සුළඟෙ රිද්මෙට.. Asi4Ever සුළඟෙ රිද්මෙටතාල නගමිනමුදු සරින් නළවමින්නුඹට මිමිණූ මා … අද,සක්වලත් වෙව්ලනගර්ජනා නගනු යැයිඅහිoසක පුoචි හිතවිසිරිලා ගොහින්වද?රතු වුනත් මා දෙනෙත්නැත දොසක් හිත යටින්දොස් දෙවොල් හඬතැලුම්ආදරේ නිසා මැයි...සදාකල් නුඹ ලඟින්රැදෙනූ අවැසී නිසයි... ...