ශ්‍රී මහා පත්තිනි දේවිය Wahipodak ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් වැහිපොදින් මම ආවා ලස්සන කතාවක් අරගෙන.කතාවක් කිව්වට මේක ඇත්තටම දෙවි කෙනෙක් ගැන නොදන්න අප්ර්කට තොරතුරු විදහා දැක්වීමක්.හරි ඔන්න මම අද කියන්න යන්නේ පාරිශුද්ධත්වයට අධිපති දේවතා වහන්සේ ගැන.කවුද දන්නවද ඒ? ඇය තමයි මහා පත්තිනි දේවතාවිය.මුලින්ම අපි හොයලා බලමු ඇයගේ උපන් කතා වස්තුව සම්බන්ධ රස කතාවක්.හරි පත්තිනි දේවියගේ උපත සම්බන්ධයෙන් අපේ ජනවහරේ නොයෙකුත් අදහස් තියෙනවා.ඉතිහාසයේ සමහරක් ...
සෙල්ලම්ද කොල්ලෝ "ඇහැට කනට පේන එකක් ගලවපියෝ..." Wahipodak ඔන්න මගේ යාළුවනේ අදත් අරන් ආවා ලස්සන කතා පොඩ්ඩක්.මෙන්න මේකයි කේස් එක.ඔය මගේ යාළුවා තට්ටෙ ඉන්නවනේ දවසක් ඌට ඔය ස්කෝලේ යන කාලේ පොඩි උලව් දත් කැක්කුමක් හැදුනා.අනේ මගේ අම්මෝ මූ දත් ඇන්දම අල්ලගෙන එහෙට දුවනවා මෙහෙට දුවනවා පිස්ෂු කෙලියයි එතන....ඉතින් බලන් ඉන්න බැරිම තැන අපි මූවත් අරන් ගියා ඩෙන්ටල් එකකට.මූව වාඩි කරලා මම ගිහින් නොම්මරයක් ගත්තා ....කිරි අප්පේ අංක 42 ...
සෙල්ලම්ද කොල්ලෝ "හොරෙක් හොරෙක්.........." Wahipodak ඔන්න මචන්ලා සෙල්ලම්ද කොල්ලෝ කතා මාලාවෙන් අදත් ආවා.........අපිට වෙච්චි පොඩි සීන් කෝන් ආතල් කතා කෑල්ලක් අරගෙන.මෙන්න මේකයි සිද්ධිය.........මේකත් අර හොල්මන් කේස් එකත් එක්ක සම්බන්ධ සිද්ධියක්..ඒ වෑවර කේස් එක කියෙවුවේ නැත්නම් මෙතනින් යන්න.මොකද? මුල් කතා ටික කියවලා ආවනම් හොදටම කේස් එක තේරෙයි...හරි ඉතින් ඔය උලව් හොල්මන් මන්දිරේ කරන්න ගිහින් රස ආකරයි කියලා මම කිව්වනේ..මේක මේ මන්දිරේ හදන දවසක වෙච්චි දෙයක්...කොහොම හරි ...
Untitled Post Wahipodak කොහොමද මගේ යලුවනේ ...මුලින්ම ප්‍රර්තනා කරන්නම් ලබුවාවූ 2013 මේ අලුත් අවුරුද්ද ඔබ සෑම සියලු දෙනාටමත් ලෝක වාසී සියල්ලටමත් හිත්වල තියෙන අහිංසක බලාපොරොත්තු සියල්ලම යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ලැබෙන අළුත් අවුරුද්දක් වේවා කියලා...සමාවෙයල්ලා ඉස්සෙල්ලම කාලෙකින් මොනවත් නොලිව්වට...අධ්‍යාපන වැඩ එක්ක ටිකක් වේලාව මදි..ඒ අස්සේ තව මගුලක් උඔලගේ කොමෙන්ටු වලට මට reply යි කොරන්න දෙන්නේ සමහර වෙලාවට ...තරහා ගන්න එපා සුදූලා...ඒන ...
හිතන්නෙපා........ Wahipodak ඔයා හිතන්නෙපාමේ සතුට ඔයා ගිය නිසා කියලා....ඇත්තමයි,අද මම මෙහෙම හිනා වෙන්නේ...මම අඩනවා දැකලාඔයාට දුක හිතෙයි කියලාමගේ හිත කියන නිසා.....
යලි එන්නේ කවදාද?... Wahipodak අද අහිමියි නුඹ මටදන්නවා මගෙ සිත එයරිදුන හිත හංගගෙනමග බලන් හිදින්නෙමි නුඹෙ නමින් හැමදාම....මගේ නෙතේ දුක මතින්ජීවිතේ ඉදුරාමපතන්නෙමි නුඹෙ සුවදයලි එන්නේ කවදාද?.... ...
෴ ඇයත් සාගරිකාම විය ( පළමුවන දිගහැරුම ) ෴ Wahipodak පලමුවන වේදිකාවේ නවතා ඇති සාගරිකා සීග්‍රග්‍රාමී දුම්රිය දැන් ගාල්ල සහ මාතර බලා පිටත් වේ.. දුම්රිය නවත්වන්නේ .........වෙලාවකට මහ කන් කරච්චලයක් ... මරණ බයේ ඉන්න එකෙක් කෑ ගහනවා වගෙයි. හැමදාම හිතනවා මේකට ලස්සන කටහඩක් තියෙන කෙල්ලෙක් දාන්න බැරි ඇයි කියලා.කොහොම වුනත් ඔරලෝසුවේ කට්ට පාමුලට තියන් සාගරිකා අල්ලන්න එන අපිට ඔය කටහඩත් පුදුම හයියක්.හැමදාම වගේ ඔක්කොම ජාතක කතාව මගේ ඇගටම ඔබාගෙන යන්න ...
කදුළු........ Wahipodak අද අඩන්න මට බෑමොකද මම ඊයෙත් අඩපු නිසා.....නුඹටත් අද අඩන්න බෑමොකද නුඹේ කදුළුත් අරන් මම අඩපු නිසා.....
අමතක වු අතීතේ..... Wahipodak කදුළු වැල් ඉහිරෙද්දිඇස් කොනින් බිම බලන්.....යදින්නට ආදරයහිතක් නෑ කෙදිනවත්.....ඉස්සරම වගේ තව දවසකට ඇවිත් මං......කියල දෙන්නද උන්නු හැටිඅපි දෙන්නා අපි ලග රත්තරන්.......----කල්ප--- ...
වෙනස් නොවෙනා ලෝකයේ.... Wahipodak නිහඩ නිසසල පාළු මැකු නුඹ ඇතැර ගිය දා වසන්තේ.........සුවද මදනල හමා ගොස් ඇත දුරක් නොපෙනෙන අනන්තේ.......සතුට මිස මම කිසිත් නොපතමි යනෙන ගමනට ඔයාගේ...........වෙනස් වීමයි එකම දේ හැම වෙනස් නොවෙනා ලෝකයේ........-- කල්ප -- ...
Photoshop වලින් වැස්සක් හදමුද?... Wahipodak ඔන්න යාළුවනේ වැහි පොදත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් අළුත්ම ලිපියක් අරගෙනයි මම අද ආවේ...වැහිපොදත් එක්ක ඉදගෙන වැස්සක් හදන්න කියල දුන්නෙ නැත්නම් ඒක නිකන් ලුණු නැති කිරි හොද්ද වගේ. fire effect එකට ඔයාලගෙන් ලැබුනු ප්‍රතිචාරත් එක්ක ඔන්න අද මම කියලා දෙන්න යන්නේ Photoshop භාවිතයෙන් ඡායාරූපයකට වැස්සක ස්වරූපයක් දෙන්නේ කොහොමද කියලා..හරි වැඩේ පටන් ගනිමු.මුලින්ම ඔයාලට අවශ්‍ය පින්තූරය Photoshop වල open ...
෴ ඇයත් සාගරිකාම විය - දෙවැනි දිගහැරුම ෴ Wahipodak හීන් සීතලත් එක්ක රාත්‍රී 7.05 පමණ වෙද්දී සාගරිකා ඇයගේ ගමන් අවසානයට ලගාවුනා.ස්ටේශන් එකෙන් එලිය බහිනවා කියන්නේ නිකන් වැල්ලේ මාළු ලෑල්ලට අඩිය තියනවා වගේ.ත්‍රීවීල් කාක්කෝ හැම තැනම.උන්ගේ මල පෙරේත බැල්ම දැකලම දැන් ඔතනින් යන හැමෝටම පුරුදු වෙලා.සමහරක් එවුන් බලන්නේ අපි නිකන් පිරිමි බඩු වගේ.හනි හනිකට ගෙදර යන්න බස් එකක් ගන්න ස්ටෑන්ඩ් එක පැත්තට මම පය ඉක්මන් කලා.වෙලාවකට පුදුම කට්ටක්. ඒත් මොනවා ...
ලබැදි නුඹ............ Wahipodak ලබැදි නුඹ පැමිණි දාහද මඩල වෙත ආදරෙන්......දැනුනෙ නෑ මට මගේ නොව නුඹකියා කෙදිනකවත්......කදුළු සිත්තම් නෙතේ අභියසරන්දාලා රහසින්.....උණු කදුළු කැට ඉතිරි කර මානික්මුණා නුඹගෙන්.......ලැබූ ඒ මහ මෙරක් සෙනෙහසසසර කෙලවර තෙක්.....රැක ගනිමි එය මගේ නෙත් මෙන්බොහෝ සුරැකිව දැන්......කෙසේ කියම්දෝ හැරගියත් නුඹේහදේ අරණින් මං....ඔබයි සැමදා සෙනෙහෙවන්තියආදරේ මට දුන්....... ...
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~ Wahipodak මරණීය රමණයක අවසාන හුස්ම ටිකතෙරපිලා ලේ නහර මස් ටිකකිලිපොලා ගත දරඬු සියොලඟපැසසිලා මුළු රෝම ධාතුවසැනසුනා පතිනියක් යහනක ....සියපතක මුදු සුවඳ කැන්දාහීන් කෙඳිරිලි හඬින් බන්දාපිලිවෙලට ඇතිරිල්ල රන්දාධවල සිත්තම ලෙයින් ඇන්දා .....පතිනි වුව කෑ ගා හඬාවීපා සුරඹ හඬ රැව් නගා වීවෙරළු මල් සුවදක් හමාවීජීවිතේ රහ දැන ගනීවී ....- කල්ප -2019/07/05 ...
මාර්ටින් වික්‍රමසිංහ Wahipodak ලාංකික සමාජයේ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කල ලේඛකයන් අතර ප්රමුඛ ස්ථානයක් මාර්ටින් වික්‍රමසිංහ මහතාට හිමිවෙයි.පුවත්පත් කලාවේදියෙකු,විචාරකයෙකු වශයෙන්ද මාර්ටින් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධය.සාහිත්‍ය චින්තකයෙකු ලෙසටද ලාංකික ජනතාව අතර ඔහු කල බලපෑම අතිමහත්ය.1914 සිට 1976 දක්වා පුරා වසර 60ක් පමණ වූ ඔහුගේ ජීවිත කාලය තුල ඔහු අතින් බිහිවූ ලේඛන සංඛ්‍යාව 2000 කට ආසන්නය.පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කල දිගු කාලය තුල ඔහුගේ වැඩි අවධානය ...
~ දෙයියංගේ වාහනේ ~ Wahipodak ~ දෙයියංගේ වාහනේ ~පෙළට එන පුද වට්ටි අතරේ යටවෙලාඋඹේ කන්නලව්.....එදා වගෙමයි තාම උඹනම් නෑනේකිසි වෙනසක් හැඩක්.......උපන් දා සිට උඹ දකින්නේ එකම තැනඉන්නවා බලන්......ඇයිද බැරි උඹෙ මහ තැනට එක දිනක්පණ දෙන්නට වගක්........ගෙනෙන නර පැන ඉදිරියේ නෑදෙයියන්ට වත් නිදහසක්.....පොරත් දැන් වැඩිපුරම ඉන්නේ බිත්තිවලඑල්ලිලා හිටං.......උඹේ ලෙන්ගතු කම බලන්නට උන්ට නෑකිසි වගතුගක් ......හෙටත් උඹ ඔතනමම ඉදපන් ඇවිත්හිස අතගානකල් .....- කල්ප -2019/09/24 ...
කළුකුමාර යක්ෂයා Wahipodak කළු යකා,රට යකා,කළුයක් ආදී විවිධ වූ නම් ගොන්නකින් හදුන්වනු ලබන්නේද මෙම කළුකුමාර යක්ෂයාමය.යැකැදුරන් විසින් රට යක් යාගය,කළුකුමාර යාදිනි පුද දෙන්නේ මෙම යකු උදෙසාය.මෙම කළුකුමාර යක්ෂයා වැඩි වශයෙන් ඇල්ම බැල්ම හෙලන්නේ කාන්තාවන්ටය.විශේෂයෙන්ම අළුතෙන් වැඩිවියට පත් තරුණියන් මොහුගේ බැල්මට හසුවේ.කළුකුමාර යක්ෂයා ඉතා පෘෂ්ටිමත් දේහදාරී ලස්සන යකෙක් ලෙස හැදින්වේ.නාන තොටක,තුං මංසලක,දෙමංසලක,ලිදක් අසල ගොම්මන් යාමයේ කාන්තාවන් තනි වූ කල්හි මොහුගේ බැල්ම ඔවුනට වැටේ. කළුකුමාර ...
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴ Wahipodak හැමදාම වගේ අදත් වැඩට ආවේ සාගරිකගේම ඇගේ එල්ලිලා තමයි.ආවට පස්සෙයි දැන ගත්තේ අද පුංචි පුංචි වැඩ කීපයකට වාද්දුවට යන්න වෙලා කියලා. මොනා කරන්නද එක අතකට යකඩ ගොඩ අස්සෙම ඉන්නෙ නැතුව පොඩ්ඩක් වෙනසකටත් එක්ක ඒක හොදයි කියලා මටම හිතෙන්න ගත්තා..."ආ අසේල, අර මම කිව්ව ප්‍රොජෙක්ට් එක බලන්න ඔයා තිලකසිරි එක්ක අද වාද්දුවට යන්න,ඒක කොහොම හරි ගොඩ දාගන්න බලන්න ... කලින් යැව්ව ...
ඇයට දුන් හද Wahipodak ඇයි දුන්නේ.....?තියා ගන්න බැරි නිසා නේද...ඇත්තටම ආදරය හරි පුදුමයි!මතකද දවසක් කිවුවා..“ඔයා මට දුන්න ඔයාගේ ඔය හදවත ආයේ ඔයාම ඉල්ලුවත් මමනම් කවමදාවත් දෙන්නේ නෑ....අනේ ප්ලීස් ඒක ආයෙ මගෙන් ඉල්ලන්නත් එපා “අමතක වෙන්න විදියක් නෑඒත් අද...........මම ඒක ඉල්ලන්නත් කලින්ඒක මට දීලා ඔයා ඈතට ගියා...මගේ ආදරෙන් පිරිලා ඒක බර වැඩි වෙන්න ඇති නේද....?මටත් දැන් ඒන ලොකු බරක්සදාකාලික නවාතැන්පලකට ඒක බාරදෙන්න කාලේ හරි නේද...දැන්වත් ...