නවක මුස්ලිම් සොයුරියකගෙන් සියළු සොයුරියන්ට පණිවිඩයක්! Anver Manatunga ආදරණීය සොයුරියේ!… සියුමැලි සුවඳ සුන්දර මලකට … සඳට … සඳ එළියට… ඔබව ගලපා කවි ගී ලියූ ලෝකයක… අපට හුරු පුරුදු සිංහල සාහිත්‍යයේ රසාස්වාදාත්මක කවියක “ඉඟ සුඟ ගත හැක මිටින..” යැයි මනැස් සලෙලුන්, ඔබට නොදැනී ඔබව නිරුවත්ව ස්පර්ශ කල අවස්ථාද අනේකව නොතිබුනා නොවේ. එහෙත් ඔබට එය දැනුනේ විද්වත් සාහිත්‍ය ගුණ රැගත් වර්ණනාවක් ලෙසය. ඒ ඔබට වැරදුනු [...] ...
හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළ යුතුය -බොදුබලසේනා ප්‍රකාශය විමසුමක්! Anver Manatunga බොදුබලසේනා සංවිධානය විසින් හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළයුතු යැයි ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මමද ඒ ගැන අභියෝගයක් කරන්නට තීරණය කළෙමි. එනම් “පුළුවන් නම් මෙය ක්‍රියාත්මක කර පෙන්වන ලෙසයි” මෙය ක්‍රියාත්මක වුවහොත් ඉන් අනිටු පලවිපාක ලබන්නේ කවුද? යන්න එවිට තහවුරු වනු ඇත. එමෙන්ම ආගමික නායකයින් දන්නා දේ මෙන්ම නොදන්නා දේද ඇති බවත්, [...] ...
ළිං මැඩියො වගේ ජීවත් වන්න අපිට පුළුවන්කමක් නැහැ – වෙන්ඩෝල් අධිපති කියයි! Anver Manatunga හලාල් ලාංඡනය අද වන විට විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන. අපේ නිෂ්පාදනවල සත්ව තෙල් අඩංගු නොවන බව නිෂ්පාදන කටයුතු ඇරඹුණු අවධියේ සිටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබුණා. හලාල් හරහා එය වඩාත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. හලාල් ලාංඡනය සඳහා ව්‍යාපාරිකයෙක් වසරකට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක් ගෙවනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. අපි වර්ෂයටම ඒ [...] Related posts: එදා කොටි ...
බොදු බල සේනා නායක කිරම විමලජෝති හිමියන්ට ලිපියක්! Anver Manatunga මම ඔබවහන්සේ ගැන මුලින්ම දැනගත්තේ මීට වසර ගණනාවකට ප්‍රථම මා විසින් පරිශීලනය කරන්නට බෞද්ධ පොත්පත් මිලදී ගැනීමට දෙහිවල, ඇන්ඩර්සන් පාරේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදීයි. එහිදී මම මෙහි අධිපති කවුදැයි විමසු අවස්ථාවේ එය ඔබවහන්සේගේ යැයි දැනගත්තෙමි. මගේ මතකය නිවැරදි නම් එවකට එහි කලමනාකරු කිතුණු භක්තිකයෙකි. එදා බෞද්ධ නොවන අප හට පවා බෞද්ධාගම හැදෑරීම සඳහා [...] ...
මුහම්මද් නබි තුමාණන්ට අපහාස කර තැනු චිත්‍රපටිය සම්බන්ධව හැසිරිය යුත්තේ කෙසේද? Anver Manatunga මුහම්මද් නබි තුමාට අපහාස කර, මෑතකදී නිකුත් කළ චිත්‍රපටය ගැන සහ මෙම විෂයෙහි මුස්ලිම්වරයෙක් වශයෙන් අප හැසිරිය යුතු ආකාරය කෙසේදැයි විමසුමක් කිරීමට මා තීරණය කළෙමි. මෑතකදී මුහම්මද් නබි තුමාණන්ට අපහාස කරන අන්දමින් වී.ඩී.ඕ. පටයක් නිකුත් වී තිබේ. මුහම්මද් නබි තුමාණන් කාමුකයෙක් යන්න විදහා දැක්වීම එම පටයේ අරමුණ වී ඇත. මුහම්මද් නබි තුමාණන්, වැරදි ආකාරයට [...] ...
සිංහල මුස්ලිම් අතීත සබඳතා Anver Manatunga සහෝදරත්වය නම් බැඳීමෙන් උනුන් බැදී සිටි වගට ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි. උනුන් ලෙසින් සඳහන් කළේ සිංහලයන් හා මුස්ලිම්වරුන්ය. මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය සොයා යන ගමනේදී ඔවුන් දුරාතීතයේ සිටම ලංකාව සමග ලංකාවේ රාජ්‍ය පාලකයන් සමග සබඳතා පැවැත්වූ බවට සාක්ෂි ඉතිහාසයෙන් හමුවේ. ඒ සබඳතා ආර්ථික සබඳතා සහ දේශපාලන සබඳතා යනුයෙන් දෙයාකාර වේ. 7 – 8 සියවස් වෙද්දී අරාබීන් හෙවත් [...] ...
බෞද්ධ දර්ශනය හා සැබෑ දේශප්‍රේමය – පූජ්‍ය වල්පොළ රාහුල හිමියන් Anver Manatunga දේශප්‍රේමයේ, ජාතිප්රේමයේ, ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප්‍රශ්න කිරීමට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජිවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ. එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම් ප්‍රාදේශීය හා ජාතිවාදී අරගල, ආගමික ගැටුම් ප්‍රාදේශිය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප්‍රධාන මූලයන් බවට ඒවා [...] Related posts: හෙළයාගේ සැබෑ ...
ජාතිවාදීන්ගෙන් මුස්ලිම්වරුන්ට හා මුස්ලිම් පල්ලි වලට දිගටම තර්ජන Anver Manatunga ජනාධිපතිතුමා සහ රජය විසින් ජාතිවාදීන්ට කෙතරම් අවවාද කර තිබුණද තවදුරටත් දිවයිනේ බොහෝ පලාත් වලින් ජාතිවාදය අවුළුවන නොයෙක් සිදුවීම් වාර්තාවේ. මෙම ක්‍රියාකාරකම් දෙස නිරීක්ෂණය කරන විට පෙනෙන්නේ ඔවුන් ත්‍රස්තවාදය දෙසට ඇදී යන බවකි. එයට ප්‍රධානතම හේතුව නම් රජය සහ බහුතර බෞද්ධ සමාජය මෙම ජාතිවාදීන්ගේ ක්‍රියාකාරකම් අනුමත නොකරන තත්වයට පත්වී ඇති නිසාවෙනි. කුරුණෑගල, නාරම්මල, හොරම්බාව නම්වු [...] ...
සෞදියේදී තුංගසිරි වසරකට හිරේ යවයි – කස පහර 100 කුත්! Anver Manatunga සෞදි නීතියට පිටුපා එරටදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නැමැති දෙදරු පියාට කස පහර 100ක්ද සමගින් වසරක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර තිබේ. මෙම තැනැත්තා ගැන මුලින්ම ලංකාවේ මාධ්‍ය වල සටහන් වුයේ බුද්ධ ප්‍රතිමාවක් ලඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට පත්වු බවකි. නමුත් එය පට්ටපල් බොරුවක් ලෙස පසුව අනාවරණය විය. [...] ...
අභියෝග මැද ජීවිතය සහ ජඩමාධ්‍ය කලාව Anver Manatunga ජීවිතයට ප්‍රශ්න ඇති වෙන ඇති වන්නේ දුකක්. නමුත් ඒ ප්රශ්නය අභියෝගයක් බව දකිනකොට ඇති වන්නේ සතුටක්! මන්ද මම සහජයෙන්ම කෙසේ හෝ එම අභියෝගය ජයගන්න බව දන්න නිසයි. මම ජීවිත ගමනේ මේ දක්වා පැමිණ තිබෙන්නේ රෝස මල් යහනාවකින් නොවේ. බොහෝ දෙනෙකු සිතුවේ අප අඩවිය ලංකාවේ තහනම් කරපු ගමන් වෙබ් අඩවිය වැටෙයි කියලයි. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් දැන් නැවත [...] Related posts: අභියෝග මැද ...
හලාල් නැතිකළ හැකිද? Anver Manatunga හලාල් නැතිකළ හැකිද? හලාල් වලට විරුද්ධව නව තරඟ වටයක් පටන්ගන්නේ ලංකාව තුල කැසිනෝ පිළිබඳව කුකුසක් පටන්ගත් අවදියකය. හලාල් පළමු වටය හමාර වන්නේ සිංහල දෙමල අලුත් අවුරුදු සමයේ ව්‍යාපාර කටයුතු අවසන් වීමත් සමගමය. ඒ හලාල් ගැන ගෝ.රා. විසින් බලාගන්නා බව පවසමිනි. මා සිතුවේ දෙවෙනි වටයක් අරම්භවන්නේ නැවත ඊළඟ season එකේදී, එනම් නත්තල් වෙළඳ සමයේදී බවයි. නමුත් රටේ අවාසනාවට මගදී රටතුලට මහාපරිමාණ ...
දරුවන් පස්දෙනෙකු වදන සිංහල පවුල් වලට මුදල් තෑගි පුවත විමසුමක්! Anver Manatunga මේ දිනවල මුණුපොතේ යන පොස්ටරයක පලවුනේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන හිමියන් සිංහල ජාතියේ පරිහානිය වැලැක්වීමට දරුවන් පස්දෙනෙකු සහිත පවුල් වලට මුදල් ත්‍යාග දෙන බවට පැවසු නිසා එයට උපහාර පුදන බවයි. මෙම පොස්ටරය දුටු මා එම පුවත සොයා කියවුයෙමි. ඒ ගැන මට ඇතිවු අදහස මෙම ලිපියට නගමි. එහිමියන් පවසන්නේ සිංහල පවුල් වල දරුවන් බිහිකිරීම [...] ...
ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටය ඇමරිකාවට දැඩි කැළලක්-බරක් ඔබාමා Anver Manatunga මුහම්මද් නබි තුමාණන්ට අපහාසාත්මක ලෙස තැනු ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටයෙන් ඇමරිකාවට දැඩි කැළලක් ඇතිවු බව ඇමරිකානු ජනාධිපති වරයා විසින් දැන් පිළිගෙන ඇත. ඒ බව පිළිගෙන ඇත්තේ පසුගිය 2012 සැප්තැම්බර් 25 වෙනිදා එක්සත් ජාතීන්ගේ ජගත් මහ සමුළුව ඇමතු අවස්ථාවේදීයි. ලොව රටවල් රැසක සහභාගීත්වයෙන් මෙවර ඇමරිකාවේදී පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ 67 වන මහ සමුළුවයි. මෙහිදී සමුළුවාරය [...] ...
නැවතත් රටේ අර්බුධයකට ඉඩ නොහරිමු! Anver Manatunga පාලකයන්ට දේශපාලනය යනු කොහෙන් ගියත් දිනන සුදුවකි. නැවත දින්නොත් බෝනස්ය. පැරදුනත් ඔවුන්ගේ දරුවන්ට පිටරට ගොස් ජීවත් වීමට වස්තුව ඕනෑ තරම් රැස්කර ඇත. දේශපාලකයාගේ අවශ්‍යතාවය සැමදා දිනීමයි. තමන් පරාජය වන බවට සැකයක් තිබෙන අවස්ථාවකදී ඔවුන් ජයගැනීමට ඕනෑම දෙයක් කරනු නියතය. මේ දේශපාලකයන්ගේ සුදුවෙන් සැමදා බැටකන්නේ රටේ දුක්විඳින ජනතාවයි. එදා ජේ.ආර්. ජයවර්ධන යුගයේදී දමිල සමාජයට එරෙහිව රට ගිනි ජාලාවක් කිරීමට මුල් වුයේ ...
ඊද්-අල්-අදා සුභපැතුම්! Anver Manatunga අන්තර්ජාතිකව ඊද්-අල්-අදා දිනය 26 වෙනිදා පැවතුනද ලංකාවෙහි එය 27 වැනිදාට තීරණය කර ඇති නිසා අපගේ ඊද් පණිවිඩය අද එනම් 27 වැනිදාම පලකිරීමට තීරණය කළෙමි. පලමුවෙන්ම මේ වන විට අපට සුභපැතුම් එවා ඇති සැමටත්, පාඨක ඔබ සැමටත් ප්‍රීතිමත් ඊද්-අල්-අදා දිනයක්! ඊද් මුබාරක් යැයි සුභ පතමු! ඊද් යනු අවස්ථාව occasion මුබාරක් යනු ආශිර්වාදලත් Blessed ය. ඊද්-අල්-අදා [...] ...
රටේ නීතිය මැරබලසේනාවට යටයිද? Anver Manatunga පසුගිය දිනක බංගලිදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති බොදුබලසේනාවේ උද්ඝෝෂනයක් පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලය තුල තිබී මම බාගත කළෙමි. මා එසේ කළේ මෙවැනි දේ අප විසින් සංරක්ෂණය කර තබාගත යුතු බැවිනි. එම උද්ඝෝෂනය අතරතුර එම තානාපති කාර්යාලයේ ජනේල වලට ගල් පහර කිහිපයක් වැදී වීදුරු බිඳුණි. තානාපති කාර්යාල පුවරුවද කඩා බිම දමා තිබුණි. සිද්ධිය වු ස්ථානයට [...] ...
විවිධත්වය තුල එකමුතුව වැඩසටහන කාලීන අවශ්‍යතාවයක් Anver Manatunga මුස්ලිම් තරුණ සංසදය විසින් පවත් වන්නට යෙදෙන “විවිධත්වය තුල එකමුතුව” නම් වු වැඩසටහන ඉතාමත් කාලීණ එකක් බව මගේ අදහසයි. මෙම වැඩසටහන පැවැත්වෙන්නේ මේ මස එනම් ජූනි 26 වෙනිදා (26-06-2012) සවස 4.30 සිට 6.00 දක්වා කොලඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ නොම්මර 201 නම් ස්ථානයේදීයි. මෙහි ප්‍රධාන දේශකයාණන් වන්නේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේය. අතිපූජ්‍ය මාදුළුවාවේ [...] ...
මක්කාහ් නුවර තිබෙන්නේ බුදුන්ගේ සිරිපතුලද? Anver Manatunga බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් සෞදි අරාබියෙහි මක්කාහ් නුවර තිබෙන බවට මතවාදයක් තිබෙන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටයි. බෞද්ධ සමාජය තුල මේ ගැන විවිධ මත පලවුවද මුස්ලිම් සමාජය තුලින් එයට නිසි පිළිතුරක් මෙතෙක් නොලැබුණේ මුස්ලිම් වරුන් අතර සිංහල මාධ්‍ය භාවිතය අඩු නිසයි. ඇත්තටම මක්කාහ් වේ සිරිපතුලක් තිබෙනවාද? එය බුදුරජාණන් වහන්සේගේද යන්න විමසා බලන්නට මෙම ලිපිය ලියමි. [...] ...
මාලිගාවත්ත ක්‍රිකට් තරගය අතරතුර ගැටුම සම්බන්ධ විමසුමක්! Anver Manatunga මාලිගාවත්ත ක්‍රිකට් තරගය අතරතුර ගැටුම අපේ අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී තම රටේ කංඩායම පැරදුනහොත් ක්‍රීඩා ලෝලීන් විසින් තම රටේ ක්‍රීඩකයන්ගේ නිවාස වලට පහර දීම සාමාන්‍ය දෙයක් ලෙස ප්‍රසිද්ධ කරුණකි. බැරිවෙලාවත් එවැනි අවස්ථාවක තම ප්‍රතිවාදී රටට සහය පලකරන ක්‍රීඩා ලෝලියෙකු හමුවුවහොත් කුමක් සිදුවනු ඇතිද? ඇත්තටම මෙමගින් පෙන්නුම් කරන්නේ එම රටවල ක්‍රීඩාලෝලීන්ගේ දේශානුරාගය නොව නුගත් කමය. ...
ඥානසාරගේ අභියෝගය සහ අපේ අභියෝගය Anver Manatunga සැබෑ අභියෝගය ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා ඊයේ තමන් සිවුරු හරින බවට අභියෝගයක් කරලා. ඒ ඩිලාන් ඇමතිවරයා සඳහන් කර තිබු පරිදි, බොබසේ එකම මුස්ලිම් අයකුට, මුස්ලිම් කඩයකට හෝ මුස්ලිම් පල්ලියකට පහරදී තියන බවට ඔප්පු කලොත් කියලයි. ඥානසාරට සිවුරු හරින්න අපි එක දෙයක් ඔප්පු කළා ඒ ඥානසාර බේබද්දෙක් ලෙස රිය පදවා ත්‍රිරෝධ රථ රියදුරෙක් යටකළ බවටයි. ඒ ගැන දිල්කා අහන විට ඥානසාර කළේ ...