Naughtys Impression | නෝටි සංකල්පනා (http://naughtysimpressions.blogspot.com) Latest Posts Most Popular Posts
බඩුම තමයි. Naughtys Impression | නෝටි සංකල්පනා දෙයියනේ කියලා කුපාඩි කතාවක් කුපාඩි වැඩක් කොරන් ලියන් ගියපු බ්ලොගියේ අති උත්තම පජාත චාටර් කුජීත නට්ටං කුට්ටං ස්වයිරීභාවය කෙලෙසෙන්නයි යන්නේ. හම්මියෝ.... මතක් වෙනකොටත් ඇගේ හීගඩු පිපෙනවා ඕයි.... අද ඉදං නෝටියා කුපාඩි කතා ලියලා ඉවරයි. ලිව්වොත් නෝටියාගේ කණට බුදු සරණයි.අනේ අම්මියෝ................................!!!!!!අන්න මගේ නෝටිච්චිත් බ්ලොගියක් පටන් ගත්තා. කාලා වරෙන්කෝ ඉතිං. දැං ඉතිං නෝටියාගේ සායම යවයිද මංදා අපේ උන්දෑ.හොදයි හොදයි... මොනවා උනත් ඉතිං ...
ෆිටෝන් ජොකා ඇන්ඩ් ලෝකල් බ්‍රෑන්ඩ් Naughtys Impression | නෝටි සංකල්පනා මේ දවස් වැල නෝටියට නිකන් ඇදගෙන නාන එව්වා, එතකොට කුප්ප කතා, ජල්බරි සීන් මයි මතක් වෙන්නේ.හරියන්නෑ අපේ අම්මිට කියන්න ඕන මගේ කේන්දරේ පොඩ්ඩක් බලන්ට කියල.. (පටන් ගන්නකොටම පිට පැන්න). බ්ලොග් අවකාසේ හුගක් අය ජොක්කු කතා ලියල තිබුන දැක්ක වෙලේ ඉදන් නොටියගේත් කට කසනවා... ඔන්න ඔහේ මාත් ලියනවා...එපිසෝඩ් නම්බර් 01මේ සීන් ඒක උනේ 2006 දී. නොටියගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකේ හිටිය ...
සොදුරු මිනිසා... ඇත්තමට ඒ ඔහු. Naughtys Impression | නෝටි සංකල්පනා ඕනම කෙනෙක්ගේ ජිවිත වල වීරයෙක් කියලා කෙනෙක් ඉන්නවනේ. අවිවාදයෙන්ම ඒ තාත්තා. තාත්තා ඇරුණාම..... ඕනිතරම් කට්ටිය ඉන්නවා.. ඒත් ඒ අය අපේ ජිවිත වල සදාකාලික වීරයෝ වෙනවද...?එතන නම් පුංචි කොස්සක් තියනවානේ.ඒත් නෝටිගේ ජිවිතේ එහෙම නොවෙනස් සදාකාලික වීරයෙක් ඉන්නවා... අද නෝටියා එයා ගැන තමයි ලියන්න හදන්නේ....මේ සොදුරු මිනිසා නෝටියාට හම්බුවෙන්නේ හරිම අහම්බෙන්.ඒ 2003 අවුරුද්දේ. අපි 10 වසර ඉන්නකොට.මෙහෙමයි කතාව.නෝටියා ඉස්කෝලේ 10වසර වෙනකොට සාමාන්‍යයෙන් ...
චූ බර. Naughtys Impression | නෝටි සංකල්පනා නොටියා අද චු කියන්නේ චූ කතාවක්ය. කතාව නෝටි කියලා චී.... මේකා නෝටි කතා කියනවා කියන්න එපාය. මොකද මේකා නෝටියාමය. නෝටියාගේ අම්මි නම් කියන්නේ මේකා මකලා වත් සැදිය නොහැක කියලාය. නොටිව්විට නම් නෝටියා මුලූ ලෝකයක්ය. මගුලකි කතාව පිට යනවාය. ඔන්න ට්‍රැක් එකට ආවේය...චූ බර වනාහි බරකි. වෙලාවකට චූ බර කොයි තරම් ලොකු බරක්ද යන වග කියනවා නම් අලියෙක් වත් මේ බර ...
සුදු රෙද්දේ රතු පැල්ලම Naughtys Impression | නෝටි සංකල්පනා දුක් කරදර කිනව ඒව්වා අහස උසට නැගෙද්දී...උඹගමේ ඉස්කෝලෙටත් ආයුබෝවන් කියලාකොළොම් තොටට ආවේ....මේ ලෝකේ අල්ලන්නවත්....රජ සැප පතාගෙනවත් නෙමෙයි නේද...?පුංචි නංගියේ...බඩගිනි වෙලා රැහැයියෙක් වගේ අඩනඋඹේ නංගිගේ බඬේ ගින්දර නිවන්නයි....අප්පා නැති උන දවසේ ඉදන් අම්මාවිදින දුක් කරදර වලට සහයක් දෙන්නයි...උඹට ඉගන ගන්න පුලූවන් කම ලැබුනේ නැති උනත්.......උඹේ මල්ලි උගන්න ගන්නත් නේද...?කොළොම් තොටේ උඹව ඩැහැගන්න ඉන්න රාස්සයෝ බොහෝමයි...රාස්සයෝ විතරක් නෙමෙයි රාස්සියොත් අපමණයි....උඹට සුරංගනා ලෝකයක් ...
ලව් ඉලව් Naughtys Impression | නෝටි සංකල්පනා මුලින්ම කියන් ඕනි මේක මගේ අයිඩියාවක් නං නෙමෙයි. මේක ඇවිල්ලා මගේ මිත්තරයෙක් වෙච්ච කා කියපු කතාවක්. මම මතක තියන විදියට මෑන්ස් ගේ වචන වලිංම කියන්නං. සිද්ධිය උනේ මේ අවුරුද්දේ (2011) අපේ ග්රැජුවිෂන් එකට කලින් අපේ බෝඞ්න් සෙට් එක තියපු සුට්ටං පාටියකදී....ඇඩෝව්... උඹලා දන්නවාද උම්ඹලා නැට්ට කඩන් ලව් කරන කෙල්ලෝ උම්බලාට ෂිරාවටම ලව් කොරනවද කියලා. ඈහ්... උන් කියාවි බොලාට....මම පණටත් වඩා ...
ෆැකල්ටි ලයිෆ් (කා සහ රස කතා) Naughtys Impression | නෝටි සංකල්පනා අද කතාවත් කා ගැන කතාවක් තමයි ඕං.ඒ වගේම මේක ජොක්කු කතාවක්. මේ විදියට ගියොත් කා ගැන කතා සීරිස් එකක්ම ලියවෙයි වගේ. මොනා කරන්නද අප්පා. ඔන්න ඔහේ ලියලා දාමු. රස කතා නොවෑ..........ඔන්න දවසක් කා දවසක් මුල්ම ලෙක්චර් එකේ ඉන්න ගමන් නිකං ඇඹරෙවා පස්ස කඩි කනවා වගේ. ඉතිං ෂේප් එකේ ඇහුවා මොකෝ බන් සීන් එක කියලා..ඒපාර මූ කියනවා... නෑ බන් කවදාවත් නැතිව ...
හයියෝ........!! ගාලු ගෙට් එක Naughtys Impression | නෝටි සංකල්පනා යාලුවනේ හැමෝන්ම දන්නවනේ හෙට අපේ බ්ලොග් ලියන සෙට් එක ගාල්ලට සෙට් වෙනවා කියලා... ඔව් කට්ටිය සුපිරි ෆන් එකක් ගන්න, අලුත් යාලුවෝ අඩන ගන්න හෙට ගාල්ලට සෙට් වෙනවා... නොටියත් අම්බානක අසාවෙන් තමයි හිටියේ ගාල්ලේ ගෙට් එකට සෙට් වෙන්න. ඒත් ඒ සේරම ආසාවල් ආසාවල් වලටම විතරක් සීමා වුනා.ඔයාලා හෙට සෙට් වෙලා සතුටු වෙනකොට නෝටියා ගොඩාරියක් දුර ඇත.කාලෙකට පොල පැලෙන්න රස්නේ, තව කාලෙකට ...
හබිය vs ස්වීටි Naughtys Impression | නෝටි සංකල්පනා මේක ඇවිල්ල නොටිය ටික කාලෙකට කලින් දාන්න හිටපු පොස්ට් එකක්. මේකයි සීන් එක. ටිකක් රසවත් එකක්. ඒ තමයි අපේ ගෙවල් දොරවල් වල සුවාමි පුරුසයටයි බිරින්දෙටයි ආමන්ත්‍රණය කරන සුන්දර වචනසුවාමි පුරුසයට මුලින්ම බලමු...අපේ එක්කෙනා...ඒයි... (මල පැනල කතා කරනක්ප්ට ඕයි කියල වෙනස් වෙනවා.)අපේ මහත්තය...දරුවන්ගේ තාත්ත...හබිය (ටිකක් පොස් විදියට)සුදු මහත්තයරාලහාමිටුටූබබාගෑණු මනුස්සයට කියන එව්වා බලමුකෝ...දරුවන්ගේ අම්ම...අපේ එක්කෙනා...අපේ උන්ද...සුකිරි බොලේ (ටිකක් බැටර පාර ගැන වෙලාවට)සුදු ...
සුපුන්චෝ.... Naughtys Impression | නෝටි සංකල්පනා සියක් ආයු ලැබමගෙත් ආයු ගෙනමටත් වැඩ කලඔබ ජීවත් වේවා..!ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා මගේ සුපුන්චෝ...!!!ප.ලි.අද මගේ සුපුන්චාගේ උපන්දිනේ.... ඔන්න හැමෝන්ටම කේක්.... අපි මතට තිත නිසා ඇග රත්වෙන එව්වා නම නෑ ඔන්න. ...
හෙලුව සැපයි, පෝලිම දැක්කම...(අවුරුදු චාරිකා 01) Naughtys Impression | නෝටි සංකල්පනා අවුරුදු කුමරාගේ වශීකෘත වූද.., කඩ කාරයාගේ අවලන්කෘත වූද..., බැල්ම වැටි ඇති බක් මහේ ලක්දිවට ගොඩ බැහීමට ලැබුනේ පූරුවේ පිනකටද, පවකටද, යයි නෝටිය තවම සිතන්නේහිය...මුළු ලංකාවම එක කෙළියට සිංහල හින්දු දෙමළ ( යුද්දේ දිනන්න කලියෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා කීවද යුද්දේ දිනුවට පස්සේ එය අපිටද නොදැනීම සිංහල දෙමළ අලුත් අවුරුද්ද විය. ) අවුරුදු කන්න ලැස්ති වෙන්නේහිය.ඕන පු...ක් දෙකයි පනහයි කියලා ...
ඊ...යා.....!!! Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න යාලූවනේ මේ සිද්ධිය උනේ හරියටම අපේ ෆැකල්ටි එකේ රැග් සීසන් එක ඉවර වෙලා පහුවෙනිදා. අපි ගෙදර යන දවසේ. ඔන්න ඉතිං නෝටියත් ගෙදර එන්න බසයකට නැග්ගා. මාස ගානක් රැග් වෙලා පාං කියාගන්න බැරිව හිටි නෝටි නැග්ගේ ඒසී බස් එකකට. බස් එක යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි බස් එකට නැග්ගා චූටි හුරතල් දුවෙක් වඩාගෙන අම්මා කෙනෙක්. ඔන්න ඉතිං මේ දෙන්නා වාඩි ...
විශ්මි - 02 (පිමබු බැලුන් වන රණ තිසර - චෑ...හ්...!!! කැත හිත..!) Naughtys Impression | නෝටි සංකල්පනා විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..මුල් එපිසෝඩ් එක කියවපු නැති අය කියවල බලන්නකෝ..හම්මියෝ... ඇති යන්තම් ගොඩ බැස්සා... කෝ බොල මේ එනවයි කියපු ගැටිස්සි... ෂික් එන්න පිටත් වෙලා තියෙන්නේ ඇම්ඩන් හුනා චික් චික් ගාපු වේලාවේද කොහෙද... (චෑහ්..!! හුණ චික් චික් ගන්නැතුව බවු බවු ගාන්නද...?)අනේ ඇත්තට මේ චීත්ත වලට වෙලාවට වැඩක් කරන්න බැරි හැටි... මට පෙන්නේ ...
බලෙන් කරව ගැනීම... Naughtys Impression | නෝටි සංකල්පනා මෙහෙමයි සීන් ඒක. මේක ඇවිල්ල මහා පුදුමාකාර මෙනියාවක්.කස්ටිය දන්නවනේ facebook. ඔන්න ඔය මුණු පොතේ තමයි මෙ සෙල්ලම දැන් ජයටම වෙන්නේ.share කරපියෝ....like කරපියෝ....කවුරු හරි හදනවා jpeg එකක් මොනවා හරි වැල් වටාරම් ටිකක් ලියල... "මේ ලෝකේ තියන හොදම ඒක උබේ ඒක කියල හිතෙනවා නම් මේක share or like කරපියෝ.."නෝටි ලියල ඉවරයි..!ප.ලිදැන් ඉතින් සමහර අයට හිතේවි නෝටිට මොන පශ්චාත් බාගේ අමරුවක්ද මේ හැදිලා ...
එළ නේද? Naughtys Impression | නෝටි සංකල්පනා ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆිමේ ලිපිය නෝටිගේ යාලූවෙක් ගෙන ලැබුණු ඊ තැපෑලක්. පුද්ගලයා කවුරු උනත් දැන ගන්න වටිනා කරුණු ටිකක් නිසා නෝටිට හිතුන් මේ ලිපිය බ්ලොගියේ දාන්න. ඔන්න එහෙනම් කියවලා බලන්නකෝ ගඩාෆිගේ වැඩ. අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය හෙවත් ලිබියාව ගැන ඔබ නොදුටු කරුණු 16ක් කියලා තමයි ටයිට්ල් එක තිබුනේ...ලිබියාවේ විදුලි බිල් නොමැති අතර සියලූ වැසියන්ට විදුලිය නොමිලේ ලබා දෙයි.ලිබියානු බැංකු රජය සතු ...
මංඤ්ඤං episode Naughtys Impression | නෝටි සංකල්පනා ඒයි උඹ ඔය කොහේද යන්නේ.ඈහ්... මේ... මමද....ඔව් ඔව් උඹ තමයි. නිද්දකිං විතරක් කණමදයා වගේ බීගෙන...මම්ම යනවා අන්නතයට... උම්බත් එනවද යන්න...?අනේ මට නං බෑ... උඹට ඕන මළදානෙක පලයං. අපේ ගෑනි මම ගෙදර එනකං බලං ඉන්නවා...පුහ් ආච්චිගේ ෂෙද්ද... යක්කෝ ගේනු විෂ්වාෂ කොරන්න එපා...හරි හරි ඒක මම බලා ගන්නං... ඒක නෙවෙයි මොක්කද උඹ ඔය ඉනේ ගහගෙන ඉන්නේ...ආ...හ්... ඒකද..? ෂා... ෂුමිහිරි පානේ.. ගල් බාගයක්... ...
කෙල්ලනි... පරිස්සම් වෙයල්ලා - හෙට මැයි පළවෙනිදා.. Naughtys Impression | නෝටි සංකල්පනා අහෝ...! දුකකි, තිතකි, ඉරකි..!හෙට සකල ලෝක වාසි කාන්තාවන්ගේ සෝක දිනය ය.(ටියුබ් ලයිට් නැතිව ඇති මම හිතන්නේ.ටිටුබ් ලයිට් නම් ස්ටාටර් එකට පොදී තට්ටුවක් දාලා බලන්න.ස්ටාටර් එක ගහල ගිහිල්ල නම් සොරිම තමා..)ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ය, එකම හේතුව හෙට "මැයි පළවෙනිදා" වීමය.කාන්තාවන්ට සෝක දිනයක් වනවා නම් පුරුස අයටත් ඉෆෙක්ට් එකක් නැති වෙන්නට බැරිය.. ඒ නිසා "මැයි පළවෙනිදා" සැමරීමට සිතා සිටින පුරුෂෝත්තමයන් ...
සොදුරු අතීතයේ (රැග් එක & ෆැකල්ටි ලයිෆ් එක) Naughtys Impression | නෝටි සංකල්පනා ෆැකල්ටියේ නෝටිට හිටිය හොදම බොක්කක් තමයි කා. මෑන්ස් ගැන කියනවා නම් කියන්න කතන්දර තියනවා අම්බානකට. මෑන්ස්ට නෝටිගේ මෙව්වා එක ඇස නොගැටේවා කියලා හිතලා ලියනවා කා ගේ කතන්දර ටිකක්...ඔන්න දවසක් නෝටි, කා ඇන්ඞ් නෝටිගේ බෝඞ්න් සෙට් එක සෙට් උනා කියමුකෝ හීනියට අඩියක් පුඩියක් ගහලා ආතල් එකක් ගන්න. කෝමින් කෝම හරි හීනියට හවස 6ට විතර පටාන් ගත්ත වැඬේ ? 11.30 විතර වෙනකම් ...
දෝනියි තාත්තීයි තනිඋනා Naughtys Impression | නෝටි සංකල්පනා දැන් ඉතිං මොනවා කරන්නද නිරාෂා. දැන් ඉතිං පරක්කු වැඩියි...ඔයාට එදා සුපුන් එක්ක යන්න කලියෙන් ගොඩක් දේවල් හිතන්න තිබුණා. මම ගැන නෙමෙයි අපේ පුංචි කෙලි පොඞ්ඩ ගැන හිතන්න තිබුණා. ඒකි අම්මෙක් නැතිව ජිවිතේ ගොඩනංවා ගන්නේ කොහොමද කියලා ඔයාට හිතන්න තිබුණා. කවදා හරි ඒකි ලොකු ළමයෙක් වෙච්ච දවසට... කව්ද කෙලිව බලා ගන්නේ....ඔයාට අමතක වෙන්න ඇති අපි ඉස්කෝලේ යන කාලේ කොයි තරම් නං ...
මාරයාගේ හෝරාව - ස්තූතියි Naughtys Impression | නෝටි සංකල්පනා ඒ අතීතයනෝටියා වෙච්ච මම හැමදාම එක එක විකාර ලියනවා. ලියනවා වගේම කියවනවා. අද නෝටිට ගොඩක් හිතට වැදුන ලිපියක් කියවන්න පුලූවන් උනා. ඒ අපි කවුරුත් දන්න මාරයාගේ අපේත් කතාවක් ඇත කියන පෝස්ට් එක. නෝටියාගේ තියන ලෙඩක් තමයි බ්ලොග් කියෙව්වට එව්වට කමෙන්ට් කරන්නැති එක. එහෙම කරන්නේ හිතලා මතලා නෙමෙයි. හුගක් වෙලාවට ඒ ලිපි කියෙව්වාම එන හැගීම වචන වලට හරවන්න බැරි නිසා.ඒත් අර ...