හෙට වෙනකම්..... Asi4Ever සීතල රෑ අඳුරු කොනෙකදුරකථනෙට රහස් කියනනිම් ඉම් නැති මුනුමුනුවක,හෙට පලඳන රන් මුදුවෙන්පැහැබර වන නව ලොව ගැන...සේපාලිකා මුදු සුවඳටආල හැඟුම් විකසිත වනනිදි නැති හදවත් අද්දර,බොර දම් පැහැ සඳවතියත්ඔච්චම් කර හැoගෙන හැටි....සේපාලිකා මල් කැකුළියෝගහ යට මියැදෙන්නට පෙරනිදි දෙව් හා තුරුල් වෙන්න,අප ලොව හෙට බෝ දුර මුත්සිහිනෙන් විත් කොපුල් සිඹිමි …. ...
පියෙකුගේ විලාපය... Asi4Ever ගිනි නිවුණ තල් අරඹහෙලයි සැනසුම් සුසුම්දළු දමා පීදෙනළපටි කැල දකිමිනතවම කළු දුමාරයපහව නැත මසිතින්,හීනෙනුත් කොදුරණඅහිමි දරු පෙම මිසඅහස් කුස පීරනකදුළු හිඟ දෙනුවන්,සොයා තරු කැට අතරනැසී ගිය පුතු දෙපළඉතිරි පුතුනුත් රැගෙනහැර ගියා බිරිදත්,මහා ගිරි දුක් කන්දතබා වැහැරුණ ගෙපැලනෙත් අයා පියවි ලොවකෙසේ මේ දුක දරම්රා පැනින් මත්ව ඉදඔහේ තෙපලනු මිසබළල් පැටියෝ නුඹ හැරනොමැති කල මට කිසිවෙක්,අසාපන් මේ දුක් කවවඩිනතුරු නිදි ලෝකෙට පසුවදන: ...
රස්තා ප්‍රේමය........... Asi4Ever සොයමි පිලිතුරුපෙල පොතේ පිටු අතරප්රේමයේ නාමෙන් නුඹම අකුරු කල... විදින කල තුරුණු වියහැම රසම හැම විටමනුඹට අඩුපාඩුයිදැනෙයි සොදුරිය මට... හදේ සිත්තම් කලනිමල සෙනෙහස මිසතනන්නට නොහැක මටටජ් මහල් මන්දිර... දිවි පුරා වැයෙන තත්දොම්නස සතුට මැද සිටසුශර කරවන්නම්මිහිරි යුග දිවියකට.... සොයමි පිලිතුරුපෙල පොතේ පිටු අතරප්රේමයේ නාමෙන් නුඹම අකුරු කල….. ...
පුර හඳටත් උඩින් යන්න.... Asi4Ever විදුලි වේගෙන් ඇදෙන දුම්රියකවුලුවෙන් පිට අදුරු ලෝකයමවයි මා හද සොඳුරු සිතුවම්නොමැති මුත් නුඹ පෙනෙන මානෙකනමුදු හනිකට ගමන අහවරදනිමි නුඹ සුව ලැබෙයි නිසැකවරැගෙන යයි මා දිව්‍ය ලෝකෙටබෝ දුරක් පුර හඳත් පසු කරපසුවදන: මේ දවස් වල ටිකක් කාර්ය බහුල නිසා අලුතින් නම් මුකුත් ලියන්න බැරි වුණා. නමුත්, මම මීට අවුරුදු 4කට වගේ කලින් ලියපු එකක් නිකමට වගේ මතක් වුණා. එම නිර්මාණය හා ...
මම,කන්තෝරුව හා පෙම්වතිය......... Asi4Ever කන්තෝරුවේලිපි ගොනු අතර,සැගවෙච්චවිඩාබර නෙත්යුග……තොරතෝන්චියක් නැතිදුරකතන ඇමතුම්හරස් ප්‍රශ්න වැල්වටාරම්සවන් කකියන……..තැලිවි පොඩි වීපුද්ගලික බසයකමග තද බද මැදමරු සමග ගමනක…….හන්දියේ කඩෙන් ගත්ලුණු ඇඹුල් නැතිබත් පැකෙට්ටුවඑල්ලගෙන බෝඩිමට…….දා බිදු සුවද හදුනනයහන මග බලමින්දිනය නිම කරනාදුරකතන ඇමතුමට…….මහා වරදක් කළා මෙන්ගොතා කාරණ නිදහසටසපථ කර අමතක වු නැති බවසනසමින් පෙම්වතිය…….. ...
ගැහැණිය....(රෝස මලේ නටුවෙ කටූ) Asi4Ever ඔබේනෙතු විනිවිදිනබොහෝඋත්තම පුරුෂ ගුණකැටිකරන් එක මිටටතැනුවිසල් පිළිරුව අබියසදිමම,අඟුටුමිට්ටෙක්මැයි.............ඉඳින්,නුඹටනව දිවි පෙතක්පතාහද ගර්බයෙන්අඳුරුසෙවණැලි තුලසැඟවයමි මම...........නුඹ,මගෙගුණත් කැටි කර යළිඅඹාපන් පිළිරුවපුරාසක්වල පීරපන්සොයාඔබ සිහින කුමරුව…… ...
වස්සානේ විභාගය..... Asi4Ever අඩවන් වු කවුළු දොරවිසුළ හිරිපොද කුටියටහිරිගඩු පිපෙයි සියොලඟදැවැටි සීතල සුෂර පොදකටපඬු පැහැවු කොළ ගොන්නකපුස් ගදට හැකිලි උවනතපිබිදි එන හැටි බිඳ බිඳදූලි සුවඳට විසිර පැතිරුන"චිරි චිරි" නදට යොමු වූ සවනින්සීත මුදු නළ පහස විදිමින්දෙපා සිට ගත පොරොව ගනිමින්නිදා ගන්නට හිතෙයි දැන්නම්අත ළඟට විත් සැරෙන් ඔරවනවිභාගය රුදු මෘග වෙස් ගෙනබල කරයි කොල ගොන්නෙ රැදුමටමo තනන්නට උසස් වීමටපියවි ලොව වෙත පා නගන්නෙමිකවුළු දොර ...
තනි යහනේ උණුහුම් සුසුම්...(18++) Asi4Ever තනි යහනෙ නිති ඇදෙනනිදි නොමැති දිගු රැය පුරාඅනුරාග සිනමා දසුන් පෙළමවයි නෙතු අද්දර රටාසිහිනඟ හිමි මන ලන්දුපැදි පුන් ලැම හැඩ මයුරුනෙත් කොන් විද රස කැන්දුසියොලඟ ගිනි සිළු නැoවූනින්ද පෙර මධු හැගුම් විකසිතහිරිවැටුන ගත සුවෙන් සතපනමියුලැසිය රළු ඇඟිලි තුඩු මිසනොවේ උණුහුම් පහස ඒ ලඳ ...
සුබ උපන් දිනක් - නුඹටම සෙනෙහසින්.... Asi4Ever දිවි මගේසොදුරුමවසත්කල ඉමමගේමවුනු නුඹසුන්දරය,පෙරලෙස නොව ඊටත්වැඩිය අද මට….මකරන්දහාදු තැවරුනුසීතවප් මහ සුළඟරහස්කොඳුරයි හෙමිහිටසිහිපත්ව,දෙව්ලොවින් බට ඒ දිනදූලකැල්මක් විලසින…..මාදිවිය බබලවනපහන් සිළුවක් ලෙසටමටමලo වී ඉන්නපතමිමම,උදක්මේ බවේ නොවසසරසරණා තුරුම….පසු සටහනක්ද තබමි...උපන් දිනයක් යනු සැමරිය යුත්තක්ද, නො එසේනම් හුදෙක් සාමාන්‍ය දිනයක්ද යන්න සමාජයේ විවාදිත කරුණක් වන අතර එය සමරන්නන් විවිධ ක්‍රම භාවිත කරමින් උපන් දිනය සන්කේතවත් කරති. මගේ උපන් දිනය මා හට තවත් එක් දිනයක් ...
ඇය පතන වෙනස.... Asi4Ever ලියමි මම,හද විලමඉරි තැලී ගියමොහොතක,සිතා නුඹ ගැන…දනිමි මම,ශාන්තුවරයෙකුනොවන වග,පස් පවින්වැළකුණ…නමුදු මම,කෑ ගසා කියමිනොකල බව,කිසිඳු කැළලක්අප පෙමට…නුඹ දුටුවපළමු දින සිට,නුඹ පෙම් බැන්දඒ කුමරු,අදත් එලෙසම බව…මුදු පියාතටුවකරැදි සැහැල්ලුවහිත දරා,ඔහේ සරණාඒ ජීවියම බව…ඉදින්, අද නුඹටනුඹම පෙමි කල,ඔහු මරා,ලොවම සනහන,බෝසතෙකු අවැසි නම්…මරමි මම,පැරණි නුඹ කුමරුව,යලිඳු ඉපදෙමිලොවේ අවලාදනොඇසෙන විලස…. ...
සිහින ලුහුබඳින්නෝ...... Asi4Ever භාවනා කළෙමි මමදෙනෙත් වසා,මකා ගන්නටහීන වලට ඇබ්බැහි වූහිතේ කාන්සිය........ආලින්ගනයේ යෙදුනෙම්මාර දූ තිදෙන හාසුරාන්තයටම අවුත්දෑස් හැරහිස් අහස දකිනකම්..........
විශ්‍රාමික විප්ලවවාදියෙකුගේ සංතාපය Asi4Ever පෙරඹරින් නැගෙන හිරු කෙදිපොරව ගන්නත් මත්තෙන්එඩි බිඳුනු හිත් දෙමංසලකඇතිරුවෙමි,මටසිලිටි මගකට පාවඩ......අකුරු සිර කල පවුරු බිඳිනටයකඩ සපත්තුවට සිර වූ නුඹයුක්තිය අයදින දෑස් විනිවිදහැඬුවෙමි,ඔසවන්න වාරු මද දෑත සිප......නුඹේ කකියන රුහිරු පැහැ ගෙනහෙට නැගෙන අරුණැල්ල යටලෙළ දෙන රතු ධජ හෙවණකහෙළන්නෙමි, නුඹ නමින් සුසුමක් සෙනෙහෙබර....... ...
කාළය මැව් වෙනස... Asi4Ever හිරිපොද වැහි ඉසිනසීතඅඳුරු රාත්රියකගතනොතෙමි සිත තෙමමින්බෝමදුරක් ඉගිළුනු හැටි......මධුබදුන් තුලටම වැදධූමමකරන්දයෙන් ඉපිලඅවන්හලකකල් මරන්නඅතවනනා මල් වැස්සද?සමනළහැඟුමින් පිබිදආගන්තුකසුසුම් සරටපොරෝණයකඑතිලා ඉන්නනැකැත්බලන්නත් අවැසිද?කියවන්නටඑක හුස්මටකතාපොතක් රසාලිප්තවිදිමින්උණු කෝපි බිඳක්අන්සුබ හෝරා කොයින්ද?බිඳවැටී මනරම් හීනයඇසීඅඹුවගෙ මැසිවිල්ලනළවගන්නටපුතනුවන් හඬනඈපතයි පියෙකුගෙ සහය..... ...
බලු කූඩුවේ සිට පියෙකුගෙන්...... Asi4Ever (නිමිත්ත:http://gossip.hirufm.lk/6864/2015/10/heinous-act-daughter-entrapped-her-father-in-dog-kennel-for-several-years.html)අනිතදම් හිත පුරා දරමින්බවුන්වැඩ බලු කූඩුවේමෙත්පතමි වියපත් හිතින්නුඹටමගෙ සුදු දෝණියේ….එදාකුළුදුල් කිරි සුවඳ වැදරනින්ඔප විය ජීවිතේනුඹේකැත කුණු පිරිමදින කළතවත්වැඩි විය පිය සෙනේ….දෑතේකර ගැට මත්තෙනිනුඹගේලොව හිරු දිලුණේගතදා බිඳු මල් වැස්සෙනිජීවනකෙත අස්වැදුණේ…….කුක්කන්ගේසුරතල් සරින්උතුරන්නමුවගින් සිනාහෙටදිනේ පරලොව ඉදන්බලමිදූ නුඹෙ රන් සිනා…. ...
චාමරලාගේ කතාව-ඇගේ ඇසින්..... Asi4Ever රන්නූලෙන් සළු ගෙත්තම්මැවෙයිඇඟිලි තුඩින්මාදිවියම රන් පැහැ විණඇනිනුඹ දළ තුඩින්…..සුවඳඋරා මල අමතකබඹරිඳුවිය නුඹත්එළිසෙව්වෙම් අඳුරු රැයකපාළඟ වැටි දණින්….අත්සතරක් පෙති තැලුවදයළිනුඹ මගෙ ළඟින්අමාවකේමැලවුණු සඳහෙටපූදියි තුටින්…. ...
රහසින් පෙම් කළෙමි... Asi4Ever නුඹේ නෙක වර්ණදුර ඉදන් පිරික්සනහැම තත්පරයකමහද සලිත වුණා සත්තයි...චන්ද්‍ර මණ්ඩලය සිහිවපවසන්න දිරි මද පෙමඅත්තටු සිදුනු විහගෙක්යපාලු අඳුරු නිම්නයක....හිත් විලේ එක මුල්ලකවිකසිත රහස් පෙම් පියුමසලන සුවඳවත් පුසුඹදැනේ, නෙත් පියා ගත් හැම විට....නෙලන්නට ගොස් නියඟලා මල්හැලෙයි ගෙපැලට විෂ බඳුන්දිවයුරු ව එළි කල නිවෙස්නිවී යයි දුක් කදු මතින්.....ගහක පිපි සුපිෂ්පිත කුසුම්සොඳුරු බව විදි සහස් නෙත්,නෙලා ගත් කල ඒ කුසුම්සුවඳ වියැකී යයි සැනින්.... ...
සුබ පතමි සෙනෙහසින්..... Asi4Ever මුලු දිවිය ම,අත්ල මත තැබූමල් පියල්ලකඉරණම මෙන් කාළයට ඉඩ හැරියනුඹ,අමාවක කලුවෙන් ගතලූසීතම්ඹර සලු උනා සුපුන් සදවතට හාදවවිකසිත පියුම් විලකමකරන්ද විදින යුරු දැක,තෙත් විය දෙනයනතුටු කඳුලු බිඳකින්....ජීවන ගමනේ එක් නිමේශයකදී බොහොම ළඟින් සබඳතා ගොඩ නගපු අය එක් මොහොතකදී ඉතා දුරස් පුද්ගලයන් බවට පත් වෙයි. එවන් සමහර සබඳතා ජීවිතේ පවත්නා තුරාවට මතකයන් ලෙසම පවතීවි. ඒ මතකයන් අතරින් සමහරක් අමිහිරි වූවත් යම් කාළයකදී ...
නූපන් පුතුට.... Asi4Ever මා සොදුරු පියබඳසුදු ඇතුන්, නෙළුම් මල්සිහින දුටු දින සිටසත් මසකුත් ගොසින්...කොසොල් රජ එදවසදුටු සිහින සොලොසමදිනපතා පුවත් වලමුල් සිරැසි විලසට....ගයමි නැළවිලි ගීඅඟවන්න මා පුතුට,බුදුනුත් වැඩිය මේ බිමකේතුමතී පුර නොම වග....ගොජර මඩ වලක් තුලනෙළුමක්ව සුපිපෙන්න,තනමි නෙක මo පෙත්කටු කොහොල් අතරින්.... ...
අළුත් දිනකට..... Asi4Ever අළුත් දිනකට දිරිය මුහු කලමල් පුසුඹ රැඳි සිහිල් මද නලවිඳගන්න බැරි නිමේෂෙක මමසුළo කෝඩෙට ඔබ මුවින් වටමහ මෙරක් තරමට විසල්ආල මැඳුරේ නැත හිඩැස්තුරුණු විය දඟකාරකම්ටික කළයි, නැත සදාකල්ගියත් මිතු හා සවාරීඔබත් මා ළඟ කුමාරීරළු වදන් වැල් දොඩන්නීනෙත් පුරා විෂ කටු ඇනීමල් පුසුඹ රැදි සිහිල් මද නලලය පුරා විඳගනිමු සිත් ලෙසබොලඳ හැඟුමට වාල් වී කිමනිමල පෙමකට නිගා කෙරුමට ...
වෙසඟන පහස.... Asi4Ever මිහි බට සුරඟනකිරැයටම මොණරු හතරකිසළුපට මෑත් වුනිකම් සැප සොයා කිමිදුනිහීන් කෙදිරිය නැවතුනියහන දෙපසක ඇලවුණිළහිරු රැස් කඳ නැහැවීදිටි දසුන් හද කැලඹුනිවත්සුනු වතෙහි වියැකීනයන අඳුනද බොද වීකියුඹුවැල් ඔහෙ විසිරීයකින්නක සිරි ගත්තී ...