Naughtys Impression | නෝටි සංකල්පනා (http://naughtysimpressions.blogspot.com) Latest Posts Most Popular Posts
සින්නක්කර Naughtys Impression | නෝටි සංකල්පනා ඔය සිත අද්දරට වෙලාතරු ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොටදැනෙන සැනසීමනිදහසනෑ හිතට,ඔයාගෙන් දුරස් වෙලා ඉන්නකොට.ගෙවෙන හැම දවසක්මගෙවෙන හැම විනාඩියක්මහැම තත්පරයක්මගෙවෙන්නේ හරීම හෙමින්..කියා ගන්න බැරි තරමේපාළුවක්,තනිකමක් හිතට එකතු කරලා....කොච්චරක් ඇගිලි ගන්නත්වැඩක් නෑ...ඔරලෝසුවේ කටු කැරකෙන්නේ හරිම හෙමින්...ඒත්... ඒත්....ඔයා එක්ක ගත කරන දවස ගෙවිල යන්නේවිදුලි වේගයෙන්...නළලත තියපු හාදුවේ උණුසුම මෙකෙන්නත් කලින්දන්නෙම නෑ වෙලාව ගත වෙලා...ඒ වෙලාවට තමයි තේරෙන්නේ...සතුට සැනසීම සින්නක්කර දෙයක් නෙමෙයි කියලා..ඒත් උබ ...
විශ්මි - 03 (මෙන්න මේකි ගේමට බැහැල...) Naughtys Impression | නෝටි සංකල්පනා විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..මුල් එපිසෝඩ් එක, දෙවෙනි එපිසෝඩ් එක, කියවපු නැති අය කියවල බලන්නකෝ.. මගුල් ගෙදර සැබෑ අසිරිය මතු වෙනකොට නිකන් කටට කෙලත් උනනවා අප්පා..අයෙ හොදි ඕන්නෑ. හත් ඉලව්වේ මගුලට කලින් දවසේ රැ ඉදන් මනමාලිව අන්දන්න ආව ඉටිකිරිස් අම්මණ්ඩි ඩොම්පියට රජ ගේමක් දීල මුනේ තියන පැච් වහල ගත්තාම නම් නිකං මල්මද බිසෝගේ ...
වැනෙන නැට්ට. (..ඇති එව්වෝ වනති..) Naughtys Impression | නෝටි සංකල්පනා නැට්ට..!!සතුන්ට ඇත...නමුත් මනුසතාට නැත...නැට්ට ඇති සතා...කෝචෝක් කරමින්,නැට්ට නැති මනුසතාට පේන්න ම වනයි..නමුත්...සතා විසින් නැට්ට වනයිද..නැතිනම්,නැට්ට නැට්ට විසින්ම වනයිද කියා මා නොදනිමි..නමුත් එක දෙයක් දන්නෙමි...මොකා නැට්ට වැනුවත්...නැට්ටට සතා වැනිය නොහැකිය යන්නයි...!!!නමුත් අබුද්දස්ස කාලේ උද වී ඇත...එම නිසා...කොතැනක හෝ...නැට්ටක් විසින් සතෙකු වනනවා දුටුවහොත්...එය අරුමයක් නොවේමැයි... ...
විශ්මි - 02 (පිමබු බැලුන් වන රණ තිසර - චෑ...හ්...!!! කැත හිත..!) Naughtys Impression | නෝටි සංකල්පනා විශ්මි හෙවත් සදලතා. ඇයගේ අහිංසක පැතුමක අන්දරය.. |සමහර විට කාගේ හරි කතාවක්..මුල් එපිසෝඩ් එක කියවපු නැති අය කියවල බලන්නකෝ..හම්මියෝ... ඇති යන්තම් ගොඩ බැස්සා... කෝ බොල මේ එනවයි කියපු ගැටිස්සි... ෂික් එන්න පිටත් වෙලා තියෙන්නේ ඇම්ඩන් හුනා චික් චික් ගාපු වේලාවේද කොහෙද... (චෑහ්..!! හුණ චික් චික් ගන්නැතුව බවු බවු ගාන්නද...?)අනේ ඇත්තට මේ චීත්ත වලට වෙලාවට වැඩක් කරන්න බැරි හැටි... මට පෙන්නේ ...
ෆිටෝන් ජොකා ඇන්ඩ් ලෝකල් බ්‍රෑන්ඩ් Naughtys Impression | නෝටි සංකල්පනා මේ දවස් වැල නෝටියට නිකන් ඇදගෙන නාන එව්වා, එතකොට කුප්ප කතා, ජල්බරි සීන් මයි මතක් වෙන්නේ.හරියන්නෑ අපේ අම්මිට කියන්න ඕන මගේ කේන්දරේ පොඩ්ඩක් බලන්ට කියල.. (පටන් ගන්නකොටම පිට පැන්න). බ්ලොග් අවකාසේ හුගක් අය ජොක්කු කතා ලියල තිබුන දැක්ක වෙලේ ඉදන් නොටියගේත් කට කසනවා... ඔන්න ඔහේ මාත් ලියනවා...එපිසෝඩ් නම්බර් 01මේ සීන් ඒක උනේ 2006 දී. නොටියගේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකේ හිටිය ...
නැන්දම්මා -vs- බෑණා Naughtys Impression | නෝටි සංකල්පනා ඇදගෙන නාන එකේ ලිමිට් එකක් නැති නිසා ටිකක් වැඩිපුර ඇදගෙන නාන්න හිතුනා. චිරාත් කාලයක සිට පැවත එන නැන්දම්මා ඇන්ඩ් බෑණා සීන් කෝන් නොටිගේ ඇසින්...තියරියට අනුව නැන්දම්මා කෙනෙක් බෑණාවරුන් කොට්ටාශ දෙකකින් හදුනා ගනී..ජෙනුයින් බෑණා ලෝකල් බෑණාජෙනුයින් බෑණාසෑම නැන්දම්මා කෙනෙකුගේම ඒකායන තේරීම මෙය වන අතර මෙම බෑණා හට නන්දම්මගෙන් දුව පමණක් නොව බඩේ බත් පවා දීමට පෙලබෙනු ඇත. මන්ද යත් ජෙනුයින් බෑණා ...
ලබ්බ තිත්ත(යි?) - අබුද්දස්ස කාලේ...!! Naughtys Impression | නෝටි සංකල්පනා මේ ලබපු කාලේ නම් නෝටියට එච්චර හොද කලක නෙවෙයි කියලමයි හිතෙන්නේ... සිරාවටම ඇදගෙන නාන්නමයි හිත.. ඔන්න ඔහේ කියලා දාමු.ඔන්න හෙටත් තව දවසක් ලබනවා... මද(ර්)ස් ඩේ, ෆාද(ර්)ස් ඩේ, සයන්ස් ඩේ(අර ඉස්කෝලෙදි තියන්නේ)..... අර ඩේ..., මේ ඩේ..., අතරේ...වැලන්ටයින් ඩේ...!!කාට හරි සද්දෙට අදෝ වාතයක් (නෝටියා නරක නෝටිය කියන නිසා "පඩයක්" කියා නොකියමි.) ගියත් සමරන එකේ... ආදරෙටත් දවසක් දාන ඒක මහා ලොකු දෙයක් නෙවෙයිනේ...එව්වා ...
බලෙන් කරව ගැනීම... Naughtys Impression | නෝටි සංකල්පනා මෙහෙමයි සීන් ඒක. මේක ඇවිල්ල මහා පුදුමාකාර මෙනියාවක්.කස්ටිය දන්නවනේ facebook. ඔන්න ඔය මුණු පොතේ තමයි මෙ සෙල්ලම දැන් ජයටම වෙන්නේ.share කරපියෝ....like කරපියෝ....කවුරු හරි හදනවා jpeg එකක් මොනවා හරි වැල් වටාරම් ටිකක් ලියල... "මේ ලෝකේ තියන හොදම ඒක උබේ ඒක කියල හිතෙනවා නම් මේක share or like කරපියෝ.."නෝටි ලියල ඉවරයි..!ප.ලිදැන් ඉතින් සමහර අයට හිතේවි නෝටිට මොන පශ්චාත් බාගේ අමරුවක්ද මේ හැදිලා ...
විශ්මි - 01 (මිනිස්සුන්ව රවට්ටන්න එපා..!!) Naughtys Impression | නෝටි සංකල්පනා ඩොම්පිගේ මගුල්ගෙදර තිබුනේ 2009 අවුරුද්දේ පෙබරවාරි මාසේ දෙවනි සතියේ දවසක. ඩොම්පි කියන්නේ අම්මිගේ පුංචි අම්මිගේ දුව. ඒකියන්නේ අම්මිගේ නංගා. මගේ චූටි පුංචි. අම්මිලාගේ චූටි පුංචිලාගේ ගෙවල් තියෙන්නේ සියඹලාණ්ඩුවේ. ඒ කියන්නේ දකුණේ ඉන්න බිනු ලාට සැහෙන්න දුරයි. තේරෙන්නම කිව්වෝත් (බැට්රි කට්ට 5ක විතර දුර.) ඉතිං අම්මි නං අවුරුද්දේ පටන් ගත්ත ගමන් නේද කියලාවත් බලන්නැතිව සතියකට කලින් නිවාඩු දාලා ගියා සියඹලාණ්ඩුවේ. ඒත් ...
ඇම්ඩන් ගිරවා... Naughtys Impression | නෝටි සංකල්පනා කන පැලෙන්න වැඩ අප්පා... ඒ මදිවට පස්ට සීතලයි...අසනීප උනත් එක්ක...හුටස්//////.....!!..........!!බ්ලොග් එක කියල එකකුත් තියනවනේ...ඔන්න පොඩි කතාවක්..ඔන්න හිටියලු ඥානපාල කියල බුවෙක්... මේකා නමේ හැටියටම ඥානපාල කෙනෙක්.. ඔන්න මිනිහට හම්බුනාලු හොද ගිරා පෝතකයෙක්... මු කතාකරන එකෙක්...පෙත්තා බත් කෑවද...???පෙත්තා බත් කෑවා.................පෙත්තා ජෝ බිව්වද...?පෙත්තා ජෝ බිව්වා........හරිම හුරතල්... ඔන්න ඉතින් ඔය හුරතලේ නිසා මුගේ කුඩුව එල්ලුවලු ගෙදර ඉස්සරහ තියන ගහක...ඔය ගේ ඉස්සරහ තියන පාරෙන් හැමදාම ...
සුපුන්චෝ.... Naughtys Impression | නෝටි සංකල්පනා සියක් ආයු ලැබමගෙත් ආයු ගෙනමටත් වැඩ කලඔබ ජීවත් වේවා..!ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා මගේ සුපුන්චෝ...!!!ප.ලි.අද මගේ සුපුන්චාගේ උපන්දිනේ.... ඔන්න හැමෝන්ටම කේක්.... අපි මතට තිත නිසා ඇග රත්වෙන එව්වා නම නෑ ඔන්න. ...
හබිය vs ස්වීටි Naughtys Impression | නෝටි සංකල්පනා මේක ඇවිල්ල නොටිය ටික කාලෙකට කලින් දාන්න හිටපු පොස්ට් එකක්. මේකයි සීන් එක. ටිකක් රසවත් එකක්. ඒ තමයි අපේ ගෙවල් දොරවල් වල සුවාමි පුරුසයටයි බිරින්දෙටයි ආමන්ත්‍රණය කරන සුන්දර වචනසුවාමි පුරුසයට මුලින්ම බලමු...අපේ එක්කෙනා...ඒයි... (මල පැනල කතා කරනක්ප්ට ඕයි කියල වෙනස් වෙනවා.)අපේ මහත්තය...දරුවන්ගේ තාත්ත...හබිය (ටිකක් පොස් විදියට)සුදු මහත්තයරාලහාමිටුටූබබාගෑණු මනුස්සයට කියන එව්වා බලමුකෝ...දරුවන්ගේ අම්ම...අපේ එක්කෙනා...අපේ උන්ද...සුකිරි බොලේ (ටිකක් බැටර පාර ගැන වෙලාවට)සුදු ...
සූප්පු කරන්න... හැමෝන්ටම හොරෙන්... Naughtys Impression | නෝටි සංකල්පනා ෆුඩ් සෙන්ටර් එකේ අම්මෙක් එක්ක ඉන්න පොඩි එකා සූප්පු කරනවා...ඉතින් මටත් ආවා ඌට වගේ සූප්පු කරන්න ආසාවක්...පොඩි එවුන්ට විතරද සූප්පු කරන්න හොද..?මමත් අරන් ගියා අපාට්මන්ට් එකට...සූප්පු කරන්න...හැමෝන්ටම හොරෙන්...අල්ලපු රූම් එකේ ඉන්න ජපනා දැක්කොත් ඌත් එනවා සූප්පු කරන්න ඉල්ලගෙන...වොෂ් එකක් දාන්න කලින් එකක් සූප්පු කළා...වොෂ් එකක් දාලා අනෙක සූප්පු කළා...හිතේ හැටියට සූප්පු කළා..සීතල කාලගුනේ දෙගුණ වෙන්න රස වින්දා....කවමදාකවත් නොදැනුනු රසයක්...ආයෙත් සූප්පු ...
හයියෝ........!! ගාලු ගෙට් එක Naughtys Impression | නෝටි සංකල්පනා යාලුවනේ හැමෝන්ම දන්නවනේ හෙට අපේ බ්ලොග් ලියන සෙට් එක ගාල්ලට සෙට් වෙනවා කියලා... ඔව් කට්ටිය සුපිරි ෆන් එකක් ගන්න, අලුත් යාලුවෝ අඩන ගන්න හෙට ගාල්ලට සෙට් වෙනවා... නොටියත් අම්බානක අසාවෙන් තමයි හිටියේ ගාල්ලේ ගෙට් එකට සෙට් වෙන්න. ඒත් ඒ සේරම ආසාවල් ආසාවල් වලටම විතරක් සීමා වුනා.ඔයාලා හෙට සෙට් වෙලා සතුටු වෙනකොට නෝටියා ගොඩාරියක් දුර ඇත.කාලෙකට පොල පැලෙන්න රස්නේ, තව කාලෙකට ...
කපල් එකට සීට් එක | Oops..!! Naughtys Impression | නෝටි සංකල්පනා අලුත් අවුරුද්දේ මුල්ම පොස්ට් ඒක ෆැකල්ටි ලයිෆ් එකේ වෙච්ච අමතක නොවෙන සීන් එකකින්ම පටන් ගන්න ඕනි කියලා හිතුන.අපි සිකුරාදාට ගෙදර එනකොට එන්නේ අපි 5ක සෙට් එකක්.මොකද කියනවා නම් අපි හතරම ඉන්නේ එකම පළාතක. අපේ සිකුරාදා ගෙදර එන සෙට් ඒක තමයි බි.පී , කිතු (බි.පී ගේ බබරි), සුදු දෝනි, සුදු දෝනිගේ මලය (මලයත් හොස්ටල් ඉදන් සිකුරාදාට ගෙදර යන්නේ අපිත් එක්ක.), නෝටිය.ඔන්න ...
ආවඩා...!!! Naughtys Impression | නෝටි සංකල්පනා අඩේ අප්පා මොන ග්‍රහයෙක් ලබලද මන්ද මොකවත් ලියන්න හිතෙන්නෑ.ශික් කියන්නේ ශික්ම ශික්. මාරයට කියලා අහවල් එක වත් බලාගන්න ඕනි.එව්වා පැත්තකින් තියමුකෝ... ගෙවිල ගිය 2011 නම් නෝටියට එල අව්රුද්දක්. ඒ කියන්නේ පිස්සු පීකුදු වෙච්ච අවුරුද්දක්. බය්ල ඕන නෑ..... ගෙවිල ගිය 2011 දී තමා නෝටියට නොටිච්චිව හම්බ උනේ, ෆැකල්ටි අවුට් වෙලා ජොබ් එකට සෙට් උනේ, ඒ විතරක් නෙමෙයි මේ බ්ලොග් එක පටන් ...
සොදුරු මිනිසා... ඇත්තමට ඒ ඔහු. Naughtys Impression | නෝටි සංකල්පනා ඕනම කෙනෙක්ගේ ජිවිත වල වීරයෙක් කියලා කෙනෙක් ඉන්නවනේ. අවිවාදයෙන්ම ඒ තාත්තා. තාත්තා ඇරුණාම..... ඕනිතරම් කට්ටිය ඉන්නවා.. ඒත් ඒ අය අපේ ජිවිත වල සදාකාලික වීරයෝ වෙනවද...?එතන නම් පුංචි කොස්සක් තියනවානේ.ඒත් නෝටිගේ ජිවිතේ එහෙම නොවෙනස් සදාකාලික වීරයෙක් ඉන්නවා... අද නෝටියා එයා ගැන තමයි ලියන්න හදන්නේ....මේ සොදුරු මිනිසා නෝටියාට හම්බුවෙන්නේ හරිම අහම්බෙන්.ඒ 2003 අවුරුද්දේ. අපි 10 වසර ඉන්නකොට.මෙහෙමයි කතාව.නෝටියා ඉස්කෝලේ 10වසර වෙනකොට සාමාන්‍යයෙන් ...
මනමාලිගේ තාත්තා... (What a F*** off man..!) Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න යාලූවනේ බ්ලොග් ලෝකේ IRC වැඩයි බ්ලොග් පොස්ට් වලට වැටෙන අසැබි කමෙන්ට් නිසායි ලියන්න පමා වෙලා තිබුණු මගේ ලිවිල්ල ආයේ පටාං ගන්නයි හදන්නේ... ඔන්න අද මේ ලියන්න හදන්නේ මේ ලගකදි සෙට් කරපු බුලක් (නෝටි වැඩක්) ගැනමේ කතාව සුට්ටක් විතර 18+.. එත් එහෙම 18+ වෙන්නෙත් නෑ...ඔන්න නෝටි ගියානේ නෝටිගේ ගෙවල් ලග යාලුවෙක් එක්ක මනමාලියෙක් බලන්න. මනමාලියෙක් කිව්වට මේ මෑන්ස් යාලූ කෙල්ලගේ ...
මඤ්ඤං පිට්ටේ ආතල් Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න අද නෝටියා තවත් පිස්සුවක් කෙලින්නයි ලෑස්තිය. ඒක නෙමෙයි ඊට කලිං කියන්නකෝ කස්ටිය අර මෙමෝ බුක් නැත්තං අර ඔටෝග්‍රාෆ් ගැන දන්නවද කියලා...ආ..න්න හරි.....................!!!අර ඉස්කෝලේ සමුගන්න කලිං ඉන්න සනුහරේම එව්වා මෙව්වා ලියලා දෙන පොත තමයි...!!ඔන්න ඔය පොතේ තියනවා නේද පිස්සු පිටු නැත්තං මංඤ්ඤං පිටු කියලා එව්වා ජාතියක්. අන්න ඒ මඤ්ඤං පිටු වල තියන සිගිති ආතල් පොඞ්ඩක් මතක් කර ගන්න නෝටියාට හිතුනා...ගොඩ ...
බ්ලොග් ලෝකෙටත් IRC කාරයෝ බැහැලා Naughtys Impression | නෝටි සංකල්පනා වැදගත් දෙමාපියන්ගේ නොවැදගත් දරුවන්ගේ ආතල්ඔන්න නෝටිගේ බ්ලොග් එකෙත් කවුරු හරි හොද දරුවෙක් වසුරු කරලා. ගද ගහන කතා ගොඩාක් දාලා තිබුනා. නිකං මොකටද ඔව්වට ප්‍රතිචාර දක්වන්නේ කියලා හිතලා ඒ කමෙන්ටිස් මෙච්චර කාලයක් ඩිලීට් කොරලා දැම්මා.ඔන්න තවත් අලූත් සෙල්ලමක් පටන් අරන්. ඔය පහල තියන පිංතූරේ බලන්කෝ. හොදට තේරේවි.පව් වැදගත් දෙමාපියන්ගේ නොවැදගත් දරුවන්ගේ ආතල්මෙව්වට ප්‍රතිචාර දක්වන්න අනං මනං ලියන්න මහන්සි වෙන්නේ මොකටද?ඔය වසුරු ...