~මහිම මන්දහාසි~ 4වන කොටස Iceගේ කොලම අද විද්යාවපන්තියේ සර් දීපු අනුමාන ප්‍රශ්න ටික බලාගන්න කියලා මන් පොත් මේසේ ලඟින් වාඩිවෙනකොට රෑ 8ට විතරඇති. පැයකට විතර පස්සේ අයිය මගේ කාමරේටඑබුණා. 'කෑවද නංගා?' 'ඔව්'...මහිම කෑවදදන්නෑ.මට එහෙම හිතුණා. අයියා ඇවිත්මගේ ඇඳෙන් වාඩිවුණේ මගේ ඔලුවත් අතගාන ගමන්.ටික වෙලාවක් පොත දිහා බලන් හිටපු මටඉවෙන් වගේ තේරුණා අයියගේ වෙනසක්. ෂුවර් එකටම මොකක් හරි කියන්න ඕනේ වෙලා. ගොනාහැරෙනකොට මට තේරෙනවා පොල් පැලේට ...
~මහිම මන්දහාසි~ 5වන කොටස Iceගේ කොලම දවල් 12 ට විතර අපේඅන්තිම ක්ලාස් එකත් ඉවරවුණා. ඒත් අපිට විනෝදවෙන්න පොඩි අවස්ථාවක් දෙන්න හිතපු සර්යෝජනා කරේ පුංචි ප්‍රසංගයක් කරමු කියලයි.ශා ..... මරු අයිඩියා එක...මේ ප්රසංගයේනිවේදන කටයුතු කරන්න බාරවුණේ භාතිය කියල අපේ යාළුවෙකුට. නිවේදන කටයුතු කරන්න භාතියටතිබුනේ ලොකු හැකියාවක්. ටික වෙලාවක් යනකොට සින්දු කියන්න හැකියාව තියෙන අයගේ නම්යෝජනා කරපු පුංචි පුංචි චිට් භාතිය අතට හම්බවුණා. ඒ අතරින් පළවෙනි අවස්ථාව ...
~මහිම මන්දහාසි~ 1වන කොටස Iceගේ කොලම ‘අපෝ දැනටමත් මංවිනාඩි 15 ක් පරක්කුයි. ෂුවර් එකටම අපේ සෙට් එක ක්ලාස් එකට ගිහින් ඇති’. මෙහෙම හිතන ගමන් මං ක්ලාස් එකට යන අතුරුපාරට හැරුණා. ලබන සඳුදා අපිට O/L exam පටන් ගන්නවා. ඉතින් මේ තකහනියක් මං දුවගෙන යන්නේ අපේ විද්‍යාව පන්තියට.අදක්ලාස් එකේ අන්තිම දවස.ටිකක් විතර විශේෂ දවසක් තමයි.ඒත් ඉතින් මං අදත් පරක්කුයි. ‘අපොයි විශ් ,දැන් ඉතින්මුළු ක්ලාස් එකේම කොල්ලන්ගේ 'ෂූ'හඬ ...
හොඳ හොඳ Quotes Iceගේ කොලම මේවා මගේ නිර්මාණ නම් නෙමෙයි ඔන්න. මමත් internet එකෙන් හොයාගෙන edit කරලා තියෙන්නේ.. මූණු පොතේ banners වලට ගන්න මේව නේ. :).
පැහැසර ඔබේ ආදරේ .. Iceගේ කොලම මන්දාරම් වැහි පොද හිරිකඩමගේ සියොළඟ රන්දාලා ...උනුන් අප හා ගිය වග මග තොටමතක අගුලු හැර දාලා....වාවන්නට බැරි තැන දුක් කඳදෙනෙත් පියන් කවුළු කඩාදෝරේ ගලා ගිය උණු කඳුලැලි වියලි දෙතොල් මත වැටුණා...පැහැසර ඔබේ ආදරේ..මන්දාරම් අඳුරේ වෙලී...සැඟවී ගිය නුබේ සෙනෙහේ..හද රිද්දනවා රහසේ..මැලවුණු මගේ දෙතොලෙහි රැඳී තතුසැමගෙන් සඟවා ඉන්න...නුඹ නොමැතිව සිනහ නගනයුරු මට කියාදී යන්න....උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න...බිඳකට ඇවිදින් මගේ ...
ඔබ යන්න..... Iceගේ කොලම එපා තවත් මගේ හිත රිදවන්න...එපා තවත් මගේ හිත රිදවන්න...ආල නුරාකම් , නෑ මට සොඳුරු...ප්‍රේම හැඟුම් මතකයි , මට නුඹේ රුදුරු..ඔබ යන්න...ඔබ යන්න....හිත කීරි ගැහෙනවා , මගේ වෙනදා විදියට..නුඹ මතක ලොවේ , සැරිසරන වෙලාවට..නුඹ නැතිව බැරිඋනත් , උණුහුමකට මා ළඟ...පෙම් කරන්න බෑ , යලි ගොළු වුනු හදකට...ඔබ යන්න...ඔබ යන්න... ...
ආදරණීය ඔයාට ... Iceගේ කොලම මං ඔයාට ආදරේ කරේ ගිනි ගොඩක ඉඳගෙන..මොනම ප්‍රශ්නේ ආවත් ඔයාව දාල යන්නේ නෑ කියල,මං මගේ හිත පොරොන්දු කරගෙන හිටියේ..ඒත් අන්තිමේදී ඔයාටම මාව එපා කිව්වමත්,ඔයාගේ ඇඟේ එල්ලිලා ඉන්න මට ඕනේ කමක් තිබුනේ නෑ..ඒ නිසා ඔයාට ඔයාගේ සතුට හොයාගෙන යන්න මං අවසර දුන්නා..ඒත් ඒ ගිය පාර වරද්දගෙන,ඔය අසරණ වෙලා ඉන්නකොටඔයාව දැක්කේ නැති ගානට ඉන්න මට බැරි උනා..මං අයෙත් ඔයාට ලං උනේ ඒ ...
ජීවිතේ... Iceගේ කොලම Pцт уоця тяоцЬlє$ aщaуLоок оvёґ тнє щояld.Уоц caи $єєHощ мцcн шё нavё мї$$єd.Шну шояґу alщaу$Jц$т lоок тнґоцgн ёvєяу тноцgнтУоц caи fїйd оиlуTнє fяёёdом оf Jоу.Dо cґazу тнїйg$Lїкё ио ойё cоцld єvєя dо.Bё тнё нappїё$т pёґ$ойШном, ио ойё caи $aу “Ьоо”.Йёvёя lёт тяоцЬlє$ то вё a тяоцЬlё fоґ уоц.Єйjоу тнё lїfє,BЁ $їмplёTнaт ї$ тнё paтн & clцё…. ...