Dont let ur kids play in water... its not only river water... this is from last year....වෝඩ් රවුන්ඩ් එකේ ඇසෙන්නේ මෙවැනි කතාය. "නියම වතුර ටික නේ ? පීනුවද ? කොච්චර වතුර තිබ්බද " "පීනුවේ නෑ ඇන්ටි ඉන ගාවට තිබුනේ.. " "අපෝ එහෙනම් ඕක්කොම පණුවෝ විශබීජ කකුල් වලින් ඇඟට ඇතුල් වෙලා ඇති ඒක තමා මේ වමනේ යන්නේ බඩ යන්නේ" (මම)" අයියෝ ...
I used to collect poems written by Kasuri... since school days..He was one of the talented writers of our times.. May he attain nibbana !ඊයේ හවස ඉර බහිනා හෝරාවේතරුමල් දෙකක් අහසේ පිපිලා තිබුනාඒ තරු එළිය යට ගී පද ලියනකොටවලා පෙළක් විත් අහසම වට කෙරුවා- තනි තරුවක් ඉඳහිට අඳුරේ පෙනුනා......මගේ මතක තුල නිරන්තරයෙන් රැඳී තිබෙන කවි පද අතර කරුණාදාස සූරියාරච්චි මහතාගේ ...