පුංචි කාලේ අපේ අවුරුදු. ඇලෙක්සැන්ඩර් කේජ් පින්තුරය ගත්තේ http://www.dailynews.lk/2011/04/08/fea30.asp අවුරුදු කාලේ කිව්වම ඉතින් ඉස්සර අපිට නං හෙනම සන්තෝසයි. මට නම් ඉතින් ඕකට හේතුම දෙකක් තියනවා. දැන් නම් තුනක්.. ඉස්කෝලේ යන කාලේ මම නම් ඉන්නේ නිවාඩු දෙනකම්.අවුරුදු කාලෙට ඉතින් වෙඩි බෙහෙත් වලින් කොල්ල වැහිලා අළු පාටයි. දිලිසෙනවා. රෑ එහෙ මෙහෙ යන්නෙත් නිලාවක් පත්තු කරන්. සාක්කු වල රතිඥ්ඥා ගිනි පෙට්ටි ඕනේ වෙලාවක. ගේ හරියේ ගිනි පෙට්ට් හොයන්න ...

මට පෙනුන ලංකාව.... ඇලෙක්සැන්ඩර් කේජ් මාසෙකින් විතර වගේ ඔන්න ආපහු පොස්ට් එකක් ලියන්න සෙට් වුනා. ඉතින් හැමෝටම මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම කියන්න ඕනේ. මේ මාසෙට ගොඩක් දේවල් වෙනස් වෙලා. අලුත් අවුරුදු සමරලා ඉවර වුනා. ඒ එක්කම ලංකාවට ආපහු සුනාමි තත්වයක් ඇවිත් ගියා. ඒ දවස නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. කොටසක් රතිඥ්ඥා පත්තු කරලා ප්රීති වෙන අතරේ මුහුදුබඩ බොහෝ ...

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු.. ඇලෙක්සැන්ඩර් කේජ් සතිගණන් මාස ලෙසදිනගණන් වසර ලෙස ගතවුනා.....පරතෙරක් නැති කාන්තාරේ තනියෙන්මඑපාවෙලා මට දැන් නම්..පොදි බඳිනවා මංමගේ බඩු සියල්ලමඑන්න..මගේ ලක්දෙරණ වෙත..ඔබේ රුව දකින්නට.. ලංකාවට එන්න බඩු පැක් කරන වැඩයි රැකියාවේ වැඩයි අතරේ කියවන්න මිස ලියන්න තරම් විවේකයක් නොලද නිසා අලුත් පොස්ට් මොනවත් දමන්නට විදියක් තිබුනේ නෑ..ක්සැන්ඩර් | Xander ...
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු.. ඇලෙක්සැන්ඩර් කේජ් සතිගණන් මාස ලෙසදිනගණන්වසර ලෙසගතවුනා.....පරතෙරක් නැති කාන්තාරේ තනියෙන්මඑපාවෙලා මටදැන් නම්..පොදි බඳිනවා මංමගේ බඩු සියල්ලමඑන්න..මගේ ලක්දෙරණ වෙත..ඔබේ රුව දකින්නට..ලංකාවට එන්න බඩු පැක් කරන වැඩයි රැකියාවේ වැඩයි අතරේ කියවන්න මිස ලියන්න තරම් විවේකයක් නොලද නිසා අලුත් පොස්ට් මොනවත් දමන්නට විදියක් තිබුනේ නෑ.. ...
ඉන්ධන මිල බස්ගාස්තු හා සංවර්ධනය අද විමසුමට.. ඇලෙක්සැන්ඩර් කේජ් අද රටේ තෙල් මිල වැඩි කරලා ඒ මදිවට බස් ගාස්තු විදුලිය එහෙමත් සැහෙන්න වැඩියි. මමත් මේ රට යන විදියට කැමති නෑ. රටේ සුළු අදායම් ලබන ජනතාවට උන්හිටිතැන් අහිමි වෙන විදියක් තමයි මතුපිටින් නම් පෙනෙන්නේ.ඒ අස්සේ හයිවේ හදනවා... මත්තල ගුවන්තොටුපලක් අලුතෙන් හදනවා. තව නෙලුම් විලක් ලඟදි විවෘත කළා. නෙලුම් කුලුන කියල දකුණු ආසියාවේ විශාලතම කුලුන ඉදිකරගෙන යනවා ඒ එක්කම ගෝල්ෆේස් ...
ඉන්ධන මිල බස්ගාස්තු හා සංවර්ධනය අද විමසුමට.. ඇලෙක්සැන්ඩර් කේජ් අද රටේ තෙල් මිල වැඩි කරලා ඒ මදිවට බස් ගාස්තු විදුලිය එහෙමත් සැහෙන්න වැඩියි. මමත් මේ රට යන විදියට කැමති නෑ. රටේ සුළු අදායම් ලබන ජනතාවට උන්හිටිතැන් අහිමි වෙන විදියක් තමයි මතුපිටින් නම් පෙනෙන්නේ.ඒ අස්සේ හයිවේ හදනවා... මත්තල ගුවන්තොටුපලක් අලුතෙන් හදනවා. තව නෙලුම් විලක් ලඟදි විවෘත කළා. නෙලුම් කුලුන කියල දකුණු ආසියාවේ විශාලතම කුලුන ඉදිකරගෙන යනවා ඒ එක්කම ගෝල්ෆේස් එක ...
සිතිවිල්ල.. ඇලෙක්සැන්ඩර් කේජ් තිහක් දින තියනවාඑන්න මටදකින්නටඔබ.... එදා,සයවසක් එපිටපන්තියේ බෙල් එකටකලින්හමුවුණ විදියමතකද? මටනම්අදත් ඔයාඑදා වගේමයි..ක්සැන්ඩර් | Xander
සිතිවිල්ල.. ඇලෙක්සැන්ඩර් කේජ් තිහක් දින තියනවාඑන්න මටදකින්නටඔබ....එදා,සයවසක් එපිටපන්තියේ බෙල් එකටකලින්හමුවුණ විදියමතකද?මටනම්අදත්ඔයාඑදා වගේමයි..
කටාර්... රට තොට විත්ති. ඇලෙක්සැන්ඩර් කේජ් කටාර් ගැන කලින් පින්තුර එක්ක දාපු විස්තරේට එකතු කලේ ඒ පින්තුර ආශ්රිත කරුණු විතරයි, ඒ පොස්ට් ආව කොමෙන්ට් ටිකකට උත්තර දෙන්නත් ඒ එක්කම රට ගැන මම දන්නා කරුණු කාට හරි ප්රයෝජනවත් වෙයි කියල හිතල මම මේ පොස්ට් එක ලියන්න තීරණය කළා. කටාර් කියන්නේ මැදපෙරදිග මුස්ලිම් රටක්. භූගෝලීය පිහිටීම අතින් කුඩා අර්ධද්වීපයක් විදියට කටාර් රාජ්ය සවුදි දේශසීමාවෙන් වෙන් වෙනවා. කටරයට යාබදව ...
කටාර්... රට තොට විත්ති. ඇලෙක්සැන්ඩර් කේජ් කටාර් ගැන කලින් පින්තුර එක්ක දාපු විස්තරේට එකතු කලේ ඒ පින්තුර ආශ්රිත කරුණු විතරයි, ඒ පොස්ට් ආව කොමෙන්ට් ටිකකට උත්තර දෙන්නත් ඒ එක්කම රට ගැන මම දන්නා කරුණු කාට හරි ප්රයෝජනවත් වෙයි කියල හිතල මම මේ පොස්ට් එක ලියන්න තීරණය කළා.කටාර් කියන්නේ මැදපෙරදිග මුස්ලිම් රටක්. භූගෝලීය පිහිටීම අතින් කුඩා අර්ධද්වීපයක් විදියට කටාර් රාජ්ය සවුදි දේශසීමාවෙන් වෙන් වෙනවා. කටරයට යාබදව සවුදියත් ...
ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද? ඇලෙක්සැන්ඩර් කේජ් ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ ...
ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද? ඇලෙක්සැන්ඩර් කේජ් ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන ...
කටාර්... ඇලෙක්සැන්ඩර් කේජ් ජීවත් වෙන රට ගැන අයෙමත් පින්තුර ටිකක් දාන්න හිතුනා,. පහුගිය දවස් කීපයක් ඇවිදපු වෙලාවේ මේ පින්තුර ගත්තේ. කටාර් වල ඕල්ඩ් සූක් එකෙන් පටන්ගත්ත චාරිකාව අවසාන කරේ පර්ල් කතාර් වලින්. මෙහෙ ඕල්ඩ් සූක් කියන්නේ තවමත් පරණ විදියට තියන ගොඩනැගිලි වලින් වගේම පරණ විදියට බඩු විකුණන වෙළෙන්දන්ගෙන් පිරුණු ප්රදේශයක්. තවමත් ඔටුවන් විකිණීමේ සිට කුරුල්ලන්, අරාබි කෑම, පාපිසි බුමුතුරුණු වගේ දේවල් එක්ක ...
කටාර්... ඇලෙක්සැන්ඩර් කේජ් ජීවත් වෙන රට ගැන අයෙමත් පින්තුර ටිකක් දාන්න හිතුනා,. පහුගිය දවස් කීපයක් ඇවිදපු වෙලාවේ මේ පින්තුර ගත්තේ. කටාර් වල ඕල්ඩ් සූක් එකෙන් පටන්ගත්ත චාරිකාව අවසාන කරේ පර්ල් කතාර් වලින්.මෙහෙ ඕල්ඩ් සූක් කියන්නේ තවමත් පරණ විදියට තියන ගොඩනැගිලි වලින් වගේම පරණ විදියට බඩු විකුණන වෙළෙන්දන්ගෙන් පිරුණු ප්රදේශයක්. තවමත් ඔටුවන් විකිණීමේ සිට කුරුල්ලන්, අරාබි කෑම, පාපිසි බුමුතුරුණු වගේ දේවල් එක්ක ශීෂා විකුනන්නත් ...
දන්නවද අපි කවුද කියල? ඇලෙක්සැන්ඩර් කේජ් මේ දවස් වල තියන කාර්ය බහුලකම හින්දම වැඩිය බ්ලොග් එක ලියන්න වෙන්නෙත් නෑ. එත් එහෙම උනත් කියවන එක අතාරින්නෙත් නෑ. ඔහොමින් යන ගමන් ඔන්න අද ඉඩක් ආව කතාවක් ලියාගන්න පුළුවන් වෙන සයිස් එකේ. ඉතින් මේ කියන කතාව සිද්ද උනේ 2004 අවුරුද්දේ දවසක. එදා අපේ කොල්ලෝ කට්ටිය එක්ක මමත් ගියා අපේ පරිඝනක ආයතනයේ මහා ක්රිකට් තරගයට. මැච් එක තිබ්බේ ගැටඹේ ග්රවුන්ඩ් ...

කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්... ඇලෙක්සැන්ඩර් කේජ් කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්. පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ඕ ලෙවල් කරනකොට අපි හිතුවේ ...
කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්... ඇලෙක්සැන්ඩර් කේජ් කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්... අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්. පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ඕ ලෙවල් කරනකොට අපි ...