ආශාව... The වල පහුගිය දවසක 2004 සුනාමිය සහ සුනාමියේදි මූණදීපු අත්දැකීම් ගැන අපි කතා කරකර ඉන්නකොට තමයි මේ කතාව ඇදිලා ආවේ. කතාව කීවේ අද ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ නළුවෙක් සහ අපේ බුදු ෆිට් එකක් වන එළී.මුගේ නම හදාගෙන තියෙන්නේ ඒ දවස්වල අපේ එවුන් පොරට කියපු "දේවතා එළි" කියන එක කෙටි කරලා. මොකද කට්ටිය කියන්නේ ඒ කාලේ පොර නාට්‍ය වල පෙනෙන්න ඉන්නේ දේවතා එළියක් වගේ ...
ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබද විමසිලිමත් වන්න The වල 2012 අවුරුද්දේ ලියන මුල්ම පෝස්ට් එක විදියට හිතට වැදුන පුංචි කතාවක් දාන්න හිතුවා. මේක පහුගිය දවස්වල Facebook එකේ දාලා තිබුනේ කජුවත්ත එක්සත් Cricket සමාජයඅපි සාමාන්‍යයෙන් නොහිතන විදියේ අළුත් අදහසක් ඒකේ තිබුනා. මෙන්න එහෙනම් ඒ කථාව....නවීන පන්නයට හැද පැලද ගත් තරුණයෙක් මුහුදුවෙරළේ සිටි අතර ඔහු පසෙකින් වූයේ අවුරුදු 80ක් පමණ වූ මහලු දුර්වල පුද්ගලයෙකි. තරුණයා මහත් ආවේගශීලීව මහල්ලාටපැහැදිලි කරමින් සිටියේ ඔවුන්ගේ ...
නූල්...... The වල ඊයෙ හවස තේ බොන ගමන් අපි කස්ටිය මොනවද කියව කියවා ඉන්නකොට හදිස්සියේම මට නූල්ව මතක්උනා....නූල් කියන්නේ ඉස්සර අපි එක්ක වැඩකරපු පොරක්. හැබැයි පොරව අදහන්න වටිනවා අර ලොක්කයියා වගේ..... හැබැයි මුගේ චරිත ලක්ෂණ ලොක්කයියට වඩා වෙනස්.නූල් ගේ සම්පූර්ණ කාඩ් එක "හීන් නූල් මල්ලි".... ඒක කටට පහසු විදියට කෙටි කරලා තමයි "නූල්" කියන නම පාවිච්චියට ආවේ. කට්ටිය ඒ දවස්වල කීවේ නූල් පාරේ ...
දඩයම්...... The වල මේ විස්තර ටික කියන්න කියලා තමයි කලින් පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. කොහෙද බාප්පා ගැන කියන්න ගිහිල්ලා කතාව ට්‍රැක් පැන්නනේ........ ඒ නිසා අදවත් ඒ ටික කියන්නම්.මේ සැරේ අපේ අය ට්‍රිප්එක ඕගනයිස් කරනකොට අපේ කොල්ලො දාපු ඉල්ලීමක් තමයි "දඩයමේ යන්න හරි මාළු බාන්න හරි පුළුවන් තැනකට යමු කියලා....." එතකොට තමයි මේ කතා ටික ඇදිලා ආවේ...මේවත් පහුගිය කාලේ ඊමේල් වලින් ආව කතා ...
ට්‍රිප්..... The වල දැන් ඇවිත් තියෙන්නේ අවුරුද්දේ අන්තිම මාසේ වගේම ඉස්කෝල වලත් නිවාඩු කාලේ නිසා කස්ටියගේ එකම බලාපොරොත්තුව වසර අවසාන මහා විනෝද චාරිකාව යන එක....ඒත් ඒක හිතන තරම් ලේසි වැඩක් නෙමේ කියල කවුරුත් දන්නවනේ.ලොකුම ප්‍රශ්ණේ යන්නේ කොහෙද කියලා තීරණය කරගන්න එක. එකෙක්ට මාතර යන්න ඕනෙනම් අනිකට ඕනේ යාපනේ යන්න..... තවත් එකෙක්ට සීතල පැතිවල යන්න බෑ.... තව එකෙක්ට රස්නෙ පැතිවල ගියහම හමේ බිබිලි දානවා ...
කතා ටිකක්..... The වල මේ දවස් වල අපේ අයට වැඩ ගොඩගැහිලා..... ඒ හින්දා මේ පැත්තේ එන්නවත් වෙලාවක් නෑ. ඒත් පෝස්ට් එකක් නොදා හොඳනැති හින්දා මේ දවස්වල ඊ මේල් වලින් වටේ ගිය කථා වලින් තෝරාගත්ත ඒවා දෙකතුනක් දාන්න කියලා හිතුවා.... මම මේ කතා සමහර සයිට් වලත් කියවලා තිබ්බා කියලා මතකයි. ඒත් ඒ කොහෙද කියන එක නම් මතක නෑ..... ඒ නිසා කතාවල අයිතිකාරයෝ තරහ වෙන්න එපා ...
අපි කැමති සින්දු.... The වල අද TV ඇඩ් ගැන කතා කරනකොට කස්ටිය කතාඋනා මේ දවස්වල පෙන්නන ලස්සන Mobitel ඇඩ් ටිකක් ගැන. ඒ නිසා අමාරුවෙන් ඒ ඇඩ් ටික හොයාගත්තා. මෙයින් එකක් දෙකක් මම දැකල තිබුනත් සමහර එවා නම් දැක්කේ නෑ.... මම හිතන්නේ දැනට තියෙන්නේ මේ ඇඩ් 5 විතරයි කියලා... ඒ නිසා අපේ අය ඡන්දයෙන් තෝරපු පිළිවෙලට ඒ ටික පහලින් දානවා1. ඉබ්බා කැමතිම සින්දුව2. කිඹුලා කැමතිම සින්දුව3. ...
විෂබීජ....... The වල මේ දවස්වල TV එකේ ජනප්‍රියම මාතෘකාව විෂබීජනේ.... අත සෝදන්න අර සබන් හොඳයි.... ඊට වඩා මේක ඉක්මන්.... දිනකට වතාවක් මේවා දාලා ටොයිලට් එක සෝදන්න..... වගේ ලෝකෙනැති දේවල් ඇඩ් වලින් පෙන්නනවා.... අද මට පරණ පත්තරයක් බලනකොට "අපේ ජනතාව එදා ගෘහස්ථ විෂබීජ පාලනය කර ගත්ත විදිය" ගැන කියවුන ලිපියක් ලැබුනා. පහලින් තියෙන්නේ ඒ ලිපිය.... පත්තරය විදුසර, දිනය 2011අගෝස්තු 10, ලිපිය ලියල තියෙන්නේ උඩුගම ...
ලොක්කයියා ගේ ළමා කාලය 2..... The වල එදා පෝස්ට් එක දිග වැඩිඋන හින්දා ලොක්කයියාගේ ළමා කාලයේ ඉතිරි කොටස මම මේ පෝස්ට් එකෙන් දානවා. මුල් පෝස්ට් එක බලන්න මෙතනින් පුළුවන්. මේ කතාව සිද්ධවෙන කාලෙ ලොක්කයියා පොඩියි. බයික් ගැන හිතලවත් නෑ. හරියටම කීවොත් "භූමිතෙල්" කියන ගෞරවනාමය ලැබෙන්න අවුරුදු 5-6කට කලින්.....මේ කාලේ ලොක්කයියගේ ප්‍රියතම දේ තමයි වගාකිරීම. ඉස්කෝලෙත් කෘෂිකර්ම විෂයට වහවැටිලා හිටියේ. ඉතින් කවුරු කවුරුත් මේක දකින්නේ හොඳ දෙයක් විදියට ...
ලොක්කයියා ගේ ළමා කාලය............ The වල මීට කලින් දවසක් පොරොන්දු උනානේ ලොක්කයියාගේ ජීවිත කතා කියනවා කියලා.... මේ වැඩයි වෙන සිද්ධියි අස්සේ ඒක අමතකම වෙලා ගියා. අද උදේ හදිස්සියේම දුම දාගෙන යන මෝටර් සයිකලයක් දැකලා මට ලොක්කයියව මතක් උනා....මම මේක ලොක්කයියාගේ ළමා කාලය කියලා පටන් ගත්තට මොකද ඇත්තටම මේ සිද්ධිය වෙනකොට ලොක්කයියා ටිකක් ලොකුයි ඔය මෝටර් සයිකල් එහෙම පදින කාලේ.... අනික තමයි මීට අදාල කාලය විදියට මීට ...
ගාථාව............ The වල අද පෝය දවසෙවත් කට්ටියට බණක් දහමක් අහන්න සලස්සන්න කියලාමම හිතුවා අද බණ කථාවක් කියන්න....................මේ කතාව මට කීවේ අපේ රූපයා මීට ගොඩ කාලෙකට කලින්. ඒ දවස්වල මමයි රූපයයි දෙන්නා වල බැහීමේ අන්තයටම ගිය කාලේ.... කොටින්ම අපේ එවුන් කීවේ "මල් නම් අපි දෙන්නා අපි දෙන්න නම් මල්" කියනවා වගේ කථා.... වැදගත්ම දේ තමයි.... මම මේකදාන්නේ කිසිම ආගමකට අපහාසයක් විදියට නෙමේ, කස්ටියට පොඩි ...
හාවා......... The වල මේ කතාව මීට ගොඩක් කාලෙකට කලින් අපේ අය අතරෙ හිට් වෙච්ච කතාවක්. කොටින්ම දැනටත් අපේ එවුන් මීට සමාන සිදුවීම් වලට කියන්නේ "හාව කරනව" කියල. ඇත්තටම මම මේක කියෙව්වෙත් ජාලෙ තිබිලම තමයි, හැබැයි මීට අවුරුදු 5-6කට කලින්.සිංහල යුනිකෝඩ් භාවිතයට ආවෙත් ඊට ටික කාලෙකට කලින්. ඒත් සිංහලෙන් ලියවෙන වෙබ්සයිට් / බ්ලොග් නම් ගොඩක් තිබුනේ නෑ, ගොඩදෙනෙක් කලේ සිංහලෙන් ටයිප් කරලා ඉමේජ් එකක් ...
මව්බස The වල මේ දවස්වල අපේ පොඩි කොල්ලෝ කස්ටිය මව්බස දුර්වල හින්දා Office එකේම කෙනෙක්ගෙන් සතියට පැය 2-3ක් ටියුෂන් ගන්නවා. ඔය මව්බස මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනේ...... අර රැජිනගේ භාෂාව කියන්නේ...... අපේ අර්ථ දැක්වීම අනුව නම් "යමෙක් යම් භාෂාවකින් කතා කරනවිට අපිට ඔහුගේ මව මතක්වේද....... ඒ මව්බසයි" කියලා තමයි කියන්නේ. එහෙම බලනකොට ඔය අම්මලා තාත්තලා සුද්දෝ වුන අයට ඇර අනිත් හැමෝගෙම මව්බස ...
Code 46..... වෙනස් කතාවක් The වල මම දැනට දවස් කීපයකට උඩදි තමයි මේ Film එක බැලුවේ. ඇත්තටම මේක Sci-Fi එහෙම නැතිනම් විද්‍යා ප්‍රබන්ධ වර්ගයට ගැනෙන කතාවක් වුනාට අපි ඒ වර්ගයේ චිත්‍රපටයකින් බලාපොරොත්තු වෙන්නේ නැති විදියේ දුක්බර අවසානයක් දකින ආදර කතාවක් තමයි මේකට පාදක වෙලා තියෙන්නේ Code 46 නිෂ්පාදනය කරලා තියෙන්නේ BBC Films සහ Revolution Films කියන ආයතන දෙක විසින්. Michael Winterbottom ගේ අධ්‍යක්ෂණයක් වන මේ Film ...
කවි මඩුව........ The වල මේ ඊයේ අපේ රෝසි අක්කට ඊතල මේල් එකකින් ආපු කවි මඩුවක ගිය කවි සංවාදයක්. මුලින් නම් රෝසි අක්ක අපිට පෙන්නුවේම නැහැ කාන්තා පාර්ශවයට විතරයි පෙන්නුවේ..... මම හිතත්නේ පොඩි කොල්ලෝ නරක් වෙයි කියලද දන්නේ නෑ....... කොහාම හරි අන්තිමේදී මටත් මේල්එක Forward කරලා තිබ්බා. හැබැයි මේ කවි සංවාදය තිබුන තැන, දිනය, හිටපු කට්ටිය ගැන විස්තර මොනවත්ම ඒ මේල් එකේ තිබුනේ නෑ..... මට ...
විකිණීම....... The වල ලියන්න කතා ගොඩක් තිබුනත් ලියාගන්න වෙලාවක් නැති එක නම් මාර දුකක්........ ඒ ගැන කතාකරලා වැඩක් නෑ. ඒ නිසා මම වෙන දෙයක් ගැන කතා කරන්නම්.සිකුරාදා උදේ තිලකෙ මාමත් එක්ක පොඩි ගමනක් යන්න තිබුනා...... එතෙන්ට යනකොට පොර කොලයක් කියවනවා මාර උනන්දුවෙන්. බලනකොට ඒකේ නම "බේබදු අත්පොත". හවස Office ආවහමයි දැනගත්තේ අපේ සිතා මල්ලි මටත් "බේබදු අත්පොත" Mail කරලා තිබිලා සතියකට විතර කලින්. ...
කතා තුනක්..... The වල දවස් තුනහතරකට පස්සේ බ්ලොග් කියවන්න ලැබුනේ..... උදේ වරුවම ඒකට ගියා. කාලෙකින් අහපු සිරා කතාවක් තිබ්බා පලාමල්ලේ, අර ප්‍රේමයේ ඵල නෙලන එක........ කස්ටිය තාම හිනාවෙනවා ඒක බලලා.... ඒ අස්සේ කතාව බලපු අපේ බිංදු මල්ලි කියනවා "අයියේ මම එහෙම ඔතන හිටියනම් කිකිලියෝ එකා දෙන්න නෙමේ දහය පහලව මැරෙන්නේ" කියලා.අනේ මන්දා..... අපේ බිංදු මල්ලි තමන්ගේ හැකියාව ගැන අධිතක්සේරුවක ඉන්නවද..... එහෙමත් නැතිනම් අපි පොරගේ ...
ඇඳුම් සහ අපි.... 2 The වල ඇඳුම් ගැන ඉතිරි කතාව හෙට කියනවා කීවට හෙට වෙන්න ගොඩක් වෙලාව ගියා නේ...... ගනන් ගන්න එපා මේ පැත්තේ ඕවා සාමාන්‍ය දේවල්. මේ තව හොඳයි..... එක සැරයක් අපේ යාළුවෙකුට හෙට වෙන්න මාස එකහමාරක් විතර ගියා. කොහොම හරි මුල කොටස බැලුවේ නැතිනම් මෙතනින් බලන්න. ඔන්න එහෙනම් ඇදුම් ගැන කතාවේ ඉතිරි කොටස මෙහෙමයි......... මේක උනේ අපේ සුප්‍රසිද්ද පොඩි මල්ලිටයි, චූටි මල්ලිටයි.....අපේ ඔය චූටි ...
ඇඳුම් සහ අපි.... The වල මම මේ බ්ලොග් එක පටන් ගන්නකොටම කීවනේ සභ්‍ය දේවල් හෝ සභ්‍ය විදියට ලියන්න පුළුවන් දේවල් විතරයි ලියන්නේ කියලා. ඒ නිසා මට අද ඇහුන කතා එකක්වත් මෙලෝ විදියකින් මේකේ ලියන්න බෑ. අද දවසම මම කලේ ඒවා ලියන්න විදියක් කල්පනා කරපු එකයි. අන්තිමට වැඩේ නතර කලේ මට ඔලුවේ කැක්කුමක් හැදුනට පස්සේ. ඒ නිසා අපි ඒ ගැන අමතක කරලා වෙන දෙයක් කතා කරමු.ඔලුවේ ...