On may 17thStruggling to get to work ! Felt bad about the kids who had to go to school in this rain. Hospital is safe from floods ! but kelani river is conquering her banks.. කැළණි ගඟ දෙපස ඉවුරක්වත් නොපෙනෙන්නට සාදා තිබූ කුඩා ගෙවල් සියල්ල වතුරෙන් යටවී ඇත. පරිසරය හා සංහිඳියාවෙන් ජීවත් නොවීමේ විපාක මේ මිනිසුන් විඳින්නේ. වෙල් යායවල් ගොඩ ...
අද උදෑසන මගේ හිතවත් වෛද්‍ය සොයුරියක් විසින් මට ලියා තිබූ පණිවිඩ රැසක් නිසා මේ ටික ලියන්න හිතුනේ."On my way home there was so much litter in the roads where people were parked and staying for petrol. The sides of the roads where smelly(you know why) beetle spit on the sidewalks.I think this should be done right now. Very urgently ...