Naughtys Impression | නෝටි සංකල්පනා (http://naughtysimpressions.blogspot.com) Latest Posts Most Popular Posts
කවුද හොඳ..? | මම මු..??? Naughtys Impression | නෝටි සංකල්පනා ටිකදොහකට පස්සේ ඔන්න මොනවා හරි හරුපයක් කොටලා යන්ට කියලා.. ලියන්නේ මොකක්ද කියල කම්පනා කරනකොට මතක උනේ "දෙමාපියන් කියන නිසා හිතුනා බදින්ට..." - පෝල් ප්‍රනාන්දු කියන සින්දුව...ඉතින් හුදී ජනපහන් මෙව්වා එක උදෙසා බෙල්ලේ වැල දා ගැනීමට සුදුසු කාන්තාවක් සෙවීමේ ජුගුප්සාජනක මෙව්වා එක ගැන නෝටි අදහස් ලියනට තමයි කම්පනාව...මුලටම වියාපාරික කාන්තාවක් බලන කල්හි.....මගුලකි,මෙවැනි එකියන්ට ජීවිතේ හැම මලදානයක්ම ශේෂ පත්රයකි. ලාභ පාඩු වලින් ...
ඇම්ඩන් ගිරවා... Naughtys Impression | නෝටි සංකල්පනා කන පැලෙන්න වැඩ අප්පා... ඒ මදිවට පස්ට සීතලයි...අසනීප උනත් එක්ක...හුටස්//////.....!!..........!!බ්ලොග් එක කියල එකකුත් තියනවනේ...ඔන්න පොඩි කතාවක්..ඔන්න හිටියලු ඥානපාල කියල බුවෙක්... මේකා නමේ හැටියටම ඥානපාල කෙනෙක්.. ඔන්න මිනිහට හම්බුනාලු හොද ගිරා පෝතකයෙක්... මු කතාකරන එකෙක්...පෙත්තා බත් කෑවද...???පෙත්තා බත් කෑවා.................පෙත්තා ජෝ බිව්වද...?පෙත්තා ජෝ බිව්වා........හරිම හුරතල්... ඔන්න ඉතින් ඔය හුරතලේ නිසා මුගේ කුඩුව එල්ලුවලු ගෙදර ඉස්සරහ තියන ගහක...ඔය ගේ ඉස්සරහ තියන පාරෙන් හැමදාම ...
මඤ්ඤං පිට්ටේ ආතල් Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න අද නෝටියා තවත් පිස්සුවක් කෙලින්නයි ලෑස්තිය. ඒක නෙමෙයි ඊට කලිං කියන්නකෝ කස්ටිය අර මෙමෝ බුක් නැත්තං අර ඔටෝග්‍රාෆ් ගැන දන්නවද කියලා...ආ..න්න හරි.....................!!!අර ඉස්කෝලේ සමුගන්න කලිං ඉන්න සනුහරේම එව්වා මෙව්වා ලියලා දෙන පොත තමයි...!!ඔන්න ඔය පොතේ තියනවා නේද පිස්සු පිටු නැත්තං මංඤ්ඤං පිටු කියලා එව්වා ජාතියක්. අන්න ඒ මඤ්ඤං පිටු වල තියන සිගිති ආතල් පොඞ්ඩක් මතක් කර ගන්න නෝටියාට හිතුනා...ගොඩ ...
සීවරං දෙයියනේ.... ඇතිනේ ටොපිය. Naughtys Impression | නෝටි සංකල්පනා කට්ටිය දන්නවා ඇතිනේ ෆැකල්ටි එකේ රැග් සීසන් එක කියන්නේ කොයි තරම් නම් අමතක නොවෙන සුදුවීම් ඇති වෙන මාස කිපයක් ද කියලා. අපි රැග් වෙන මාස කිපය වගේම ජූනියර් බැජ් එකට රැග සෙටි කරන මාස කිපයත් එක වගේම සුන්දර කාල සිමාවන්. ඔන්න පොඩි සිද්ධියක් නිසා නෝටිට මතක් උනා ජූනියර් බැජ් එකේ රැග් සීසන් එක අවසානේ ෆ්රෙෂර්ස් නයිට් එකේදි පෙරලූනු බාල්දියක් ගැන.ෆ්රෙෂර්ස් ...
වැනෙන නැට්ට. (..ඇති එව්වෝ වනති..) Naughtys Impression | නෝටි සංකල්පනා නැට්ට..!!සතුන්ට ඇත...නමුත් මනුසතාට නැත...නැට්ට ඇති සතා...කෝචෝක් කරමින්,නැට්ට නැති මනුසතාට පේන්න ම වනයි..නමුත්...සතා විසින් නැට්ට වනයිද..නැතිනම්,නැට්ට නැට්ට විසින්ම වනයිද කියා මා නොදනිමි..නමුත් එක දෙයක් දන්නෙමි...මොකා නැට්ට වැනුවත්...නැට්ටට සතා වැනිය නොහැකිය යන්නයි...!!!නමුත් අබුද්දස්ස කාලේ උද වී ඇත...එම නිසා...කොතැනක හෝ...නැට්ටක් විසින් සතෙකු වනනවා දුටුවහොත්...එය අරුමයක් නොවේමැයි... ...
සූප්පු කරන්න... හැමෝන්ටම හොරෙන්... Naughtys Impression | නෝටි සංකල්පනා ෆුඩ් සෙන්ටර් එකේ අම්මෙක් එක්ක ඉන්න පොඩි එකා සූප්පු කරනවා...ඉතින් මටත් ආවා ඌට වගේ සූප්පු කරන්න ආසාවක්...පොඩි එවුන්ට විතරද සූප්පු කරන්න හොද..?මමත් අරන් ගියා අපාට්මන්ට් එකට...සූප්පු කරන්න...හැමෝන්ටම හොරෙන්...අල්ලපු රූම් එකේ ඉන්න ජපනා දැක්කොත් ඌත් එනවා සූප්පු කරන්න ඉල්ලගෙන...වොෂ් එකක් දාන්න කලින් එකක් සූප්පු කළා...වොෂ් එකක් දාලා අනෙක සූප්පු කළා...හිතේ හැටියට සූප්පු කළා..සීතල කාලගුනේ දෙගුණ වෙන්න රස වින්දා....කවමදාකවත් නොදැනුනු රසයක්...ආයෙත් සූප්පු ...
සුදු ගේ දොලදුක Naughtys Impression | නෝටි සංකල්පනා මේ සංතෑසිය උනේ අපේ බාප්පගේ චූටි කෙලීගේ ජමුබු ගහෙන් වැටීමේ ප්‍රීතිය නිමිත්තෙන් තියපු පාටි එකේදි. 2008දි විතර. අපේ ඔය වෙන්න හිටපු බාරි (වෙන්ඩ හිටපු බාරි කිවේ දැන් මගේ සුදු මැණිකේ මගෙන් ගොඩාරියක් ඈතට ගිහින් නිසා.සුදු මැණිකේ.) නෝටිට ටිකක් නෑදැ වෙන ලමිස්සියෙක්.ඒ ඇත්තිත්ලත් ඉතිං පවුලේ උත්සව වලට අනිවා එනවාම තමයි.නෝටී.... සුදු මැණිකේ අත කොනිත්තන ගමන් බබා පාට් දාන්න පටන් ගත්තේ හොදකට ...
මගේ එකත් හුච් Naughtys Impression | නෝටි සංකල්පනා මේක නම් ඇවිල්ලා පොඩි මඩක්.මේ සිද්දිය උනේ මම උසස් පෙළ කරලා ඉවර වෙලා Faculty select වෙච්ච කලේ. ඔය දවස් වල තමේ මට මුලටම ජංගම දුකක් හම්බ උනේ. අපේ අම්මිගෙන් තෑග්ගක් විදියට.ඕකේ මම මුලටම දාල තිබ්බේ HUTCH සිම් එකක්ග ඔන්න දවසක් අපි යාලුවෝ කට්ටිය පන්සල් යන්න සෙට් වෙනවා හවසක.අපිත් එක්ක හිටිය මෝලා කියල කාඩ් එක දාපු කොල්ලෙක්. කලොත් කරන්නේ මෝල් වැඩක්ම ...
ෂා......!!! ...ආතල් එක... Naughtys Impression | නෝටි සංකල්පනා හැමදාම සූප්පු කරන්නත් ලැබෙන්නෑ නේහොදට පිරිපුන්ව තියනකොටලස්සනට කෙඳි කෙඳි තියනකොටඅඩුම ගානේ අතගාල හරි බලන්න හිතෙනවනේඒ වගේද ඇසට මන පිනවනදිවට රස ගෙනෙන අපූරුවකෙඳි ටික අයින් කරලාකටේ දාලා සූප්පු කරනකොටතියන කික් එක...ෂා......!!! ආතල් එක...| | | |||||||||||||| | | | | | ||||| | | | | | | | | | | ||||| | | | | | | | | ...
විශ්මි - 03 (මෙන්න මේකි ගේමට බැහැල...) Naughtys Impression | නෝටි සංකල්පනා විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..මුල් එපිසෝඩ් එක, දෙවෙනි එපිසෝඩ් එක, කියවපු නැති අය කියවල බලන්නකෝ.. මගුල් ගෙදර සැබෑ අසිරිය මතු වෙනකොට නිකන් කටට කෙලත් උනනවා අප්පා..අයෙ හොදි ඕන්නෑ. හත් ඉලව්වේ මගුලට කලින් දවසේ රැ ඉදන් මනමාලිව අන්දන්න ආව ඉටිකිරිස් අම්මණ්ඩි ඩොම්පියට රජ ගේමක් දීල මුනේ තියන පැච් වහල ගත්තාම නම් නිකං මල්මද බිසෝගේ ...
ඇයි මම එහෙම කලේ...? Naughtys Impression | නෝටි සංකල්පනා ඔක්තෝබර් මාසයේ අන්තිම ඉරිදා දවස. එදා මම ටිකක් උදේ පාන්දරින් කොළඹ එන්න පිටත් උනේ හදිසි වැඩ වගයක් කර ගන්න තිබුණ නිසා. මම පාරට ඇවිත් ටික වෙලාවක් යනකොට ම ආව අර්ධ සුඛෝපභෝගි බස් එකට නැග්ගේ වාඩි වෙන්න සිටි තිබුණ නිසා. මම වාඩි උනේ ද්විත්ව අසුනක. ෂටර් එක ළගම සිට් එකේ වාඩි උන නිසා මගේ අනිත් පැත්තේ සිට් එක හිස් වෙලයි තිබුනේ. ...
දේශප්‍රේමයට එරෙහිව ඉල්ලන් *කේ මාමයි ගා ගැනීම...!! Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න හිටපු යුධ හමුදාපතිතුමන් සරත් ෆොන්සේකා නිදහස් උනා..බලන්ට වාරි වෙච්චි අය එහෙම ඉන්නවා නම් බලන්ටකෝ ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එකහරි දැන් ඒක පැත්තකින් තියමුකෝ..අයෙත් නෝටිය ඉල්ලං මාමයිට් ගාගන්න තමයි ලේස්ති වෙන්නේ..coke එපා...අපි සිංහයෝpepsi එපා... අපි සිංහයෝcoke ද pepsi ද මවුබිමද?... අපි සිංහයෝඔබාමා ලංකාවට *ක දෙයි, ඔබාමා ලංකාවට කෙලි...ඔන්න ඔව්වා තමයි දැන් ලංකාවේ තියන wall arts. ආසාවේ බෑ අප්පා.. ජුගුප්සාජනක ...
කපල් එකට සීට් එක | Oops..!! Naughtys Impression | නෝටි සංකල්පනා අලුත් අවුරුද්දේ මුල්ම පොස්ට් ඒක ෆැකල්ටි ලයිෆ් එකේ වෙච්ච අමතක නොවෙන සීන් එකකින්ම පටන් ගන්න ඕනි කියලා හිතුන.අපි සිකුරාදාට ගෙදර එනකොට එන්නේ අපි 5ක සෙට් එකක්.මොකද කියනවා නම් අපි හතරම ඉන්නේ එකම පළාතක. අපේ සිකුරාදා ගෙදර එන සෙට් ඒක තමයි බි.පී , කිතු (බි.පී ගේ බබරි), සුදු දෝනි, සුදු දෝනිගේ මලය (මලයත් හොස්ටල් ඉදන් සිකුරාදාට ගෙදර යන්නේ අපිත් එක්ක.), නෝටිය.ඔන්න ...
නෙද්දකින්..! ලැජ්ජයි යකෝ ලැජ්ජයි...!! Naughtys Impression | නෝටි සංකල්පනා ලංකාවට සුනාමි තත්ත්වයක සේයාවක් ඇදී මැකී ගියේය.ඒ අපට ඉතිහාසේ දවසක වෙච්චි දෙයක් මතක් කරලා දෙන්නට මෙනි.ලෝකයේ සිටින මිනිසුන් අතරින් අනෙකකු කෙරෙහි අනුකම්පාව දයාව ඉහලින්ම දක්වන මිනිසුන් සිටින රට ලංකාව යයි ඇස පනාපිටම අද දිනයේද දැක ගන්නට ලැබුණි...එහෙත් රටේ කරුමෙකටද උන්ගේම කරුමෙකටද, පහල වූ ගොන් නාම්බන් ටික දෙනෙක් මුණු පොතේ අද දින (අප්‍රියල් 11) ඇති වූ සුනාමි අවදානමෙන් ගොන් ආතල් ගැනීමට ...
නොසන්ඩාල ගින්න Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න නෝටියා උදේ පාන්දරම පෝස්ට් එකක් දාන්නයි හදන්නේ. මොකක් ගැනද දන්නවද.......? මේකයි කතන්දරේ. නෝටියාගේ සුට්ටි එක්සෑම් එකකට නෝටියා මේ දවස් වල පාඩම් කරනවා.ඉතින් ඊයේ ඉදන්ම නෝටියා තාම අවධියෙන්. කැම්පස් අවුව් වෙලා වැඩි කාලයක් නැති නිසා නොනිදා පාඩම් කොරන එක නම් අවුලක් උනේ නෑ... එකම අවුල උනේ නෝට්ච්චිත් අවධියෙන් මම පාඩම් කරන අතර නෝටිච්චි එයාගේ NTS එකේ පාඩම් වැඩ. ඒ අතරේ ...
ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එක Naughtys Impression | නෝටි සංකල්පනා හවස කීයටද මන්දා එක කෙළියට සතිඥඥා පත්තු වෙනකොට නෝටියට මතක් උනා හිටපු හමුදාපති තුමන්ට හම්බෙච්ච ටොපිය කාලා ඉවරවෙලා නිදහස ලැබුනා කියලා...කොහොමින් කොහොම හරි අනේ වාසනාවන්..!(මොනවා උනත් කුඩුවක ලගින්න ඕනි මනුස්සයෙ නෙවෙයි එතුමා.)ඇත්තටම හිටපු හමුදාපතිතුමා හට ලැබුන නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහසක්ද...?කාට හරි කියන්න පුළුවනි "ඕව්" කියලා...ඒත් ඒ වෙලාවට නොටියට කියවෙන්නේ "ආච්චිගේ රෙද්ද.." කියලා...ඇත්තටම ඔහුට ලැබිලා තියෙන්නේ නාමික නිදහසක් කියලයි මට ...
කෝච්චිය Naughtys Impression | නෝටි සංකල්පනා ගැහැණුන් හැඩ මවනපිරිමින් නිදි කිරණකෙල්ලන් මල් කඩනකොල්ලන් පැණි හලනජෝඩු ජෝඩු පෙම් කෙලිනසමහරක් ජැක් ගහනචාරයක් නොමැති එයකෝච්චිය...!ප.ලි.ලංකාවේ කොච්චි ගැන. අනේ ඇත්තෙම්ප සිරි ලංකාවේ කොච්චි ඇතුලේ වෙන්නේ මොනවද කියල කියනවට වඩා නොවෙන්නේ මොනාද කියලා හිතන එක තමයි හොදම දේ. වැඩිය ඕනි නෑ... සමුද්‍රේ උදේට එන සමහර ගනු සාරිය අදින්නෙත් කෝච්චියේ... විලි ලැජ්ජාවේ තන්තොසේ බෑ... ...
ඒබරං ආතට ජම නාරං කිව්වලු..!! - අහවල් කතාවක්නෙ Naughtys Impression | නෝටි සංකල්පනා නෝටියා බ්ලොග් එකට අවේ නැති දවස් ටිකට සෑහෙන්න දේවල් සිද්ද වෙලා... බ්ලොග් පතාකයෙක් වෙච්ච තරුණ හදක් ඇති සුන්දර මිනිසා බ්ලොග් ලෝකෙන් විතරක් නෙමෙයි, මේ ලෝකෙන්ම සමුගෙන... ඔබා මාමා...!දෑසින් නොදුටු සබඳ ඔබට නිවන් සුව...!හරි...!ඊයේ....දසක ගානක් ලංකාවට ඇනයක් වෙලා තිබුන වණය ලංකාවෙන් තුරන් කරලා තෙවස් පූර්ණය සමරුව...වැඩේ නම් හොඳයි කියලා හිතෙනවා...ඒත්...!ඒ මෙහෙවර ඉටු කරන්න උර දුන්නු ඒ අභීත සෙන්පතියා...??ඕව්...! ෆොන්සේකාට ඇප දෙන්නලු ...
කෑම | කන කෑම හිතා ගන්න බැරි වෙයිද..? (Naughty's Favorite Menus) Naughtys Impression | නෝටි සංකල්පනා ඔය එක එක කතා, ජීවන අද්දැකීම් ලියන අතරේ නෝටියාට හිතුනා කෑම ගැන පොස්ට් එකක් ලියන්න. හිතලම බලන්ටකෝ කන කෑම හිතා ගන්න පුලුවන්ද කියලා..හ්ම්ම්... කෙහෙන්ද පටාන් ගන්නේ. ඔන්න ඔහේ හබුං වලින්ම පටන් ගමු.(ඔන්න මේක කියවලා "මේකා නම් කන්නම උපන් එකෙක්" කියන්න ඔට්ටු නෑ ඔන්න)පොල් සම්බෝලයි, සම්බා බතුයි, හාල්මැස්සෝ කරවෙන්න බැදලා.රට ළූණු කෑල්ලකුයි, අමු මිරිස් කරල් දෙකතුනකුයි, ලුණු දෙහි කෑල්ලක් එක්ක උණු ...
හාදුව | Kiss Naughtys Impression | නෝටි සංකල්පනා අද නෝටියාට හාදුව හෙවත් කිස් එක ගැන කතා කරන්නට සිතුනිය. හාදුව වනාහි හාදුවක්ය. මිනිසාගේ ජීවන චක්කරය අනුව කාලෙන් කාලෙට හා දෙනු ලබන පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව හාදුව වෙනස් වෙනවාය.ඇචිචා ඇචිචි කාලේ ලැබෙන්නේ උම්මාය.. උම්මා මුලටම දෙන්නේ අම්මාය. ඒ ඉපදුන ගමන්මය. ඊලගට තාත්තාය. ඊට පස්සේ නෑදැ සනුහරේය.කාලයත් සමග ඇට්ටර වියෙදි දෙන්නේ හාදු නෙවෙයිය. හාදුව කිස් එකට හැරෙනවාය. කිස් ගැන කියන්න ගියොත් ඇඩෙනවාය.කිස් ...