2 කොටස – ඇයි දෙයියනේ පොඩි කාලෙ අපිට පී.ටී කරපු සර් කියල දීලා තියෙන්නේ පැය 8ක් වත් නිදා ගන්න කියලනේ hithuwakkari උදේ ඉදන් චිරි චිරිය…..වහිනවා වහිනවා ඉවරයක් නැ අප්පා…..එලම් එක හු තියනවා එක පැත්තකින්….අම්මා හු තියනවා එක පැත්තකින්..ඇයි දෙයියනේ පොඩි කාලෙ අපිට පී.ටී කරපු සර් කියල දීලා තියෙන්නේ පැය 8ක් වත් නිදා ගන්න කියලනේ……..මම කොහොමද සර්ට මුහුන දෙන්නේ අඩුවෙන් නිදා ගෙන…මම ගැන මොනවා හිතයිද දන්නේ නැ…. පෙරලුන පිට හොදයි කියලා ගියා ක්ලාස්….හප්පේ අද එකව්න්ට්ස්….මම කැමතිම සබ්ජෙක්ට් එක….මම දිනපතාම මේ සබ්ජෙක්ට් එකා ...
1 කොටස hithuwakkari බස් එකේ කොන්දා කැ ගහනවා ඉස්සරහට යන්නලු…පස්සට යන්නලු….පස්සෙන් සල්ලි ගන්නලු….බස් එකේ තව ඉඩ තියෙනවලු…මම ඒත් තනියම කල්පනා කරනවා…කරන්න පුලුවන් වැඩද මූ කියන්නේ කියල……ඇයි දෙය්යනේ අන්ඩක් කඩා ගන්නෙ නැතුව බස් එකකින් බහිනවා කියන්නෙ අද කාලෙ හැටියට ලොකු වීර ක්රියාවක් තමයි ඉතින්…ආ ඒක නෙමෙයි දැන් ඔයාල බලනව ඇති මේ යකා කොහෙන් කඩා පාත් වෙච්ච එකෙක්ද කියලා නේ…. මම අශිර…අශි කියල කියන්නකෝ….නැත්නම් නිකන් ...
කව්ද මේ හිතුවක්කාරි hithuwakkari හිතුවක්කාරි ගැන මම දන්නෙත් නැ ඇත්තටම…මොකද මට තාම හම්බෙලත් නැ..එයාව…දැන් මහ රැ…නිදි මතත් නැ…..කොහෙන් ආපු කෙනෙක් ද මේ හිතුවක්කාරි….බලමුකො ඉස්සරහට වෙන්නෙ මොනාද කියලා….. ...