දෙදහස් දහයෙ පෙබරවාරි ................... Kavikaarige kathandara 2010.... කවිකාරිගෙ දරු දෙන්නම ලංකාවෙ හිටියෙ නැහැ. අක්කගෙ පුතා විටිං විට කිලිටි රෙදි සෝදගන්ට අපේ ගෙදරට ආව ගියා. සමහරවිට අක්ක දෙන යමක් අපේ ගෙදරිං අරං යන්ට ආව. මං නැති වෙලාවට මගෙ මේ ආත්මෙ සහෝදරියක් නොවුනත් ගිය ආත්මෙ සහෝදරිය වුනු මගෙ එහා ගෙදර අක්කට මේ කටයුතු කරන්ට හොඳ ඉවක් තිබුන.සියල්ල හොයා බලා හොඳිං ඉටු කරනවා මා වෙනුවෙං. ඔය වකවාණුවෙදි පුතා නිතරම ...
ලඟදිම එනවා............ Kavikaarige kathandara මේ ටිකේම කාලය ගත උනේ දෝණි එක්ක. අවසානයේ බේජිං නුවරත් බලලම යමු කියල තමයි කතා උනේ. මොකද එහි අපායත් දෙව්ලොවත් දෙකොනක තියෙන නිසා. අපේ දේසපාලකයො කියන සුරලොව විතරක් නොවෙයි, හරිම අපිරිසිදු ගඳ ගහන හරියකුත් චීනෙ තියනව. මෙකී නොකී සියලුම කතංදරත්, හද කකියවන කතාවෙ අග කොටසත් අරං ලඟදිම එනවා. බ්ලොග් වැඩේ ලෙහෙසි නැහැ චීනෙ. face book, you tube, blog යනාදී සියලු ...
දික්කසාද නඩුවක් පවරලා ................. Kavikaarige kathandara ඔන්න බෙහෙත් බොන ලේලි විටක අඬනව, විටක රංඩු කරනව. විටෙක පාටි දානව. ළමය ගැන වගේ වගක් නැහැ. අපෙ අක්ක සියලු වැඩ කාගෙත් උදව්වෙං කරගන්නව.. ලේලි, රෝගය අඩු වැඩි වෙන ආකාරයට කලිං කලට කාවකාවත් ආස්සරය කරගෙන තමා හිටියෙ. පවුලෙ අයගෙං ලෙඩාගෙ තොරතුරු අහගන්න දොස්තර මහතා බෙහෙත් ලියනවා. අක්කා තොරතුරු කියන්ට යනවාට ලේලියගේ මව කැමති උනේ නැහැ. ලෙඩා එක්ක ඉන්න අයට වඩා ...
.....................දැන්වීමයි..................කවිකාරි පාට මාරු කරයි......... Kavikaarige kathandara එකවාගේ පාටිං, එකවගේ නමිං දෙන්නෙක් ඉන්නකොට පැටලෙනව නෙ???
උත්සන්න උන bipolar disorder හෙවත් එලට පිස්සු කෙලීම......... Kavikaarige kathandara තමංගෙ කිරිසප්පය ඉපදිලා පැය ගානෙං වැගිරෙන්ට පටං ගත්ත කිරිටික හිඳෙන්ට දොස්තරගෙං බෙහෙතක් ඉල්ලං බීලා, ගිරියෙං කෑගහල කිරි ඉල්ලල අඬන දරුවට නැන්දම්ම ගොං කිරි හදලපොවනව බලං හිටපු ගෑනියෙක්ට කරන්ට තරං නං අනුකංපාවක් කවිකාරි ළඟ ඉතුරුවෙලා තිබුනෙ නැහැ මේ වෙනකොට.ගැහැනියකගෙ විසිතුරු අදහස් නිසා දරුවෙකුගෙ කිරිබීමේ අයිතිය කුණු කානුවට විසිඋනා. දෙයියන්ටම පෙනිච්චාවෙ කියල කවිකාරිත් පැත්තකට වෙලාහිටිය. අඩු ගනනෙ දරුව බලන්ටවත් අවකාසයක් තිබුනෙ නැහැ. ...