සුද්දගෙ මියු සික් ... SANOJ සිරි ලංකාවෙසංගීතට ගැන කතිකාවක් අවශයමයි.. ඒත් ලාංකීය සන්ගීතය ගැන වචන අමුනන්න කලියෙන් සුද්දගෙසංගීතය පැත්තට හැරෙන්නෙ මමත් සුද්දගෙ සංගීතය මත්තෙම නැහෙන එකෙක් නිසාම නෙමෙයි..ඒ වුනාටමම මේ මතු කරල ගන්න යන්නෙ ටිකක් වෙනස් ආරෙක සංගීත කණ්ඩායමක් ගැන. මට මේ කන්ඩායම ගැනහැගීමක් ආවෙ මොවුන්ගෙ සංගීතය ටිකක් වෙනස් මාවතක වැටිල තිබ්බ හන්ද.කනට වදයක් නොවෙන තරමටඒත් ලාවට වගෙ පපුවට වැදෙන ගානට සංගීතය හසුරන්න මොවුන් කල්පනා ...
ඇරබුමද මේ? SANOJ මටනම් හිතාගන්න බෑ මේ මොනවගේ ඇරබුමක්ද කියලා..දැක්කහම හිතට දැනෙන අදහස් ගොඩ නගමුද කයියකට සැට් වෙලා..සදක් නැති අහසේ අරමුනක් නැතිව මන්..ගිනි අරන්...උල්කාපාතයක් ගිනි අරන්...හිතට හයියක් තියනවනම් අදහසක් නගමු.. මියුසික් පට්ට..මට දැනෙන විදිහට..කටහඩ තියෙනව හිතට දැනෙන්නම ...
වහල් වී අපි සීමාවක් සෙවූ අසීමිත අදරේ.. SANOJ ඉවසීමක් නැතිසීමාවක් සෙවූ අසීමිතඅදරේ..තනිවෙන්නට අදුරේ...කලාමැදිරි එළියේ..අපිට අපි විතරක්පෙනුනා..සීමාවක් සෙවූ අසීමිතආදරේ.හදිස්සියෙන්මගැස්මක්, දෙකක් තවතවත්...සීමා නම් නෑ හැගීම්වහල් වී අපිසීමාවක් සෙවූ ආදාරේතිබූ නිසාම සැබෑ ආදරේඔබ වගෙ කුමරියක් ඕනෙ.සීමාවම් සෙවූ අසීමිත ආදරයමඇරබුමක් විය තවත් එළියකට.. ...
අරන් පලයන් මගෙ බොග SANOJ ඇමරිකන් කාරයව මට පේන්න බෑ..මෙක උන්ගෙ ලෝකෙ වගෙ හරියට..අනිත් උන් කහින්න ඕනෙත් උන්ට ඕනෙ විදිහට.මම කියනව ඇමරිකන් කාරයටහැමදාම උදේට එන්න කියල මට බොග හොදට යනවද බලන්න..මම කියනව උන්ට මගෙ බොග අරන් පලයන් කියලඋන්ගෙ රටට..ටික දවසකින් උන් කියාවි"උබේ බොගත් නිකන් පාන් පිටි රහයි"කියල... ...
ලොව දිනන්නට SANOJ හමනා සුළග..දිවුරුම් දේවි..ඔබ වෙනුවෙන්..ඔබ වැරදිනම්තරු කියාවිඔවුනට බෑ කියා දිලෙන්නට අහසේ..තරුයි..සුළගයි..මට විස්වාසයි..ඔබට පුලුවන්..නැවතත් පුලුවන්,දිනන්නට.ඔබ පරදියි කිය සිතෙයිනම්..සිනහවෙන්න..විටක සිනහව ඔබව දිරිමත් කරයි..ඊටත් වඩා ඔබේ සිනහව ඔබේ ප්රතිවාදියාවබාල කරයි..එවිටනැවතත් ඔබට පුලුවන්..දිනන්නට... ...
ජීවත් වෙන්න.. SANOJ ඔබවමම තෝරගත්තෙහොදටහිතලා..හිතලාහිතලා..හිතලමහරිම හරිතීරණේමම අරන්.ඉදිමුඅපි හැමදාම..අඩමු,හිනාවෙමු...හොදගානට..මටඕනෙඔබත්මමත්මගෙඅම්මයිමගෙතාත්තයි වගේ ජීවත්වෙන්න... ...
ගල් කටස් SANOJ අපෝ සුද්දියොනම් වැඩක් නෑ..ඉන්නෙම ගල එලියෙ දාං.තොග ක්‍රමේට ගල්පීචං.හම්මා සිරි ලංකන් ගලක වටිනාකම..හැංගිලා තියෙනකන් ටිකන් ටොෆි.වගේඅන්තිමට ඉතින් කිරි ටොෆි..ඊටත් අන්තිමට කොංක්‍රීට්.. ...
Untitled Post SANOJ අඩෝ මට බොන්න ඕනේ..ගල් නම් බෑ..දවස් ගානක් විදවන්න..ගල් ගහපු දවසට පස්සෙ දවසෙගහගන්න හිතෙනව ගලක ඔලු ගෙඩිය..බොරුද? කියාපන් බලන්න..
සුදු ගවුම් SANOJ දැන් තමයි අගේ වැඩි..සුදු ගවුම් වල..අපිත් ඒ දවස් වල සුදුම ඇන්ද හින්ද වෙන්න ඇති අගයක් තිබ්බෙ නැත්ත..දැන්නෙ යකෝ තෙරන්නේ,සුදු ගවුමෙ අගේ..
Untitled Post SANOJ වැඩිය යන්න එපා වහින වෙලාවටඑළියට..ගහනව හෙණ ... වැදුනොත් වැරදිලා හරිඅපරාදෙ.. හෙණේ වදින්න ඕනෙ උන් ඉන්නකොට.
ආදරේ සුවද මගේ හදින් යන්නේ නෑ.. SANOJ ඔබට මම ආදරේ..කියාගන්න බැරි තරමට නෙමෙයි..දරාගන්න බැරි තරමටම හිතට.බරයි..මම හෙවූ ආදරේ..මා ලද ආදරේ.මා සනසන ආදරේ..මා ජීවත් වෙන ආදරේ..ආදරේ සුවද මගේ හදින් යන්නේ නෑ..
මම හුගක් තනියෙන් ඉන්නේ.. SANOJ තරු කැටයක් වී රැ අහසේ දිලෙනා..ඔබ එන මග සරසන්නම් එළිය වෙලා.පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා.ඔබ එනවනම් මේ තනිකම හැරදා..මේ තනිකම හැරදා..//පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා.හිරු අව්රේ දිලෙනා තරුව වෙලා..මේ ජීවිතේ නුබේ ජීවිතේ...සින්දුවක් කියන්නේ හිතට අවිවේකි මොහොතක හරි අපේ සවන් තුලට ඇවිත් අපේ හිත සන්සුන් කරන්නට හැකියාවක් ඇති කලාවේ එක් පැතිකඩක්.. කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ගායනා කරනා මෙම ගීතය දවසේ කුමන ...
නීත්‍යානුකූල හොරකම. SANOJ හොරකම මහපට්ට පහත් වැඩක්,අම්බානෙටලැජ්ජ වෙන්න ඕනෙ හොරෙක් උනාම.හොරකම නීතිවිරෝධීයි.ඒ කියන්නෙහොරකම් කරල අහු වුනොත් ඉතින්ඉවරටම ඉවරයි..හැබැයිඉතින් හොරකම් කරන්නෙ අහුවෙන්නද?හරි මේලොකු කතා වලින් වැඩක් නැහැ.හොරකමත්නීත්යානුකූලව කරන්න පුලුවන් ක්‍රමයක් දෙකක් තියෙනව.අල්ලපුගෙදර උන්ට හොරෙන්..ඒ කියන්නෙඋන්ට කියන්නෙනැතිව වත්තට රින්ගලාපොල් ගහෙන්ගෙඩි කඩාගන්න එක තනිකරම නීති විරෝධීහොරකම.හැබෙයි..මිනිහෙක්ගෙන්රුපියල් 500 ක වැඩ අරන්..ඌට රුපියල්100 ක් දීල උගෙශ්රමයහොරකම් කරලාඌව පන්නලදැම්මහම ඔය කතා මුකුත් නැහැ..මොකද ඒකතමයිනීත්යානුකූලහොර
ලොව දිනන්නට SANOJ හමනා සුළග..දිවුරුම් දේවි..ඔබ වෙනුවෙන්..ඔබ වැරදිනම්තරු කියාවිඔවුනට බෑ කියා දිලෙන්නට අහසේ..තරුයි..සුළගයි..මට විස්වාසයි..ඔබට පුලුවන්..නැවතත් පුලුවන්,දිනන්නට.ඔබ පරදියි කිය සිතෙයිනම්..සිනහවෙන්න..විටක සිනහව ඔබව දිරිමත් කරයි..ඊටත් වඩා ඔබේ සිනහව ඔබේ ප්රතිවාදියාවබාල කරයි..එවිටනැවතත් ඔබට පුලුවන්..දිනන්නට... ...
නීත්‍යානුකූල හොරකම. SANOJ හොරකම මහ පට්ට පහත් වැඩක්,අම්බානෙට ලැජ්ජ වෙන්න ඕනෙ හොරෙක් උනාම.හොරකම නීති විරෝධීයි.ඒ කියන්නෙ හොරකම් කරල අහු වුනොත් ඉතින්ඉවරටම ඉවරයි..හැබැයි ඉතින් හොරකම් කරන්නෙ අහුවෙන්නද?හරි මේ ලොකු කතා වලින් වැඩක් නැහැ.හොරකමත් නීත්‍යානුකූලව කරන්න පුලුවන් ක්‍රමයක් දෙකක් තියෙනව.අල්ලපු ගෙදර උන්ට හොරෙන්..ඒ කියන්නෙඋන්ට කියන්නෙ නැතිව වත්තට රින්ගලාපොල් ගහෙන් ගෙඩි කඩාගන්න එක තනිකරම නීති විරෝධී හොරකම.හැබෙයි..මිනිහෙක්ගෙන් රුපියල් 500 ක වැඩ අරන්..ඌට රුපියල් 100 ක් දීල ...
කඩුවක් හොයාගෙන SANOJ කොහෙන් හරි කඩුවක් හොයාගෙනකොටමු හොද කෙසෙල් ගහකට..කොහොමද හරි ලේසියෙන් කැපෙනකොට තියෙන ආතල් එක..ඉදල හිටලවත් කොටාල බලමුකලු ගලකට..කොටල බලමු සරුවාංගෙම දෙදුරන දෙදරිල්ල...හැබෙයි ඔය ඔක්කොමටම වඩා හොදයිකඩුවෙන් කොටාගමු ඔලුවටම...කැපෙන පැත්තෙන් නම් නෙමෙයිඅනිත් පැත්තෙන්.... ...
සිංහල music SANOJ සන්ගීතයට මම පට්ට ආසයි..යන්තම් වයලීනය ගහන්නත් තබ්ලාවට තඩි බාන්නත් මට පුලුවන්..හෙබෙයි මට කසුන් කල්හරට වගෙ සින්දු කියන්නනම් බෑ..කසුන් කල්හර වගෙ නෙමෙයි මට කොහොමටවත් තාලයකට සින්දුවක් කියාගන්න බෑ. අපෙ තාත්තලගෙ කාලෙ හිටපු පොරවල් තමයි මිල්ටන් මල්ලවාරච්චි එතකොට ඊට පස්සෙ ක්ලැරන්ස් වගෙ සුපිරි ඩයල්..මම එයාලට සුපිරි ඩයල් කියල කියුවෙ හේතු ඇතිව..මිල්ටන් ගාව තියෙනව ජීවිතෙ හැම සිදුවීමකටම වගේ අදාල සින්දු.. කෑල්ලල් දැක්කම ...
රැඩිකල් ආශාව... SANOJ රැඩිකල් ආශාව... මොකක්ද මේ රැඩිකල් කතාව. රැඩිකල්, මම දකින විදිහට මම කියන්නම්..හරිද, වැරදිද, අදහස්, විවේචන, ඔබගෙන්..ඔබ මොනව කියුවත් මම දකින රැඩිකල්...අපි හැමෝම ආදරය කරනව..කොල්ලෙක් කෙල්ලක්ට ලයින් එකක් දාන එක නෝමල්.. කොල්ලො කෙල්ලන්ට ලියුම් දෙනව...මල් ටෝක්ස් දාලා, හොදට රසවත් විදිහට.ලස්සනට... ඒකත් නොර්මල්..ඒත් කොල්ලෙක් තමන්ගෙ හිත ගිය කෙල්ල ඉස්සරහට ගිහින් ඒකිගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉදල, සුදු හිස් කොලයක් කෙල්ලගෙ අතට ...