නිරුවත් දර්ශන වලට හිටිය කියල ගයේෂ පිලිගන්නවලු Lanka News Hora ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයට රංගනයෙන් දායකවූ ගයේෂා පෙරේරා පිළිබඳව පසුගිය කාලේ බොහෝ කතා බහට ලක්වුවා.ලිංගික අසාධාරණයට ලක්වූ චරිතයක් නිරූපනය කල ඇගේ චරිතය ඇතැම් අය විවේචනය කල අතර ඇතැම් පුද්ගලයන් එය ඇයට මඩ ගැසීමට අවස්තාවක් කොට ගත්තේය.කෙසේ නමුත් මේ හේතුන් නිසාම චිත්‍රපටයට පෙනී සිටීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකිරීමට ගයේෂා වගබලාගෙන තිබුණි.ශ්‍රී ලංකාවේ යුධ හමුදාවට අපහාස කරණ බැව් පවසා එම ...
කිලීට සෙට් වෙච්ච ජානකීට ඇමති බූටි Lanka News Hora ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පසුගිය කාලයේදී බඩ පිනුම් ගැසූ ටෙලි නිලි හා අධ්‍යක්ෂිකා ජානකී විජේරත්න මහරාජා මුදලාලි කිලී රාජා මහේන්ද්‍රන් සමග සෙට්වී අතැයි ‘News Hora’ වෙත වාර්තා වේ. ජානකී දැන් කෙහෙළිය මගහරින බවත්, කිලී සමග සැරි සරන බවත් සිරස නාලිකා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ජානකී හා කිලී අතර සම්බන්ධයට එතරම් කලක් නොවුනද, ජානකී සිරස රූපවාහිනියට මෙගා ටෙලි නාට්‍යක් ...
මර්වින්ගේ අලුත් පොට් එක Lanka News Hora කැලණිය රජමහ විහාරය අසලම පිහිට ඇති අපූරු හෝටලයකින් ලිංගික පහස ලබාදීමේ අපුරු වැඩපිළිවෙලක් මෙර්වින් සිල්වා අරඹා ඇත .මෙම ගණිකා නිවාසය රාළහාමී නැමැත්තෙකු විසින් පවත්වාගෙන යන අතර නමින් පෙනාරා හොටෙල් ලෙස වෙස් ගන්වා ඇත .හිමිකරුවාගේ බිරිද ගණිකා නිවාසයේ පාලිකාව වන අතර මෙර්වින් සිල්වාගේ අවශ්‍යතා සදහා ඩීලීවරී ක්රමයක්ද පවත්වාගෙන යයී .මොවුන් මත් පැන් බලපත්‍ර නොමැතිව රාත්‍රී කාලයේ පවා විකිණීම සිදුකරනු ලබන අතර ...
ලොකුසියගේ මිනිය හමුවේ-වද හින්සා පිට වද හින්සා Lanka News Hora මීට මාසයකට පමණ පෙර නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස් හෙවත් ලොකු සීයා අභිරහස් අන්දමින් මරා දමා සිරුර ඉටිරෙදිවලින් ඔතා ගලක් බැඳ අක්කරේපත්තුව මුහුදේ ගිල්ලවා තිබියදී අක්කරේපත්තුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. පැහැරගත් කණ්ඩායම විසින් ඔහුව ඝාතනය කිරීමෙන් පසුව සිරුර පොලිතින්වලින් ඔතා අක්කරෙයිපත්තුව මුහුද වෙත බෝට්ටුවකින් රැගෙන ...
සිරසේ ජිංගි ජිගං Lanka News Hora සිරසේ අපි දන්න මරික්කාර් මහත්තයාටත් අපි නම්ගම් විලින් නොදන්නා මහඑවුන් පොඩිඑවුන් හැමෝම වෙතටයි.., අප යුඑන්පී කාරයෝ හෝ රනිල් වාදියෝ නොවන මුත් සිරස වාදීන්ව සිටියෙමු. ඒ නිසාම මෙවැනි ලිපියක් ලිවීමේ අවශ්‍යතාව උදා වී ඇත. උතුරේ යුද්ධය ඉතාමත් දරුණුව ඇවිලිගිය කාළයේදී පවා සිරස සුපර් ස්ටාර් වැඩසටහන පැවැතිණි. ඒ පිළිබඳ කොතෙකුත් තර්ක තිබුනද අපි සිටියේ තුවක්කු ගෙන තමන්ගේ එවුන් නැසීමට වඩා ආදරෙන් රෝස ...
විනිසුරු දිපාලිගේ සතුට Lanka News Hora ජෙනරාල් ෆොන්සේකාට වසර 3 ක් සිර දඬුවම් නියම කරමින් සුදු කොඩි නඩුවේ තීන්දුව දුන් කුප්‍රකට දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරියට අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස් වීමක් ලබා දී තිබේ.ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද මෙම පත් කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කර තිබිණ.ඇයට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහල විනිසුරු විනිසුරුවරියන් 7 දෙනෙකු සිටියදී මෙම පත් කිරීම සිදුකර ඇතැයි විනිසුරු ආරංචි මාර්ග ...
රනිල්ට සමලොංගික චෝදනාවක් Lanka News Hora විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත් අවාසනාවන්ත තත්වයකට පත් වෙමින් සිටියි. ජාත්‍යන්තර වශයෙන් කෙතරම් කීර්තිමත් තත්වයකට පත් වුව ද, රට තුළ ඔහු පත් වී ඇති ඛෙදජනක තත්වය හමුවේ ඔහුගෙන් ඔහුගේ පංතියට අවශ්‍ය සේවය ඉටු කර ගැනීමට නො හැකි තත්වයක් මතු වී ඇත. ඔහුට එල්ල කරනු ලබන අලුත් ම චෝදනා වන්නේ සමලිංගික චෝදනා ය. ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා මාලාවේ 16වන චෝදනාව වන්නේ ...
මාලබේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන්ගෙන් නව සංවිධානයක් Lanka News Hora රජය විසින් මුරණ්ඩු ලෙස නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යාමට ඉඩ ලබා දී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ව තමන් නව සංවිධානයක් පිහිට වූ බව වෛද්‍යවරු කණ්ඩායමක් පවසති. 'පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු' (ඩොක්ටර්ස් එගේන්ස්ට් ප්‍රයිවට් මෙඩිකල් කොලේජස්) ලෙස නම් කර ඇති මෙම සංවිධානය මාලබේ වෛද්‍ය විදයාලයට එරෙහි ව කටයුතු කරන ශිෂ්‍ය සංවිධාන, බහුජන සංවිධාන, වෘත්තීය සමිති සමග එක් ව ...
ලංකාවේ හොදම අය වැය Lanka News Hora 2012 අයවැය යෝජනා ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ජනාධිපතිතුමා අය වැය කියවන්න පටන්ගත් විටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එයට බාධා කළේ අතර "ලැජ්ජයි, ලැජ්ජයි" යනුවෙන් සඳහන් විරෝධතා පුවරු ඔවුන් ප්‍රදර්ශනය කරමින්. මෙලෙසවූ ජයලත් ජයවර්ධන මංත්රීවරයාගේ විරෝධයට ජනාධිපතිතුමා පැවසුවේ "ලබන අවුරුද්දේ මැතිවරණ නැහැ. ඕනෑ නම් දෙන්නම්. ඕනෑ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ...
සරසවි සිසුන් ත්රස්තවාදීන් ලෙස හුවා දැක්වීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් - සජීව බණ්ඩාර Lanka News Hora විශ්වවිද්‍යාල සිසුන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවීමට උත්සාහ දරන බවට සමාජ මතයක් නිර්මාණය කර සරසවි තුළට යුද හමුදාව සහ පොලීසිය මැදිහත් කිරීමේ වැඩපිළිවෙල ජනතාව හමුවේ සාධාරණීකරනය කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. ඒ සඳහා ආණ්ඩුව මේ වනවිට විශ්වවිද්‍යාල තුළ බෝම්බ සහ අවි ආයුධ තිබීහමුවූ බවට අසත්‍ය ප්රවෘත්ති ...
අධිකරණ භූමිය නොසන්සුන් Lanka News Hora සරත් ෆොන්සේකා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අධිකරණ භූමිය අවට උණුසුම්කාරී තත්වයක් හට ගැණිනි. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ෆොන්සේකා මහතා අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන එනු ලැබුවේ පිටුපස දොරකිනි. එහිදී උණුසුම්කාරී තත්වයක් හටගත් අතර ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් රැස්ව සිටි ජනතාව විරෝධතාවයක නිරත විය. අධිකරණ භමියේ සිට ...
ජනපතිදුනි ඔබට ඡිරං ජයතු Lanka News Hora ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 66 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබේ.එසේ ම ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්රාප්තියේ පළමු සංවත්සරය ද අදට යෙදී ඇත.ඒ නිමිත්තෙන් දිවයින පුරා බොහෝ පින්කම් සහ ආශිර්වාද පූජා සංවිධාන කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුප්‍රසිද්ධ දේශපාලන පරපුරකින් පැවතෙන්නෙකි. වසර 1930 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රණ සභිකයෙකු වූ ”රුහුණේ සිංහයා” යන විරුදාවලිය ලත් ඩී. එම් ...
‘සෙන්ට් කිට්ස්’ හිදී රිෂ්නිගේ දැගලිලි නිසා නාමල් ඇන ගනී Lanka News Hora පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 කී‍්‍රඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’ වෙත ‘රෙඞ් චෙරී’ ආයතනය විසින් ගෙන ගිය සුරූපී තරුණියන්ගේ නොහොබිනා හැසිරීම නිසා ශී‍්‍ර ලංකාවට බලවත් කැළලක් ඇති වූ බව ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ නියෝජිතයෙකු අප වෙත පැවසීය.මෙම වැඩසටහන සංවිධානය කිරීම ශී‍්‍ර ලංකාවේ පැවැති ‘අයිෆා’ උළෙල සංවිධානය කළ ඉන්දියාවේ ‘විෂ්ක්රාෆ්ට්’ ( ...
ජෙප්පෝ හා යූඑන් පී කට්ටිය කෝ ? Lanka News Hora ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ඡන්දේල්ලන්න මූලිකවම කටයුතු කල ජනතා ව්මුක්ති පෙරමුන හා යූඑන් පී පිරිස් දැන් හොයන්නත නෑ.ජෙප්පෝ කටගහගෙන අවේ අපි අකන්ඩ සටනක් කරලා මෙතුමව එලියට ගන්නවා කියල.ෆොන්සේකත් මේ වෘකයන්ගේ කතාවලට රැවටින.එහෙත් එතුමා රැවටිමටකට ලක් විය යුතු කෙනෙක් නොවේ.රජෙකුටත් ඉහල සැප සම්පත් විදිමින් ඉන්න තිබ්බ එතුමා විහින් නාගත්තා.ඒත් අපි මෙ තින්දුව ගැන දෙපාරක් සිතිය යුතුයි.වෛරයෙන් වෛරය නොසන්සිදේ.හැම ...
අද තීන්දුව Lanka News Hora මෙම තීන්දුව ගැන මා පුදුම වන්නේ නෑ. මෙම නඩු තීන්දුවෙන් සාධාරණයක් ඉෂ්ඨ වේද යන්න ගැන නිතිඥවරු විශාල සංඛ්‍යාවක් මා හා සාකච්ඡා කරන විට මේ නඩු තීන්දුව මේ ආකාරයෙන් විය හැකියැයි මා හා කියා තිබුණා. මෙම අසාධාරණ තීන්දුවට එරෙහිවීමට වරාවැව විනිසුරු තුමාට කොන්දක් තිබීම ගැන මා සතුටු වෙනවා. මා මේ නඩු තීන්දුව කිසි විටෙකත් පිළිගන්නේ නෑ. ෆෙඩි‍්‍රකා ජෑන්ස් මේ පුවත පළ ...
ජෙනරාල් නඩුවකට පැටලූ ෆෙඞ්රිකා රටින් පනී Lanka News Hora ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ‘සුදු කොඩි’ නඩුවට පැටලූ සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. එසේම එම පුවත්පත් ආයතනයේ සභාපති ලාල් වික්‍රමතුංග මහතා ද ඇය සමඟම විදේශගතව ඇත. සුදු කොඩි නඩුවට අදාළ තීන්දුව හෙට (18) ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදී ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය හදිසියේම රටින් පිටව යෑම අධිකරණය ක්ෂේත්රය තුළ ද ...
‘‘රංජා තෝ ජාතක වුණේ බැල්ලියෙකුටද?’’ - මර්වින් සිල්වා ආවේෂ වෙයි Lanka News Hora මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද උදෑසන සිය අමාත්‍යංශයේදී ‘news hora’ වෙබ් අඩවියේ පසුගියදා පළ වී තිබූ ‘වෙබ් සයිඞ් කාරයෝ දාන්නෙ බොරුමයි’ යන ප්‍රවෘත්තිය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් පෙන්වන ලදුව මාරාවේෂයට පත් වී සිය හෙංචයියා වන ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වා ගෙන්වා අමුතිත්ත කුණුහරුපෙන් ඔහුට බැණ වදිමින් ‘‘රංජා තෝ ජාතක වුණේ බැල්ලියෙකුට?’’ දැයි අසමින් පහරදීමට තැත් කර තිබේ. එසේ ...
රහස් පොලිසිය භාරත ඝාතන නඩුව මගහරියි ! Lanka News Hora ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය නඩුවට අද (15) රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් වාර්තාකර නොතිබිණි. රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් මෙම නඩුව විනාඩි 5 ක කාලයක් සඳහා කල් තැබීමට කොළඹ අතිරේක ...
අධිකරනය අතේ තියාගත්තු දුමින්ද වහාම අත්තඩංගුවට ගන්න අධිකරන නියෝගය. Lanka News Hora ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා වහාම අතඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර නියෝග කළා. ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ...
‘වෙබ් සයිඞ්’ කාරයෝ දාන්නෙ බොරුමයි ! Lanka News Hora ‘‘මේ පර වෙබ් සයිඞ් කාරයෝ (මොහු පවසන්නේ මේ ආකාරයටය) දාන්නෙ බොරුමයි. අපේ ඇමතිතුමා සල්ලි ගනින මැෂින් පහක් ගෙනාවා කියන්නේ අමූලික බොරු. ගෙනාවේ තුනයි. එකක් වෙළෙඳ සංගමේට. අනික දේවාලෙට. අනිත් එක ගෙදරට. දාන එක හරියට දාපල්ලකො...’’ පසුගියදා පදමට සූර් වී මෙසේ මිතුරන්ට පවසා ඇත්තේ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ ප්‍රධානම චක් ගෝලයා වන ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වාය. ‘‘දැන් ඇමතිතුමා ...