අල්-කුරාණයේ 9: 5 පද අරුතෙහි යථාර්තය. Anver Manatunga මේ මොහොත වන විට ඉස්ලාම් ධර්මයට එරෙහිව එල්ල වෙමින් පවතින පදනම් විරහිත චෝදනා රාශියක් අතරේ පෙරමුණේම පවතින චෝදනාවන් වන්නේ ඉස්ලාම් ධර්මය කඩුවෙන් පැතිර වූ ආගමක්ය, ත්රස්තවාදයට අනුබල දෙන ආගමක්ය, මුස්ලිම් නොවන්නන් ඝාතනය කරන ලෙස අණ කරන ලද ආගමක්ය. මෙකී නොකී චෝදනා රාශියක් ඉස්ලාම් ධර්මය වටා ගොනු වෙද්දී එකී චෝදනා ගොනු කිරීම සදහා ඔවුන් අල්-කුරාණය [...] ...
ජාතිවාදයෙන් ඔද්දල් වූවන් ගැන ඔබගේ බුද්ධියේ විමසුමට Anver Manatunga ඉස්ලාමය! යනු අද දවසේ දේශප්‍රේමී ආගම්ප්රේමි ජාතිප්‍රේමි සළු පිළි පොරවාගත් කාටත් බිය ගෙනදෙන වචනයකි. කුමන හෝ විවේචන වලින් ඉස්ලාම් ආගම හා මුස්ලිම්වරුන් විනාශ කරන්නට හැකි නම් මුසා වාදා වේර මනි සික්ඛා පදං සමා දියාමි ශික්ෂා පදය කැඩුනත් ඔවුන්ට කමක් නැත? ස්ත්‍රී දුෂණ ඉහළ අගයක පැවතුනත්, නගරයක් නගරයක් ගානේ තැබෑරුම් ගණිකා මඩම් සුදු පොළවල් ඉදි [...] ...
ෂරියා පිළිවෙත ම්ලේච්ඡයිද? Anver Manatunga ෂරීයා පිළිවෙත පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මැති සබයේදී කළ ප්රකාශනයක් හේතුවෙන් එයට අනුබද්ධිතව විවිධ සාකච්ඡා හා සංවාද මතුවෙමින් තිබෙන බව දකින්නට ඇත. ෂරීයා යනු අධිකරණමය පිළිවෙතක් පමණක්ම නොවේ. මිනිස් ජීවිතයේ සියළු අංශ පිළිබඳව මග පෙන්වීමක් එහි ඇතුලත්වී ඇති අතර අධිකරණමය ක්‍රියාවලිය එහි එක් කොටසක් පමණි. ගරු මන්ත්‍රී රාමනායක මහතා එවැනි ප්රකාශනයක් [...] ...
ඊනියා බෞද්ධ පුනරුදය සහ පපට්තන්ත්රවාදය Anver Manatunga අද ලංකාව තුල යන්නේ අමුතුම ගේම් එකක් හලාල් ගැන පණ යනකම් කෑ ගැහුව ඥානසාර කියන්නේ තමන් දැන් ඒක ගෝඨාභයට බාර දී තිබෙන නිසා කිසිවක් නොපවසන බවයි. ඒ කියන්නේ හලාල් වලට විරුද්ධ ඔහු ගෝඨා නිසා දැන් හලාල් කන බවයි. අනෙක් පැත්තෙන් රවුෆ් හකීම් රජයට බැන්නද රජයෙන් ඉවත් වෙන්නේ නැහැ. මේ සියල්ල පසුපස ආන්ඩුව සිටින බව ප්‍රකාශ [...] Related posts: ගෝඨාභය සහභාගි ...
ක්‍රීඩාව දේශපාලනීකරණයේ 2 වෙනි අදියර ක්‍රියාත්මකයි Anver Manatunga ක්‍රීඩාව දේශපාලනී කරණය ඇරඹුණේ මීට දශක කිහිපයකට පෙර සිටය. එදා පටන් බලයේ සිටින දේශපාලකයන් විසින් ක්‍රීඩා සංගම් වල සභාපති ධූරයන්ට පොරකන්නට විය. මේ නිසා කළුගල් වල ඔළුව හප්පා ගන්න අකමැති ක්‍රීඩා සංගම් නිලධාරීන් කරන්නේ ඔවුන්ට ඕනෑ කුදයක් ගහගන්නට ඉඩදී පැත්තකට වී සිටීමයි. දැන් ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ දෙවෙනි අධියර ක්‍රියාත්මක වෙමින් පවතියි. ඒ දේශපාලකයන්ගේ පුතුන් ක්‍රීඩාවට [...] ...
නවනීදන් පිල්ලේ ආගමනය සහ විගමනය විමසුමක්! Anver Manatunga හීනෙනුත් බයවෙන අපේ රටේ ආගම්බේධකාරී අන්තවාදීන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලේකම් නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට පැමිණීමට පෙර විශාල අඩිහප්පමින් එය වලකන්නට මෙන් කථා කළද පස්සේ ජනාධිපතිවරයාට ඒ ගැන කිසිවක් කළ නොහැකි බව දැනගත් පසුව මුණිවත රැක්කා. පිල්ලේ මහත්මිය ලංකාවට පැමිණි විටත් සමහරුන් හිටියේ මරු විකලෙන් වගේ. පිල්ලේ මහත්මිය ලංකාවට ආ පසුව සිදුවු සිද්ධි දාමය විමසුම මෙම ලිපියේ අරමුණයි. පිල්ලේ ...
ලංකාවේ වහාබි මුස්ලිම් සහ සාම්ප්‍රදායික මුස්ලිම් අවුලක් තිබේද? 2 වන කොටස Anver Manatunga සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාපති රිස්වි මුෆ්ති මෙලෙස සොහොන් බිම් වල වත්පිළිවෙත් කරමින් ඉන් යහපත පැතු අය අතීතයේ මෙරට මුස්ලිම් සමාජය තුල බහුතරයක් සිටියද ඔවුන්ගෙන් බහුතරය ඉන් ඉවත්වී ඇත. මන්ද දහමෙහි පුනරුදයන් පැමිණි විට වැරදි මුලධර්මයන් පහවී ගිය නිසාවෙනි. විසිවන සියවස ආරම්භයත් සමගම මෙරටට ඉස්ලාමීය පුනරුද ව්‍යාපාරයන් කිහිපයක් පැමිණුනි. වත්මන් බෞද්ධ අන්තවාදීන්ගේ උත්සාහය මේ ඉස්ලාමීය පුනරුද ව්‍යාපාර වලට පහර දීමයි. ...
පාඨක ඔබ සැමට ඊද් අල්-අදා ඊද් මුබාරක්! Anver Manatunga ඊද් අල්-අදා 2013 අන්වර් මනතුංග බ්ලොගයේ පාඨක සැමට ඊද් සුභපැතුම් ගෙන ඒමට මෙය අවස්ථාව කරගනිමි. වසර දහස් ගණනකට පෙර ඉබ්රාහීම් අලෛහිසලාම් නබිතුමාණන් විසින් අල්ලාහ් උදෙසා කළ උදාරතර කැප කිරීම සිහිගන්වන මෙම අවස්ථාවේ ඊද් සමරන ඔබ සැම මෙම අද දින අපගේ දේශය උදෙසා විශේෂයෙන් ප්‍රාර්ථනාවන් ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එමෙන්ම ලැබුවාවු ඊද් සතුට/ප්‍රීතිය ඔබේ අසල්වැසි මුස්ලිම් නොවන ජනතාව සමගද බෙදාගන්නා ලෙස ...
අන්තවාදීන්ට කිසිසේත්ම බියවිය යුතු නැහැ- ඇමති බැසිල් රාජපක්ෂ පවසයි! Anver Manatunga සිංහල බෞද්ධයින් යයි කියාගත් අන්තවාදී පිරිස්වල මතවාදයන්ට හිස නැමීමට ආණ්ඩුව සුදානම් නොමැති බවත්, ඔවුන්ගේ ඝෝෂාවන්ට බිය නොවිය යුතු බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇමතිවරයා එම කාරණය අවධාරණය කර ඇත. එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ‘හලාල් ප්රශ්නය’ උණුසුම් මාතෘකාවක් වී ඇති අතර එහිදී දිනේෂ් ගුණවර්ධන හා චම්පික රණවක අමාත්‍යවරුන් [...] ...
ථෙරපුත්තාභය සංකීර්ණය Anver Manatunga පසුගිය වසරේ වස් කාලයෙහි අපේ පන්සලේ වැඩ වසන්නට ඇමෙරිකාවේ සිට එක් උගත් වයෝවෘද්ධ හාමුදුරුවන් වහන්සේ නමක් වැඩියහ. මේ හාමුදුරුවන් වඩාත් ප්රකටව සිටියේ විචිත්‍ර ධර්මකථිකයෙකු ලෙසය. ඒ දිනවල මගේ අසල්වාසී සිංහල මිතුරෙකුගේ ගෙදර බණකට උන්වහන්සේට ආරාධනා කර තිබූ අතර, එය අසන්නට යන්නට භාග්‍යය ලදිමි. මේ බණෙ හිදී උන්වහන්සේ වෙන කිසිදා මව්සින් අසා නොතිබූ බණක් වදාළහ. [...] ...
අයිසිස් තර්ජනය කාටද? ඥානසාරටද? අපටද? Anver Manatunga ග. ඥානසාර ඥානසාරට අයිසිස් තුලින් මරණ තර්ජන තිබෙන බවට දිලන්ත විතානගේ හීනෙන් නැගිට මාධ්‍ය සංදර්ශන පවත්වයි. ඒ අබු ෂුරයි සෙයිලානි නැමැත්තා විසින් තැබු පැරණි ෆේස්බුක් සටහනක් පාදක කරගනිමිනි. නමුත් අයිසිස් කල්ලිය ලංකාව තුල පැතිර ගියහොත් ඉන් දැඩිලෙස ජීවිත තර්ජනයට ලක්වන්නේ ඥානසාර නොව මුස්ලිම් සමාජයේම ඉදිරිපෙල නායකයන් බව මගේ අදහසයි. ඥානසාර යනු ලංකාවේ බහුතර බෞද්ධ තරුණ සමාජය වෙත අන්තවාදය වැපිරූ සහ ...
ගඩාෆි සහ ඇමරිකානු ලිබියා තානාපති Anver Manatunga ලිබියානු නායක මුවම්මර් ගඩාෆි අල්ලා මරා දැමු අවස්ථාවේ එය මානව හිමිකම් උල්ලංඝණය කළ අවස්ථාවක් වුවද ලොව පුරා ප්‍රදර්ශනය කළේ ඉමහත් උද්ධාමයෙනි. එය හෙලා දැකීමක් හෝ ඒ ගැන විරෝධතාවයක් ඇමරිකාවෙන් එල්ල නොවුණි. නමුත් ඊට වසරක් ඉක්ම යන්නට කලින් තවත් එවැනිමවු ඛේදවාචකයක් සිදුවී ඇත. ඒ ලිබියාවේ ඇමරිකානු තානාපති වරයා සාහසික ලෙස මරා දැමීමයි. පසුගියදා මුහම්මද් නබි [...] ...
දහම, වෘත්තිය ලේඛනයට බාධාවක්ද? Anver Manatunga අන්තවාදීන් මෑතකාලයේදී ඉස්ලාමයට සහ මුස්ලිම්වරුන්ට එරෙහිව පහර ගසන කල මා ඉතාමත් දරුණු ලෙස ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම එකල සමහරුන් විවේචනය කරන ලදී. නමුත් මම මගේ ලිවීමේ විලාශය වෙනස් නොකර දිගටම ලියන්නට විය. සමහරුන් පැවසුවේ අන්වර් ඔයා ආගමික දේශකයෙක් නේද? ඔවුන්ගේ අවශ්‍යතාවය මා සාධු කෙනෙකු බණ කියන ආකාරයට ලියන්නටය. සමහරු මුස්ලිම් සමාජය තුලද මවුලවි කියා පට්ටමක්ද අටවාගෙන ඇති නිසා ඔවුන් එසේ ...
හොරි ඩොට් කොම් ආරක්ෂක ලේකම්ට මුවාවී ජාතිබේධය පතුරන්න හදයි Anver Manatunga අන්වර් මනතුංග face book ආදා සිට ආගම්බේධ වාදය පතුරවන්නන්ට අපල කාලයක් උදා වුණි. කාලයක් අන්තර්ජාල වීරයින් සේ සිටි ඔවුන් ජාතිවාදී සහ ආගම් වාදීන් ලෙස සමාජයේ පට්ට ගැසී හමාරයි. මේ නිසා දැන් සමහරුන්ගේ දතකට පූට්ටු වෙලා අනේ අපි ජාතිවාදීන් නොවන බව ඒ ගොල්ලන්ම කටින් කියනවා. මේ අතරේ සමහරු අළුත් අළුත් දේවල් අත්හදා බලන්නත් පටන් අරන්. ඒ [...] ...
බුදු දහම නගා සිටුවන්නට පැමිණි වැඩබැරි ටාසන්ලා! Anver Manatunga වැඩබැරි ටාසන්ලා ලංකාවේ බුදු නගා සිටුවීම උදෙසා ප්‍රධාන වශයෙන් කල්ලි කන්ඩායම් තුනක් මෑතකදී බිහිවිය. ඒ කන්ඩායම් තුන නම් ජාතික හෙළ උරුමය, සිංහල රාවය සහ බොදු බල සේනාවයි. මේ කන්ඩායම් ත්‍රිත්වය තුලින් ඇත්තටම බුදු දහම නගා සිටුවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් අත් වුවාද යන්න විමසා බැලීමක් කිසිවෙකුගෙන් සිදු නොවු බව මගේ වැටහීමයි. සහෝදර ලාංකීය බෞද්ධ සමාජයට ඒ පිළිබඳව යම් සිතා බැලීමක් කිරීමට අවකාශයක් ...
නිවසක වටිනාකම පිළිබඳ ඉස්ලාමීය මතය Anver Manatunga ශුද්ධවූ කුරානයේ සුරා නූර් හි මුල් කොටස් වල ස්ත්‍රියකගේ පතිවත කෙසේ රැකගත යුතුද?, ඇයගේ ගේ නම්බුව රැකගන්නේ කෙසේද?, ඇයගේ නම්බුව කෙලෙසු අය වෙනුවෙන් ගතයුතු ක්‍රියා මාර්ග මෙන්ම එවැනි දෙයක් ආරංචි වූ විට අප හැසිරිය යුතු ආකාරය මනාව පැහැදිලි කර ඇත. ඉන් පසුව පිට නිවසකට යාමේදී යා යුතු පිළිවෙල, තමන්ගේ නිවසේදී තවත් කාමරයකට ඇතුල් විය [...] ...
ලංකාව හරි ෂොක්! ජනාධිපති රාජපක්ෂ අල්-ජසීරා රූපවාහිනියට පවසයි. Anver Manatunga ශ්‍රී ලංකාවේ කිසිදු පැහැර ගැනීමක් සිදුනොවන බවත් හෝ අතුරුදහන් වීම් සිදුනොවන බවත්, උතුරු ප්‍රදේශයේ රැදී සිටින්නේ 12,000 – 18,000 ත් අතර හමුදා පිරිසක් පමණක් වන බවත් අල්-ජසීරා රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියේය. ලංකාවේ සිදුවන සුදුවෑන් පැහැර ගැනීම් යනු ගෑණු ළමයි තම පෙම්වතුන් සමග හෝටල්වලට යෑමට යොදා ගන්නා ක්‍රමයක් බවට ඔහු උදාහරණ සහිතව පෙන්වා ...
ලංකාවේ වහාබි මුස්ලිම් සහ සාම්ප්‍රදායික මුස්ලිම් අවුලක් තිබේද? 1 වන කොටස Anver Manatunga සම්ප්‍රදායික සහ වහාබි හලාල් විරෝධී පලමු සටන අවස්ථාවේදී ලංකාවේ මුස්ලිම් සමාජය දෙකඩ කිරීමට අන්තවාදී බෞද්ධ කල්ලි නොගත් උත්සාහයක් නැත. එවර ඔවුන්ට අවශ්‍ය වුනේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව මුස්ලිම් සමාජයෙන් කොටසක් නැගී සිටවීමයි. මේ සඳහා ඔවුන් තවත් ජමියතුල් උලමා සංවිධානයක්ද මාධ්‍ය කරළියට ගෙන එන ලදී. එහිදී එම ඊනියා උලමා සංවිධානයේ ලේකම් වරයා ඉස්ලාමීය විද්වතෙකු හෙවත් මව්ලවි වරයෙකු නොව හාෆිස් ...
මංගල බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතුයි – හෙළ උරුම ප්‍රකාශය ඔබේ විමසුමට Anver Manatunga බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය තම බලවත් විරෝධය හා පිළිකුල ප්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමය පවසා ඇත. එම ප්‍රකාශය පිළිබඳව එජාපයේ ස්ථාවරය කුමක්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා පවසන්නේ අදාල [...] Related posts: එදා කොටි ...
බොදුබල ත්රස්තයෝ වටරැක විජිත හිමිට පහරදීම විමසුමක්! Anver Manatunga ප්රභාකරන් ඥානසාර විසින් මෑතකදී ප්‍රසිද්ධ රැස්වීමක පැවසුවේ තමන් එක මුස්ලිම් පල්ලියකට හෝ වෙලඳ ස්ථානයකට පහර දුන්නේ නම් කියන ලෙසයි. එමගින් ඔහු පෙන්නා දෙන්නට හැදුවේ තමන් ප්රචන්ඩකාරීව නොහැසිරෙන බවයි. නමුත් දැන් බොදුබල ත්රස්තයන් මුස්ලිම් පල්ලි දේපලට පමණක් නොව බෞද්ධ ස්වාමින් වහන්සේලාට පවා පහර දෙන බව මාධ්‍යයට නොරහසකි. ඒ බොදුබලසේනාවට විරුද්ධව අභීතව හඬ නැගු වටරැක විජිත හිමියන්ට පහර දීම තුලිනි. දැන් බොදුබල ...