විදුර දිනෙව්වාට ස්තුතියි. පසුවට වැඩි විස්තර අහල කියන්නංMerry Christmas to my blog readers, followers and commenters, Thanks so much for reading my blog, and for your comments and encouragement.http://hub.honda.co.uk/dreamfactory/cultural_engineers/vidhura-ralapanawe/
Day 02 : Breakfast, Full day tour West Bank visiting Kings' valley, temple of Hatshepsut, Colossi of Memenon , Lunch , sailing to Edfu, dinner and O/NValley of the Kings ටූටන් කාමොන්ගෙ සොහොන බැලීමට ගියමුත් පිංතූර ගැනීම තහනම් විය. කැමරා වාහනයේ තබා කට්ටිය ඔලු හැපෙන ගුහාවක රිංගා ආවෙමු.Alabaster කම්හලේදී අප මිලදීගන්නා සෑම බඩුවකින්ම මොහුට කොමිස් ලැබෙනවාලු'Hatshepsut Templeමෙතැනට එනකොට තිබහ උපරිමටColossi ...