කාලෙකින් මේ දවස් වල ඉක්කෝලෙ නිවාඩුනෙ මුල දවසම ඉතින් බුකියෙ තමා ඹන්න ඉතින් නිකා ඉන්න බැහැනෙ බ්ලොගිය පැත්තෙ ආව හිකේ මේකෙ වල් බිහිවෙල ඕයි ! මලම මල කෙලියයි ස්ටෙටාස් බැලුවම ඔක්කොම 25 ෂ්ට් ඔන්න ඉතින් පෝස්ටුව දැම්මා. පහලින් බාගනිල්ලකො .ටොරන්ට් හොදේ (ටොරන්ට් බාන්න දන්නැත්තං ඊලග පෝස්ටුව වෙනකං ඉවසන්න) (හදිස්සිනං විජය පරිගණක සගරාවේ PC Digest එක කියවන්න /අගෝස්තු 2011) Farcry ...
බ්ලැක්බෙරි ඕඇස් PN Creations ඔන් ඉතින් කාලෙකට පස්සෙ ආව හික්ෂ්.................. ඔන්න ඉතින් අහගන්නවකො මං ඔන්න කතාව පට්ටාන් ගත්තා..බ්ලැක්බෙරි ඕඇස් ටච් ස්කිරින් ක්‍රමයටයි ට්‍රක් බෝල් ක්‍රමයටයි බ්ලැක්බෙරි ඕඇස් එක හදලා තියෙන්නෙ. එතකොට අයිකන් අතර යන්නෙ කීබෝර්ඩ් (යතුරු පුවරුවේ) බොත්තම් වලින් වුනත් ඒක පහසුයි. කොම්පියුටර් කීබෝර්ඩ් එකෙන් වැඩ කරන අය අතරෙ බ්ලැක්බෙරි ඡනප්‍රය වුනේ අන්න ඒක හින්ද තමා :D අයිඕඇස් වගේ ත්‍රිමාන අයිකන් නෙමේ තියෙන්නෙ ...