නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය (http://nimnayablog.blogspot.com/) Latest Posts Most Popular Posts
අවදානයෙන් සිටින්න නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රහසිගතව සවිකර ඇති කැමරා කොතන තිබේදැයි අපට සිතාගන්න වත් බැරිතරම් එම නිසා සෑම අවස්ථාවකම හොද අවදානයෙන් ක්‍රියා කලයුතුයි
neobux මගින් මුදල් උපයන ආකාරය නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය neobux මගින් මුදල් උපයන ආකාරය අද මං කියන්නේ කොහොමද neobux මගින් මුදල් උපයන ආකාරය ගැන මේකේ කරන්න තියෙන්නේ ads click කරන එක ad එකකට $0.01 - $0.02 වගේ මුදලක් අපිට ගන්න පුළුවන් මුදල් ටිකක් එකතු කරගෙන ඒ මුදල් වලට Referrals ලා ගන්න. Referrals ල කියන්නේ අපි වෙනුවෙන් සල්ලි හොයනඅය. ඒ කියන්නේ අපිට අමතර ගානක් හම්බෙනවා නිකන් හිටියත්. හැමදාම ad ...
Clixsense මගින් මුදල් උපයන ආකාරය නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය Clixsense මගින් මුදල් උපයන ආකාරය අද මං කියන්නේ කොහොමද Clixsense මගින් මුදල් උපයන ආකාරය ගැන .ලෝකයේ වැඩි පිරිසක් Register වෙලා ඉන්න site එක තමා Clixsense. මේ නිසා මෙම Site එක ඉතා ජනප්‍රියයි 2007 වසරේ තමයි මේ site අඑක පටන් අරන් තියෙන්නේ කිසිම මුලික දැනුමක් නැතුව කීයක් හරි හොයාගන්න පුථවන්. කරන්න තියෙන්නේ එයාලා දෙන ad බලන එක විතරයි....හැබැය ad බැලුවා ...
pro bux මගින් මුදල් උපයන ආකාරය නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය pro bux මගින් මුදල් උපයන ආකාරය අද මං කියන්නේ කොහොමද pro bux මගින් මුදල් උපයන ආකාරය ගැන මේකේ කරන්න තියෙන්නේ ads click කරන එක ad එකකට $0.01 වගේ මුදලක් අපිට ගන්න පුළුවන් මුදල් ටිකක් එකතු කරගෙන ඒ මුදල් වලට Referrals ලා ගන්න. Referrals ල කියන්නේ අපි වෙනුවෙන් සල්ලි හොයනඅය. ඒ කියන්නේ අපිට අමතර ගානක් හම්බෙනවා නිකන් හිටියත්. හැමදාම ad ...
e money (අන්තර්ජාලයෙන් මුදල්) නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමතිද? කරන්න තියෙන්නේ AD Click කරන එක විතරයි. ඔබගේ කාලයෙන් විනාඩි 15ක් වැය කිරීම ප්‍රමාණවත් වේ. මේක නම් 100% sure.මොකද මම දන්නා ගොඩක් කට්ටිය මේ site එකෙන් සල්ලි හොයනවා.මේකේ කරන්න තියෙන්නේ ads click කරන එක.එක ad එකකට $2 ක් ගානේ හම්බෙනවා. ගිණුම් ශේෂය $ 1000 ක් වුනාම අපිට සල්ලිගන්න පුළුවන්.අපිට දවසකට දෙන්නෙ ඇඩ් 8 ක් විතර. මුලින්නම් ...
ගැටලු විසදගන්න පහසු ක්‍රමයක් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය එදිනෙදා ජීවිතයේදී අපට විවිදා කාර ගැටලු වලට මුහුණ දීමට සිදුවේ එම ගැටලු විසදා ගැනීමට නොතේරේ නම් සමස්ත දිවියම අවුල්වී යාමට ඉඩ ඇත එමගින් ජිවිතයද එපා වීමට පුළුවන .එම නිසා ඇතිවන සෑම ගැටළුවක් දෙසම යථාර්ථ වාදීව බලා එවා විසදා ගැනීමට උත්සාහ ගතයුතුය .එකිනෙකා තුල ඇතිවන ගැටලු විවිදාකාර වන අතර එවා විසදා ගන්නා ක්රමයද එකිනෙක අනුව වෙනස් වේ .කුමන ආකාරයට ගැටලු විසදා ...
අතීතය අමතක කිරීම සාර්ථක ජිවිතයකට හොද පදනමක් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය අතීතය වර්තමානය සහ අනාගතය ලෙසින් කාල වකවානු තුනක් අපගේ ජීවිතය හා බැදී පවතී. අතීතය ගෙවී ගොසින් වර්තමානයේ අපජිවත් වන්නෙමු. අනාගතය හෙට දවස යහපත් කර ගැනීමට අතීතයේ අපි ඉගනගත් දේ පාඩමක් ලෙසින් ගෙන අද වර්තමානයේදී හෙට අනාගතය වෙනුවෙන් සැලසුම් සකසා ගත යුතුය .ජීවිතය වඩාත් ලස්සන වන්නේ සුන්දර වන්නේත් එසේ සිදු කිරීමෙනි .එසේ නොමැතිව ගෙවීගිය අතීතය මතක් කරමින් එහිම ජීවත්වන්නට උත්සහ කිරීමෙන් ...
කෙසෙල් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය කෙසෙල් ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවකි ඉදුණු කෙසෙල් දෛනික ආහාරයෙන් පසු අතුරුපසක් ලෙස ගැනීම වඩාත් සුදුසු ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ. විටමින් සී, විටමින් ඒ, විටමින් බී, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් ආදී සංඝටක අඩංගු වන කෙසෙල් රත්තහීනතාවය, අධික රුධිර පීඩනය, ...
Untitled Post නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. ලොකු කුඩා සෑමකෙනෙක්ම ප්‍රිය කරන අඹ අවුශදිය ගුණයෙන් යුතු පලතුරකි ඉදිනු අඹ උණුසුම් දේශගුනයකදී සිරුරට සිසිලස ලබා දෙයි .අඹ ඉතා වටිනා ඖෂධයක් වන අතර “ඒ”, ‘සී”, “ඩී”, යන විටමින් වලින් ශරීරයට අවශ්‍ය කැල්සියම්, ලෝහ, ජීවධාතු හා ඇස්කොරයින් ඇසිඩ් වලින් අවශ්‍ය ගුණය ලබා දෙයි. අමාශයේ ආබාධ සඳහාද පිත ...
දුම්පානය නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය දුම්වැටියක දිග සෙන්ටිමීටර් කිහිපයක් වුවද එහි ශරීරයට විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. නිකොටින්, තාර, කාබන් මොනොක්සයිඩ් නමැති මරණය ගෙන දෙන විෂ වායුව, ඇසිටෝන් නමැති නිය සායම් දියකරන ද්‍රවණවල අඩංගු ද්‍රව්‍ය, ඇමෝනියා, ආසනික් හා බෙන්සීන් නමැති කෘමිනාශකවල අඩංගු විෂ ද්‍රව්‍ය, බෙන්සොපයිරීන් නමැති මෙලොව ඇති ඉතා ප්‍රබලම පිළිකා කාරක රසායනික ද්‍රව්‍යය, කැඩ්මියම් නමැති විෂ ලෝහ වර්ගය ෆෙර්මැල්ඩිහයිඩ් නමැති මිනී කල් තබා ගන්නා ...
හර්පීස් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය.පැතිරීම :හර්පිස් ආසාදිත අයකු සමග ලිංගික සබදතා වලින් බෝවේ කලාතුරකින් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් පවතී . ලක්ෂණ:අසාදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින එකත් තිහත් අතර රෝග ලක්ෂණ මතු වෙයි . ලිංගේන්ද්‍රිය ඇතුලත පිටත හෝ මුකයේ ඉතා කුඩා දිය බිබිලි මතු වීම . එවා මතුවීමට පෙර කැසිල්ල හෝ දැවිල්ල ,මෙම දිය බිබිලි සති එකත් තුනත් අතර කාලයක් පැවතීම ,උන ...
ගොනෝරියා /සුදුබින්දුම නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:නිස්සෙයිරා ගොනෝරියේ නම් බැක්ටීරියා විශේෂය .පැතිරීම:ගොනෝරියා සහිත අයකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් බෝවේ . ගැබ්ගෙල ,මුත්‍ර නාල, ගුදමාර්ගය , උගුර සහ ඇසෙහි සිවිය ආසාදනයට ලක්වේ .ලක්ෂණ:අසදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින දෙකත් විසි අඑකත් අතර රෝග ලක්ෂණ මතුවෙයි . ස්ත්රීන්ට යෝනිමර්ගයෙන් කහ හෝ සුදු පැහැති ගන ශ්රාවයක් පිටවීම ,මුත්‍රා කිරිමේදී දැවිල්ල හෝ වේදනාව ,අස්වාබවික ඔසප්වීම හෝ ලේපිටවිම ,යටි බඩේ වේදනාව ...
උල්ලෝගම්(කැන්ඩිඩයසීස්) නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:කැන්ඩිඩා ඇල්බිකාන්ස් නම් දිලීරය.පැතිරීම:ලිංගික සබදතා මගින් බෝවිය හැක .යෝනිමාර්ගය බොහෝවිට අසාදනය කරයි .ලක්ෂණ:කාන්තාවන්ගේ සාමාන්‍ය සුදුපැහැයට හෝ ල කහ පැහැයට යෝනිශ්රවයන් පිටවීම කැසීම හෝ දැවිල්ල ඇති වේ . පුරුෂයන්ගේ ලින්ගමුන්ඩය හෝ පෙරසම මත ඇතිවන කසන සුළු ගතිය හෝ දදයක් ඇතිවීම .ප්‍රතිකාර:වෛද්‍ය උපදෙස් මත දිලීරනාශක ක්‍රීම් වර්ග බාවිතා කල හැක . දියවැඩියාව,එච් අයි වී ආසාදනය,ප්‍රතිජීවක අවුෂද බාවිතය ගර්බනිබාවය සහ උපත් පාලන පෙති ...
ලිංගික ඉන්නන් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:හියුමන් පැපිලෝමාවෛරසය පැතිරීම:ලින්ගේන්ද්රියේ ඉන්නන් සහිත කෙනෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදුන විට බෝවෙයි .ලක්ෂණ:ආසදිතයකු සමග ලිංගික කාර්යයේ යෙදී මාසයත් මස අටත් හෝ අවුරුදු කිහිපයක් ඇතුලතදී රෝග ලක්ෂණ මතුවෙයි . ලින්ගේන්ද්රියේ සහ ගුදයේ උඩට නෙරාගිය කුඩා ඉන්නන් ඇති අතර එවා නොවැටී පවතී . ලිංගේන්ද්‍රිය අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී . ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී . යලිත් ඉන්නන් මතුවිය හැකිය ...
වැජින්යිටිස් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:ගාර්ඩිනෙරෙල්ලා වැජනයිලිස් (gardinerella vaginalis) ප්‍රමුක වෙනත් බැක්ටීරියා වර්ග නිසාපැතිරීම:ලිංගික සංසර්ගයේදී බෝවිය හැකි අතර රෝග ලක්ෂණ නොමැතිව පුරුෂයින් වැජිනයිටිස් ආසාදන ප්රවාහකයන් වීමට පුළුවන් රෝගලක්ෂණ:ඇතැම් ස්ත්‍රීන් තුල රෝග ලක්ෂණ නොපෙන්වයි යෝනියේ කැසිල්ල ,දැවිල්ල හෝ වේදනාව ,ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල:රෝග ලක්ෂණ දිගටම පවතී පුරුෂයන් තුල ශිෂ්නයේ හෝ පුරස්ථිග්රන්ථයේ හෝ මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවිය හැකියි . ලිංගික සහකරුට හෝ සහකාරියට පැතිරීමේ අවදානම පවතී ...
ක්ලැමීඩියා නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය: ක්ලැමීඩියා ට්රකොමාට්ස් නම් බැක්ටීරියා විශේෂයකි .පැතිරීම: මෙමෙ රෝගය සහිත කෙනෙකු සමග යෝනි, ගුද, මුක , සංසර්ගයේ යෙදීමෙන් බෝවේ .ලක්ෂණ:ආසදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී දින හතත් විසිඑකත් අතර රෝග ලක්ෂණ මතුවේ .ස්ත්රීන්ගේ යෝනියෙන් ශ්රාවයක් පිටවීම ,ඔසප්වාර අතර යෝනියෙන් ලේ යාම,මුත්ත්‍රා කිරීමේදී දැවිල්ල ,නිතර මුත්ත්‍රා පිටවීම, උදරප්රදේශයේ වේදනාව , ඇතැම් විට උන සහ ඔක්කාරය ඇතිවේ .පුරුශයන්හට ශිෂ්නයෙන් දියාරු සුදුහෝ කහ පැහැති ...
ට්‍රයිකොමොනස් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:ට්‍රයිකොමොනස් වැජිනාලිස් නම් පරපෝෂිතයා පැතිරීම:යෝනි සංසර්ගය මගින් දින තුනත් විසිඅටත් අතර කාලය තුලදී මතුවේ .ලක්ෂණ:යෝනි මාර්ගයෙන් පිටවන කහ පැහැයට හුරු ශ්රාවයක් සහ අප්ප්‍රසන්න දුගදක් ,යෝනි ප්‍රදේශයේ ඇතිවන කැසීමක් කාන්තාවන්ට ඇතිවේ.පුරුෂයන්ගේ බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වයි,ලිංගික සහකරුට සහකාරියට බෝවෙන බැවින් ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය වේ .ප්‍රතිකාර:ප්‍රතිජීවක අවුෂද ගැනීමෙන් සුව කල හැකිය . ...
ස්කේබිස් නිම්නය බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය රෝගකාරකය:සාර්කොප්ටෙස් ස්කෙබීස් නම් කුඩා ජීවීන් විශේෂයක් නිසා ඇතිවන අසදනයකි .පැතිරීම:සමීප ශාරීරික සබදතා මගින් (ලිංගික නොවන පවා )ලක්ෂණ :ශරීරයේ රෝම සහිත ප්‍රදේශවල ඇතිවන අදික කැසීම. විශේෂයෙන් ලිංගික ප්‍රදේශවල ඇතිවිය හැක .ප්‍රතිකාර :අවුශදිය ආලේපන සහ ෂැම්පු වර්ග බාවිතයෙන් සුවකළ හැකි නමුදු පාවිච්චියට ගනු ලබන රෙදිපිළි ,ඇඳ ඇතිරිලි ,තුවා දිනපතා සෝදා බාවිතයට ගත යුතුය . ර්කොප්ටෙස් ...