ආගමික හා වාර්ගික අන්තවාදය හෙළා දකිමු! Anver Manatunga මධ්‍යස්ත බෞද්ධ විද්වතෙකුගේ විශ්ලේෂණාත්මක විමසුමකි. මෙම ලිපිය සම්පුර්ණයෙන්ම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසින් අපගේ ලිපියකට එවු ප්රතිචාරයකි. එම ප්‍රතිචාරයේ අදහස් වල ඇති වැදගත් බව දුටු නිසා මෙසේ ලිපියක් ලෙස පලකරමු. වෙනත් ආගමික කණ්ඩායමක පූජ්‍ය ස්ථානයක් විනාශ කළ පමණින් එය තමන්ගේ ආගමට විශාල උපකාරයක් යැයි සිතීමට තරම් ආගමික දැනුම හා ප්‍රතිපත්තිය පහළට වැටීමේ හොඳම සලකුණ නම් මෙවැනි [...] ...
මැදපෙරදිග ගෘහ සේවිකා ප්රශ්නයේ යථාර්තය Anver Manatunga අපේ රටේ සිට ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් බහුතරයකට, එසේ විදෙස් ගත වීමට හේතුව ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ය. සමහර කාන්තාවන්ගේ පුරුෂයන් අධික බීමත් කමට ඇබ්බැහි වුවන්ය. තවත් සමහර කතුන්, ස්වකීය ස්වාමි පුරුෂයන් විසින් පොලියට ගත් ණය, පියවීමට නොහැකිව විදෙස් ගතවුවන්ය. තවත් සමහරු තමන්ගේ පුරුෂයාට ව්‍යාපාරයක්, නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමේ අභිලාශයෙන් හෝ දරුවන් දීගතල දීමේ [...] ...
ෂරියා නීතිය ම්ලේච්ඡයිද? පා.ම රංජන් රාමනායකට පිළිතුරක්! Anver Manatunga මුස්ලිම් රටවල් තුල ක්‍රියාත්මක වන ෂරියා නීතිය ඉතාම ම්ලේච්ච බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (නොවැම්බර් 28 දා) පාර්ලිමේන්තුවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පවසා ඇත. ඔහු තවදුරටත් පැවසුවේ සෞදියේ පිහිටි ඔලෙයියා කඳවුර තුළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් විශාල පිරිසක් මේ වන විටත් රැඳි [...] ...
ගවදෙන යනු ඔබේ පෙම්බර කිරි අම්මාද? Anver Manatunga ඉස්ලාම් ආගමට එරෙහිව කවුරුත් සුලබව භාවිතා කරන්නේ හරකා බව කව්රුත් දන්නා කරුණක්. මේ වන විටත් එකී පදනම් විරහිත විවේචනයන්ට විශේෂයෙන්ම සයිබර් අවකාශය තුළ මේ සඳහා ලබා දිය යුතු පිළිතුරු තර්කානුකුලවත් යථානුරූපීවත් දී අවසන්. නමුත් ආගම්වාදීන්ට නම් ඒ සියල්ල බීරි අලින්ට වීණා වාදනය කිරීමක් පමණක් වී ඇත. කෙසේ වෙතත් සත්‍යය සහ යථාර්තය ගෙන හැර දැක්වීමෙන් [...] ...
තේරුම් ගැනීමට හැකි නම් ‘‘ධම්ම පදය’’ රැගත් අපූරු තාරුණ්යෙයෝ Anver Manatunga කුසල් පෙරේරා තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට පසුගිය අපේ‍්‍රල් 12 වන සිකුරාදා සවස 07 සිට ‘‘දැල් වූ ඉටි පහන් අතැති විරෝධය’’ සඳහා ෆේස්බුක් කැඳවීමක් තිබිණ. එයට සැළකිය යුතු ප්‍රතිචාරයක් ද තිබිණ. ඒ මධ්‍යස්ථානයෙන් එළියට පැමිණි බොදු බල සේනා එකතුවේ ගිහි නායකයා ලෙස පෙනී සිටින දිලන්ත විතානගේ, මේ කිසිවකු බෞද්ධයින් නොවන බවත්, ඔවුන් ‘‘එන්.ජී. ඕ’’ කාරයින් බවත් බෙරිහන් දෙනු ඇසුනේ යැයි ...
ඔවුන්ට බුදුන් සිහිවෙත්වා! – මියන්මාරයේ සහ ලංකාවේ බෙදුම්වාදී භික්ෂූන් ගැන දලෙයි ලාමා පවසයි. Anver Manatunga දලයි ලාමා ටිබෙටයේ අධ්‍යාත්මික බෞද්ධ නායකයා වන දලෙයි ලාමා, පසුගිය අට වැනිදා ඇමෙරිකාවේ මේරිලන්ද විශ්වවිද්‍යාලයෙදී (University of Maryland) කල දේශනයකදී බෞද්ධ බෙදුම්වාදී ගැටුම් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලදී. එම දේශනය සඳහා පසළොස් දහසක පමණ ප්‍රමාණයක් සභාගත වූහ. හැත්තෑ හත් හැවිරිදි, නොබෙල් සාම තාග්‍ය ලාභී දලෙයි ලාමා මෙසේ පවසා සිටියේය. “ආගමේ නාමයෙන් මිනී මැරීම ඉතා ශෝකජනක සහ සිතීමටවත් අපහසු වන ...
කොස්ගස් හන්දියේ මස්ජිදුන් දීනුල් ඉස්ලාම් පල්ලියට සහ අවට මුස්ලිම් ජනයාට පහරදීම විමසුමක්! Anver Manatunga ඊයේ ඉතාමත් අවාසනාවන්ත ලෙස කොස්ගස් හංදියේ මස්ජිදුල් දීනුල් ඉස්ලාම් මස්ජිදයට සහ ඒ අවට සිටින මුස්ලිම් ජනතාවට අන්තවාදී සංඝ ත්රස්තවාදීන් සහ සිවිල් මැරකල්ලියකගෙන් ප්‍රහාරයක් එල්ල විය. මෙම ප්‍රහාරය එල්ල වීමට හේතුව වසර 30 පමණ පැරණි පල්ලියක් තවදුරටත් පුළුල් කිරීමට අපහසුතාවයන් නිසා වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමයි. පල්ලිය මෙම ස්ථානයේ ස්ථාපනය කිරීමට පුර්ණ අනුමැතිය ලබා ඇත. එම පල්ලියට බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ලැබුණු අනුමැතිය ...
අවලං මාධ්‍ය භාවිතාව සහ මලවුන්ටත් අපහාස කරන ෆේස්බුක් ධර්ම ප්‍රචාරකයෝ! Anver Manatunga පසුගිය දිනවල එක්තරා සංවේදී වීඩියෝ දසුනක් මාධ්‍ය තුලින් අපට දැකගන්නට ලැබුණා. එනම් මීගමුව ප්‍රදේශයේ කාන්තාවක ටිපර් රථයක් විසින් යටකරගෙන ගොස් තිබුණු අතර ඇයගේ දියණිය මියගිය කාන්තාවගේ හිස අතට ගෙන අඩමින් ඒ මේ අත දුවන දර්ශනයයි. එම වීඩියෝ දර්ශනය අන්තර්ජාලය තුල ඇත. මම එම යොමුව මෙහි නොදමන්නේ එය අවලං මාධ්‍ය භාවිතාවක් ලෙස මා සලකන බැවිනි. [...] ...
හලාල් නවතීද? පුවත සහ ඊලඟ ජනපති සුට් එක මැසීම විමසුමක්! Anver Manatunga ලංකාදීප පුවත්පත අද එනම් ඉරිදා දින පුවත්පතේ ප්‍රධාන මාතෘකාව ලෙස දමා තිබෙන්නේ “හලාල් නවතී” යනුවෙනි. මේ පුවත එලෙසම ඇමති විමල් වීරවංශ මහතාගේ සහචරයන් විසින් පවත්වාගෙන යනු ලබන ජාතිවාදී වෙබ් අඩවියක ප්‍රධාන පුවතට දමා තිබෙනු දක්නට ලැබුණි. මම මේ සම්බන්ධව සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් විමසා බැලුවෙමි. එම සංවිධාන නියෝජිතයෙක් මා සමග පැවසුවේ. පසුගියදා රජයේ [...] Related posts: ඊයේ බොදුබලසේනාව ...
ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ! Anver Manatunga ආගමික අන්තවාදීන් විසින් හලාල් සලකුණට සහ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව කටයුතු කරද්දී මුස්ලිම් සමාජයද තමන් සමග යැයි ජනතාව නොමග යැවීමට ලංකා ජමියතුල් උලමා සංවිධානය නමින් ප්‍රකාශ නිකුත් කරන්නට විය. මෙමගින් ඔවුන් අරුත් ගන්වන්නට උත්සාහ දැරුවේ මුස්ලිම් සමාජය දෙකඩ වු බවට ජනතාව නොමග යැවීමයි. කෙසේ වුවද දැන් එකී ලංකා ජමියතුල් උලමා සංගමයද සමස්ථ ලංකා [...] Related posts: සමස්ථ ලංකා ...
සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද?????? Anver Manatunga අද ලොව ඉතා වේගයෙන් වර්ධනය වන ආගම ඉස්ලාම් වන අතර එහි අනුගාමිකයන් මුස්ලිම්වරු වේ. ලොව සාමය ස්ථාපීත කිරීමට ඇති එකම මග ඉස්ලාම් බව කවුරුත් දන්නා සැඟවුණු සත්‍ය වේ. ඉස්ලාමය අද විශාල ශක්තියක් ලෙස නැගී සිටීම නොරුස්සන වැඩි දෙනා ඉස්ලාමයට මඩ ගැසීමට භාවිතා කරන්නේ ත්‍රස්තවාදය හා කාන්තා නිදහසයි. ලංකාවේ නම් මෙයට තවත් අතුරු චෝදනා දෙකක් ඇතුලත් [...] ...
මුස්ලිම් ලේ බෞද්ධ අයටත් බෞද්ධ ලේ මුස්ලිම් අයටත් හොඳ නැද්ද? Anver Manatunga මා මෙම ලිපිය ලියන්නට හිතුනේ රනපාල විජේ නමින් මුණු පොතේ පලකළ පෝස්රටයක සඳහන් වු සටහනක් දැකීමෙනි. මෙම පෝස්ටරය අසුචිරාළගේ පටුවාවෙහි දමමින් මෝඩ චූන් වෙන බව අපගේ මුස්ලිම් සහෝදරයෙක් විසින් මට දැන්නු පසු එය කියවුයෙමි. මේ වගේ පෝස්ටරයක් දුටු පමණින් පටුවාවෙහි අයට මෝඩ චූන් උස්මුරුත්තාවටම යාම සාමාන්‍ය දෙයකි. එමගින් පිළිබිඹු කරන්නේ ජාතිබේධවාදී ඔවුන්ගේ මනස් වල [...] ...
ෆැෂන් බග් වෙලඳ ව්‍යාපාරයේ පැපිලියාන රෙදි ගබඩාවට මැර ප්‍රහාරයක්! Anver Manatunga අද (28) පස්වරුවේදී පැපිලියාන මංසන්ධියේ පිහිටි ‘ෆැෂන් බග්’ රෙදි ගබඩා සංකීර්ණයට නොහඳුනන මැර පිරිසක් විසින් පහරදී තිබේ. පොලීසිය පවසන්නේ අද පස්වරුවේ දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් පැවති බවත් එහිදී පැපිලියාන මංසන්ධියේ වෙලඳසැලකටත් හානි සිදුව ඇති බවයි. අප වෙත ලැබුණු ආරංචි මාර්ග වලට අනුව පහරදුන් මැර පිරිස පසුව පංසලකට ගොස් සැඟවී ඇත. කෙසේ වෙතත් සිද්ධිය සාධාරණීකරණය [...] Related posts: ලංඩන් ඔලිම්පික් ...
ශ්‍රේෂ්ඨතම මිනිසා පිලිබඳ කෙටි හැඳින්වීමක් Anver Manatunga මේ දිනවල ලොව වඩාත්ම කතාබහට ලක්වන පුද්ගලයා බවට මුහම්මද් නබි තුමාණන් නැවත පත්ව ඇත. ඒ එතුමන්ට අපහාස වන අයුරින් සාහසික ලෙස තැනුනු චිත්‍රපටයක් හේතුවෙනි. මේ නිසා මම එතුමන් පිළිබඳව මගේ ස්වල්පවු හැකියාවෙන් කෙටි සාරාංශයක් එළිදැක්වීමට අදහස් කළෙමි. මෙම අපහාසාත්මක චිත්‍රපටයේ නිර්මාපකයා කවුරුන් වුවද ඔහුට අවශ්‍යව තිබුනේ මුහම්මද් කාමුකයෙක් සහ ලේ වගුරන්නෙක් බවට සනාථ කර [...] ...
හලාල් සහතිකය ඉවත් කරගත්තාද? ඇත්තද? බොරුද? Anver Manatunga අද පැවැත්වුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවේ පැවසු දෙය වැරදි අන්දමින් මාධ්‍යයන් විසින් ප්‍රචාරය කරන වගක් පෙනේ. ඒ මෙතෙක් කලක් ආන්දෝලනාත්මක කරුණක්ව තිබුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් නිකුත් කරන හලාල් ලාංඡනය ඉවත් කර ගැනීමට එම සංවිධානය විසින් තීරණය කර ඇති බවයි. එය සැබවින්ම ඇත්තක්ද? මා විසින් එම සංවිධානයේ ප්‍රකාශකයෙකුගෙන් විමසා බැළුවෙමි. [...] Related posts: සමස්ථ ලංකා ...
මියගිය අයිඑස් සටන්කරුවා සහ ලාංකික මුස්ලිම් සමාජය! Anver Manatunga මියගිය අයිඑස් සටන්කරු අයිඑස් සංවිධානයට බැඳුණු ලාංකික සටන්කාමියෙකු මියගිය පුවත ලාංකික මුස්ලිම් ජනතාව කැලඹවීමට සමත්වී ඇත. ඇත්තටම මෙම සිදුවීම බෞද්ධ අන්තවාදීන්ට නම් රසඳුනක් වී ඇත. මගේ පුද්ගලික අදහස නම් මෙය හුදකලා සිදුවීමක් බවයි. හුදකලා සිදුවීමක් යනුවෙන් මා අදහස් කලේ මෙය රටතුල සංවිධානාත්මක කල්ලියක් හරහා සිදුවු සිද්ධි දාමයක ප්රථිඵලයක් නොවන නිසාවෙනි. නමුත් මෙවැනි හුදකලා සිදුවීම් නැවත නැවතත් ඇතිවීමේ ඉඩකඩක් නිර්මාණය වී ...
බොදු බල සේනාව, නොර්වේ සහ රටින් පැන්න කොටින්ගේ අශුද්ධ සංධානය Anver Manatunga බොදු බල සේනා බොදු බල සේනාව, නොර්වේ සහ යුද්ධයෙන් පසුව යුරෝපයට පැන්න කොටි සමග අශුද්ධ සංධානයක් තිබෙන බව දැන් සනාථ වන්නේ පසුගිය 11 වැනිදා කෑගල්ලේ පැවති බොදු බල සේනා වාර්ෂික සම්මේලනයේදී ආගම්බේධකාරී ඥානසාර චීවරධාරියා විසින් තමන් විසින් නොර්වේදී සාකච්ඡා කලේ දෙමළ ඩයස්පෝරාවේ හොඳ කට්ටිය සමග බව පිලිගැනීමෙන්ය. මෙහිදී මට මතුවන පලමු ගැටළුව නම් මේ අය හොඳ දෙමළ ඩයස්පෝරාව වෙන්කර හඳුනාගත්තේ ...
හලාල් සංකල්පය පිලිබඳ සමාලෝචනයක් Anver Manatunga අනුමත-කැප (හලාල්) හා තහනම්-අකැප (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත්වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි. එහෙයින් මෙම කරුණු සියල්ල සලකා බලා මෙම සංකල්පය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. හලාල් (අනුමත) හා හරාම් (තහනම්) යන අරාබි [...] ...
අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ඊද් පණිවිඩය Anver Manatunga අප අන්වර් මනතුංග බ්ලොග් අඩවිය සුභ පතන්නේ, ශ්‍රී ලංකා ජනතාවට සහ රටින් පිටත සිටින ලාංකික සමාජයට සහ මෙම බ්ලොග් අඩවිය කියවන සියළුම පාඨකයන්ට, මේ ආශිර්වාද ලත් අවස්ථාව වන ඊද්-අල්-ෆිත්ර්. ඊද් මුබාරක්! ඊද්-අල්-ෆිත්ර් යනු රමදාන් මාසයේ පරිපූර්ණත්වයයි, එනම් මුස්ලිම් වරුන් උපවාසය තුලින්, ආධ්‍යාත්මික නැමදුම් වර්ධනය, පුර්ණත්වය සහ දෙවිඳුන් විසින් උන්වහන්සේගේ මැවීම් කෙරෙහිවු කැමැත්ත සැමරීමයි. [...] ...
සමස්ථ ලංකා ජමියතුල් උලමා මාධ්‍ය සාකච්ඡාව 1 කොටස Anver Manatunga බොදුනුවන්ට ආධ්‍යාත්මිකව මගපෙන්වන්නට සිටින සංඝයා වහන්සේලා මෙන්, කිතුණුවන්ට සිටින පියතුමන්ලා මෙන්, හින්දු ආගමික කුරුක්කල් වරුන් මෙන් මුස්ලිම් සමාජයට ආගමික මගපෙන්වීම සඳහා ලංකාවේ පවතින සංවිධානය සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයයි. ආලිම් = ආගමික විද්වතා ය. උලමා යනු එහි බහු වචනයයි. සංඝයා වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය ලබන්නා සේම මෞලවි එනම් ඉස්ලාමීය විද්වතුන්ද මද්රසාවන් හි නිසිපරිදි ආගමික ඉගෙනුම [...] ...