4 කොටස – මට මේ ක්ලාස් එකේ යාලුවොත් නැ අශි…ඉන්න ගර්ල්ස්ලව මම දන්නෙත් නැ….දන්නේ නැති දෙයක් අහගන්නවත්…

hithuwakkari

3 කොටස – මොකද ඉක්මන් උනේ නැත්නම් වෙන කොට්ටෝරුවෙක් මේ කෙසෙල් ගහට සොරි මගේ සුදු හදුන් ගහට කොටනවා කියල මම දන්නවා…..

hithuwakkari

2 කොටස – ඇයි දෙයියනේ පොඩි කාලෙ අපිට පී.ටී කරපු සර් කියල දීලා තියෙන්නේ පැය 8ක් වත් නිදා ගන්න කියලනේ

hithuwakkari