නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය (http://nimnayablog.blogspot.com/) Latest Posts Most Popular Posts
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝවීමෙන් වැළකෙන්නේ කෙසේද නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ආරක්ෂා වීමට හොදම දෙය අනාරක්ෂිතව කිසිම විටක ලිංගික කාර්යයේ නොයෙදිමයි .ඔබට අවශ්‍ය තාවයක් නොමැති නම් කිසි විටෙකත් ලිංගික කාර්යයෙහි යෙදිය යුතු බවට එල්ලවන පිදිනයට බලපෑම්වලට අඑකග නොවන්න .රෝග බෝවන අවදානම අවම කරන ආකාරයේ ලිංගික සබදතා කෙරෙහි සිත යොමුකරන්න. ලිංගික සබදතා එක් විශ්වාෂවන්ත කෙනෙකුට පමණක් සිමා කරන්න . ...
ලිංගික රෝගවලට ප්‍රතිකාර ලබා ගත යුත්තේ කෙසේද නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ප්‍රතිකාර ලබාගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීම යෝග්‍ය වේ .මෙය ශරීරයේ යම් යම් පටක පරික්ෂාවට ලක්කිරීමෙන් හෝ රුදිරය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය . බොහෝ පුද්ගලයන් හට එකම විටකදී එක් ලිංගික රෝගයකට වඩා වැලදිත්බිය තබිය හැක බොහෝ විට ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජිවක අවුෂද ලබාදීම සිදු වේ . වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් වෛද්‍ය වරයා පවසන ආකාරයට නියමිත කාලසිමාවතුල නොකඩවා ප්‍රතිකාර ලබාගතයුතුය සමහර ...
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් යනු නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ලිංගික සම්බන්දයක් හේතු කොට ගෙන ආසදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට හුවමාරු විය හැකි ලිංගික රෝගයක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හදුන්වයි. ලිංගික රෝග වැළදුන අයට බොහෝ සව්ය්කියම ප්‍රශ්න ඇතිවිය හැකිය. එවා සුළුකොට සැලකීමෙන් බයානක රෝග දක්වා වර්දනය වන්ට පුළුවන්. ගොනෝරියා සහ කැල්මිඩ්යා වැනි රෝග කාන්තාවන් වද බාවයට පවා පත්කරන්න පුළුවන් ලිංගිකව සම්ප්‍රේෂණය වන සමහර රෝග නිසා මුළු සිරුරටම බලපාන රෝග ලක්ෂණ ...
නායකයකු වන්න නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය බොහෝ අය බලාපොරොත්තු වන්නේ ලොක්කකු වීමටය. ලොක්කකු වූ විට ඔබද සෑම දෙයක්ම කිරීමට උත්සහ කල යුතු වෙයි. තමා යටතේ සිටින අයට ලොකුකම් පෙන්වීමට සිදුවෙයි. එහෙත් ලොක්කා කිසිවක් හරි හැටි නොදනී. ඔවුන්ට හොදින් අන් අය ලව කාර්යයන් ඉටු කර ගත නොහැකිය. එවිට සෙසු අය ඔබගෙන් ඈත් වෙයි. එම නිසා තමා යටතේ සිටින්නන් නිවැරදිව මෙහෙය විය හැකි නම්‍යශීලි නායකයකු වන්න ...
දුරසිතීම නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය යම් කිසිවක් කිරීමට පෙර දුර දැකීම ඉතා හොද දෙයකි. එහෙත් කරන්නට සිතාගත් කාර්යය කරන්නට පෙර එයින් වන අතුරුපල ගැන සිතීම හා එයිනුත් පසු සිදුවන දෙය ගැන සිතන්නට ගියොත් සිදුවන්නේ සිත උදසිනබාවයට පත් වීම පමණි. එවිට කිසි දෙයක් කරගැනීමට නොහැකිවනු ඇත. එම නිසා නොපෙනෙන දුර පිලිබදව සිත යොමුනොකර පෙනෙන දුරට සිත යොමුකර කර්යය කරන්න ...
වරදිපිලිගන්න නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය මිනිසුන් වශයෙන් වැරදි කිරීම ස්වබාවික දෙයකි. නමුත් දැන දැන වැරදි කිරීම පිලිගතනොහැකි වෙයි. වැරද්දක් පෙන්වදීමේදී එය පිළිගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයා සමාජයෙන් කොන් වෙයි. හිතුවක්කාර මුරණ්ඩුකාරයන් මෙසේ වරද පිලි නොගන්න අතර කල වැරැද්ද පිළිගන්නා පුද්ගලයා කෙරෙහි සමාජය පැහැදේ. ප්‍රසන්න ශීලි වෙයි ඔහු ලග ''සමාවෙන්න'' යන වචනය තිබේ. ...
අනුකරණය නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය සමාජය තරගකාරිය. එම තරගකාරිත්වය තුලදී ඔබ පසුබෑමට ලක්වන එක් අවස්ථාවක් වන්නේ අනු කරණයයි. එවිට ඔබ තුල පවතින විශ්වාසය ඔබගෙන් ඇත් වනු ඇත. විශ්වාසයක් නොමැති වූ විට ඔබට තනිව ස්වාදීනව යමක් කිරීමට නොහැකි වනු ඇත. අනුකරණය කිරීමේදී ඔබතුල පවතින එදිතර බවද අඩු වෙයි.එවිට ඉදිරිපත් වීම නැති වෙයි. ඔබ බංකොලොත් වූවකු වේයි. ජනප්ප්රිය පුද්ගලයන් අනුකරණය කරන්නට ගොස් බංකොලොත් වුවෝ අපමණය. එවිට හීනමානය ...
ඉවසීම නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය සිත් තවුල් ඇතිවන්නේ ඉවසීමක් නැති වූ විටය. නිමේෂයක කෝපයක් නිසා ඔබට බොහෝකාලයක් සිත්තැවුලෙන් සිටීමට සිදුවන අතර ඔබට බොහො පාඩුද විදින්නට සිදු වෙයි.කෝපයක් ඇතිවූ විට ඉවසන්න. දරාගත නොහැකි කෝපයක් ඇති වූ විට තවත් වතාවක් ඉවසන්න. එමගින් ඔබට සැනසීමක් ලැබීම ඒකාන්තය ...
බාහිර ඇසුර නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය කුඩා කල මවුපියන් සෙවනේ හැදෙන වැඩෙන දරුවන් හොද ආදර්ශමත් දරුවන් වෙයි. නමුත් බාහිර ලෝකය හා ගැටෙද්දී එම දරුවන්ම නරකට පෙලබෙයි. බාහිර ඇසුරට එම දරුවන් ප්‍රිය තාවයක් දක්වයි එම නිසා තමන් ඇසුරු කල යුත්තේ කවුරුන්ද,ඇසුරු නොකළ යුත්තේ කවුරුන්ද කියා ඔබම තීරණය කරන්න. ඔබ ඇසුරුකරන බාහිර සමාජය තුලින් ඔබගේ අනාගතය ගොඩ නැගෙනු ඇත.එය යහපත් කරගන්නවද අයහපත් කරගන්නවද කියා තීරණය කල යුත්තේ ඔබයි. ...
Untitled Post නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය <<යහපත් පුද්ගලයෙක් වෙන්න මේ කරුනු ටික පිළිපදින්න>> එන්න සමාජයට වැදගත් දරුවෙක් මෙන්. ඉඳගන්න තවකෙනෙකුට අපහසුවක් නොදැනෙන ලෙස. කන්න ගුණවත් දේපමනක්. බොන්න ඔබේ පැවැත්මට හිතකර දේ පමනක්. ලියන්න දැනුම විනෝදය ලබාගතහකිදේ. කරන්න තමන්ටත් අනුන්ටත් ප්රයොජනාවත් දෙයක්. ගොඩනගන්න ආත්ම විශ්වාසය. සිනහවන්න සමච්චලයට නොව අවංක ලෙස. කියන්න පලදායි මිහිරි දේ පමනක්. අහන්න කියන්න කෙසේ කීවත් සිහිබුද්දියෙන්. බලන්න දෙනෙතට මනසට ප්‍රිය උපදවන දේ පමනක්. ...
Untitled Post නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය මම කවුද ? මා හට බොහෝ විට මිනිසුන් අයහපතක් නොකරයි .මම කවුද කියා නැතිනම් මගේ ජීවිතය පිලිබදව දකින්නේ පිටස්තර ලෝකයේ සිටින මිනිසුන් ගෙනි .ඒ ඔවුන් මට සලකන අයුරිනි. යහපත් අයුරින් හැසිරීමෙන් යහපතක්ම සිදුවන අතර අයහපත් අයුරින් හැසිරීමෙන් අයහපතක්ම සිදු වෙයි ...
නිම්නයේ ලිපි ස්වක්‍රීයව Google Plus වලටත්. නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ඔබට මතක ඇති. නිම්නය බ්ලොග් කියවනය ආර්ම්භයේදිම වගේ අපි Facebook වලට ලිපි ස්වක්‍රීයව යැවීම ආරම්භ කලා. ර්‍රට පසු Twitter වලටත් යැවිම. ආරම්භ කලා. එතනින් නොවැති අපි ර්‍රට පසු Friendfeed වලටත් යැවනු ලැබුවා. ඒ වගේම අපි අද දින සිට Google Plus වල අපගේ Profile එකටත් යැවීම ආරම්භ කලා. ඔබටත් Google Plus වල අපගේ Profile එක සමග සම්බන්ධ විමෙන් අපගේ ලිපි Google ...
නිම්නයේ ලිපි ස්වක්‍රීයව Google Plus වලටත්. නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය ඔබට මතක ඇති. නිම්නය බ්ලොග් කියවනය ආර්ම්භයේදිම වගේ අපි Facebook වලට ලිපි ස්වක්‍රීයව යැවීම ආරම්භ කලා. ර්‍රට පසු Twitter වලටත් යැවිම. ආරම්භ කලා. එතනින් නොවැති අපි ර්‍රට පසු Friendfeed වලටත් යැවනු ලැබුවා. ඒ වගේම අපි අද දින සිට Google Plus වල අපගේ Profile එකටත් යැවීම ආරම්භ කලා. ඔබටත් Google Plus වල අපගේ Profile එක සමග සම්බන්ධ විමෙන් අපගේ ලිපි Google ...
නිම්නය බ්ලොග් කියවනය නව මුහුනු වරකින්. නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය වසර දෙකක් පමන තිබු නිම්නයේ පෙනුම අපි වෙනස් කලා. http://nimnaya.info නව පෙනුම ගැන ගැටලු ඇත්තම් admin@nimnaya.info වෙත ලියන්න.
නිම්නය බ්ලොග් කියවනය නැවතත් යතා තත්වයට නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිම්නය බ්ලොග් කියවනය නැවතත් යතා තත්වයට.... නිම්නය බ්ලොග් කියවනය පසු ගිය දෙවනදා මධ්‍යම රත්‍රියේ බිද වැටිමෙන් අනතුරුව. ර්‍රයේ හවස නැවතත් යතා තත්වයට පත් උනා. නිම්නය පිද වැටීම නිසා ඔබට අපහසුතාවක් සිදු උවානම් ඒ පිලිබදව අපගේ කනගාටුව. ...
නිම්නය බ්ලොග් කියවනය බිද වැටි ඇත. නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිම්නය බ්ලොග් කියවනය බිද වැටි ඇත... අපි සිංඩිකේටරය නිර්මානය කර තිබුනේ ලංකාවේ තැනකින් මීල දී ගත් VPS පැනල් එකක. ඒක පසු ගිය දෙවනදා මධ්‍යම රත්‍රියේ සිට අපගේ හොස්ටින් පැකේජය වැඩ නැති බවදැනගත් වහාම අපි හොස්ටින් පැකේජය මීල දී ගත් තැනට දැන් උව්වා. ඔහුන් කියා සිටියේ මෙය සර්වර් එකේ MySQL වල දෝශයක් බවයි. මෙම දෝශය අනිවාරයෙන් අද දවස තුල යතාතත්වයට පත් ...
නිම්නය බ්ලොග් කියවනය බිද වැටි ඇත. නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය නිම්නය බ්ලොග් කියවනය බිද වැටි ඇත... පසු ගිය දෙවනිදා මධ්‍යම රත්‍රියේ සිට අපගේ හොස්ටින් වල තාක්ෂනික දෝශ කිහිපයක් හේතුවෙන් නිම්නය බිද වැටි ඇත. අපට හොස්ටින් ලබා දෙන අය කියා සිටියේ මෙය සර්වර් එකේ MySQL වල දෝශයක් බවයි. මෙම දෝශය ඉක්මනින් යතාතත්වයට පත් වේවි කියායි. සිදු වු අපහසුතාවය ගැන කනගාටුයි. ...
නිම්නය බ්ලොග් කියවනයේ ලිපි වෙනත් වින්ඩෝවකින් විවෘත වීම ඉවත් කරන ලදී. නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය පසු ගිය දින වල සමහරක් අය E-mail වලින් විමසුවේ. සිංඩිකේටරයේ ලිපි වෙනත් වින්ඩෝවකින් විවෘත වීම ඉවත් කරන්න යන්නැයි. සමහරක් වෙබ් බ්‍රවුසර් වලදි මෙය ඉතාම කරදර කාරි බව ඔහුන් කියා තිබුනා. අපි මේ පිලිබදව සලකා බැලීමක් සිදු කලා. වෙනත් වින්ඩෝවකින් විවෘත විමේ පහසු කම සම්පුර්නයෙන් ඉවත් නොකර. වෙනත් වින්ඩෝවකින් විවෘත කර ගන්නා අය ගැනත් සිතා. ඒ අයට අපි වෙනත් වින්ඩෝවකින් විවෘත ...