2012 අළුත් අවුරුද්දට පට්ටම වෝල්පේපර් 40 ක්........ PN Creations 2012 ත් ග ලගම එනවනේ ඔන්න මම නෙට් එක පීරද්දි පට්ටම පට්ට වෝල්පේපර් 40 ක් විත්ර හම්බවුනා... (40 ක් කිව්වෙ වටයෑම මයින් ඇත්තටම 43 ක් විතර තියෙනව) ඔන්න තියන්න ඕන මේ වෝල්පේපර් ටික එඩිට් කරල හොද සුබ පැතුම්පත් හෙම යාළුවන්ට මේල් කරන්නකෝ, තව ඉතිං ෆේස්බුක් ටයිම් ලයින් එක යූස් කරන අය ඉන්නව නම් මේව ඔයාලගේ කවර් එකට හෙම දා ගතහැකි ...
වයිරස් ගාර්ඩ් නම් මෙන්න කියාපුම වයිරස් ගාඩ් එක..::avast! Internet Security 7::.. PN Creations ආයුබෝවන්! යාළුවනේ... හම්බො මේ දවස්වල හොදටම වැඩ ඉස්කෝලෙත් පටන් ගත්තා දැං පලකො පන්ති හෙම ආ.... ඒවයිං වැඩක් නෑ බයිමුකො ටෙපික් එකට... avast! Internet Security 7 දන්නව ඇතිනෙ ඇවාස්ට් ගැන මමත් අවුරුදු ගානක ඉදල ලයික් ඇවාස්ට් වලට තමා. ඊයෙ මයෙ කොම් එකේ පොඩි අබිලික් එකක් ඇවිත් ආයෙ සෙවන් දාන්න උනා... ආයෙ දැම්මම ඉතිං වයිරස් ගාඩ් එකකුත් දාන්නම එපෑයි ජංජාලෙ පීරද්දි ...
.....මේ දවස්වල ජනප්‍රියම චිත්‍රපටි 5...... PN Creations හලෝ යාළුවනේ මම අද ඔයාලට දෙන්න යන්නෙ 2011 දෙසැම්බර් වල නිකුත් වෙච්ච බලනවා නම් බලන්න වටින හොද චිත්‍රපටි 5 ක් ගැන. ඔන්න පල්ලෙහායින් දැම්ම සැ.යු ඩවුන්ලෝඩ් ලින්ක් එක මෙන්ම ඔන්ලයින් බලන්න පහසුකමද සපයා ඇත :-) Mission: Impossible - Ghost Protocol (2011) Sherlock Holmes: A Game of Shadows (2011) Alvin and the Chipmunks: Chip wrecked (2011) War Horse (2011) The Adventures ...
පට්ටම පට්ට ගේම්(ස්) .ටොරන්ට් හොදේ #4 PN Creations ආයුබෝවන් යළුවනේ... මෙච්චර කාලයක් මගෙ කොම් එක කැඩිල තිබුනෙ ඒක නිසා මාස 10 ක් විතර මට බ්ලොග් ඵක පැත්තෙවත් ෆේස් බුක් එක පැත්තෙවත් එන්න බැරිවුනා... :((( ඒත් දැන් නං එන්න පුළුවන් බට් හැමදාම නං නෙමේ මාසෙකට සැරයක් වගේ එන්නං මේ දවස් වල නිවාඩු හින්දා බ්ලොග් පෝස්ට් එකක් දෙකක් මේ මාසෙ දාන්න පුළුවන් බට් නිවාඩුව ඉවර වුනාම ඉතිං මාසෙකට සැරයක් ...
පට්ටම පට්ට Simulator ගේම්(ස්) PN Creations ආයුබෝං කීව කස්ටියටම, මේ දවස් වල වැඩ වැඩිනිසා බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුණා , ඔන්න ඉතිං අද ඇවිල්ල තියෙන්නෙ ගේම්ස් ටිකක් අරං ඔන්න එහෙනම් කතා නැතිව බාගමුකො Simulator ගේම්ස් සෙට් එක......... X Plane මේ ගේම නම් හදල තියෙන්නෙ පයිලට්ලා පුරුදු වෙන්න, ඔයාලත් පයිලට් කෙනෙක් වෙන්න ආසනම් මේක බාගත්තට කමක්නෑ. @සිස්ටම් ස්පෙක්........බලන්න මෙතනින් පහලිං වීඩියොවකුත් දැම්ම බලලම ඉන්නකෝ . ඔන්න ...
එකම සොෆ්ට් එකයි වැඩ ගොඩයි!!... PN Creations ආයුබෝං කීව කස්ටියටම මේ දවස්වල විභාගෙ නිසා එන්නත් වෙලාවක් නෑ ඔන්න ඉතිං අද ආව හ්ම්......... එකම සොෆ්ට් එකයි වැඩ ගොඩයි!!... ඔය කියන්නෙ AdvancedSystemCare ගැනනෙ අද මම දෙන්න යන්නෙ ඒකෙ අලුත්ම එක ඒ තමා Advanced System Care 5 එකේ PRO එක ......... යූටියුබ් එකේ මගෙ චැනල් එකට දාන දෙවෙනි වීඩියෝව තමාමේ...... හම්බෝ.. ඇගිලි කඩං ටයිප් කරනවට වඩා හොදයිනෙ ඉතිං වීඩියෝවකින්ම දාන ...
ලේසියෙන්ම අපේ Web Site එක හදා ගන්න... Part 01 - { Introduction - හැදින්වීම } - PN Creations ලේසියෙන්ම Web Site එකක් හදා ගන්න..........මූ පුස්සු කෙලිනවද? නෑ නෑ අද ඉදල තමන්ගෙම කියල වෙබ්සයිට් එකක් හදාගන්න විදිහ A-Z කියලදෙනව.. සරලයි කිව්වොත් කෝඩ්ස් ලියන්න ඕනෙ නෑ , පෝස්ට් එකක් දාන්නත් ඒ හැටි අමාරුවක් නෑ හ්ම්............... එහෙනම් වැඩේට බහිමු අපි වෙබ්සයිට් එකක් හදන්න කලින් අපිට ඒකට නමක්, ලෝගෝ එකක් අවශ්‍යයි...හරි ඒවත් හදා ගත්තයි කියමු දැන් තමයි අපිට වෙබ් හොස්ටිං ඕන ...
TuneUp Utilities 2012 KeyGen එක බාගන්න PN Creations ඔන්න කොහොමද යාළුවනෙ! කාලෙකින් පස්සෙ ආවෙ මොනවම හරි දෙන්න ඹන්න ඒම හිතං එද්දි හම්බ වුනා සීරියල් කී සෙට් එකක් (ටුයුං අප් 2012 හෙ) ඉතිං ඹ්ක නිකංම දෙතහැකියැ හැදුව ඉතිං කීජෙන් එකක් මෙන්න මෙතන තියෙන විදිහට. ඔන්න කියෝගන්නකො ටුයුං අප් රෙජිස්ටර් කරන විදිය හෙම මුලිංම මෙන්න මෙතන ක්ලික් කරල ටුයුංඅප් 2012 බාගන්නකෝබාගත්තද?ඒ නම් ඉන්ස්ටෝල් කරගන්නකොහරිය!දැං ඉතිං පහලිං දාල තියෙන කීජෙන් ...
ලේසියෙන්ම අපේ Web Site එක හදා ගන්න... Part 02 - { Install WordPress on Your Server - අපේ සර්වර් එකේ WordPress Install කරමු! } - PN Creations ඔන්න අද මම කියල දෙන්න යන්නෙ අපේ සර්වර් එකේ WordPress Install කරන හැටි! Part 1 කියෙව්වෙ නැතිනම් මෙතනින් ගිහින් කියවගන්න හරි දැන් අපි වැඩේට බහිමු! මුලින්ම අපිට හොද සර්වර් එකක් ඕන කරනව ඒකට මම පාවිච්චි කරන්නෙ 000Webhost කියන සයිට් එක ඒකට යන්න මෙතනින් ඒකට ගියහම මෙන්න මේ විදිහට පෙනේවි දැන් ඒකෙ Sign Up කියන බොත්තම ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න දැන් ...
කලබලයෙන් බාන්නන්ට....෴ PN Creations ආයුබෝවන් කීව කස්ටියටම අද (19 වන දින) රෑ ඇවිදිං දෙන්න හදන්නෙ ෆයිල්ස් වේගෙන් බාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් දෙකක් (DAP Premium & IDM (අර පස්ස පුච්චං කීදෙන එක) ) හ්ම්.............. වැඩි කථා නැතිව බාගමුකො IDM පල්ලෙහයින් IDM බාගන්න IDM වල ගුණාංග හෙම බලා ගන්න මෙතනට යන්න දැන් DAP දිහාට හැරෙමු DAP වල ගුණාංග හෙම බලා ගන්න මෙතනට යන්න පල්ලෙහයින් DAP බාගන්න ...
පට්ටම පට්ට ගේම්(ස්) .ටොරන්ට් හොදේ #3 PN Creations හායි කිව්ව කස්ටියටම ෙම් දවස්වල වාර විභාගයත් ෙහම තිෙයන නිසා ෙපා්ස්ට් ඒකක් දාන්න බැරි වුනා ඔන්න අද පාඩම බල්ලට ගියාවෙ කියල අාව (ඔන්න අදත් ෙග්ම් ෙසට් ඒකක් දීල අැග ෙබ්ර ගන්නයි හදන්ෙන) පල්ෙලහයින් දම්ම ෙම් දවස්වල අාපු සුපිරිම ෙග්ම් ටිකක් ෙටාරන්ට් ෙහාෙද් ෙටාරන්ට් බාන්න දන්නෙ නැති නමමෙතනින් බලාගන්න Minimum Specs Windows 7/Vista/XP PC (32 or 64 bit) Processor: Dual Core ...
කීජෙන් එකක් හදා ගමු !!!!ViDeO!!!! PN Creations හලෝ කීව කස්ටියටම,,,, කාලෙකින්නේ! මට මේ දවස් වල ජූන්ජක් විත්ර බිසී හම්බෝ! වැඩිය කථා නැතිව වැඩේට බහිමුකෝ.............. ෴කස්ටිය දැක්ක නේද මං හදපු KeyGen එක දැකපු නැති අය ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න හරි වැඩි කතාවක් නැතුව වෙඩේට බහිමු!!! VIDEO බලන්ඩ CLICK ෙකාරන්ඤ්ඤ ආ හොරා වගේ යන්න නෙද හැදුවෙ මතක ඇතුව මගෙ CHANNEL එකට Subscribe එකක් දාන්න :D එහෙනම් අපි ගියා ...
අපේම කියල රාජධානියක් හදා ගමුද?? PN Creations පින්තූරෙ දැක්ක ගමන් දන්නව නේද ගේම මොකක්ද කියල මම පොඩි කාලෙ ආසාවෙන්ම ගහපු ගේමක් (මේ දවස් වල age 3 ගහනව) ඉතිං මං අද හිතුව ඒක ඔයාලටත් දෙන්න!! වැඩි කතාවක් නැතුව බා ගන්නකො!! ඔන්න අපි කැපෙනවා බාගෙනම බලන්ඩකො!! මම අද තීරණය කලා හැම දවස් 4 කට සැරයක්ම පෝස්ට් එකක්දාන්න ...
Shift+Delete ඔබල කෙල වුන අයට!!!!!! PN Creations ඔන්න ආයිබෝං කීව කස්ටියටම, වෙනද වගේම සතියකට විත්ර පස්සෙ ආව බොග් එක පැත්තට?,, අද උදේ දස අතේ කල්පනා කරා මොනාද දෙන්නෙ කියල? ඕන් එතකොටම මතක් මට කාලෙකට ඉස්සර යාළුවෙක් දීපු සොෆ්ට් කටුවක් ගැන ඌ මට ඒක දුන්නෙ Shift+Delete ඔබල කෙල වුණාම තමා මේකෙ නම තමා Recover My Files මේකෙ ගාන ගැන කිව්වොතින් හරියටම $99.95 විතර වෙනෝ ඒ කියන්නෙ රුපියල් 10,992.50 ...
අපේම කියල .torrent එකක් හදාගමු !!!!!! Video !!!!! PN Creations ආයුබෝවන්! හ්ම්..අද බලමු අපේම කියල ටොරන්ට් එකක් හදා ගන්නෙ කොහොමද කියල, වැඩේ නම් ඒ හැටි අමාරු නෑ, ඕන කෙනෙක් ට කරන්න පුලුවන්!ඔන්න වැඩි කතා නැතුව වැඩේට බහිමුකො! but ප්‍රශ්නෙ තියෙන්නෙ අපි අප්ලෝර්ඩ් කරන ෆයිල් වල, අපිට පුලුවන් games,softwares,movies අප්ලෝඩ් කරන්න (අප්ලෝර්ඩ් කරන ෆයිල් බොලාම හොයාගන්න :ඪ්) ඔන්න බලා ගනිල්ලකෝ Video එක පසු වදන.. ටොරන්ට් එක හදන හැටි & ටොරන්ට් ...
ESET - Smart Security 5 ඡීවිත කාලයටම ??? PN Creations ආයුබෝං කීව කස්ටියටම ; මේ දවස් වල බිසීනෙ ඉස්කොලෙ වැඩයි .....etc නිසා; කොහොම හරි අද ආව :D අද මම දෙන්න යන්නෙ කොම්පියුටර් රාජයා ලෙඩ කරවන විස බීජ වලට ප්‍රතිකාරයක් ඒ කිව්වෙ වයිරස් ගාඩ් එකක් (සාමාන්‍යයෙන් හොද එකක්) නම තමා ESET (ටොපියෙ තියෙන්නෙ) Smart Security 5 හ්ම්... වැඩිය කතා නැතුව බාගනිලිලකො පල්ලෙහ තියෙන ලින්ක් එකෙන්.. Download From Media-fire 43.09 MB ...
--24-- TV Series සම්පූර්ණෙයන්ම බාගන්න..... PN Creations හායි කිව්ව කට්ටියටම.. අද සයිට් එකේ ෙපාඩි වැඩක් දුන්න අපේ දවස නිසා (ලෝගෝව මාරු කරපු එක) 24 ටීවී සීරිස් එක ෙම් දවස් වල සිරස රූපවාහිනියෙ යනව නොවැ...බ්‍රහස්පතින්දා රෑ 9 ට තමා (ඹ්කෙ බලල කාෙල නාස්ති කර ගන්න ඹ්ෙන නෑ මම දෙන්නංකෝ.... අමෙරිකාවේ CTU කියන අායතනයේ නියෝජිතයෙක් වන ජැක් බාවර් අැමරිකාව සතුරු අාක්රමනයන්ගෙන් බේර යන්න හැටි තමා ෙම්කෙ කථා ෙත්මාව ...
පට්ටම පට්ට ඇක්ශන් ගේම්(ස්) .ටොරන්ට් හොදේ #2 PN Creations හායි කස්ටියටම අද ඉතිං ගේම් ටිකක් දීල ඇග බේරගන්න හදන්නෙ කලිං දීපු ගේම් සෙට් එක කියවන්න බැරි වුන අයට පට්ටම පට්ට ඇක්ශන් ගේම්(ස්) .ටොරන්ට් හොදේ ටොරන්ට් බාන්න දන්නෙ නැති අයට හිටු කියනකං බාන්න . ටොරන්ට් ඹන්න පල්ලහයින් දැම්ම බා ගන්නකො The Witcher 2: Assassins of Kings Diablo III ...
Web Sites හදන්න දැන් හරි ලේසියි... PN Creations හායි ගායිස්, අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් කටුවක්, බොලා දන්නව ඇතිනෙ DREAMWEAVER,PUBLISHER වලින් වෙබ් සයිට් හදන්ඩ ගියාම තියෙන අමාරුව කෝඩිංස් ලියන්න,අරව කරන්න මේව කරන්න ගියාම ඉතිං මල පනිනව. අද මම දෙන්න යන්නෙ ලේසියෙන්ම තමන්ගෙම කියල වෙබ් සයිට් කෑල්ලක් හදාගන්න පුළුවන් පොඩි සොෆ්ට් කෑල්ලක් මේකෙ නම තමා web page maker. මේකෙන් කොච්චර ලේසියට වෙබ් එකක් හදා ගන්න පුළුවන්ද කියන්ඩෙ වෙබ් ඩිසයිනින් ...
හැකිං ගැන දැන ගනිමු-#2-කීලොගර් එකක් හදාගමු (Part 2) PN Creations Key logger එකක් ගැන කියනවනම් කී ලොගර් වැඩකරන්නෙ දෙවිදිහකට Hardware Keyloggers Software Keyloggers මේ දෙකෙන් භයානකම Software keylogger තමා Hardware Keylogger කියන්නෙ කම්පියුටරේ බෝඩ් එකට සම්බන්ද කරල එතනින් Log කරන එක තමා වෙන්නෙ වැඩිවිස්තර සදහා :- http://www.keylog.com/diy.html 1.download Python 2.Install Python 3.Open Python (1 පින්තූරෙ තියෙන විදිහට) 4.Open a New Project (2 පින්තූරෙ තියෙන විදිහට) 5.Paste The codes Like This ...