දෙවැනි ලෝක යුද්ධය - ඉතිහාසයේ සැඟවුණු තැන් I ඇලෙක්සැන්ඩර් කේජ් දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ. මුලින්ම මම ලියුවේ හිට්ලර් මියගියාද නැත්නම් පලාගියාදකියන ලිපිය. ඒ ලිපිය කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.මෙතැන් සිට අපි කතා කරන්නේ හිට්ලර් යුද්ධය පැරදුනේ ඇයි කියන කරුණ සම්බන්ධව.කවුද මේ ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ?ඇඩොල්ෆ් හිට්ලර්. දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රධාන චරිතය. 1939 සැප්තැම්බර් ...
මට පෙනුන ලංකාව.... ඇලෙක්සැන්ඩර් කේජ් මාසෙකින් විතර වගේ ඔන්න ආපහු පොස්ට් එකක් ලියන්න සෙට් වුනා. ඉතින් හැමෝටම මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම කියන්න ඕනේ. මේ මාසෙට ගොඩක් දේවල් වෙනස් වෙලා. අලුත් අවුරුදු සමරලා ඉවර වුනා. ඒ එක්කම ලංකාවට ආපහු සුනාමි තත්වයක් ඇවිත් ගියා. ඒ දවස නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. කොටසක් රතිඥ්ඥා පත්තු කරලා ප්‍රීති වෙන අතරේ මුහුදුබඩ බොහෝ ...
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු.. ඇලෙක්සැන්ඩර් කේජ් සතිගණන් මාස ලෙසදිනගණන්වසර ලෙසගතවුනා.....පරතෙරක් නැති කාන්තාරේ තනියෙන්මඑපාවෙලා මටදැන් නම්..පොදි බඳිනවා මංමගේ බඩු සියල්ලමඑන්න..මගේ ලක්දෙරණ වෙත..ඔබේ රුව දකින්නට..ලංකාවට එන්න බඩු පැක් කරන වැඩයි රැකියාවේ වැඩයි අතරේ කියවන්න මිස ලියන්න තරම් විවේකයක් නොලද නිසා අලුත් පොස්ට් මොනවත් දමන්නට විදියක් තිබුනේ නෑ.. ...
අනේ අපි කොයිතරම් වාසනාවන්තද නේද? ඇලෙක්සැන්ඩර් කේජ් ඉස්සර ඔයාලට මතකද යනවා පොල් අතු කරත්ත? පාරේ දිගටම දිග කරත්ත වල පොල් අතු පටවන් කරත්ත දෙකක් තුනක් පෙලට යනවා? ලන්තෑරුමක් එහෙමත් එකේ තියනවා. කොහේහරි වෙලක හරි කරත්ත මඩුවක හරි ගොන් දෙන්න ගැට ගහල උන්ට පුන්නකු තණකොළ දීල, පාරේ අය්නෙන් කරත්තේ නවත්තල කරත්ත කාරයෝ දෙන්න නාගෙන එහෙම ඔන්න ඇවිත් කරත්ත බක්කියෙන් ගත්ත අඩුම කුඩුම ලිප තියල රැට කන්න මොනවා හරි ...
ඉන්ධන මිල බස්ගාස්තු හා සංවර්ධනය අද විමසුමට.. ඇලෙක්සැන්ඩර් කේජ් අද රටේ තෙල් මිල වැඩි කරලා ඒ මදිවට බස් ගාස්තු විදුලිය එහෙමත් සැහෙන්න වැඩියි. මමත් මේ රට යන විදියට කැමති නෑ. රටේ සුළු අදායම් ලබන ජනතාවට උන්හිටිතැන් අහිමි වෙන විදියක් තමයි මතුපිටින් නම් පෙනෙන්නේ.ඒ අස්සේ හයිවේ හදනවා... මත්තල ගුවන්තොටුපලක් අලුතෙන් හදනවා. තව නෙලුම් විලක් ලඟදි විවෘත කළා. නෙලුම් කුලුන කියල දකුණු ආසියාවේ විශාලතම කුලුන ඉදිකරගෙන යනවා ඒ එක්කම ගෝල්ෆේස් එක ...
සිතිවිල්ල.. ඇලෙක්සැන්ඩර් කේජ් තිහක් දින තියනවාඑන්න මටදකින්නටඔබ....එදා,සයවසක් එපිටපන්තියේ බෙල් එකටකලින්හමුවුණ විදියමතකද?මටනම්අදත්ඔයාඑදා වගේමයි..
පුංචි කාලේ අපේ අවුරුදු. ඇලෙක්සැන්ඩර් කේජ් පින්තුරය ගත්තේ http://www.dailynews.lk/2011/04/08/fea30.asp අවුරුදු කාලේ කිව්වම ඉතින් ඉස්සර අපිට නං හෙනම සන්තෝසයි. මට නම් ඉතින් ඕකට හේතුම දෙකක් තියනවා. දැන් නම් තුනක්.. ඉස්කෝලේ යන කාලේ මම නම් ඉන්නේ නිවාඩු දෙනකම්.අවුරුදු කාලෙට ඉතින් වෙඩි බෙහෙත් වලින් කොල්ල වැහිලා අළු පාටයි. දිලිසෙනවා. රෑ එහෙ මෙහෙ යන්නෙත් නිලාවක් පත්තු කරන්. සාක්කු වල රතිඥ්ඥා ගිනි පෙට්ටි ඕනේ වෙලාවක. ගේ හරියේ ගිනි පෙට්ට් හොයන්න ...
සැම්සුන්ග් S II ෆෝන් එකට අයිස්ක්‍රීම් සැන්ඩ්විච් අප්ඩේට් කරමු. ඇලෙක්සැන්ඩර් කේජ් මගේ බ්ලොගේ ටෙක්නිකල් බ්ලොග් එකක් නම් නෙවෙයි. ඒත් මම හිතුවා මේ ගැන ලියන්න ඕනේ කියල. ඔන්න එහෙනම් මගේ පලවෙනි ටෙක්නිකල් ලිපිය. මම හිතන්නේ මේ කතාව ගැන තියන පලවෙනි සිංහල ලිපියත් මේක කියලයි.අද අපි කතා කරන්නේ සැම්සුන්ග් S II ෆෝන් එකක් අලුත් ඕ එස් එකට අප්ඩේට් කරන විදිය ගැන. සැම්සුන්ග් ගැලැක්සි S II එකක් තියන කෙනෙක් නම් ඔයාල දන්නා දෙයක් තමයි ...
කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්... ඇලෙක්සැන්ඩර් කේජ් කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්. පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ඕ ලෙවල් කරනකොට අපි හිතුවේ ...
පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද? I ඇලෙක්සැන්ඩර් කේජ් පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ...
කටාර්... ඇලෙක්සැන්ඩර් කේජ් ජීවත් වෙන රට ගැන අයෙමත් පින්තුර ටිකක් දාන්න හිතුනා,. පහුගිය දවස් කීපයක් ඇවිදපු වෙලාවේ මේ පින්තුර ගත්තේ. කටාර් වල ඕල්ඩ් සූක් එකෙන් පටන්ගත්ත චාරිකාව අවසාන කරේ පර්ල් කතාර් වලින්.මෙහෙ ඕල්ඩ් සූක් කියන්නේ තවමත් පරණ විදියට තියන ගොඩනැගිලි වලින් වගේම පරණ විදියට බඩු විකුණන වෙළෙන්දන්ගෙන් පිරුණු ප්‍රදේශයක්. තවමත් ඔටුවන් විකිණීමේ සිට කුරුල්ලන්, අරාබි කෑම, පාපිසි බුමුතුරුණු වගේ දේවල් එක්ක ශීෂා විකුනන්නත් ...
IT ජීවිතේ ඇලෙක්සැන්ඩර් කේජ් මධුරංග ගේ සටහන් ලියන මධුරංග මලය දමපු මේ පොස්ට් එකට රිප්ලයි විදියට ලියවුන එකක්.. සවර් ම 21 ක්,ස්විච් නම් ලෝකයක්ඇයි රවුටර්?අය්යෝ....ඒ මදිවටපාස්වර්ඩ් කෝටියක්මොනිටරුත් දෙකතුනක්මැදිකරන්තව ඉතින්ගෝලයොත්...සිස්ටම් ඉශු එද්දීඕන් කෝල් ඩියුටි වැටෙද්දීමීටින්වල හිරවෙද්දී...අවුල් වෙනවා පවුල්හරියට,තේරුම්නොගත්තොත්අපි ගෙවන ජීවිතේඅඟල් 17 තිරෙන් පිට ලෝකයේ.......ප: ප: ලි: කාල වෙලා මඳකම නිසා ප්‍රමාද වූ පිටසක්වල ජීවය ගැන ලියවුන ලිපි පෙලේ මීළඟ කොටස මේ ඉරිදා බලාපොරොත්තු වන්න. ...
කටාර්... රට තොට විත්ති. ඇලෙක්සැන්ඩර් කේජ් කටාර් ගැන කලින් පින්තුර එක්ක දාපු විස්තරේට එකතු කලේ ඒ පින්තුර ආශ්රිත කරුණු විතරයි, ඒ පොස්ට් ආව කොමෙන්ට් ටිකකට උත්තර දෙන්නත් ඒ එක්කම රට ගැන මම දන්නා කරුණු කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතල මම මේ පොස්ට් එක ලියන්න තීරණය කළා.කටාර් කියන්නේ මැදපෙරදිග මුස්ලිම් රටක්. භූගෝලීය පිහිටීම අතින් කුඩා අර්ධද්වීපයක් විදියට කටාර් රාජ්‍ය සවුදි දේශසීමාවෙන් වෙන් වෙනවා. කටරයට යාබදව සවුදියත් ...
හොල්මනක් දැක්කෙමි. ඇලෙක්සැන්ඩර් කේජ් ඉස්සරවෙලාම මේ මම කියන්නේ මගේ ම අත්දැකීමක්. කුරුන්ද ලියන සෙන්නා ලියපු මෙන්න මේ පොස්ට් එක හින්ද තමයි මම මේ සිද්ධිය මතක් කරගත්තේ. පින්තුරය ගුගල් දෙවියන්ගෙනි.මේ සිද්ධිය සිද්ධ උනේ 1997 හරි 1998 දී හරි. එතකොට ගම්පොල නුවර පාර විශාල කරන ව්‍යාපෘතිය පටන්ගෙන ඉබි ගමනින් ඇදෙමින් තිබුණු කාලේ. ඉතින් ඔය වෙද්දී පාර දෙපැත්තේ තිබුණු ඉඩම් වල කොටස් අත්පත් කර ගැනීම් වගේම අත්පත් ...
ඔන්න අදට හරියටම අවුරුද්දයි.. ඇලෙක්සැන්ඩර් කේජ් වර්ෂයක් පිරෙන දින, පුරුදු ලෙසම ගියෙමි මාලිගාවට, තේවාව අසන්නට.. බුදුන් වඳින්නට.. බුදු හිමි පා මුල හිඳ හිඳින්නට.. තෙල් සුගන්ධයෙන් දැල්වෙන පහනක් සේ ජීවිතය නිමක් නැති සුළියකින් වෙලී ඇත නිරතුරුව. එවන් වූ දිවි මගේ එක්ව පියවර තබන නුඹට මා කියන්නම්.. තුති නුඹට වසරක්ම හිටියාට තුටින් මා එක්ක අදට.. අපි බැඳලා අවුරුද්දක්! ප.ලි:ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මාලිගාවේ ගියේ.. කොමෙන්ට් වලට ඇවිත් උත්තර ...
පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? III විදුලිය හා ආලෝකය ඇලෙක්සැන්ඩර් කේජ් මේ දෙදහස් දොළහ වසරේ ක්සැන්ඩරයාගේ කොළමේ පලවෙන පලවෙනි ලිපිය. ඉතින් ඔය කියවන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම සියලු සුබ සිහින ඉටුවන නව වසරක් වේවා කියල ක්සැන්ඩර් ඉස් ඉස්සරලාම ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.ඉතින් අවුරුද්දේ මුලදීම මම මේ හදන්නේ මගේ පිටසක්වල ජීවයක් ගැන කියවෙන කතා මාලාවේ 3 වැනි කොටස විදුලි භාවිතය ගැන කතා කරන්න. ඉතින් ඔයාල අද මේ අඩවියට ආවානම් මෙන්න මේ ...
හිට්ලර් දිවි නසා ගත්තාද ? නැතිනම් පලා ගියාද? ඇලෙක්සැන්ඩර් කේජ් දෙවැනි ලෝක යුද්ධය. ලෝකයේ මිනිසුන් ලක්ෂ ගණනාවකට මරු කැඳවූ හා ලෝකයේ ආයුධ නිෂ්පාදනයේ විශාල වෙනස්කම් රාශියක් එකතු වුනු සමයක් මේ යුද්ධය. මේ යුද්ධයේ ජර්මානු නායකයා උනේ ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු 1945 දී සිය දිවි නසාගත් බව සඳහන්. නමුත් එවකට ලෝකයේ මහා බලවතෙක් මෙන්ම තාක්ෂණය අතින් දියුණු වූ රටක් පාලනය කල හිට්ලර් වන්නෙක් සැබවින්ම එසේ සිය දිවි නසා ගත්තාද? අද ලිපිය ඒ ...
ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත බෝම්බ හෙලයි.. ඇලෙක්සැන්ඩර් කේජ් ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත බෝම්බ හෙලයි..යුද්ධයේ නවතම තතු බලාපොරොත්තු වන්න..මේ 1940 දශකයේ පලවිය හැකිව තුබූ එක්තරා ප්රවෘත්ති සිරස්තලයක්. එහෙත් එකල උපායමාර්ගික ඇමරිකානු පුවත් වාරණ නිසා පල නොවූ පුවතක්..ඔබ දන්නවාද ෆු ගෝ (FU-GO) ගැන? අහලා තියනවාද බැලුන් බෝම්බ ගැන? එසේනම් එන්න කියවන්න දැනගන්න.. ජපානයේ කඩදාසි බැලුන් ව්‍යාපෘතිය හෙවත් ෆූ ගෝ ගැන.. මේ බොහෝ ඇමරිකානුවන් අදටත් නොදන්නා කතාවක්..ෆුගෝ ...
හිට්ලර් ගේ බ්‍රිතාන්‍යය.. ඇලෙක්සැන්ඩර් කේජ් " පසුගිය සතියේ 5 වැනි දින එංගලන්තයේ දී පැවැත්වීමට යෙදුනු මහා යුධ ජයග්‍රහණ පෙළපාලිය සමගින් බ්‍රිතාන්‍යය මහා ජර්මානු අධිරාජ්‍යයට යටත්වීමට කටයුතු යෙදුනු අතර ඊට සමගාමීව යටත්විජිත භාර ලේකම් තුමා මගින් යටත් විජිත සඳහා අවි බිම තබා ජර්මානු රයික් ආණ්ඩුවට යටත් වීමට ලිපි රේඩියෝ පණිවිඩ මගින් එවා ඇත.ලංකාණ්ඩුවේ යටත්වීමත් සමගින් අප ජර්මානු රයික් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ බව දැනුම් දීමට සතුටු ...
දන්නවද අපි කවුද කියල? ඇලෙක්සැන්ඩර් කේජ් මේ දවස් වල තියන කාර්ය බහුලකම හින්දම වැඩිය බ්ලොග් එක ලියන්න වෙන්නෙත් නෑ. එත් එහෙම උනත් කියවන එක අතාරින්නෙත් නෑ. ඔහොමින් යන ගමන් ඔන්න අද ඉඩක් ආව කතාවක් ලියාගන්න පුළුවන් වෙන සයිස් එකේ. ඉතින් මේ කියන කතාව සිද්ද උනේ 2004 අවුරුද්දේ දවසක. එදා අපේ කොල්ලෝ කට්ටිය එක්ක මමත් ගියා අපේ පරිඝනක ආයතනයේ මහා ක්‍රිකට් තරගයට. මැච් එක තිබ්බේ ගැටඹේ ග්‍රවුන්ඩ් ...