පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුවර දිස්ත්‍රික් ලේකම් ආසිරි පක්ෂය හැර යයි Lanka hot news ගම්පහ දිස්ත්‍රික්කයේ ජවිපෙ සතු සම්පත් මංකොල්ල කෑමේ ලොකුම කාර්ය භාරය ඉටු කළේ ආසිරි තිලකරත්න මහතායි. ඒ කාර්යභාරය නිසාම දිස්ත්‍රික් ලේකම් කමකින් පිදුම් ලැබීය. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ගැටලුව සම්බන්ධ විවාදයේදී වරුණ හා අශෝක පිල නියෝජනය කරන ප්‍රභලම චරිතයක් වුනා. දැනට දේශපාලන කටයුතු නවතා ගෙදරට වී සිටින ආසිරි මහතාට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ගැටුලුව සාකච්ජා කිරීමේ දිනයක් ලබා දී ඇත. නමුත් ...
සාම්පූර් නොරොච්චෝල තෙවන අදියර කොහොම හරි අවසන් කරනවා එතකන් විදුලිය පාඩුපිට Lanka hot news විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යනු ඉතා වගකීමෙන් වැඩරමින් මහින්ද චින්තන ප්‍රතිපත්තිය රටතුල තහවුරු කරන වීර කාන්තාවකි. ඇය බොරු නොකියයි. විදුලි බලයෙන් රට ඒකාලෝක කිරීම හැර ඇයට වෙනත්කිසිම අදහසක් නැත. මහින්ද චින්තන ඉදිරිදැක්මට අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී ශ්‍රී ලංකාවේ සියලුම ගම්මාන විදුලියෙන් ඒකාලෝක කිරීමේ වැඩසටහන යටතේ බලංගොඩ මැතිවරණ කොට්ඨාසයේ තන්ජන්තැන්න 16 පෙදෙස විදුලි යෝජනා ...
ධර්මාශෝක පිඹුරෙක්වී ඉපදුනා මම පිරිත් අහනවා-මර්වින්, රටේ ප්‍රශ්ණ වලට හේතුව පනසල් නොමැතිකම-ගොඨාභය Lanka hot news ඊළඟ ආත්මය තීරණය වන්නේ ජීවිතයේ අවසන් අවස්ථාවේ සිහියට නැගෙන සිතුවිල්ල අනුව බව තමා හොඳින් අවබෝධ කරගෙන සිටින බැවින්, තමා දිනපතා පිරිත් කියන බවත්, පිරිත් අහන බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.වෙහෙර විහාර අසූහාර දහසක් කළ බව කියන ධර්මාශෝක අධිරාජයා තම ජීවිතයේ අවසන් අවස්ථාවේ පහළ වූ පාපී සිතුවිල්ලක් නිසා මහා පිඹුරෙකුව ඉපදුන බව පැවසු ඇමතිවරයා, එනිසාම හැම විටම දැහැමි සිතුවිලි ...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය 08ට බසී Lanka hot news පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජී කුලරත්න මහතා කලින් වාර්ථා වූ පරිදි එහි දේශපාලන මණ්ඩලයෙන් ඉවත් වුනා නොවේ. දැනට මාස 03කට කලින් එහි මධ්‍යම කමිටුවට යෝජනාවක් ගෙන එමින් ජන්ද විමසීමකින් අනතුරුව ඉවත් කොට ඇත. ඊට හේතු ලෙස 1 පක්ෂය පිහිටවූ දින සිට වැඩ වලට සම්බන්ධ නොවීම 2 ඔහු තුල පිහටා ඇතැයි සැලකෙන ජාත්‍යන්තර සභාගවාදී ස්වභාවය පිළිබද පද පුබුදු ජාගෙඩ මහතා ඇතුලු පිරිසට ...
පැරණි ජාතිවාදී ව්‍යාපාරයේ ගෙරි මස් විරෝධය සමාජගත කිරීමේ අවුල Lanka hot news ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ ජාතික ව්‍යාපාරයක් නොතිබුණි ඒ වෙනුවට තිබුණේ ජාතිවාදී ව්‍යාපාරයන්. සිංහල ජාතිවාදී ව්‍යාපාරවල ප්‍රභලම ඉල්ලීම වූයේ බුද්ධාගම ඇදහීමේ නිදහස සදහා අවශ්‍ය පරිසරය අධිරාජ්‍යවාදීන්ගෙන් ලබා ගැනීමටයි. එදා ඔවුන් සිංහලයාට සුද්දෝ ගෙරි මස් කෑමට පුරුදු කොට ඇති බව පවසමින් විරෝධතා දැක්වීය. නමුත් අධීරාජ්යගැති පාලනයන් රටේ තහවුරු වූ අතර ඉන් අනතුරුවද ජාතිවාදී ව්‍යාපාර එම අධිරාජ්‍යගැති පාලනයනයේ ආරක්ෂකයන් බවට පත් විය. නමුත් ...
උතුරු පළාත් මැතිවරණය දික්ගැෙසන ලකුණු Lanka hot news උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව කලින් සැලසුම් කර තිබුනත් අඩුම තරමේ එය ඔක්තෝබර් මාසට හෝ කල්තැබිය යුතුයැයි ආණ්ඩුපක්ෂය තුල තහවුරු වී අැත.පළාත් සභා බලතල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පැණ නැග ඇති ආණ්ඩුවේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා කෙසේ හෝ ඡන්දයකට යායතු බවට ආණ්ඩුවේ ප්රබලයන්ගේ ස්ථාවරය වී ඇති බවත් පක්ෂ කිහිපයක් හැර ආණ්ඩුවේ බහුතරයක් පළාත් සභා බලතල සංශෝදනය කිරීමට එකඟ ...
ජී කුලරත්න දේශපාලනෙයන් ඉවතට Lanka hot news පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජී කුලරත්න මහතා දේශපාලන ජීවිතයෙන් සමුගෙන තම බිරිදගේ ආචාර්ය උපාධිය සදහා එංගලන්තය සදහා පිටත් වීමට තීරණය කොට තිබේ. මධ්‍යස්ථ ස්වරෑපයක් මවා පෑවද කට්ටිවාදී දේශපාලනයේ ආරම්භක සමාජිකයෙක් වු කුලරත්න මහතා එම දේශපාලන තීරණයට බොහෝ කාලයක් ගනිමින් සම්බන්ධ විය. සංවිධාන විශ්වාසයට වඩා පුද්ගල විශ්වාසයත් වූ ස්වභාවයත් ඒ වන විට කුලරත්න මහතාගේ දේශපාලන පිරිහීමත් මූල්‍ය විනය පිරිහීමත් ...
ප්‍රේම කුමාර ගුණරත්නම්ගේ කොන්ඩම් ස්වයං විවේචනය මග හැරීම Lanka hot news පෙරටුගාමී සමාජවාදී පක්ෂය උපතේ සිටම ගොඩ නැගුවේ ව්‍යාජ දේශපාලන සම්ප්රදායකි. එහි නායක ප්‍රේම කුමාර ගුණරත්නම් මහතා ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට පත්වන විට ඔහුට අවශ්‍යව තිබුනේ තම අනන්‍යතාවය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවතුල දේශපාලනය කිරීමේ උවමනාවක් නොව ඕස්ට්‍රේලියාවේ තම පුද්ගලික ජීවිතය ගෙවා දැමීමට උනන්දු වීම බව ප්‍රකාශයට පත් විය. අනෙක අත්අඩංගුවට පත්වන විට තමන්ට කිසිදු චෝදනාවක් නොතිබුණ බවද එසේ තිබුණා නම් ස්ථිර ...
ජමින්ද සිරිවර්ධන කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට Lanka hot news ජවිපෙ කට්වාදී දේශපාලන ප්රවනතාවය මේ වන විට තම උපතින්ම උරුම වූ අවසානය අත්පත් කොට ගනිමින් සිටියි. ජවිපෙ දේශපාලනය පත්තර වලින් කරන්නේ යැයි හඩ තැලූ මෙම ප්රවනතාවය තම මධ්‍යමකාරක සභාව රැස්වන දිනය හා එහි ගැටලු මාධ්‍ය වල පිටු සැරසීමට යොදා ගනී. උපතින්ම අවස්ථාවාදී නිර්ධන පංති දේශපාලනයකට ප්රෙව්ශවූ මෙම ප්රවනතාවය නවතම ගොදුර මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් දේශපාලන කරලියට පැමිණි ජමින්ද සිරිවර්ධනයි. පෙරටුගාමී ...
ඇමති විමල් ආණ්ඩුවේ ඉදල තියෙන්නේ බුරුලෙන් අල්ලන් Lanka hot news ජාතික අරගලයේ නිමා නොවුන කර්තව්‍යන් ඉටුකල හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂට බව නිතර නිතර මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා දැන් පවසන්නේ තමන් මෙපමණ කලක් ඇමති කම අල්ලන් හිටියේ බුරුලෙන් බවයි.යුද්ධය වකවානුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා උනන්දුවකින් කැපවීමකින් තමන්ව යුද්ධය සදහා සම්බන්ධ කරගත්තා පමණක් නොව ත්‍රීරෝද රථ රියැදුරාද එම ක්‍රියාන්විතයට සම්බන්ධ කරගත්තා යැයි ද, එවැනි කණ්ඩායම් ක්‍රියා කාරීත්වයක් අද නැති ...
වරුණ රාජපක්ෂ චමීර කොස්වත්ත ගැටුමෙන් වරුණ කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට Lanka hot news ජවිපෙ කට්ටිවාදී ප්රවනතාවය උපතේ සිටම උරුම කොට ගත් භේද හින්න වීම් ප්‍රකාශ කරයි. කට්ටිවාදී දේශපාලනයේ නවතම ගොදුර වරුණ රාජපක්ෂ මහතායි. වරුණ රාජපක්ෂ මහතාගේ දේශපාලන නිහඩතාවයට හේතුව චමීර කොස්වත්ත මහතා සමග ගොඩනගාගත් මතවාදී ගැටුමයි. මතවාදී අරගල Facebook හරහා කිරීමේ උපන් හපන්කමක් තිබූ වරුණ රාජපක්ෂ මහතා මේ වන විට තම මතවාදී වියවුල අන්තර්ජාලයට මුදාහැර ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අප්‍රේල් මාසය සැමරීමේ අවස්ථාවට ...
දැයට කිරුළ 2013 ෙසනග නෑ ප්‍රදර්ශණ කුටි වලට විදුලියත් නෑ Lanka hot news අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතන පරිස්‍රයේදී ආරම්භ කළ දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීමට ආ ප්‍රේක්ෂකයන් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වේ.රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත මෙම ප්‍රදර්ශනය නරඹන්නන් අම්පාර බස්නැවතුමට ප්‍රවාහනය කරන අතර අම්පාර සිට කිසිම ප්‍රදේශයකට ප්‍රවාහන පහසුකම් සපයා නැත. පුදර්ශනය නැරඹීහෙන් අනතුරුව මගීන් බස්නැවතුමට පැමිණෙන විට අළුයම 12.30-1.00 අතර වී තිබූණු බවත් ඒ වනවිට ...
22වැනි ජිනීවා සමුළුව අද ඉන්දියාව මෙවරත් ශ්‍රී ලංකාවට එරෙහිවේ Lanka hot news 22 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අද 25 ජිනීවා නුවරදී ආරම්භ වේ. ඒ සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ජිනීවා බලා ගොස් ඇත. ඊට අමතරව මෙරට අධිකරණ සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ නිලධාරීහු දස දෙනෙක් දැනටමත් ජිනීවා වෙත ගොස් තිබේ.මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සෘජුව මැදිහත්වෙමින් ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවට ස්විට්සර්ලන්තය, දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමයද සහාය දැක්වීමට ...
වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණය ලබන අගෝස්තු මාසයේ Lanka hot news වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණය ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.වයඹ සහ මධ්‍යම පළාත් සභා මාර්තු මාසයේදී විසුරුවා හැර මාස තුනක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණද, මැතිවරණය කල්දැමිය යුතු බවට වූ යෝජනාවක් ක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත්කර තිබේ. මාර්තු මාසයේ විසුරුවා මැතිවරණයකට ගියහොත් ...
පෙට්‍රල් රුපියල් 3කින් ඩීසල් රුපියල් 6කින් වැඩි කිරීමට ජනපති අණ කරයි Lanka hot news 23 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත. එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව ...
උතුරු කොරියානු ප්‍රහාර වලින් ජපානය ආරක්ෂා කරන බව ඇමෙරිකාව කියයි Lanka hot news ජපානය උතුරු කොරියානු න්‍යෂ්ටික ප්‍රහාරවලින් මුදා ගැනිම සහ එරටට පූර්ණ අරක්ෂාව ලබාදිමට ඇපකැප වන බව ජනාධිපති ඔබාමා පවසයි.උතුරු කොරියාවේ තුන්වන න්‍යෂ්ටික පරීක්ෂණයත් සමඟ උතුරු කොරියාව ජාත්‍යන්තර බැඳීම් නොතකා තදබල ප්රකෝපකාරි ක්‍රියාවක් කිරිම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔබාමා ජපන් අගමැති ෂින්සෝ අබේ සමඟ දුරකථනයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් මේ බව පවසා තිබේ.එම සාකච්ඡාවේ දි උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක ...
පොලිස්පතිතුමා මේ ගැරන්ටි එක දෙනවා අම්මා ළමයි බලා ගන්නවා කියලා. එහෙමනම් හෙට ළමයව නිදහස් කරන්න. Lanka hot news යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ලෙස කටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ දරුවන් දෙදෙනාගේ මව්වරුන් තම දරුවන් නිදහස් කරගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද පොලීසිය පවසා සිටියේ දරුවන් නිදහස් කිරීමට පුනරුත්තාපනය කල යුතු බවයි. නමුත් යාපනයේ සංචාරය කල මහින්ද රාජපක්ෂ මහතා යාපනයේ මවක ඉදිරිපත් කළ ඉල්ලීමට කාරුණිකව සවන්දී එම සිසුන් අද (13) වන විට නිදහස් කළ යුතු බවට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට ...
බිමල් රත්නායක කුරුණෑගල, වැවගෙදරදී කාන්තාවන් 5ස් දෙනෙකුගේ සත්‍ය ජීවිත හෙලි කරයි Lanka hot news පසුගිය (10) දින කුරුණෑගල වැව ගෙදර ප්‍රදේශයේ පැවති "ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළ ගැසෙමු" ජන හමුව අවස්ථාවේ මෙම කාන්තාවන් පිළිබද බිමල් රත්නායක මහතා දැක්වූ අදහස"අපි මේ දවස්වල කාන්තාවෝ පස් දෙනෙක් ගැන කථා කරනවා. දෙසැම්බර් වල කථා කළා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගැන. ජනවාරි මාසේ කථා කලා රිසානා ගැන. ඊට පස්සේ කථා කළා අර පොල් ගෙඩි අටක් අහුලපු ළමයා ගැන. මේ දවස්වල ...
ගංජා බොන්න කෝටි 1600, දිනකට ස්ත්‍රී දූෂණ 05යි - චම්පික රණවක Lanka hot news සංවර්ධනය කියමින් මංමාත් ගොඩනැගිලි ඉදිකරණ රටේ ජනතාව දුරාචාරය සඳහා බිලියන 150ක පමණ මුදල් වියදම්කරන්නේයැයි තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක ශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඔහු මේ බව පවසන්නේ පසුගිය සතිඅන්තයේ පුවත් පතක් සමග සංවාදයකට එක්වෙමිණි.එහිදී ඇමතිවරයා වැඩිදුරටත් වැඩිදුරටත් පවසන්නේ "කණගාටුවේ වුවත් කියන්න වෙනවා ගංජා බොන්න මේ රටේ කෝටි 1600ක් වියදම් කරනවා. මත්පැන් බොන්න කෝටි 4000ක් වියදම් කරනවා. දුම්වැටි පානයට කෝටි ...
පවිත්රාට විදුලිබල ඇමති කම ලැබුණු හැටි චන්දන සූරියආරච්චි දොඩංගස්ලන්දේදී පැහැදිලි කරයි Lanka hot news ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල රට පුරා පවත්වමින් යනු ලබන "ජනතාව පෙළන පාලනයට එරෙහි වෙමු" ජනහමු මාලාවේ තවත් ජන හමුවක් පසුගිය 02වන දින දොඩන්ගස්ලනද ප්‍රදේශයේ ඔගොඩපොල නගරයේ පැවැත් විය. එහිදී අදහස් දැක්වූ අභ්‍යාස ලාභි උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු චන්දන සුරීයආරච්චි මහතා පවසා සිටියේ ආණ්ඩුව දෝෂාභියෝගයේදී සෑහෙන දෙනෙකුට පොරොන්දු දුන්නා. ඒ දෝෂාභියෝගය කථානායකතුමාට ගිහින් දුන්නේ භාර දුන්නේ, එවකට විද්‍යා හා තාක්ෂණ ...