හාවා..... Updated.... The වල අවුරුදු හතරකට විතර කලින් මම ලියපු පෝස්ට් එකක් ආයෙත් මතක් වුනා ඊයෙ කුරුටු ගෑ ගී පවුරේ තිබුන පෝස්ට් එකක් දැකලා....ඒහින්දා මම ඒකම කෙටියෙන් ආයෙ ලියනවා....ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක් තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම කවුද කියලා හොයන්න. අන්තිමේදි රටවල් තුනක පොලිසි අන්තිම වටයට තේරුනා. ඒ තමයි ඇමරිකානු පොලිසිය, එංගලන්ත පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය.දැන් තරඟේ අන්තිම වටය.... ඒක කරන්නේ මෙහෙමයි; කැළෑවකට ...
ආදරය........... The වල අපේක්ෂා, අපේක්ෂා කළ කිසිදු ප්‍රතිචාරයක් නලින්දගෙන් දක්නට නොවිණි. "මම කවුද" යනුවෙන් පමණක් ඔහු ප්‍රශ්ණ කලේය. අපේක්ෂා නිහඬය. අපේක්ෂා ඇඬූ කඳුළින් ඇඳ මත මුනින් අතට වැතිර සිටින්නීය....---------------"රෑ දහය වෙනකොට මාව නිදි කරවනව. අනේ නිදිමතයි කීවම මමත් නිදාගන්නවා උදේ වෙනකල් මිස් කෝල් එකක්වත් දෙන්නෙ නෑ. මේක තමයි හේතුව. නොදකිං මං වගේ කාලකන්නියෙක්." සුසුම් හෙළූ නලින්ද "ඇයි අපේක්ෂා මට මෙහෙම කරන්නෙ. මම ඩබල් ...
අලියා සහ චිකන්........ The වල අලියගෙයි චිකන් වලයි අතර තියන සම්බන්දෙ මොකක් කියලද හිතන්නෙ??? මේ ෆොටෝ එකේ වගේ සම්බන්ධයක් ගැන එහෙම වරදවා වටහාගන්න එපා ඕං.... මම මේ කියන කතන්දර දෙකේම කතානායකය අපේ රංග මල්ලිගෙ ලොකු අම්මගෙ පුතා වීම හැරුනහම වෙන කිසිම සම්බන්ධයක් ඒ අතරෙ නෑ හොඳේ....අපේ රංග මල්ලියි පොරගේ ලොකු අම්මගේ පුතයි දෙන්නම එක ලඟ වයස්වල. ඒ නිසා ඥාතිකමට මල්ලි උනත් ඩබල හිටියේ යාලුවෝ වගේ. ...
පිස්සු කතා..... The වල සෑහෙන කාලෙකින් මොනවත් ලියුවේ නැති හින්දමත්, පහුගිය කාලේ වැඩ නැතිවට වගේ අවුරුද්දට නෑයොන්ට දන්සල් දීලා වෙසක් එකට පන්සල් යන ඈයොන්ට දන්සල් දීලා... වැඩ වවාගෙන අනාගෙන පිස්සු හැදිලා ඉන්න හින්දමත්, මම හිතුවා පිස්සන් කොටුවේ කතා දෙකක් ලියලා දාන්න.....මේ කතා දෙකම මට කීවේ පිස්සන් කොටුවේ ලොකු පිස්සා දොස්තර මහත්තයා තනතුරට මේ වතාවේ චන්දේ ඉල්ලන්න හිතාගෙන ඉන්න අපේ ලොක්කයියාදවසක් පිස්සන් කොටුවේ ලොකු දොස්තර ...
The Road Trip (Escaping from Monsoon) – Part 01 The වල වෙසක් පෝයට කලින් දවසේ අපි යාළුවෝ සෙට්එක නුවරඑළියේ යන්න දාගෙන තිබුනා. ඒත් ඒ දවස්වල කඩාපාත්වුන වැස්සත් එක්ක අනිත් අය නුවරඑළිය පැත්තට යන්න බයවුනා. මටයි තුෂාරිටයි නම් ඔය අව්ව වැස්ස රෑ දවල් ගානක් නැති වෙච්චිකොට සහ අපි දෙන්නා යන එන තැන් ගැන හොයන්න ඉන්නේ අපි දෙන්නම විතරක් වෙචිචිකොට, ගමනේ ලොකු අවුලක් තිබුනේම නෑ. ඒ උනත් අනිත් අයව බලෙන් ඇදගෙන යන්න බෑනේ, ...
හොල්මන් කතාවක්....... The වල අද අපි පරණ හොල්මන් කථාවක් ටිකක් මොඩිෆයි කරලා අරුන් මල්ලිට මඩක් ගැහුව නිසා මෙතනත් ඒක කියලා දාන්න කියල හිතුවා.හැබැයි මේව කියවලා ගිහින් රෑට බය වුනොත් නම් මම නෑ හොඳඳ....අපේ අරුන් මල්ලී හොල්මන් වලට, කරුවලට එහෙම මාර බයයි. කොල්ලො කියන්නේ රෑට කරන්ට් නැතිවුනොත් එහෙම මූ දුවලා ගිහින් නෝනව බදාගන්නවලු... වැරදිලා හරි නෝනා හිටියේ නැතිනම් අල්ලපු ගෙදර නෝනව බදාගන්නවලු... වල් කමකට නෙමේ ...
මෙත්තා. කරුණා, මුදිතා...... The වල මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණාංගයන් හතර අපි හදුන්වන්නේ "සතර භ්‍රහ්ම විහරණ" කියලා. මේක වැරදිනම් බනින්නේ නැතිව දැනුවත් කරන්න හොඳ්.... මොකද මම පොඩිකාලේ හරියකට දහම් පාසල් ගියේ නෑ... යනවා කියලා කොල්ලොත් එක්ක වල බැහැපු එකමයි කරේ.මේ ගැන මීට ගොඩකාලෙකට කලින් ඇතිවුන කථාවක් ලියලා දාන්න හිතුනා.... අහලත් ඇති... කමක්නෑ ආයෙ කියවන්න.එක පොරක් යාළුවෙකුගෙ ගෙදර ගියාලු. යාලුවාගේ තාත්තා ගමේ වැදගත් හැමෝම ගරුකරපු ...
කාලෙකට පස්සේ..... The වල ගොඩ කාලයක් තිස්සේ බ්ලොග් එක පැත්ත බලන්න බැරිවෙලා තිබුනේ වැඩ වැඩි හින්දා. ඒත් දැන් ආයෙ ටිකක් විතර නිදහසක් ලැබිලා තියෙන නිසා ආයෙමත් කතන්දරයක් දෙකක් පුළුවන් විදියට ලියලා දාන්න හිතුවා. දැනට මාස කීපෙකට උඩදි මම අපේ ලොක්කයියාටත් බ්ලොග් එක කියවන්න දුන්නා, අපි කට්ටිය ට්‍රිප් එකක් ගිහින් මහ කැලයක් මැද චාටර් වෙවී හිටපු වෙලාවක. ඌ ඒක ටිකක් කියවන අතරේ කියනවා "යකෝ මමත් ...
The Road Trip (Escaping from Monsoon) – Part 02 The වල වෙල්කම් බෑක්... දැන් මේ කියන්න යන්නේ අපේ ගමනේ දෙවෙනි දවස ගැන. දෙවෙනි දවසේ උදේ පාන්දරම අපි දෙන්නා ඇහැරලා එදා දවසේ මොකද කරන්නේ කියලා කතාවුනා. පාන්දර කියුවට ඉතින් පාන්දරමත් නෙවේ 7ට විතර. මොකද කලින් දවසේ රෑ 12 විතර වෙනකන් කාලා බීලා නේ ආවේ, ඒ නිසා ටිකක් නින්ද ගියා. කොහොමින් කොහොමින් හරි ඒ කේස් එකෙන් මම පාන්දර ඉර පායනවා බලන්න බීච් ...
Happy New Year 2015.......! The වල අම්මේ.... 2014 ගෙවුනා දැනුනෙම නෑ........ තවම මම 2014 ජනවාරි 01 වෙනිදා මේවගේ පින්තූර දෙකක් පෝස්ට් එකකට දැම්මා ඊයෙ වගේ මතකයි......කොහෙම උනත් ඒ ගෙවුන අවුරුද්දේ ලැබුනු දේවල් බොහොමයි.......ඉතින් තවත් පරක්කු වෙන්න ඕනෙ නෑ එහෙනම්.........මේ ලැබුවා වූ 2015 නව වසර ඔබ සැමට සාමය, සතුට, සොම්නස පිරි සුභ නව වසරක් වේවා...................! ...
ලොක්කයියා ගේ ළමා කාලය............ The වල මීට කලින් දවසක් පොරොන්දු උනානේ ලොක්කයියාගේ ජීවිත කතා කියනවා කියලා.... මේ වැඩයි වෙන සිද්ධියි අස්සේ ඒක අමතකම වෙලා ගියා. අද උදේ හදිස්සියේම දුම දාගෙන යන මෝටර් සයිකලයක් දැකලා මට ලොක්කයියව මතක් උනා....මම මේක ලොක්කයියාගේ ළමා කාලය කියලා පටන් ගත්තට මොකද ඇත්තටම මේ සිද්ධිය වෙනකොට ලොක්කයියා ටිකක් ලොකුයි ඔය මෝටර් සයිකල් එහෙම පදින කාලේ.... අනික තමයි මීට අදාල කාලය විදියට මීට ...
මව්බස The වල මේ දවස්වල අපේ පොඩි කොල්ලෝ කස්ටිය මව්බස දුර්වල හින්දා Office එකේම කෙනෙක්ගෙන් සතියට පැය 2-3ක් ටියුෂන් ගන්නවා. ඔය මව්බස මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනේ...... අර රැජිනගේ භාෂාව කියන්නේ...... අපේ අර්ථ දැක්වීම අනුව නම් "යමෙක් යම් භාෂාවකින් කතා කරනවිට අපිට ඔහුගේ මව මතක්වේද....... ඒ මව්බසයි" කියලා තමයි කියන්නේ. එහෙම බලනකොට ඔය අම්මලා තාත්තලා සුද්දෝ වුන අයට ඇර අනිත් හැමෝගෙම මව්බස ...
Code 46..... වෙනස් කතාවක් The වල මම දැනට දවස් කීපයකට උඩදි තමයි මේ Film එක බැලුවේ. ඇත්තටම මේක Sci-Fi එහෙම නැතිනම් විද්‍යා ප්‍රබන්ධ වර්ගයට ගැනෙන කතාවක් වුනාට අපි ඒ වර්ගයේ චිත්‍රපටයකින් බලාපොරොත්තු වෙන්නේ නැති විදියේ දුක්බර අවසානයක් දකින ආදර කතාවක් තමයි මේකට පාදක වෙලා තියෙන්නේ Code 46 නිෂ්පාදනය කරලා තියෙන්නේ BBC Films සහ Revolution Films කියන ආයතන දෙක විසින්. Michael Winterbottom ගේ අධ්‍යක්ෂණයක් වන මේ Film ...
කවි මඩුව........ The වල මේ ඊයේ අපේ රෝසි අක්කට ඊතල මේල් එකකින් ආපු කවි මඩුවක ගිය කවි සංවාදයක්. මුලින් නම් රෝසි අක්ක අපිට පෙන්නුවේම නැහැ කාන්තා පාර්ශවයට විතරයි පෙන්නුවේ..... මම හිතත්නේ පොඩි කොල්ලෝ නරක් වෙයි කියලද දන්නේ නෑ....... කොහාම හරි අන්තිමේදී මටත් මේල්එක Forward කරලා තිබ්බා. හැබැයි මේ කවි සංවාදය තිබුන තැන, දිනය, හිටපු කට්ටිය ගැන විස්තර මොනවත්ම ඒ මේල් එකේ තිබුනේ නෑ..... මට ...
විකිණීම....... The වල ලියන්න කතා ගොඩක් තිබුනත් ලියාගන්න වෙලාවක් නැති එක නම් මාර දුකක්........ ඒ ගැන කතාකරලා වැඩක් නෑ. ඒ නිසා මම වෙන දෙයක් ගැන කතා කරන්නම්.සිකුරාදා උදේ තිලකෙ මාමත් එක්ක පොඩි ගමනක් යන්න තිබුනා...... එතෙන්ට යනකොට පොර කොලයක් කියවනවා මාර උනන්දුවෙන්. බලනකොට ඒකේ නම "බේබදු අත්පොත". හවස Office ආවහමයි දැනගත්තේ අපේ සිතා මල්ලි මටත් "බේබදු අත්පොත" Mail කරලා තිබිලා සතියකට විතර කලින්. ...
කතා තුනක්..... The වල දවස් තුනහතරකට පස්සේ බ්ලොග් කියවන්න ලැබුනේ..... උදේ වරුවම ඒකට ගියා. කාලෙකින් අහපු සිරා කතාවක් තිබ්බා පලාමල්ලේ, අර ප්‍රේමයේ ඵල නෙලන එක........ කස්ටිය තාම හිනාවෙනවා ඒක බලලා.... ඒ අස්සේ කතාව බලපු අපේ බිංදු මල්ලි කියනවා "අයියේ මම එහෙම ඔතන හිටියනම් කිකිලියෝ එකා දෙන්න නෙමේ දහය පහලව මැරෙන්නේ" කියලා.අනේ මන්දා..... අපේ බිංදු මල්ලි තමන්ගේ හැකියාව ගැන අධිතක්සේරුවක ඉන්නවද..... එහෙමත් නැතිනම් අපි පොරගේ ...
ඇඳුම් සහ අපි.... 2 The වල ඇඳුම් ගැන ඉතිරි කතාව හෙට කියනවා කීවට හෙට වෙන්න ගොඩක් වෙලාව ගියා නේ...... ගනන් ගන්න එපා මේ පැත්තේ ඕවා සාමාන්‍ය දේවල්. මේ තව හොඳයි..... එක සැරයක් අපේ යාළුවෙකුට හෙට වෙන්න මාස එකහමාරක් විතර ගියා. කොහොම හරි මුල කොටස බැලුවේ නැතිනම් මෙතනින් බලන්න. ඔන්න එහෙනම් ඇදුම් ගැන කතාවේ ඉතිරි කොටස මෙහෙමයි......... මේක උනේ අපේ සුප්‍රසිද්ද පොඩි මල්ලිටයි, චූටි මල්ලිටයි.....අපේ ඔය චූටි ...
ඇඳුම් සහ අපි.... The වල මම මේ බ්ලොග් එක පටන් ගන්නකොටම කීවනේ සභ්‍ය දේවල් හෝ සභ්‍ය විදියට ලියන්න පුළුවන් දේවල් විතරයි ලියන්නේ කියලා. ඒ නිසා මට අද ඇහුන කතා එකක්වත් මෙලෝ විදියකින් මේකේ ලියන්න බෑ. අද දවසම මම කලේ ඒවා ලියන්න විදියක් කල්පනා කරපු එකයි. අන්තිමට වැඩේ නතර කලේ මට ඔලුවේ කැක්කුමක් හැදුනට පස්සේ. ඒ නිසා අපි ඒ ගැන අමතක කරලා වෙන දෙයක් කතා කරමු.ඔලුවේ ...