Naughtys Impression | නෝටි සංකල්පනා (http://naughtysimpressions.blogspot.com) Latest Posts Most Popular Posts
ඇඩ්රස් නැති වෙන්න කලින්... Naughtys Impression | නෝටි සංකල්පනා කෙනෙක්ගේ ජීවිතේ එක සුළු දෙකින් කොයි තරම් නම් වෙනසක් කරන්න පුලුවන්ද...?ඒ සුළු දේ...කෙනෙක් නිසා...නැත්නම් ටික දෙනෙක් නිසා වෙන්න පුළුවන්...ඒත් ඒ වෙන වෙනසට මුහුණ දෙන්න ඕනි අදාල මනුස්සයා.කොයි තරම් අය හිටියත් වෙන වෙනසට මූණ දෙන්න ඕනි ඒ මනුස්සයා.වෙනසට මූණ දෙන එකා ඇගෙන් කෑල්ලක් ගියත් ඒ වෙනසට අනුගත වෙන්න ඕනි,හරියට ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්,කට කපා ගන්නේ නැතිව කිරි ටික ...
ෂා......!!! ...ආතල් එක... Naughtys Impression | නෝටි සංකල්පනා හැමදාම සූප්පු කරන්නත් ලැබෙන්නෑ නේහොදට පිරිපුන්ව තියනකොටලස්සනට කෙඳි කෙඳි තියනකොටඅඩුම ගානේ අතගාල හරි බලන්න හිතෙනවනේඒ වගේද ඇසට මන පිනවනදිවට රස ගෙනෙන අපූරුවකෙඳි ටික අයින් කරලාකටේ දාලා සූප්පු කරනකොටතියන කික් එක...ෂා......!!! ආතල් එක...| | | |||||||||||||| | | | | | ||||| | | | | | | | | | | ||||| | | | | | | | | ...
තදම තද උනත් ඇතුලටම ඔබන Naughtys Impression | නෝටි සංකල්පනා කෑ ගහල, කෑ ගහල ඇතුලට දානකොච්චර දැම්මත් ඇතුලටම නොයනදාන්න දාන්න තව ඉඩ තියනතදම තද උනත් ඇතුලටම ඔබනඒ කොයි වෙතත් මුදලට කෙරෙනදාඩිය දාල එලියට යවන...........................................................................................................................................................අපේ රටේ ප්‍රයිවට් බස් සම්ප්රදාය ...
මගේ වසන්තය උදා විය - 3 (අදුරු වලාවේ රිදී රේඛාවක්...?) Naughtys Impression | නෝටි සංකල්පනා මේ වෙනකම් කතාව..."දැන් ගොඩක් හවස් වෙලා, ඒ නිසා පුළුවන් නම් ගෝල්ෆේස් එකේ යන්නැතුව පරිස්සමට ඉක්මනින් ගෙදර යන්න...ඔව්, එදා නෝටියා ගෝල්ෆේස් එකේ පරක්කු වෙන්නැතුව වෙනදා වගේම ගෙදර ගියා.මගේ වසන්තය උදා විය - 2"මගේ වසන්තය උදා විය (හමු වීම) - 1****අද මෙතැන ඉඳන්...කාලය කියන ඒක ගලාගෙන යන්නේ විදුලි වේගයෙන්ලුනේ. මට නම් හිතෙන්නේ ඊටත් වැඩි වේගයෙන් කාලය ගලාගෙන යනවා. ඔය කාලය ගලාගෙන යන ...
නල්ලේගේ නල්ලමලේ හිනාව Naughtys Impression | නෝටි සංකල්පනා මගේ කතාව ලියන අතර වෙනසකටත් එක්ක ෆැකල්ටි එකේ රසබර සිදුවීමක් මතක කරන්න හිතුනා... කතා නායකයා තමයි නල්ලේ.අපේ බැච් එකේ ඉඳපු මුස්ලිම් කොල්ලෙක්.මෙහෙමයි කතාව.සාමාන්‍යන් නල්ලේ එක්ක ඉන්නකොට ජෝක් කරනකොට එහෙම පැලෙන්න හිනා වෙන්න පුළුවන්... මොකද කියනවා නම් මිනිහට සින්හලස් කොල්ලෝ කරන ජෝක් එක ගමන තේරුම ගන්න අමාරුයි. එත් මිනිහා අනික් හමොන්ම වගේ හිනා වෙනවා.. ඒත් මිනිහගේ හිනාව කොටස් තුනකින් වෙන එකක් ...
මගේ වසන්තය උදා විය - 2 Naughtys Impression | නෝටි සංකල්පනා සුජී අක්කියගේ ස්ටුඩනට් ගේ කේස් එකෙන් පස්සේ ටික කාලයක් ගෙවිලා ගියා. ඒ අතර කාලේ නෝටිය ෆේස් බුක් ඔන්ලයින් එහෙම ඉන්න වෙලාවට රුවන්ති ගෙන් (සුජී අක්කියගේ ස්ටුඩනට්, දැන් ඉදන් එයාට රුවන්ති කියලා කියන්නම්) HI පාරක් එහෙම එනවා.. ඉතින් ඒ වෙලාවට පොඩි වචන දෙක තුනක චැට් එකක් එහෙම දානවා. ඒක Friendship එකක්ම කියලත් කියන්න බෑ. ඒත් මොකක් හරි එකක්.මිනිස්සුන්ගේ ජීවිත වලට ප්‍රශ්න ...
මගේ වසන්තය උදා විය (හමු වීම) - 1 Naughtys Impression | නෝටි සංකල්පනා නෝටි කතා, කුප්ප කතා, අර කතා මේ කතා ලිව්ව නෝටි, නෝටිගේ ජීවිතේට වසන්ත කාලය උදා උණු හැටි ලියන්න හිතුවා...මේ පොස්ට් එකේ ඉදන් ඒ කතාව ලියනවා මගේ අහිංසක කෙල්ලට උපහාරයක් විදියට.කතාව ආරම්භයට කලින් මේ කතාවට අත්තිවාරම උණු කතාව කියලා ඉන්නම්****ඒ 2007 අවුරුද්ද, නෝටියා උසස් පෙළ කරලා ෆැකල්ටි පටන් ගන්නකම් අගනුවර පරිගණක අද්යාපන ආයතනයක සහාය කථිකාචාර්ය කෙනෙක් විදියට වැඩ කළා.ඔහොම ඉන්න අතර ...
කෝච්චිය Naughtys Impression | නෝටි සංකල්පනා ගැහැණුන් හැඩ මවනපිරිමින් නිදි කිරණකෙල්ලන් මල් කඩනකොල්ලන් පැණි හලනජෝඩු ජෝඩු පෙම් කෙලිනසමහරක් ජැක් ගහනචාරයක් නොමැති එයකෝච්චිය...!ප.ලි.ලංකාවේ කොච්චි ගැන. අනේ ඇත්තෙම්ප සිරි ලංකාවේ කොච්චි ඇතුලේ වෙන්නේ මොනවද කියල කියනවට වඩා නොවෙන්නේ මොනාද කියලා හිතන එක තමයි හොදම දේ. වැඩිය ඕනි නෑ... සමුද්‍රේ උදේට එන සමහර ගනු සාරිය අදින්නෙත් කෝච්චියේ... විලි ලැජ්ජාවේ තන්තොසේ බෑ... ...
වත් පොතේ පට්ට කෑලි.... ( 18+ උනත් කතාව ඇත්ත නේද? ) Naughtys Impression | නෝටි සංකල්පනා යන්තම් වැහෙන්න ඇඳපු bra එකටයි...ඇන්දත් නොඇන්දා වගේ panty එකටයි...Hot and sexy see true dress එකටයි...දාන,Friend Request,Like,Comments, හයියෝ සල්ලි...!පට්ට කෑලි වගේ ඉන්නවත් පොතේ...එල කොල්ලෝ...:Pප.ලි:18+ උනත් කතාව ඇත්ත කියලා බහුතරයක් දෙනා දන්නෙහිය, දැන දැනත් කෙල හලාගෙන බලන්නේහිය. ඒ කොලුකමය (කොලුකමයි ගේ කුරුළු කමයි ටපලවා නොගනු මැනවි). කොලුකම් මොනාද, බලුකම් මොනාද කියා තේරුම්\ ගත යුත්තෙහිය. එතකොට බාගෙට හූ පේන කෙල්ලන්ගේ පින්තුර දමා ප්‍රොෆයිල් ...
මගේ දෙවැනි අම්මා... Naughtys Impression | නෝටි සංකල්පනා නැතිබැරි කම් එනකොට....දුක් දොම්නස් එනකොට....පැනලා යනවලු ආදරේ පස්සා දොරෙන්.එත්,මගේ ආදරේ වෙච්චි ඔයා...නැතිබැරි අගහිඟකම් එනකොට,ජීවිතේ අනන්ත දුක් එනකොට,මම නපුරු වෙලා ඔයාට බනිනකොට,මාව දාලා ගියේ නෑ කවමදාකවත්,මට හයියක් වෙලා...මගේ ලගින්ම ඉන්නවා...හෙවනැල්ල වගේ මගේ ලගින් ඉන්නවා කියලාඒ මහමෙරක් තරම ආදරේට අගෞරව කරන්නෑ මම...දන්නවද ඒ ඇයි කියලා මගේ සුදු මැණිකේ...අදුරේදී හෙවනල්ලත් අපිව දාලා යනවා...මම ජාති ජාතිත් ප්‍රර්ථනා කරන්නේඔයාගේ ඒ ආදරය...ඔයා වගේ අයට තමයි සුදු ...
කවුද හොඳ..? | මම මු..??? Naughtys Impression | නෝටි සංකල්පනා ටිකදොහකට පස්සේ ඔන්න මොනවා හරි හරුපයක් කොටලා යන්ට කියලා.. ලියන්නේ මොකක්ද කියල කම්පනා කරනකොට මතක උනේ "දෙමාපියන් කියන නිසා හිතුනා බදින්ට..." - පෝල් ප්‍රනාන්දු කියන සින්දුව...ඉතින් හුදී ජනපහන් මෙව්වා එක උදෙසා බෙල්ලේ වැල දා ගැනීමට සුදුසු කාන්තාවක් සෙවීමේ ජුගුප්සාජනක මෙව්වා එක ගැන නෝටි අදහස් ලියනට තමයි කම්පනාව...මුලටම වියාපාරික කාන්තාවක් බලන කල්හි.....මගුලකි,මෙවැනි එකියන්ට ජීවිතේ හැම මලදානයක්ම ශේෂ පත්රයකි. ලාභ පාඩු වලින් ...
දේශප්‍රේමයට එරෙහිව ඉල්ලන් *කේ මාමයි ගා ගැනීම...!! Naughtys Impression | නෝටි සංකල්පනා ඔන්න හිටපු යුධ හමුදාපතිතුමන් සරත් ෆොන්සේකා නිදහස් උනා..බලන්ට වාරි වෙච්චි අය එහෙම ඉන්නවා නම් බලන්ටකෝ ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එකහරි දැන් ඒක පැත්තකින් තියමුකෝ..අයෙත් නෝටිය ඉල්ලං මාමයිට් ගාගන්න තමයි ලේස්ති වෙන්නේ..coke එපා...අපි සිංහයෝpepsi එපා... අපි සිංහයෝcoke ද pepsi ද මවුබිමද?... අපි සිංහයෝඔබාමා ලංකාවට *ක දෙයි, ඔබාමා ලංකාවට කෙලි...ඔන්න ඔව්වා තමයි දැන් ලංකාවේ තියන wall arts. ආසාවේ බෑ අප්පා.. ජුගුප්සාජනක ...
ලබ්බේ තොයිලේ හෙවත් නිදහස වගේ එක Naughtys Impression | නෝටි සංකල්පනා හවස කීයටද මන්දා එක කෙළියට සතිඥඥා පත්තු වෙනකොට නෝටියට මතක් උනා හිටපු හමුදාපති තුමන්ට හම්බෙච්ච ටොපිය කාලා ඉවරවෙලා නිදහස ලැබුනා කියලා...කොහොමින් කොහොම හරි අනේ වාසනාවන්..!(මොනවා උනත් කුඩුවක ලගින්න ඕනි මනුස්සයෙ නෙවෙයි එතුමා.)ඇත්තටම හිටපු හමුදාපතිතුමා හට ලැබුන නිදහස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහසක්ද...?කාට හරි කියන්න පුළුවනි "ඕව්" කියලා...ඒත් ඒ වෙලාවට නොටියට කියවෙන්නේ "ආච්චිගේ රෙද්ද.." කියලා...ඇත්තටම ඔහුට ලැබිලා තියෙන්නේ නාමික නිදහසක් කියලයි මට ...
ඒබරං ආතට ජම නාරං කිව්වලු..!! - අහවල් කතාවක්නෙ Naughtys Impression | නෝටි සංකල්පනා නෝටියා බ්ලොග් එකට අවේ නැති දවස් ටිකට සෑහෙන්න දේවල් සිද්ද වෙලා... බ්ලොග් පතාකයෙක් වෙච්ච තරුණ හදක් ඇති සුන්දර මිනිසා බ්ලොග් ලෝකෙන් විතරක් නෙමෙයි, මේ ලෝකෙන්ම සමුගෙන... ඔබා මාමා...!දෑසින් නොදුටු සබඳ ඔබට නිවන් සුව...!හරි...!ඊයේ....දසක ගානක් ලංකාවට ඇනයක් වෙලා තිබුන වණය ලංකාවෙන් තුරන් කරලා තෙවස් පූර්ණය සමරුව...වැඩේ නම් හොඳයි කියලා හිතෙනවා...ඒත්...!ඒ මෙහෙවර ඉටු කරන්න උර දුන්නු ඒ අභීත සෙන්පතියා...??ඕව්...! ෆොන්සේකාට ඇප දෙන්නලු ...
කෙල්ලනි... පරිස්සම් වෙයල්ලා - හෙට මැයි පළවෙනිදා.. Naughtys Impression | නෝටි සංකල්පනා අහෝ...! දුකකි, තිතකි, ඉරකි..!හෙට සකල ලෝක වාසි කාන්තාවන්ගේ සෝක දිනය ය.(ටියුබ් ලයිට් නැතිව ඇති මම හිතන්නේ.ටිටුබ් ලයිට් නම් ස්ටාටර් එකට පොදී තට්ටුවක් දාලා බලන්න.ස්ටාටර් එක ගහල ගිහිල්ල නම් සොරිම තමා..)ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ය, එකම හේතුව හෙට "මැයි පළවෙනිදා" වීමය.කාන්තාවන්ට සෝක දිනයක් වනවා නම් පුරුස අයටත් ඉෆෙක්ට් එකක් නැති වෙන්නට බැරිය.. ඒ නිසා "මැයි පළවෙනිදා" සැමරීමට සිතා සිටින පුරුෂෝත්තමයන් ...
දෙන්න දෙපැත්තට අදිනවා...(අමුතු ලන්තේ අවුරුදු උළෙල) Naughtys Impression | නෝටි සංකල්පනා කලින් මෙව්වා එකේදී පොරොන්දු උනා වගේ අමුතු ලන්තේ අවුරුදු උළෙලක සිරි නැබරීමට ඇතිවූවා වූ අවලන්කෘත ආසාව දුටු මගේ මිත්තරයා අමුතු ලන්තේ අවුරුදු උත්සවයක් බැලීමට්ට රැගෙන යාමට වූ පොරොන්දුව මල් ඵල ගැන්වීම හේතුවෙන් මා සිටිනුයේ කිලි පොලා යන සතුටකිනි...වැඩි බයිලා ඕන නැතිය.. අවුරුදු උළෙලේ සිරි මෙසේය...මම හා මිත්තරයා අවුරුදු උත්සවේ තියන ඉස්පොට් එකට රාහු කාලේ බලලා වම් අණ්ඩ පෙරට තබා පිටත් ...
නෙද්දකින්..! ලැජ්ජයි යකෝ ලැජ්ජයි...!! Naughtys Impression | නෝටි සංකල්පනා ලංකාවට සුනාමි තත්ත්වයක සේයාවක් ඇදී මැකී ගියේය.ඒ අපට ඉතිහාසේ දවසක වෙච්චි දෙයක් මතක් කරලා දෙන්නට මෙනි.ලෝකයේ සිටින මිනිසුන් අතරින් අනෙකකු කෙරෙහි අනුකම්පාව දයාව ඉහලින්ම දක්වන මිනිසුන් සිටින රට ලංකාව යයි ඇස පනාපිටම අද දිනයේද දැක ගන්නට ලැබුණි...එහෙත් රටේ කරුමෙකටද උන්ගේම කරුමෙකටද, පහල වූ ගොන් නාම්බන් ටික දෙනෙක් මුණු පොතේ අද දින (අප්‍රියල් 11) ඇති වූ සුනාමි අවදානමෙන් ගොන් ආතල් ගැනීමට ...
කොහෝ හඬයි... රබන් හඬයි - ගුද ගුද තක..!! ගුද ගුද තක..!! Naughtys Impression | නෝටි සංකල්පනා කොහෝ හඬයි...රබන් හඬයි...රැව් පිලි දෙන්නා...ගුද ගුද තක..!! ගුද ගුද තක..!!රැව් පිලි දෙන්නා..... අවුරුදු එන්නා...!!කැවුම්, කොකිස්, රස අලුවාසුවඳ දැනෙන්නා...ගුද ගුද තක..!! ගුද ගුද තක..!!සුවඳ දැනෙන්නා..... අවුරුදු එන්නා...!!ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දකිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! ...
අමුතු ලන්තේ සිට ("අල්ලනවා, ගන්නවා") Naughtys Impression | නෝටි සංකල්පනා සිංහල අවුරුද්දේ මෙව්වා එක ඇගට පතට දැනෙනකොට අග පොපියනාවය...කටට කෙල උනනාවය...බඩේ පනුවෝ බඩ පිනුං ගසනවාය....එහෙව් එකේ මාද අවුරුදු කෑ යුතුය., අවුරුදු සිරි විදිය යුතුය, චාරිත්තර කල යුතුය... (නමුදු මා දැන් සිටින්නේ ලංකාවේ නොව.."අමුතු ලන්තයේය")නෝටියා නම් කෙල හල හල බලන ඉන්නේ "වැඩ ඇල්ලීම අහාර අනුභවය හා ගණු දෙණු කිරීම" මෙව්වා එකටය.දෙයියනේ කියලා කුඩා බඩවැල් කීං ගාන්න කිරිබත් ගිල අන්තිමට ගානකුත් අතට ...
හෙලුව සැපයි, පෝලිම දැක්කම...(අවුරුදු චාරිකා 01) Naughtys Impression | නෝටි සංකල්පනා අවුරුදු කුමරාගේ වශීකෘත වූද.., කඩ කාරයාගේ අවලන්කෘත වූද..., බැල්ම වැටි ඇති බක් මහේ ලක්දිවට ගොඩ බැහීමට ලැබුනේ පූරුවේ පිනකටද, පවකටද, යයි නෝටිය තවම සිතන්නේහිය...මුළු ලංකාවම එක කෙළියට සිංහල හින්දු දෙමළ ( යුද්දේ දිනන්න කලියෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා කීවද යුද්දේ දිනුවට පස්සේ එය අපිටද නොදැනීම සිංහල දෙමළ අලුත් අවුරුද්ද විය. ) අවුරුදු කන්න ලැස්ති වෙන්නේහිය.ඕන පු...ක් දෙකයි පනහයි කියලා ...