පොලිස් කථා The වල ඊයෙ හවස ඇහුනා ඉරාජ්ගේ "ලංකාවේ පොලිසිය" සින්දුව. ඒක අහනකොට මට මේ කතාව මතක් වුනා. මම මීට ටික කාලෙකට කලින් අන්තිම පේලිය බ්ලොග් එකට ලියපු කතාවක්. අද පෝස්ට් එකක් ලියන්න වැඩි කාලයක් නැති නිසා (අද මම පට්ට Bussy ය) ඒ කතාව දාන්නම්.මේ කතාවේ හොඳම සීන් එක තමයි....... මම මේක පබ්ලිෂ් කරල ටික දවසකින් ඊ-මේල් එකක් විදියටත් කවුරුහරි ඒක කොපි කරලා වටේ ...
මරණ දඬුවම හා පෑන The වල අනේ අම්මේ මෙහේ ඇහෙන කතා ඔක්කොම ලියන්න ගියොත් නම් බ්ලොග් එකක් නෙමේ ජාතික පත්තරයක්වත් පටන්ගන්න වෙනවා. කොහොම හරි ඔන්න මේ ඊයෙ පෙරේදා හිට්වුන කතාවක්.අපේ කට්ටියට කතා කරන්න මාතෘකා නැතිව වගේ ඇදලා ගත්තා මරණ දඞුවම ගැන කතා කරන්න. ඇත්තටම ඒ දවස් වල තමයි අර අඟුලානේ කේස් එකට සම්බන්ධ අයට මරණ දඞුවම දුන්නේ. දැන් කතාව ලෙසටම නැගල යනවා. මුන් මරණ දඞුවම ලැබිලා ...
කෑම.... කෑම... සහ තවත් කෑම The වල බ්ලොග් පටන්ගත්තා වගේ නෙමෙයි ලියන්න වෙලාව හොයාගන්න එක තමයි හරිම අමාරු. එහෙනම් කොහොම හරි මෙන්න පළවෙනි කතාව.අර කතාවක් තියනවනේ "මිනිසා ජීවත් වන්නේ කෑම සඳහාය" කියලා ඒ නිසා මෙන්න පළවෙනි කතා සෙට් එක කෑම ගැන. කතානායකයා අපේ රංජි අයියා..ඔන්න දවසක් රංජි අයියා තවත් යාළුවෙක් එක්ක පිත්තල බඩු වගයක් හොයන්න ගියා පිළිමතලාව පැත්තට. මොකද ආරංචියේ හැටියට ඒ පැත්තේ තමයි අඩුවට පිත්තල බඩු ...
ඔන්න එහෙනම් මමත් ආවා...... The වල එදා ඉදන්ම සිංහල බ්ලොග් කියව කියව හිටියට මෙහෙම බ්ලොග් එකක් පටන් ගන්න හිතේ තිබුනේ නෑ. එත් අපේ පොඩී මල්ලි මාස ගානක ඉදන් කියන නිසා බැරිම තැන මේක පටන් ගත්තා.මේ බ්ලොග් එකේ නම මගේ ඔලුවට ආවේ අද උදේ...... අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ වල බහිනවා කියලා යනවානේ.. එහෙම නිතරම වල බහින්න ගිහින් පුරුදුඋන තැන පොදුවේ "වල" වෙනවා. ඔය වලේදී තමයි හැමදේම ...