෴|ලොව වටා පිහිටි සුවිශේෂී පුස්තකාල ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් කියවීම කියන්නෙ සුන්දර දෙයක්. කියවනන් කියන්නෙ සුන්දර හදවත් ඇත්තන්. ඔවුන් සදහාම ඉදිවුන සිහින මාළිගා තමයි පුස්තකාල කියන්නෙ. කියවන්නන් මෙම මාළිගා තුල සුන්දර සිහින දකිමින්, විශ්වීය දැනුම ලබමින් සැරිසරනවා.මේ සදහා ලොව වටා පුස්තකාලයන් අති විශාල සංඛ්‍යාවක් ඉදිවෙලා තියෙනවා. ඒ ප්‍රමානය සංඛ්‍යාත්මකව ලක්ෂ ගණනක්. ඒ අතරින් අති සුවිශේෂී ලෙස ඉදිකරපු පුස්තකාලයන් කිහිපයක් පහත දැක්වෙනවා.Trinity College Library – University of DublinLibrary of Congress ...
෴|ක්‍රිකට් ඉතිහාසයේ උද්වේගකරතම අවස්ථා ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ජාවිඩ් මියෙන්ඩෑඩ්, ඩෙනිස් ලිලී ගැටුමවර්ෂ 1981 ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවති ටෙස්ට් තරගයකදී ජාවිඩ් මියෙන්ඩෑඩ් ලකුණක් සදහා දිව යද්දි ඩෙනිස් ලිලී එල්ල කරපු පා පහරක් නිසා කලබලය ආරම්භ උනා. තරගයේ විනිසුරු ටෝනි ක්‍රාෆ්ටර් මැදිහත් වෙලා තත්වය සමනය කලා. මෙම සිදුවීම නිසා ඩෙනිස් ලිලීට දැඩි දෝෂාරෝපන එල්ල උනා.1995 දී මුල්වරට මුරලිදරන්ගේ පන්දු යැවීම අභියෝගයට ලක් වීම.මෙල්බෝන් නගරයේ පැවති ටෙස්ට් තරගයකදී විනිසුරු ඩරල් ...
෴|ප්ලාස්ටික් බෝතල් පාවිච්චිය පරිස්සමින් !!! ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් අපි හැමෝම ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරනවා. ඒත් ඒ පිටිපස්සෙ හැංගිච්ච අවධානම කීයෙන් කී දෙනෙක් දන්නවද කියන එකනම් ප්‍රශ්නාර්ථයක්. මට ලැබුන මේ mail එක ඒ පිළිබද සවිස්තර වාර්තාවක්. මෙතැන් සිට පළවෙන්නේ ඒ mail එක අසංෂිප්තව.ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න ...
෴|විවිධ රටවල ගුවන් සේවිකාවන් ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ගුවන් ගමනක සුන්දරත්වය වැඩි කරන්න ගුවන් සමාගම් භාවිතා කරන පොදු උපක්‍රමයක් තමයි, ගුවන් සේවිකාවන් ලෙස සුන්දර යුවතියන් යෙදවීම. ගුවන් සමාගම් තම රටේ සංස්කෘතිය, විලාසිතා ආදියත් ඔවුන් තුලින් පිළිබිඹු කරන්න උත්සාහ ගන්නවා. අලංකාර ලෙස සැරසුන මේ යුවතියන් හැමවිටම මනරම් දර්ශනයක්. ඒ සුන්දර දර්ශනය බලන්න යමුද..Sri Lankan Air LinesBolivia,AeroSufChina, China Southern AirlinesFinland, FinairGermany, LufthansaHungary, Wizz AirJapan, All Nippon AirLinesMalaysia, FireflyKingFisherWizz AirLinesSouth Koria, ...
෴|නිර්මාණාත්මක ගෘහ නිර්මාණය ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් නිර්මාණාත්මක බව විවිධ දේ වලට මුසු කලාම අපූරු අපූරු දෙවල් මැවෙනව. මේ තියෙන්නෙ ගෘහ නිර්මාණ ශිල්පයට නිර්මාණාත්මක බව එක් කරලා කරපු අපුරු නිර්මාණ කිහිපයක්. mail එක මට එවුවෙ නිංලග කියල යාලුවෙක්. ...
ශ්‍රී ලංකා දුම්රිය මාර්ගය ඉදිකිරීම (18වන සියවස) ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් මට ලැබිලා තියෙන mails අතර ඉතාම දුර්ලභ ඡායාරූප රැසක් අඩංගු, මම කැමතිම mail එකක් තමයි මේක.ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් සුද්දා මේ රට දාලා යද්දි ඉතුරු කරලා ගිය දේවල් මොනවද කියලා, ඉස්සෙල්ලම ලැබෙන පිළිතුරක් තමයි දුම් රිය මාර්ගය. ඒ දුම් රිය මාර්ගය ඉදිකරන කාලෙදි ගනිපු ඡායාරූප රාශියක් මෙතන තියෙනව. mail එකේ සියලුම පින්තූර අරගෙන තියෙන්නෙ lankapura.com වෙබ් අඩවියෙන්.කොළඹ-නුවර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් -1860කොටුව ...
෴|මාලු මාලු හොටෙල් -ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ශ්‍රී ලංකාව කියන්නෙ සුන්දර වෙරළ තීරයක් හිමි රටක්. විශේෂයෙන්ම ලංකාවෙ නැගෙනහිර වෙරළ කළාපය සුන්දරත්වය නිසා ලෝක ප්රකටයි. පාසිකුඩා පිහිටි මෙම 'මාලු මාලු' හෝටලය එම වෙරළ තීරයට තවත් සුන්දරත්වය එක් කරනවා. ...
Apple iTransparent ජංගම දුරකථන සංකල්පය ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් Apple සමාගම කියන්නෙ තනිකරම අදහස් ගබඩාවක්. හැම වෙලාවෙම අලුත්ම දෙයක් දෙන්න ඔවුන්ට තිබෙන හැකියාව සුවිශේෂයි. මට ලැබුන මේ මේල් එකේ තියෙන්නෙ ඔවුන් ජංගම දුරකථනයට Transparency කියන සංකල්පය මිශ්‍ර කරලා හදපු designs කිහිපයක්.විවිධ උපාංග සදහා Appleලගෙ තවත් සංකල්පමය designs ටිකක් පහත ලිපිනයෙන් බලාගන්න පුලුවන්.http://www.hongkiat.com/blog/stunning-apple-concept-designs/ ...
Creative අදහස් -1 ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් මේක මට ලැබුන mails අතර ගොඩක්ම නිර්මාණශීලි mail එකක්. මිනිසා අති විශේෂ සත්වයෙක් ලෙස ඉදිරියට ආවේ ඔහුගෙ මේ නිර්මාණශීලි බව නිසා. මේ තවත් ඒ වගේ නිර්මාණශීලී නව මානයක්. ...
ඓතිහාසික ඡායා රූ එකතුව -1 ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් මම හිතුවා ලෝක ඉතිහාසය වෙනස් කරපු සිදුවීම් සහ පුද්ගලයන් කිහිපදෙනෙක්ගෙ ඡායා රූ එකතුවක් ඔයාලට දෙන්න. එකින් එක බලමුකො.1. චේ ගුවේරා අවසන් හුස්ම හෙලා මොහොතකට පසු2. "People's Temple" නිකායේ 999 දෙනෙකු සියදිවි නසා ගැනීමඝයනා අගනුවර සිට 240km ක් දුරින් පිහිටි ප්‍රදේශයකදී තමයි මේක වෙලා තියෙන්නෙ. මියගිය සියලු දෙනා ඇමරිකානු ජාතිකයන්. මේ සදහා මූලික වෙලා කටයුතු කරලා තියෙන්නෙ ජේම්ස් වොරන් කියලා පූජක ...
තෙල් සායම් සිතුවම් -1 ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් මේක මට අවුරුදු 2කට විතර කලින් ආපු මේල් එකක්. තෙල් සායම් වලින් ඇන්දපු අපූරු චිත්‍ර ටිකක්.
19වන ආසියා ක්‍රීඩා උලෙළ - චීනය ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් මේ ක්‍රීඩා උලෙළ වඩාත්ම උත්කර්ශවත්ම ආසියා ක්‍රීඩා උලෙළ කිව්වොත් නිවැරදියි. ඇමරිකාව ප්රමුඛ යුරෝපා රටවල් මෙම ක්‍රීඩා උලෙළෙ විස්තර ලෝකයෙන් හැංගුවත් මෙහි විචිත්රත්වය අසමසම උනා.ජලාශයක් තුල නෞකාවක් ලෙස ඉදිකර තිබූ වේදිකාව තුල 6000ක් ශිල්පීන් තම හැකියාවන් පිළිඹිබු කලා. ...
National Geographic Photos 1 ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් National Geographic Photos ටිකක් බලමුද .. මොකක්ද හොදම එක. හිතා ගන්න අමාරුයි නේද ?
ඩොලර් ට්‍රිලියන 15ක් ලැබුනොත් මොකද කරන්නේ ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ඔබට ට්‍රිලියන 15ක් ලැබුනොත් ඒක අරගෙන එන්නෙ කොහොමද ? පර්ස් එකේ දාගෙන එන්නද හිතාගෙන ඉන්නෙ. ඒත් ටිකක් අමාරු වෙයි. බලලම ඉන්නකො.. හිතපු තරම් ලේසි නෑ නේද ?