අලුත් අවුරුද්දට අලුත් විදියට සුභ පැතුම්! යවමු :)- පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියළු දෙනාටම. ලඟ එන අලුත් අවුරුද්දට අලුත් විදිහට සුබ පතන්න. කැමති යාළුවො ගොඩක් ඇති, :) - ඔයාලා ඔය ඉහල තියෙන පිංතූරෙ දකින්න ඇතිනෙ, Chat එකෙන් අපිට Happy New Year 2012 කියලා සුභ පතන්න පුළුවන්, හැබැයි අපි වෙනදා Type කරලා Send කරන අකුරු ටික නම් නෙවෙයි. ටිකක් වෙනස්, ඔන්න මම Nicro යාළුවට වැඩේ චෙක් කරලා බැලුවා, එලට වැඩ කලා ...
හරි විදිහට IP Hide කරමු -: Hide My Ass! Extension / Mediafire සදහා විශේෂ ලිපි පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ...ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි හරි විදිහට අපේ IP එක Hide කරගන්න එක. හ්ම් අපේ IP එක Hide කරගන්න නම් අපි විවිද Software ආදාරයෙනුත් මෙය සිදු කරගන්නවා. එහෙත් මෙය එයිට වඩා ටිකක් වෙනස් විදිහෙ වැඩක්. මොකද මෙය සිදු කරගන්න අපිට අපේ Web Browser එකට Install කරගත යුත්තේ පුංචි Add-on එකක් පමණක් වීම නිසා. මේ Extension එක දැනට පවතින ප්‍රධාණ ...
Kaspersky Mobile Security 9 නොමිලේ මාස තුනකට Active කරගන්න පරිගණක ලිපි ආයුබොවන්, ඔබට, ඔයාලා ගොඩක් දෙනෙක් කැමතියි නේද? Kaspersky Mobile Security එක ඔයාගෙ Mobile එකට දාගන්න, ඒත් ඒකට තියෙන ප්‍රශ්නෙ තමයි මේක Register කරගන්න එක. හ්ම්, ඔයාලට පුළුවන් 90-Days License Serial Key එකක් ගන්න, එච්චර අමාරු නැහැ. 90-Days අහවර උනාම වෙනත් Email එකකට Code එක ගන්න. මුලින්ම Kaspersky Mobile Security 9 එක Download කරගන්න.http://www.kaspersky.com/de/kms_downloadDownload කරගත්ත Kaspersky එක Install කරගන්න, පසුව ඔයාගෙන් ...
Firefox 8 පැමිණි වගයි පරිගණක ලිපි ආයුබොවන්, සුබ දවසක් යාළුවනේ, කොහොමද ඉතින්, ඔන්න අද තියෙව විශේෂ දෙයක්, ඒ තමයි, Firefox 8 සංස්කරණය නිල වශයෙන් නිකුත් කරලා තියෙන්නෙ, ඔයාලා දන්නවනෙ ස්පීඩ්ම Browser එක මොකක්ද? කියලා ඇහුවොත් තියන්න, :D, ඉතින් ඔබත් ගිණි හිවලෙක් වෙන්න ඇති, මේ මම වගේ, ඉතින් ඔයාලට පුළුවන්, මේ Firefox 8 සංස්කරණය බාගෙන බලන්න, කොහොමද අලුත් කෙනාගෙ වැඩ කියලා, ඇත්තෙන්ම කිව්වොත් Firefox 7 වෙන් සංස්කරණයට ...
IP Address හදුනාගමු (IPv4,IPv6, Internet Protocol, Static සහ Dynamic IP) පරිගණක ලිපි අන්තර්ජාල හා සම්බන්ධ බව ඔබ අප සියලු දෙනම IP Address සමබන්ධ පොඩි තොරතුරු ටිකක් හරි දැනගෙන ඇති. IP Address සමබන්ධ තොරතුරු පසුගිය දිනයන්හි බොහොමයක් පැතිරුනා, ඒ අන්තර්ජාල තුල පැතිර යමින් තිබු DNS Changer නම් මැල්වෙයා එක එක් උදාහරණයක්. මම ඇත්තටම මේ බ්ලොග් එක ලියන්නේ ඔබගේ දැනුමට දෙයක් එකතු කරන්න හිතාගෙන. බ්ලොග් එක මම කොච්චර අතෑරියත්, මාගේ ලිපි කියවපු ඔයාලා බ්ලොග් ...
පහසුවෙන්ම Facebook TimeLine Cover එකක් හදමු පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම, හොදින් ඇති කස්ටියම, අදත් බ්ලොග් එක පැත්තට ආපා පොඩි ලිපියක් දාලා යන්න, පොඩි උනාට පොඩි නැහැ, ඔයාලා හැමෝටම වැදගත් නිසා. විශේෂයෙන්ම මුහුණු පොතේ රජ කරන අපේ යාළුවන්ට තමයි මෙය ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලට අලුතෙන් කියන්න ඕනෙ නැහැනෙ, මුහුණු පොතේ මේ මැතකද සිදුවුන අලුත්ම යාවත්කාලීන වීම සම්බන්ධයෙන්, අපේ Profile එකේ layout එක වෙනස් කරමින් මෙය සකස් කර තිබෙනවා. ...
Linux Operating System - ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පරිගණක ලිපි ආයුබෝවන් ඔයාලා හැමෝටම. අපි අතර ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන පැහැදිලි විස්තරයක් ඉරිපිත් කරන්න සිතුවා. ඒ නිසාවෙන් මේ ලිපිය ඔයාලට ලියමි. පරිගණකයක් භාවිතකරන ඕනෑම කෙනෙක් දන්නවා ගොඩක් මෙහෙයුම් පද්ධති ගැන. ලංකාවේ සිටින පරිගණක භාවිත කරන පිරිසගෙන් වැඩි හරියක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දෙසට නැබුරුව සිටිනවා. Microsoft සමාගම කොතරම් මුදල් පසුපස හබායන ආයතනයක් බව ඔයාලා අපි හැමෝම නොදන්න රහසකි. මොවුන් විසින් ...
Unix System හදුනා ගනිමු - Linux Beginners පරිගණක ලිපි Unix හි (නිලලත් Trademark එක UNIX වන අතර, ඇතැම් විට Unix ලෙස ලියන අවස්ථාද ඇත. විවිධ කටයුතු, විවිධ ප්‍රයෝජන සදහා මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලින් නිර්මාණය කරන ලද්දේ 1969 වර්ෂයේදී AT&T කණ්ඩායමෙහි සේවය කරන ලද Ken Thompson, Dennis Ritchie, Brian Kernighan, Douglas McIlroy සහ Joe Ossanna යන පිරිස විසිනි. අරම්භයේදී මෙම මෙයෙහුම් පද්ධතිය ගොඩ නැගුණේ Assembly language එකක් වශයෙනි. එහෙත් ...
ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය - Android පරිගණක ලිපි ජංගම දුරකථනයක දෘඪාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැගීම සදහා නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධති හදුන්වන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති වශයෙනි. වර්තමාන ලෝකයේ මොබයිල් මෙයෙයුම් පද්ධති බොහොමයක් දැක ගැනීමට පුළුවන් (Android OS, Symbian OS, iPhone OS (iOS ), BlackBerry OS, Windows Phone 7 ( Windows Mobile ), Palm OS (Garnet OS), Palm webOS, Bada, Maemo OS, MeeGo OS) මේ ආදී වශයෙන් ...
Facebook TimeLine නොමැතිව පැරණි පෙනුම ලබා ගනිමු පරිගණක ලිපි ආයුබොවන්, හැමෝටම. ඔන්න තවත් අලුත් දෙයක් අරන් ආවා. ගොඩක් දෙනෙක්ට කියෙන ප්‍රශ්ණයක් තමයි Facebook එකේ සිදුව තිබෙන අලුත් Update එක නිසාවෙන්, TimeLine නමින් හදුන්වන අලුත් Layout එක ලබා ගැනීම. ඒ වගේම එය ඉවත් කල නොහැකි වීම. ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්ණය අහනවා. එහෙත් සාර්ථක ක්‍රමයක් මම මෙයිට කලින් දැක්කෙ නැහැ. ඒත් මේ වන විට එයට විසදුම් සොයාගෙන තිබෙනවා. ඇත්තටම මේ අලුත් ...
ආරක්ෂාකාරීව, වේගයෙන් අන්තර්ජාලය තුළ සැරිසැරීමට - Comodo Dragon පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියලු දෙනාටම, කොහොමද ඔයාලට, ටික දොහකින් මේ පැත්තෙ ගොඩවැදීමට නොහැකි උණා, අලුත් දෙයක් ගැනඔයාලා දැනුවත් කරන්න කියලා හිතාගෙන මේ පැත්තට ගොඩ වැදුණා. අපි හැමෝම කැමතියි අන්තර්ජාලය තුළ ආරක්ෂාකාරීව සහවේගයෙන් තම එදිනෙදා වැඩ කටයුතු කරගන්න. දියුණු වෙන ලොකෙත් එක්ක ගමන් කරන අපි. දිනකට වෙබ් පිටු කීයක් විතර පෙරලනවාඇතිද, ඔබව ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබ යන මග ලුහු බදිනා අය සිටින ...
Operating System කිහිපයකින් වැඩ කරමු - VirtualBox පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම, කොහොමද? ඔයාලට, මම නම් කවදත් හොදින් හිටියා, අද වගේම තමයි හෙටත් :D අද මම ඔයාලට කියන්න යන්නෙ. වැදගත් කියලා හිතුන දෙයක් ගැන, අපි භාවිත කරන OS එක උඩම තවත් OS කිහිපහක් අපිට අවශ්‍ය වෙලාවට Run කරගන්න විදිහ. ඔයා Partition කිහිපයක් හදලා, ඒ Partition වලට වෙන වෙනම Oparation System Install කරගෙන තිබුනත්, ඔයාට OS අතර මාරු වෙන්න නම් ...
Apple i-Phone 4S ලොව මවිත කරන තාක්ෂණය සැකෙවින් පරිගණක ලිපි සුබ දවසක් මිතුරනි, ඔයාලව හොයාගෙන ඔන්න මම අද ආවා, පොඩි වෙලාවක් තිබුණ වෙලාවක තමයි මේ පැත්තට ගොඩ වැදෙන්නහිතුවෙ, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි, ඒ නිසා ටිකක් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නෙ, මොනවා කරන්නට අපිහැමෝම මිනිස්සුනෙ, බාධක කම්කටුලු බොහොමයි, ඒ වගේම අපිත් එකක් හැප්පෙන්න දගලන ලොකු අයියලත් මේ දවස්වල ටිකක් කරදරකරන්නෙ නැතුව නොවෙයි, ඒ හැමෝගෙන්ම ඉල්ලන්නෙ, මෙච්චරයි, පාඩුවෙ පැත්තට ...
Adobe Creative Suite 6 - නව පරපුරේ ඩිජිටල් නිර්මාණකරනයට පරිගණක ලිපි වර්ථමානය වන විට බොහෝ පිරිසක් ඩිජිටල් නිර්මාණකරනය සදහා ඩිජිටල් නිර්මාණකරුවන්ගේ සහය පැතීම අවම කරමින් තමන් විසින්ම තමන්ට අවශ්‍ය සංස්කරණය කරගැනීමට පෙලඹීම විශේෂයි. ඩිජිටල් සංස්කරණය සදහාම නිපදවා තිබෙන මෘදුකාංග රාශීයක් අපට හමුවන්නේ Adobe නාමයෙනි. මෙහිදී නිර්මාණ කරනයෙහි නියැලී සිටින බොහෝ පිරිසක් බලාපොරොත්තු ඌ ආකාරයෙන් පසුගියදා Adobe සමාගමේ නවතම ඩිජිටල් නිර්මාණකරන මෘදුකාංග කට්ටලය නිකුත් කර තිබෙනවා. ඒ Adobe Creative Suite 6 ලෙස ...
Google Chrome Multiple Profile හදමු පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, කොහොමද ඔයාලට, අද දවසෙ ටිකක් බ්ලොග් පොස්ට් දාන්න වෙලා, දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ, Google Chrome Web Browser එකෙහි අලුත් Profile එකක් හදාගන්න විදිහ. හැදුවට වැඩක් නැහැනෙ. මේකෙන් මොකද වෙන්නෙ කියලා දන්නෙ නැතුව. අපි අන්තර්ජාලය තුල සිදු කරන සියළුම දේවල් ඇතුලත් වෙන්නේ අපේ Browser Profile එකෙහිට. History, Cookies, Bookmarks, Search Item මේ හැම එකක්ම තියෙන්නේ අපි Profile එක ...
පහසුවෙන් Drivers සොයාගැනීමට -: DriverScanner 2012 + Keys / දෙවන පාඩම පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න අදත් මම ආවා අපේ බ්ලොග් එක පැත්තට, ඒ ඔයාලට අලුත් පාඩමක් කියලා දෙනන්, ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි පරිගණකය ෆෝමැට් කලාම එයට ගැලපෙන Drivers සොයාගැනීම. මෙය අප විසින් Manual සිදු කලොත්, අපගේ පරිගණකයේ තිබෙන දෘඩාංග වල නම් සහ නම්බර් දැනගෙන සිටිය යුතුයි. දැනගෙන සිටියත් අන්තර්ජාලය හරහා Download කරගැනීමට තරමක් අපහසු වෙන්න පුළුවන්, ඒ නිසා, ඒ ...
Windows සිංහලෙන් පරිගණක ලිපි සුබදවසක් ඔයාලට..... මේ නොදන්න අයට විතරයි!, ඔන්න මුලින්ම කිව්වා,මේකයි ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්, ඒ තමයි අපේ භාවිත කරන වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධති දෙකඅපේ තාලෙට ගන්න පුළුවන් විත්තිය. ඒ කියන්නේ Microsoft එකේඅපිටම වෙන්වූ වෙබ් පිටුවක් තියෙනවා, මේ වෙබ් පිටුවෙන් අපිටඅපේ සිංහල භාෂාවට අයත් Language Pack නොමිලේ Downloadකරගන්න පුළුවන්, මේ LanguagePack, වින්ඩෝස් විස්ටා සහ 7 සදහා පමණයි, ඒ ...
QR Code සහ එහි භාවිත ස්මාර්ට් දුරකථන පරිගණක ලිපි QR Code මුලින්ම භාවිතයට ගන්නේ රථවාහන කාණ්ඩ කිරීමේ කේතයක් ලෙසටයි. ටොයෝටා සමාගමේ හවුල්කාර සමාගමක් වන ඩෙන්සෝ සමාගම විසින් 1994 දී මෙය දියුණු කරන්නට යෙදුනු අතර මෙහි ඇති වේගවත් භාවය හා ධාරිතාවය නිසා QR Code ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. අප ලබාගන්නා පාරිභෝගික භාණ්ඩයක, ඉලොක්ට්‍රොණික උපාංගයක් හෝ ලිපි ද්‍රව්‍ය වල මුද්‍රණය කර ඇති කළු පැහැදි ඉරි සමූහයක් වැනි බාර් කෝඩ් හා සමාන ...
මයික්‍රොසොෆ්ට් සෝෂල් නෙට්වර්කිං සේවය - සිසුන් සදහා සුවිශේෂයි පරිගණක ලිපි මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තම සොසල් නෙට්වර්කිං සේවයක් එළි දක්වන්නට සැරසෙන බව මීට පෙර විටින් විට වාර්තා වී තිබුණි. මේඅනුව ඔවුන් විසින් පසුගිය දවසක එළි දක්වනට යෙදුණු නව සොසල් නෙට්වර්කිං සේවය (Www.so.cl) ලෙස ලෝකයාට ඉරිදිපත් කෙරුණි.මෙම සොසල් සෙන්වර්කිං සේවය දැනට පවතින අනෙකුත් සොසල් නෙට්වර්කිං සර්විසස් වලට හාත්පසින්ම වෙනස් අරමුණක් පෙරදැරිකරගෙන අලුත් විදිහටකට නිර්මාණය කරලීමට මෙහි පාලක මඩුල්ල ක්‍රියා කර තිබේ. ෆේස්භුක්, ...
Google Plus සොෂල් නෙට්වර්කිං සේවය - වදයක් නොවී මිතුරන් වෙන්න :-) පරිගණක ලිපි අප අතර සිටින බොහෝ දෙනෙක් අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ඔවුන් කරන්නේ විවිධ සොසල් නෙට්වර්කිං වෙබ් අඩවි තුළට පිවිස මිතුරු හවුල් ඇති කරගැනීමයි. අන්තර්ජාලය භාවිත කරන සෑම පුද්ගයෙකුව දැනට පවතින එක් සෝෂල් නෙට්වර්කිං වෙබ් අඩවියක හෝ සාමාජිකත්වය ලබාගෙන සිටිනු නොඅනුමානයි. සොසල් නෙට්වර්කිං වෙබ් අඩවි හරහා ගොඩ නගන මිතුර හවුල විවිධා කාර වේ. මෙම ශේෂල් නෙට්වර්කිං වෙබ් අඩවි අතුරින් වඩාත් ජනප්‍රියත්වයක් උසුලා සිටින්නේ ...