රැල්ලක් වෙන්නට..... Wahipodak සයුර හැමදා වෙරළ සිම්බටඅයිති නෑ සුදු රැල්ල වෙරළටආව මතකය හද පුරෝගෙනවෙරළ ඉන්නේ සෙනේ අත ගෙනඊයේ අද හෙට කෙදින ආවත්තාම රැල්ලට ආදරේ ඇතමන්ද සයුරට රැල්ල පොඩි මුත්අහිමි වෙරළට මහ මෙරකි එයදුන්නු මතකය සිදී යන්නටනොදී එනු මැන රැල්ල හනිකටවෙරළ තාමත් මග බලාගෙනතෙතමනය නුඹ ලග නිසාමය......----- කල්ප ----- ...
සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ 2....“ Wahipodak ඔන්න එදා නවත්වපු තැන ඉදලා කතාව......කලින් එක කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්නකෝ,සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ 1....“මම වත්ත ඇතුලට තව තවත් මගේ ඇහැ දැම්මා....දැක්ක දේ මතක් වෙද්දිත් තනි ඇහැට ඇඩෙනවා ...අනෙ මුන්ට සංගයක් කියලා එකක් ඇත්තෙම නෑනේ.අපේ තට්ටෙ ඌ ඒ ගෙදර පනිට්ටුවක් අරන් ඒකට සබන් දියර වක්කරලා සබන් බෝල හදනවා...අනෙ අම්මප මූට හෝඩියේ පන්තියේ ක්‍රියාකාරකමක් මතක් ...
සරුංගලය...... Wahipodak මතකද එදා හැන්දෑවේ....එකම එක සරුංගලයක් එක නූලෙන් අල්ලගෙන හිටිය හැටි...සරුංගලය වගේ නේද? අපේ පැතුම්...ගොඩාක් උඩින් තිබුනේහිටපු ගමන් ආව රළු කෝඩයකටඒවා නොසෙල්වුනාම නෙවේ......පුංචි හරි තිගැස්මක් ආවමඔයා මගේ අත තද කරගත්තා....ඔව් සරුංගලය වගේම ඒ පැතුම්මම ඊයෙත් අදත් හෙටත් රකිනවා හැමදාටම......ඇයි මතක නැද්ද .....අපි දිහා බලා ඉදිය චූටියෙක් කිව්වාසරුංගලයට උඩ යන්න නූල කරදරයක් කියලා....අනේ එහෙමයි කියලා මටත් හිතුන වෙලාවල් තිබ්බා.....ඒත් සරුංගලය උඩ තියෙන්නේනූලෙන් ...
Delete කිරීමට අපහසු Files මකා ගැනීමට ක්‍රමයක් Wahipodak Photoshop Fire Effect එකට පස්සේ ආයෙත් අළුත් ලිපියක් ලියන්න ඕන කියලා හිතුනා යාළුවනේ.ඉතින් මේක මට මගේ යාළුවෙක් තමා කියලා දුන්නේ.ඉතින් මම හිතුවා ඔයාල එක්කත් ඒක බෙදා ගන්න ඕන නිසා ලිපියක් විදියට ඒක සකස් කරන්න.ඉතින් කියවල බලලා කියන්නකෝ හොද නරක....මෙන්න මේකයි කාරණය..ඔයාලා දන්නවනේ computer එකෙන් අපි file delete කරද්දී සමහර files තියෙනවා අපිට delete කරන්න අපහසු.ඒ කියන්නේ පරිගණකය අපිට ඒවා delete ...
සදවත..... Wahipodak අමාවක වූ මා සිත් අහසඑලිය කලා සදක් විලසට පායා ඔබනියගයෙන් වියැලුනු මා හද මඩලටකඩා වැටුනා නුඹ වැස්සක් විලසටඉතින් ඉන්න හැමදාටමමා සුසුම් තුරුලට ගෙනහිනැහෙන්න මා සදවතමේ සසරේ රැදි තුරාවට......__කල්ප__ ...
සෙල්ලම්ද කොල්ලෝ “ රෑ පානේ අපි බෑවා වෑවරේ....“ Wahipodak ඔන්න මචං අළුත් අවුරුද්දේ ටිකක් වෙනස් වෙන්න ඕනි කියලා කල්පටත් හිතුනා...ඉතින් මගෙ යාළුවන්ට වැහි පොදින් අවුරුදු තෑග්ගක් දෙන්නයි මේ සූදානම මොකක්ද දන්නවද ඒ?මේ හිටපු කාලෙට කල්පයත් සුන්දර , අත්දැකීම් ගොඩාක් එකතු කර ගත්තා..ඉතින් හිතුනා ඒවා කතා මාලාවක් විදියට ඔයාලත් එක්ක බෙදා ගන්න.මොකද කියන්නේ පොඩ්ඩක් වෙනසකටත් එක්ක බෙදාගමු නේද?....හරි එහෙනම් වින්දනීය සිදුවීම් ගොන්නක් කියවන්නට හැකි අයුරින් අකුරු කරන්නට අවසරයි කල්පට වැහි ...
කරදිය වලල්ල Wahipodak ඔන්න යාළුවනේ දේව ඉතිහාසයේ රසබර කතා ටිකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න...මහා ශිවදෙවියන්ට හා පාර්වතී මෑණියන්ට හිටියා සුවිශේෂි දරුවන් තුන්දෙනෙක්.මොවුන් සෑම අතින්ම පිරිපුන් අලංකාර රූපකායකින් හෙබි ලස්සන පිරිමි ළමයින් තිදෙනෙක්.ඔවුන් නම් මුරුගන් , ගනේෂ් , අයියාප්පන් ය.ඉතින් දේව ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද කීපයක් මොවුන් අතින් ලියැවුනා.එවන් දරුවන් තිදෙනෙකුගේ වාසනාවන්ත පියෙක් නිසා තමයි අදටත් දරුඵල වෙනුවෙන් බැතිමතුන් ශිව ලිංගයට ගරුබුහුමන් කරන්නේ.ඉස්සෙල්ලා ...
තනිකම....... Wahipodak ඇත්තටම හිතෙනවා....අව්වට වැස්සට .....ඉහලන්නමටත් කුඩයක් තිබුනා නම්.............කියලා.....
නගා මැරූ අල Wahipodak කාලෙකට පස්සේ පෝස්ටුවක් ලියන්න කියලා හිතුනා...එක එක වැඩ නිසා සිංහල ටිකක් කොටන්න වත් වේලාවක් නෑ යාළුවනේ...ඒත් ඉතින් පොඩි වේලාවක් හරි වැස්සට තෙමෙන්න කල්පය අද ඕං ආවා...මෙන්න මේකයි අද ස්ටෝරි එක..ලේස්ති වුනේ නම් කාලෙකින් යක් කතාවක් ලිව්වේ නැති නිසා එයින් එකක් ලියන්න.ඒත් ඒකටත් ඇතුලත් පොඩි විස්තරයක් මෙන්න මේක..හරි මෙන්න මේකයි සිද්ධිය....අද කතාව උඩවැඩියා ගහක් ගැන.ඒත් මේක ටිකක් විශේෂයි.ඒ වගේම දුර්ලභයි..අපි මේක ...
හැපි බර්ත්ඩේ ටූ යූ.....!! අවුරුද්දක් වැස්සේ තෙමීමි..... Wahipodak කොහොමද ඔයාලට.....හැමෝම සතුටින් ඇති ...ටික කලක් නිවාඩු අරන් වගේ ඉදලා වැහි පොදට ආයෙම ගොඩවුනා.මේකනේ සහෝ වැලේ වැල් නැති කල්පයත් මොනා හරි දේකට පාර හදාගන්න එපැයි.කොහෙද ඉස්කෝලේ ගිය ටිකෙත් කරත් කලේ මෙලෝ රහක් නැති වැඩ.ඉතින් කෝම හරි අන්තිමේ හිතේ සතුටින් වැඩ කරන්න පුවවන් පාරක් සොයා ගත්තා.ඉතින් හා හා පුරා කියලා ඒකේ අධ්‍යාපන කටයුතු වල හිරවෙලයි උන්නේ.ඒ විත්ති වැඩක් නෑ. ඔන්න ...
Untitled Post Wahipodak ආදරණීය සහෘදයිනි ලැබුවා වූ නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියළු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!---කල්ප---
හිතුවක්කාරකම්........ Wahipodak “ඔයා හරි හිතුවක්කාරයි......“මතකද එදා මම කිව්වාඔය සුසුදු මුවගින් අල්ලා.....හිතුවෙවත් නැති විදියටඒ අහිංසක හිතුවක්කාරකමඅද මටම නපුරක් වෙලා....ගොඩාරියක් ඔයාටවත් නොදැනෙන තරම්........ ...
අමතකව ගිය ඒ පැතුම.......... Wahipodak මැදියම් රැයක් පහන් වනතුරු .....පෙරදාක නිදි නෙලැබ බලා ඉද......යවන්නට පෙරුම් පිරූ ඒ සුබ පැතුම.....වසරක ඇවෑමෙන් අද මටත් අමතකව ඇත....ඒ පැතුමේ කවරය වෙනස් වුවත්....එදා මෙන්ම අහිංසකයි.......පමා වුනත් ඒ පුංචි පැතුම මට....හැමදාම නැති වුනත් ඒ විසල් ආදරය.....දවටලා එවන්නම් කවරයේ කොනක....නුඹ පිලි ගත්තත් නැතත් අද........ ...
ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව ලැබේවා!! Wahipodak ඇත්තටම සොදුරු මිනිස්සුන්ගේ ජීවිත හරි කෙටි කියන කතාව ඇත්තක් කියලා මේ වෙලාවට තමයි තේරෙන්නේ.ජීවිතේ කියන්නේ ඕකට තමා ඉතින්...කොහොම වුනත් අපේ ආදරණීය මාමා සයිබරයෙන් විතරක් නෙමේ අපි හැමෝම දාලා ලොකු ගමනක් ගිහින්....මට නම් මාමා ගැන ලොකු දෙයක් කියන්න තරම් අයිතියක් නෑ මොකද බ්ලොග් ලිවිල්ල කල්පයටත් අළුත් නිසා..ඇත්තටම මම මාමා ගැන ලිව්වට මාමා මගේ එක පොස්ටුවක් වත් කියවලා නෑ....ඒත් ඒ ආදරණීය සහෘදයා ...
කසාවත Wahipodak වෙල්එළි වල දුව පැනසිහිල් සුලග ගත දැවටී තිබුනා මට මතකයි...බාල ලමා වියකෙලි සෙල්ලම් මැදගෙවී ගියා අද මෙන් මතකයි... දෙපා නැමද මා පිය සෙවණේ යටසිටියා විසි වසරක් නිවසේ මමහැගුනා පැහැදීමක් බුදු සසුනටසිතුනා පැවදිව කල් ගත කරනටකසාවතින් ගත පොරවා ගද්දීඅමතක විය මාගේ දුක් කදුලැලිසියක් ආයු ලැබ මා බිහි කල පිනමගෙ මවුපිය දෙදෙනා පතාවි ...
සෙල්ලම්ද කොල්ලෝ "බලාපියව් මෙන්න මෙහෙමයි ඩිෆ් ගහන්නේ" Wahipodak ඔන්න කස්ටියට අළුත් කතාවක් අරගෙන අදත් ආවා මේ ටිකේම ලියන්න බැරි වුනා අප්පා.....සිංහල කොටන්න ගියාම එපා වෙනවා කොල්ලෝ....කොහොම වුනත් පාසල් කාලේ වෙච්ච සුන්දර කතාවක් ඕං අද අකුරු කලා..මෙන්න මේකයි සිද්ධිය.....ඔය ස්කෝලේ යන කාලේ අපි හිටියා පාසලේ නායක සංසදේ.හරිම සුන්දර තැනක් ජීවිතයේ ගොඩාක් දේවල් කල්පයත් ඉගෙන ගත්තේ , වැඩි දියුණු කර ගත්තේ එතැනින්.අපේ හිටියා 16 දෙනෙක්.සේරමලා එක සෙට් එකක්....ආයෙත් කතා කරන්න ...
පැහබර සිහිනය Wahipodak ඈත නිම් වලල්ලෙන්මීදුමෙන් මුදු සළුව දවටන්නාදයෙන් මන විහග ස්වරයෙන්නැවුමු හැගුමන් අරන්නුඹ ඇවිත් මා අවදිකලා...මගේ සිත සෙනෙහසින්බර වුනා නොදැනිම හදින්දරා ගනු බැහැ තවත්කදුළු දහරක් ලෙසින්නික්මුනා මා නෙතු මතින්____කල්ප____ ...
ඔයා මගේ නම්..... Wahipodak ඔයා මගේ සද නම් ...මම අහස වෙන්නද?ඔයා මලක් නම්....මම ඒ මලේ නටුව වෙන්නද?ඔයා වැස්ස නම්....ඒ වැහි බිංදු සිඹිනා පොලොව මම වෙන්නද?ඔයා ආදරේ කරනවනම්....ඒ මටම විතරක් වෙනවාද?___කල්ප____ ...
අන්සතු වූ මල Wahipodak හිදින්නට පෙම් පිරූ ඔය තුරුලේඅද හිදින්නට මට වරම් නෑ මිතුරේමා පෙම් කලත් ඔබ නෑ පෙමින් බැදුනේදකින විටදී හද හඩයි ඔබඅන් අයෙකු තුරුලේ.....නෙතග බැල්මෙන් මා වශීකලනුඹේ නිල් නෙතු බොදවෙලා අදදැනෙන මේ දුක් ගින්න පැතිරීඇවිලිලා මගේ හදේ සිව්කොන....නෙඑනු මැන පෙරමගට ආයේමුණ ගැසෙන්නට මගේ අභියසදරන්නට බෑ මෙවන් දුක්කදවැඩිය මහ සාගරේ ජලකද.... ...
රබන් සුරල් වැයේ හඩින්....... Wahipodak කොහොමද කට්ටියට ...අද නං ඔන්න මම ආවේ කතාවක් අරන් නම් නෙමේ මේක මේ මට වෙච්ච පොඩි කේස් එකක්.මෙන්න මේකයි මගේ කාමරේ මාස 7,8 ක ඉදලා තිබ්බා සායම් පෙට්ටියක්...ඉතින් ඕක ඒ මේ අත පෙරලල බැලුවට මොකද යාළුවනේ මෙලෝ වැඩක් ගත්තේ නෑ..ඕං දවසක් නිකමට ඕක ඇරලා පොඩි ආට් පාරක් දාන්න සෙට් වුනා.දෙයියනේ කියලා සායම් ටිකක් අරන් වතුර ටිකක් දැම්මා දිය කර ගන්න.පුදන ...