ඇගේ ගර්භාෂය ඔබේ නොවේ ! අනිත් කොණ - The Other End මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත මතකය ට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම ...
වන්නි හදවත් පුපුරවන්න එපා අනිත් කොණ - The Other End "මම වැඩ කළේ පොලීසියේ" මාංචු ගැලවූ අත් අඩංගුවේ සිටි මිනිසා මට පැවසීය. මීට ස්වල්ප වේලාවකට කළින්.. "ඩොක්ටර් අපිට සිංහල තේරෙනවා" කීවේත් මොහුය. බස් පුරවා සෙනග පැමිණෙන ඒ කාලයේ , වාට්ටුව ඉදිරිපිට කොරිඩෝවේ පෝලිම් ගැසී සිටින ජනකාය දුටු විට ඩියුටි ඉන්න එකම එක නේවාසික වෛද්‍යවරයාට "අනේ අපොයි "කියැවෙනවා. "ඇයි මේ" කියා මුල් කාලයේ අපි වික්ෂිප්ත වෙනකොට තමයි අපි දැනගත්තේ බහුතරයක්පොඩි පොඩි ...
මම උතුරු කොන සැබෑ ප්‍රශ්න ගැන දොඩමළු වීමි. - ceylon today article අනිත් කොණ - The Other End පසු ගිය සති අන්තය බොහෝ අවිවේකී වුනා. නමුත් වාසනාවට මේ ටිකේම වාට්ටුව අර පිරී ඉතිරී ගිය ඩෙංගු කතාවලින් නිදහස් වුනා. අපි බොහොම නිදහසේ වැඩ කරගත්තා.ඔය අතර ceylon today පුවත්පතේ, විශේෂාංගයක් වන book worm හි පැෂන් ෆෘට් නමින් ලේඛකයන්ගේ සහ ඔවුන්ගේ පොත් ගැන දොඩමළු වන ෂෙනාල් රාජකරුණානායක , ග්රන්ථ මගින් මා ලියූ අනිත් කොන, බ්ලොග් බුක් හෙවත් blook එක අරගෙන කියවා ...
මූත්‍රා මැනීමේ මහා වැඩමුළුව ! අනිත් කොණ - The Other End ඇඳක් ඇඳක් ගානේ වෙද නළාවත් එල්ලගෙන යනකොට ඒ ඇඳන් පාමුල පුටුවකට බර වෙලා ඔළුව ගහගෙන ඇඳ විට්ටමේ, බුදුවෙන්න පාරමී දම් පුරන බෝසත් අම්මලා, නිදි මරාගෙන දරුවන් කරේ එල්ලගෙන ,"තවම හොඳ නෑ ඩොක්ටර්""ඇයි දන්නෙ නෑ උණ එන්නේ, "ඒවගේ කතා කියන්නේ බොහොම කණගාටුවෙන්. ඉතින් එකවරක් නොව සිය වරක් උනත් එන එන දොස්තරගෙන් නර්ස් නෝනෙක්ගෙන් එකම දේ අහන්නේ හිත සැහැල්ලු කරගන්න වෙන්නත් ඇති. ...
වන්නි හදවත් පුපුරවන්න එපා අනිත් කොණ - The Other End "මම වැඩ කළේ පොලීසියේ" මාංචු ගැලවූ අත් අඩංගුවේ සිටි මිනිසා මට පැවසීය. මීට ස්වල්ප වේලාවකට කළින්.. "ඩොක්ටර් අපිට සිංහල තේරෙනවා" කීවේත් මොහුය. බස් පුරවා සෙනග පැමිණෙන ඒ කාලයේ , වාට්ටුව ඉදිරිපිට කොරිඩෝවේ පෝලිම් ගැසී සිටින ජනකාය දුටු විට ඩියුටි ඉන්න එකම එක නේවාසික වෛද්‍යවරයාට "අනේ අපොයි "කියැවෙනවා. "ඇයි මේ" කියා මුල් කාලයේ අපි වික්ෂිප්ත වෙනකොට තමයි අපි දැනගත්තේ බහුතරයක්පොඩි පොඩි ...
ඔයාලත් මදුරුවෝ වගේමයි, විදිනවා ලේ ගන්නවා ! අනිත් කොණ - The Other End ඩෙංගු අධි වසංගත තත්වය නවතිනකම් මේ ඩෙංගු කතා ලියැවෙනු ඇත.මම සැරින් සැරේ, මේ ගැන ලියන්නේ අවධානය යොමු කරන්න වගේම, මේ පවතින තත්වය ගැන දැනුවත් කරන්න.හැමදාම වගේ, අප රෝහලත් ඩෙංගු උණ අධිකවම ඇති ප්‍රදේශයක වන නිසා, අහල ඇති බෝවන රෝග වෛද්‍යායතනය මෙන්ම මෙහිද වාට්ටු පිරී ඉතිරී ගොසින්.මහ රෑ තිස්සේද පැයෙන් පැය රෝහල් ගත වන පිරිස අඩු නැත. වැඩිහිටි වාට්ටු වල තත්වය ...
ලියලා ලැබුණු ප්‍රශ්න ! අනිත් කොණ - The Other End ඔක්තෝම්බර් 7 වෙනිදා පැවති අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උත්සවයේදී, අන්තර්ජාලය තුල ලිවීම යන මාතෘකාව ඔස්සේ, නාලක ගුණවර්ධනයන් විසින් මෙහෙයවන ලද සංවාදය අන්තර්ජාලය තුල සමාජ ජලාවල සංවාද සහ නිර්මාණාත්මක දෑ ලිවීම සම්බන්දයෙන් ඇති වුණු ගැටළු ගැන කතා බස් කෙරුණි.එහිදී අප දිගු කාලයක් මුළුල්ලේ අන්තර්ජාලයේ ලියමනෙහි යෙදෙද්දී අප දුටු වෙනස්කම් සහ එහි පරිණාමය ගැන දීර්ඝ සාකච්ජාවක යෙදෙන ලදී.මා අන්තර්ජාලය තුල ලියන්නට පෙළඹුනේ ...
His Story අනිත් කොණ - The Other End යෝගී යන අනවර්ථ නමින් හඳුන්වන මගේ දමිළ ජාතික මිතුරා මට අද හමුවුනේ මා 2008 සහ 2009 දී ලියා තිබූ බ්ලොග් සටහන් තුලිනි. එකල මා නොසිතූ ලෙස ඒ ප්‍රදේශවල සේවය කිරීමට මටද හැකි වුනේ දෛවෝපාගත ලෙස ය. අද ඔහු පැරීසියේ හෝ ස්වීඩනයේ සිටිනවා වෙන්න පුළුවන. බොහෝ විට පාඩම් කළේ කඩින් කඩ ය. ඔහුගේ අත පය පුරා පුහුණුවීම් වලදී ලද කැළැල් ...
පුපුරා යන ගැහැණු ! අනිත් කොණ - The Other End සැමියා මිය ගිය පසු දරු දෙදෙනෙකුගේ බර දරාගෙන ඈ ජීවත් වූයේ, කම්කරුවෙක් ලෙස ඇය යම් ආයතනයක සේවය කර ගන්නා වැටුපෙනි. සැමියා රෝගීව සිටි නිසා යම් කාලයක් ඔවුන් දැඩි කරදර මධ්‍යයයේ ජීවත් වුණ බව පැවසුවේ මෙහි ඉන්නා අතර ය.ණය කාරයන් ගෙදරට හොයාගෙන එද්දී , අවටින් පීඩනය දැඩිව දැනෙද්දී උදව් කරන්න නෑ සියන් හෝ කිසිවෙක් නො ආ බව පවසයි."හිස ඇතුලෙන් මට කීවේ ...
ලීකිං ලීකිං - ඩෙංගු කතා අනිත් කොණ - The Other End "ඩොක්ටර් ඔයා අන්න අර ඇඳයි මේ ඇඳයි බලලා ඉන්න... ඉක්මනින්." උදෑසනම වාට්ටුවෙ වෝඩ් රවුන්ඩ් කරන්න හදද්දිම මිසීගෙන් නියෝගයක්. එවෙලෙම බලපු pcv එක ඉහළ අගයක් ඇවිත්. ඒකියන්නේ රුධිරයේ තරල සහ සෛල අතර ප්‍රතිශතය.දරුවගේ අත් තරමක සීතලක් දැනෙනවා ඒත් ඔහු හරි පහසුවෙන් ඉන්නවා. ඇහුවට අමාරුවක් නෑලු . බඩ පොඩ්ඩක් රිදෙනවා. හැබැයි තේරෙනවා පරීක්ෂා කරද්දී නාඩි වැටෙන්නෙත් අඩුවෙන් බව. මූලික සොය බැලීම් පරීක්ෂන ...
ඇන්ටිජන් ඇනිටිබොඩි මොනවද අප්පා මේ ! අනිත් කොණ - The Other End අවුරුදු දහයෙන් ඉහළ ළමයි කොහොමත් අපි එක්ක තරහෙන් ඉන්නේ ...හරියට ඩෙංගු අපි හදවලා බලෙන් නතර කරන් ඉන්නවා වගේ....නමුත් ඊට වඩා පොඩි අය අපි එක්ක හරි ඉක්මනට යාළු වෙනවා. අපේ ලොකු මිස් ළමයින්ට පාට පෙට්ටි කොළ එහෙම දුන්නම මෙන්න මේ වගේ චිත්‍ර ඇඳලා දෙනවා. රසික උඩගම කියන මිතුරා, මේ එක චිත්‍රයක් අපූරුවට කැන්වස් පෝස්ටරයක ප්‍රින්ට් කරලා ගෙනත් දුන්නා. ඒක තමා එක ...
ඇගේ ගර්භාෂය ඔබේ නොවේ ! අනිත් කොණ - The Other End මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත මතකය ට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්. මේ උතුරු කොනේ සේවය කරන්න ගත්ත කාලේ. මම ඉගෙන ගත් කන්‍යාරාමයේ ජේෂ්ඨ කන්‍යා සොයුරිය, මේ කන්‍යාරාමයේ සොයුරිය හා ...
ළදරුවන්ගේ නින්ද අනිත් කොණ - The Other End ළදරුවන් වෙනම කාමරයක නින්ද පුහුණු කිරීම සුදුසු ද ?මහාචාර්ය ජේම්ස් ජේ මැකෙනා යනු ළදරු - මව් නිදා ගැනීම ගැන, මව් කිරි දීම ගැන සහ හදිසි ළදරු මරණ ගැන පර් යේෂණ රාශියක් කළ කෙනෙක්. ඔහුගේ පැහැදිලි කිරීම් වල සංශිප්තයක් සහ නොයෙක් පර් යේෂන පත්‍රිකා අනුව මේ සටහන මම ඔබ හැම වෙනුවෙන් සකස් කළේ කාන්තා සමූහයක ඇතිවූ වාද විවාදයක් ඇස ගැටුණු නිසා.මේ විවිද ...
අනිත්කොනේ මතක සමග තමිලිනී කියැවීමි ! අනිත් කොණ - The Other End හිත පුරා නැගුණු බොහෝ බරැති සුසුමන් සමග මම, පුරා දින තුනක් තිස්සේ තමිලිනී ජෙයකුමාරන් ලියූ මගේ අරගලය (මේ තියුණු අසිපතක සෙවන යට කෘතියේම නව සංස්කරණයයි එහි තමිලිනීගේ මවගේ සම්මුඛ සාකච්ජාවක් ඇතුලත්කර තිබේ) සහ අලුයම් සිහින, කියැවීමි. තියුණු අසිපතක සෙවන යට කෘතිය පිටවූ කාලයේ මිලදී ගත නොහැකි විය. දැඩි සේ වෘත්තීය ජීවිතයේ කලබලකාරිත්වය හා සටන් වදින අතර තුර ජීවිතයේ සෙසු සංවේදනා ...
කාටද සතුටූ...පිස්සුනේ...? ඉන්දු සහ ෆේස් බුක් අනිත් කොණ - The Other End "ගුඩ් මෝනින්ග් ඩොක්ටර්" ඉන්දු (මෙය අනවර්ථ නාමයකි) මා දුටු විගස කරමින් සිටි වැඩය නවත්තා කොහේ හිටියත් කෑ ගසයි. ඇය මෙම රෝහලට අමුත්තියක් නොවේ. ගෙදර තියාගෙන ඉන්න බැරි වුන නිසා රෝහලටත් එතැනින් රැඳවුම් නිවාසයකත් එතැනින් පැන ගොස් අසුවූ විට නැවත රෝහලටත් මාරුවෙන් මාරුවට දෝලනය වෙමින් සිටින ඈ එක තැනක රඳවා ගැනීමට ඇති අපහසුව නිසා අප අංශයට ලොකුම හිසරදයක් වී සිටී. රෝගීන් ...
නිවන් යන්නට සිතා පණුවන් කාපු හැටි.... අනිත් කොණ - The Other End මේකත් අනිත්කොණ මානසික වෛද්‍ය ඒකකයේදී මට මුණ ගැසුනු චරිතයක් ගැන කතාවක්... ඔහු අප වෙත ගෙන ආවේ ගමේ පිරිසක්. නමුත් වෙන රෝගීන්ගේ මෙන් කලබලකාරී හෝ ප්රචන්ඩ ගතියක් මොහුගෙන් පෙනුනේ නෑ. බොහොම ශාන්ත ලෙස එළියේ බංකුවේ ඉඳගෙන සිටියා. ඔව් බොහොම ශාන්ත මනුස්සයෙක්. ඔහු මෙහි ගෙන ආවේ හරිම අත්භූත සහගත ක්‍රියාකාරකම් කරනවාය කියලා. පාර අද්දර ගස් අතර හැංගිලා ඉඳන් පැමිණෙන වාහන ඉදිරියට පැනීම, ...
ඇමෙරිකාවෙන් ඇඳුම් සහ එකම ඇඳුම සෝදන්න සැත්කමෙන් පසුඇඳෙන් බැස්ස හැටි..... අනිත් කොණ - The Other End ලියන්නනම් බොහෝ දේවල් තිබුනත් ඉක්මනින් ලියා ගන්න බැරි වුනේ කාර් ය බහුල කම නිසා. ඒ ගැන සමාවෙන්න.මතකනේඉහළ වෛද්‍යවරයෙක්ගෙන් " විහින් මැරෙන්නෙ නැතිව රාජකාරිය විතරක් කරන්න කියලා අහගත්තා..." ඒ උනත් කවදාවත් පාඩම් ඉගෙන ගත්තේම නැති තරම්. කෙනෙක්ගේ අපහසුකම් අභියස අපේ හිත් උණු වෙන්නේ අර පරණ අත්දැකීම් සියල්ල අමතක කරමින්...අපේ වාට්ටුවට නිතර එන යන අවුරුදු 3ක මල්ලියෙක් හිටියා. ඔහුගේ නම ඇහුවට හැමදාම ...
නිරිත දිග මෝසම් සහ ගංවතුරේ ට්‍රාන්සර් කිරීම... අනිත් කොණ - The Other End නිරිත දිග මෝසම් සුළං සහ වැසි නිසා මේ ප්‍රදේශයට දැඩි දුෂ්කර කාලයක් උදා වේයැයි සිතුවත් එය ගිය අවුරුද්දේ තරම් දැඩි ලෙස බලපෑවේ නෑ. ගිය වසරේ මේ කාලයේ තිබූ අධික ගංවතුර තත්වය සහ කුණාටු නිසා පාරවල් අවහිර වී තිබුනා ඒ මතකය යළිත් හිත අවදි කරද්දී යමක් ලියුවානම් හොඳයි සිතුනා. අපට මෙලෙස දුෂ්කර සේවය කරන්නටම කියා බල කිරීමක් නොතිබුනු අවධියක අපි මෙහි ...
; තිතයි කොමාවයි ජීවිතෙයි ! අනිත් කොණ - The Other End මොකක්ද ඔය ටැටූ එක ?මා අසල හිඳගෙන සිටි තරුණ විදේශීය ශිෂ්‍යාවගෙන් මම විමසුවෙමි. ; මේකද ? ඇය ඇගේ වම් අතේ මැණික්කටුව සමීපයේ තිබුනු මේ තිත සහ කොමාවක් සහිත සලකුණ පෙන්වමින් ඇසීය."මේ මට මතක් කර දීමක් ! මම ජීවිතේ අත හැරියේ නෑ කියලා.""මට පැහැදිලි මදි" මම කීවෙමි. ලිං මැඩියෙක් සේ ජීවත් වූ කාලයක් ගෙවමින් සිටි අපට අන්තර්ජාලය දැන ගන්න ලැබුනෙත් මේ ...
මොකුත්ම කරන්න බෑ අම්මේ ! අනිත් කොණ - The Other End වැඩ කරපු තරමක් කරේ, ප්‍රසව හා නාරි වේද වාට්ටු තුලයි, එහිදිත් මේ වගේ ජාන විකෘති නිසා අවයව ඉන්ද්රිය නොවැඩුණු ළමයි ප්‍රසූත කරනකම් , එයාලා මැරෙනකම් බලන් ඉන්න වුනා. එයාලව ප්‍රකෘති කරන්නේ නෑ, ජීවත් කරවන්න බැරි නිසා. එහෙම තමයි guidelines තියෙන්නෙ. ඒත් ! anomaly ස්කෑන් කියන විකෘතිතා හොයන ස්කෑන් මගින් සති විස්සකට අඩු කාලයකදී මේ වගේ සංකූලතා හොයා ගත්තත් ඒ අම්මලාට ...