සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX පරිගණක ලිපි පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා අපට සොයාගැනීමට පුළුවන්. බොහොමයක් ඒවා වානිජමය මෘදුකාංග වන අතර, ඇතැම් මෘදුකාංගයක් ...
Google -: වදයක් වෙන්න එපා [Don't Be Evil] පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියලු දෙනාටම. අලුත් දවසක්, අලුත් ලිපියක්, අද අපි බලමු ලෝකයේ ලොකයේ ලොකුම සර්ච් එන්ජිම සමගින් ගූගල් තාක්ෂණයන් බොහොමයන් නොමිලේ ලබාදෙන ගූගල් සමාගම (Google Inc) සම්බන්ධව. ඔබ සහ අපි හැමෝම දිනකට එක්වරක් හෝ පිවිසෙන තැනක්වන ගූගල් සෙවුන් යන්ත්‍රය අපි කා අකරත් ඉතා ජනප්‍රිය සේවයකි. ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් (Sergey Brin, Larry Page) දෙදෙනා එක්ව මෙය මුලින්ම ගොඩ නගන ...
PlayStation 4 වගතුග. පරිගණක ලිපි සෑම වසරකම පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ පරිගණක ක්‍රීඩා සාදන්නන් එකට එකතු වී පරිගණක ක්‍රීඩා වල අනාගතය මෙන්ම මෙම වසරේ පැමිණීමට නියමිත පරිගණක ක්‍රීඩා පිළිබඳව සමුළුවක් පවත්වයි. මෙම සමුළුව හැඳින්වෙන්නේ E3 ලෙසයි.අද ලෝකය තාක්ෂනය අතින් පිබිදීමකට ලක්වෙමින් පවතින අතර එයත් සමගම පරිගණක ක්‍රීඩා වල නව ශක්තිමත් පිබිදීමක් සිදුවී ඇත. පසුගිය දශකය පරිගණක ක්‍රීඩා ලොවේ පරිණාමය ලෙස සැලකිය හැක, මන්ද 2012 ...
SkyDrive - නොමිලේ අන්තර්ජාලය තුල 25GB Online Storage සේවාව පරිගණක ලිපි SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි. මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලව වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට සැනෙකින් ලබාගත හැකියි. මෙය නිර්මාණය කර තිබෙන්නේ Cloud Computing ආකාරයටය. මෙහිදී අපට ...
Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep පරිගණක ලිපි ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office ...
ඕනම Photo එකක් Chat Smile කරමු පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, ඔයාලාට අද මම කියන්න යන්නේ මුහුණු පොත හා සම්බන්ධ වැඩක් ගැන. මුහුණු පොතේ හැමෝම දන්න දෙයක්නෙ Chat කෙරුවාව. හ්ම්, කලින් ලිපියකදී මම ඔයාලට Chat Smiles Code ගොඩක් දුන්නා මතක ඇති, ඒවගෙන් එල එල වැඩ කරන්න ඇතිනෙ, හ්ම් අද මම කියන්නෙ අපිට කැමති Photo එකක් මේ විදිහට හදාගන්න විදිහ, කලින් ලිපියෙන් මම ඔයාලට Text එකක් Chat Smile කරන විදිහත් ...
අන්තර්ජාලයේ පියා [Father Of Internet] - වින්ට් සර්ෆ් - Vint Cerf පරිගණක ලිපි ආයුබොවන් ඔබ සියලු දෙනාටම. අපි හැමෝම, හැම මොහොතෙම අන්තර්ජාලන භාවිත කරනවා. එහෙත් මෙම අන්තර්ජාලය කොහොමද බිහි උණේ, කවුද මේ දේ ඇති කරන්න පුරෝගාමී පුද්ගලයෝ, එම පුද්ගලයන් ගැන ඔබ තොරතුරු නොදන්නවා ඇති. තොරතුරු නොදැන පාවිච්චි කළාට කම් නැත. දැනගෙන පාවිච්චිය වඩා හොදය. Father Of Internet (අන්තර්ජාලයෙහි පියා) ලෙස හදුන්වන්නේ වින්ට් සර්ෆ් - Vint Cerf මහතාය. මොහු 1943 ජූනි මස 23 දින ...
USB Drive සදහා Portable Apps Install කරමු පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම, අද නිදහස් දවස නිදහසේ ලිපියක් ලියන්න මේ පැත්තට සෙට් වුනා, අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්, මොකද පරිගණයක් භාවිත කරන්නන් අතර USB Drive එකක් නොමැති පරිගණක භාවිත කරන්නෙක් සොයාගැනීමට නොහැකි තරම්. අපිට USB Drive එකක් ඒ තරම් ප්‍රයෝජනවත්, USB Drive නැතිනම් නිකම් අපරාදේ CD/DVD නාස්ති කරයි. x:D ඔයාලා දන්නවා ඇතිනෙ, මේ Portable Apps ...
Windows Vista සහ 7 සදහා Alcohol 52% පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, අදත් හා හා පුරා කියලා ගොඩ වැදුනා මේ පැත්තට. අපේ කට්ටියට තියෙන ප්‍රශ්ණයකට විසදුම් අතැතිව. අහ් ඔය උඩ තියෙන පිංතූරේ දැක්කනෙ. ඔය ඔය බොන ඇල්කොහොල් නෙවෙයි :-) Image එකක් Mount කරගන්න, Barn කරන්න පාවිච්චි කරපු මෘදුකාංගය. මෙත අපි පාවිච්චි කලේ Windows XP OS එක දාගෙන යකා නටපු දවස්වලනෙ, පස්සෙ අපි අතරට ආපු Windows Vista/7 මෙම OS දිත්වය සදහා ...
වේගෙන් වැඩ කරන්න - TuneUp Utilities 2012 + Keys පරිගණක ලිපි ආයුබොවන්, සියළු දෙනාටම. මේ දවස්වල ටිකක් අසනීප ත්තවයෙන් හිටියත් මේ පැත්තට එන්නෙ නැතිම ඉන්න බැහැ :-) ඒ නිසා, ඔයාලා ගොඩක් දෙනෙක් දන්න මෘදුකාංගයක් ගෙනාවා. ඒ තමයි TuneUp Utilities මෙය දැනටමක් භාවිත කරන අය ගොඩක් ඇති, ඒ අයට තියෙන්නේ මෙය Active කරගන්න ප්‍රශ්ණය තමයි ගොඩක් වෙලාවට. එහෙම නැතිනම් භාවිතය පිළිබද ගැටළු, TuneUp භාවිතය ගැන නම් මම මීට කලින් ලිපියක් ලියලා තියෙනවා, ...
Windows 7 Android OS එකක් කරමු පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ, කොහොමද ඔයාලට, ජීවිතේ සුන්දර වරදකී....හපොයි....කට්ටියම මේ දවස් වල දන්නවා ඇතිනෙ Android ගැන, මොකද Android අලුත්ම සංස්කරණය අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ලෙස පසුගිය මාසෙ එලිදැක්වූවා දන්න අය ගොඩක් ඇති, හ්ම්....ඉතින් මම අද කියන්න අවේ ටිකක් විශේෂ දෙයක් ගැන, අපි අතරෙ ඉන්නෙ ගොඩක් Windows 7 OS එක පාවිච්චි කරන අය කියලා අපි දන්නවනේ, ඉතින් ඔයාලා කැමති ඇති Windows 7 OS එක් ...
ප්‍රොජෙක්ටරය සහිත ජංගම දුරකථනය - Samsung Galaxy Beam පරිගණක ලිපි ජංගම දුරකථන ක්ෂේත්රය අද කොතරම් දියුණුද, වර්ථමාණ ලෝකේ බොහෝ සමාගම් තිබෙන අතර තරගකාරීත්වය නිසාවෙන් ගුණාත්මක බවින් ඉහළ, නවීන පහසුකම් සන්නද්ධ උපාංගයක් ලෝකයාට දායාද කරමින් තම අලවිය ඉහල නන්වා ගැනීම සේම ඔවුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් විශාල පර්යේශණ සිදු කරමින් නිර්මාණකරනයේ නැයැලී සිටිම නිසාවෙන් උපාංග පරිශීලක අප අතරට විවිද පහසුකම් සහිත උපාංගයන් ලැබීම නිතරම පාහේ සිදුවේ. වර්ථමාණයෙහි තාක්ෂණයේ දියුණුව බෙහෙවින්ම ඉහලය. මෙය සෑම ...
Huawei E173 Dongle Unlock කරමු පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියළු දෙනාටම. මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම. මම මීට කලින් HuaweiE153 Dongle එක අන්ලොක් කරන විදිහ කිව්වා මතක ඇති, ඉතින් ගොඩක් යාළුනො ඩොන්ගල් එක අන්ලොක් කරගෙන තිබුනා. මේ දවස්වල ගොඩක් දෙනෙකුටතියෙන ප්‍රශ්ණය තමයි Huawei E173 Dongle එක Unlockකරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්නනොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා ...
Torch Browser - Torrent Client, Video Downloader, Sharing Tool, Download Accelerator හැමදේම එකම Browser එකකින් පරිගණක ලිපි අන්තර්ජාලයෙහි ප්‍රධාන කොටස මෙන්ම ජනප්‍රියම කොටස වන World Wide Web (WWW) භාවිතයට නම් අප විසින් සපුරාලිය යුතු ප්‍රධානම පහසුකමක් වන්නේ වෙබ් පිටු පරිශීලනය අවශ්‍ය වන Web Browser එක. ටීම් බර්නස්ලි විසින් ලොව ප්‍රථම Web Browser එක නිර්මාණය කරලීමෙන් අනතුරුව, විවිද සමාගම් ඔස්සේ විවිදාකාරයේ Web Browser ලොකයාට තිලිණ වුණි. මේ අතර වර්ථමානයේ ලොව අංක එකේ Web Browser එක විදිහට කිරුලු ...
අපිට කැමති Facebook Chat Emotion සකස් කරමු පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, ඔයාලා හැමෝටම. ටික දවසකින් මේ පැත්තට ගොඩ වෙන්න වෙලාවක් තිබ්බෙ නැහැ. අපිත් එකක් ඉන්න යාළුවො හැමෝම අලුත් දෙයක් බලාපොරොත්තු වෙනවා. හ්ම්...ඉතින් ඔයාලාට මම අද කියලා දෙන්න ආවේ ඒ වගේ වැඩක් ගැන. ඔයාලට මතක ඇති මම කලින් දවසක පොස්ට් එකක් දැම්මා අලුත් අවුරුද්දට අලුත් විදිහට සුබ පතන්න කියලා. අහ්...ඒ විදිහට ගොඩක් දෙනෙක් සුබ පැතුම්! එකතු කරලා තිබ්බා. මේ මටත් ...
වේගෙන් වැඩ කරන්න AVG PC Tuneup + Keys # හැමදේටම එකම විසදුමක් පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්න කියලා හිතාගෙන අදත් ගොඩ වැදුනා වෙනදා වගේ බ්ලොග් එකට, හ්ම්.. අද මම කියන්න යන්නේ අපේ පරිගණකයේ වේගය අඩපන නොවී ඉදිරියට පවත්වාගත හැකි මෘදුකාංගයක් ගැන, මේ තනි මෘදුකාංගයයෙන් වැඩ ගොඩක් කරගත්ත පුළුවන්, ඒ නිසා ඔයාලා හැමෝටම වැදගත් වේවි. අපේ පරිගණකයට Operation System එක Install කර කලක් ගත වන විට. පැනනැගෙන ලොකුම ප්‍රශ්ණය තමයි අපේ ...
අධිවේගයෙන් Download කරන්න -: IDM වේගවත් කරමු පරිගණක ලිපි අයුබොවන් යාළුවනේ, ඔයාලා හැමෝටම, අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ආවේ, අපේ IDM (Internet Download Manager) වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලට කියලා දෙන්න, මේ සදහා අපි භාවිත කරන්නේ IDM Optimizer නමින් හදුන්වන කුඩා මෘදුකාංගයක්, මේකෙන් අපේ IDM එකෙහි තිබෙන Registry Entries කිහිපයක් Modifies කරනු ලබනවා, ඒකෙන් අප භාවිත කරන IDM එකෙහි වේගවත්බව වැඩි වෙනවා. ඒ නිසා අඩු කාලයක් තුලදී ...
Facebook Smart Phone - මුහුණු පොතෙහි ස්මාට් දුරකථනය "Buffy" පරිගණක ලිපි අන්තර්ජාලය තුල තම ආධිපත්‍ය පතුරා සිටිම සමාගමක් වන Facebook සමාජ ජාලය සම්බන්ධයෙන් නොදන්නා පුද්ගලයෙකු මෙලොව නොසිටිනා තරම් ජනප්‍රියත්වයක් උසුලා සිටින ආයතනයක් ලෙස හදුන්වා දීමට පුළුවන. මෙම සමාජ ජාල වෙබ් අඩවියෙහි අද වන විට සාමාජිකයන් මිලියන 800 ක තරම් විශාල සංඛ්‍යාවක් රැදී සිටිනවා. ඔවුන් අතරින් බොහෝ පිරිසක් ක්‍රියාකාරී සාමාජිකයටන් වන අතර, මුහුණු පොතෙහි සාමාජිකය මිලියන 800 අතුරෙන්, ජංගම දුරකථන හරහා මුහුණු ...
මුහුණු පොතෙහි ඇතුලාන්තය [Inside Of Facebook] පරිගණක ලිපි ආයුබොවන්, අන්තර්ජාල භාවිතයට අලුත් මුහුණුවරක් එකතු කර දුන් මුහුණු පොත Facebook භාවිත කිරීමට ඔබ අපි කවුරුත් හොදින් දනිති. එහෙත් මෙහි නිර්මාණය කරු කවුද? ඔහු ගැන තොරතුරු, මෙහි තිබෙන තාක්ෂණික වටපිටාව ගැන ඔබ නොදනන්වා ඇති. නොදැන භාවිත කිරීමට වඩා හරිහැටි තොරතුරු දැනගෙන භාවිතය වඩාත් අගනේය. අන්තර්ජාල තුන Social Networking තාක්ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණ කරන ලද මෙය, ලෝකයේ තිබෙන දැවැන්ත වෙබ් ...