කෑම.... කෑම... සහ තවත් කෑම The වල බ්ලොග් පටන්ගත්තා වගේ නෙමෙයි ලියන්න වෙලාව හොයාගන්න එක තමයි හරිම අමාරු. එහෙනම් කොහොම හරි මෙන්න පළවෙනි කතාව.අර කතාවක් තියනවනේ "මිනිසා ජීවත් වන්නේ කෑම සඳහාය" කියලා ඒ නිසා මෙන්න පළවෙනි කතා සෙට් එක කෑම ගැන. කතානායකයා අපේ රංජි අයියා..ඔන්න දවසක් රංජි අයියා තවත් යාළුවෙක් එක්ක පිත්තල බඩු වගයක් හොයන්න ගියා පිළිමතලාව පැත්තට. මොකද ආරංචියේ හැටියට ඒ පැත්තේ තමයි අඩුවට පිත්තල බඩු ...
ඔන්න එහෙනම් මමත් ආවා...... The වල එදා ඉදන්ම සිංහල බ්ලොග් කියව කියව හිටියට මෙහෙම බ්ලොග් එකක් පටන් ගන්න හිතේ තිබුනේ නෑ. එත් අපේ පොඩී මල්ලි මාස ගානක ඉදන් කියන නිසා බැරිම තැන මේක පටන් ගත්තා.මේ බ්ලොග් එකේ නම මගේ ඔලුවට ආවේ අද උදේ...... අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ වල බහිනවා කියලා යනවානේ.. එහෙම නිතරම වල බහින්න ගිහින් පුරුදුඋන තැන පොදුවේ "වල" වෙනවා. ඔය වලේදී තමයි හැමදේම ...
ට්‍රිප්..... The වල දැන් ඇවිත් තියෙන්නේ අවුරුද්දේ අන්තිම මාසේ වගේම ඉස්කෝල වලත් නිවාඩු කාලේ නිසා කස්ටියගේ එකම බලාපොරොත්තුව වසර අවසාන මහා විනෝද චාරිකාව යන එක....ඒත් ඒක හිතන තරම් ලේසි වැඩක් නෙමේ කියල කවුරුත් දන්නවනේ.ලොකුම ප්‍රශ්ණේ යන්නේ කොහෙද කියලා තීරණය කරගන්න එක. එකෙක්ට මාතර යන්න ඕනෙනම් අනිකට ඕනේ යාපනේ යන්න..... තවත් එකෙක්ට සීතල පැතිවල යන්න බෑ.... තව එකෙක්ට රස්නෙ පැතිවල ගියහම හමේ බිබිලි දානවා ...
දඩයම්...... The වල මේ විස්තර ටික කියන්න කියලා තමයි කලින් පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. කොහෙද බාප්පා ගැන කියන්න ගිහිල්ලා කතාව ට්‍රැක් පැන්නනේ........ ඒ නිසා අදවත් ඒ ටික කියන්නම්.මේ සැරේ අපේ අය ට්‍රිප්එක ඕගනයිස් කරනකොට අපේ කොල්ලො දාපු ඉල්ලීමක් තමයි "දඩයමේ යන්න හරි මාළු බාන්න හරි පුළුවන් තැනකට යමු කියලා....." එතකොට තමයි මේ කතා ටික ඇදිලා ආවේ...මේවත් පහුගිය කාලේ ඊමේල් වලින් ආව කතා ...