Opera Mini Browser එකෙන් සිංහල බලමු පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වන්නෙ, Opera Mini Browser එකෙන් සිංහල බලන විදිහ, Opera Browser එක බොහොමයක් දුරකථන වල භාවිත කරන Web Browser එකයි, මෙහි දී අපට සිංහල බැලීමට නම් Setting කිහිපයක් සකස් කරගත යුතුව තිබෙනවා, ඉතින් නොදන්න අය ඉන්න නිසා එයාලට කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, ආමාරු නෑ....හරි ලේසියි.....මුලින්ම, ඔයාගෙ Phone එකේ Application වල ...
Android 4.0 නව සංස්කරණය පරිගණක ලිපි Android 4.0 සංස්කරනය ගූගල් සමාගම විසින් පසුගිය දවසක නිකුත් කර තිබෙනවා, එහි අඩංගු නව ගුනාංග ගැන අපි මේ ලිපියෙන් ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. පරිගණක ලොව ජයගෙන තිබෙන සමාගමක් වන Microsoft සමාගම විසින් නිකුත කරන මෙහෙයුම් පද්ධතිය වන බව ඔබ දන්නවා ඇති, මොකද එය අපගේ සිත් ඇද බැද තබා ගන්නට සමත් නව මුහුනුවරදින් හා කාරයක්ෂමතාවයෙන් යුතු මෙහෙයුත් පද්ධතියක් නිසා, ඒ වගේම ...
SMS (Short Message Service) ගැන දැනගමු පරිගණක ලිපි ආයුබොවන්, සුබ දවසක් ඔයාලට, ඉතින් කොහොමද ජීවිතේ, අද මම කියන්න අවේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන, මේ ඉතින් වෙන මුකුත් නෙවෙයි, ඔයා මම හැමවෙලේම Phone එකේ කොටන ඒවා ගැන, හික් :D මෙහෙම කිව්වහම හිතාගන්න පුළුවන් නේද? අපේ අයියලා දැන් Phone එක සාක්කුවේ දාගනත් කොටනවා තමයි වැඩේ, මට මේවා දැකලා හිනා. මුන්ට ගිය කලක්, Phone එක බදාගත්ත ගමන් තමයි, ...
Mobile Unlocking පරිගණක ලිපි සුබ දවසක් යාළුවනේ.....මේ ඔබට සනිටුහන් කරන්නේ, නව බ්ලොග් එකක ආරම්බය....ඒ තමයි Mobile ලිපි......ඉතින් පළවෙනි Post එකෙන් කියලා දෙන්නම්, ජංගම දුරකථන අන්ලොක් කරන හැටි....අප රටේ ජංගම දුරකථනයක් හදන්න තරම් පොහොසත් තාක්ෂණයක් කොහෙන්ද? ඒ නිසා අපේ රටේ තියෙන්නෙ ගොඩක් පිට රටවල් වලින් ගෙන්වන ජංගම දුරකථන (Mobile), මෙම දුරකථන ඔවුන් නිෂ්පාධනය කරන්නේ, වෙනත් Country සහ Network වල භාවිතා නොහැකි ආකරයටයි, ඒ ජංගම දුරකථන ...
PDF Create කරන්න, Edit කරන්න, කියාපු වැඩසටහන පරිගණක ලිපි ආයුබොවන්. කොහොමද යාළුවනේ. ඔයාලට අලුත් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනා. හ්ම් අද මම කියලා දෙන්න යන්නේ. අපි හැමෝටම වැදගත් වෙන මෘදුකාංගයක් ගැන. PDF කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. අපිටම කියලා PDF එකක් හදාගන්න. එහෙමත් නැතිනම් දැනට තියෙන PDF එකක් Edit කරලා අපේ කරගන්න. ඔයාලා කැමති ඇතිනෙ. Edit කරන්න එහෙම ගොඩක් අය හොයන්න ඇති. ඒත් වැඩේ කරගන්න බැරිවෙන්න ඇති :D මේ ...
YouTube, Facebook Video හිරවි හිරවි Video බලපු කාලේ අහවරයි! පරිගණක ලිපි ආයුබොවන්. ඔබ සියළු දෙනාටම. ඔන්න දවසකට විතර පසුව මේ පැත්තට ආවා. බ්ලොග් පොස්ට් එකක් දාන්න. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන්නේ Slow Internet Connection එකක්නෙ. SLT Connection එකක් තියෙන කෙනෙකුට නම් එච්චර අවුලක් නැතුව ඇති. Dongle එකකින් Internet එය අයට Signal මදි නම් Connection Slow කියලා අය අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නැහැනෙ. SLT වලත් දැන් Limit කරලා තියෙන නිසා. 25GB විතර අපේ ...
ලෝකෙ තියෙන හොදම Virus Guard එක ඔබටත් -:) Bit Defender Total Security පරිගණක ලිපි අයුබොවන්, ඔයාලා හැමෝටම ස කොහොමද, අදත් ටිකක් දවල් වෙලා මේ පැත්තට ආවා. බ්ලොග් එක පැත්තට ආවාම ඇත්තෙන්ම සතුටුයි. ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියලා දැක්කම. මම නැතත් කවුරු හරි බ්ලොග් එකේ ඉන්න තරමට අද පරිගණක උදවු පත් වෙලා. ලෝකෙ විවිද ඉසව් ඔස්සේ පැමිනෙන ඒ හැමෝටම පළමුවෙන්ම මාගේ ස්තූතිය පුද කරන්න කැමතියි. ලොකු, පොඩි මේ හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි. වෛරස් ප්‍රශ්ණය. කොච්චර ...
Microsoft Security Essentials (MSE) :-) ඇත්ත නැත්ත පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම. මම අද ඔයාලට කියන්න යන්නේ, Microsoft Windows OS එක භාවිත කරන අයගෙන්, වැඩි දෙනෙක් භාවිත කරන්න MSE (Microsoft Security Essentials) ගැන ඔයාලා දැනත යුතු දේවල්. මුලින්ම මෙහි අරම්භය දෙසට යොමු උනොත්, මෙය අපි අතරට පැමිනියේ 2009 September 29 වෙනිදා, මේ වන විට මෙය අපි අතරට පැමින අවුරුදු දෙකකටත් වැඩියි. එතැන් පටන් ඇරබුනු MSE වංශකතාව. පහුගිය 2011හි අග ...
ඕනම Photo එකක් Chat Smile කරමු පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, ඔයාලාට අද මම කියන්න යන්නේ මුහුණු පොත හා සම්බන්ධ වැඩක් ගැන. මුහුණු පොතේ හැමෝම දන්න දෙයක්නෙ Chat කෙරුවාව. හ්ම්, කලින් ලිපියකදී මම ඔයාලට Chat Smiles Code ගොඩක් දුන්නා මතක ඇති, ඒවගෙන් එල එල වැඩ කරන්න ඇතිනෙ, හ්ම් අද මම කියන්නෙ අපිට කැමති Photo එකක් මේ විදිහට හදාගන්න විදිහ, කලින් ලිපියෙන් මම ඔයාලට Text එකක් Chat Smile කරන විදිහත් ...
Windows Vista සහ 7 සදහා Alcohol 52% පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, අදත් හා හා පුරා කියලා ගොඩ වැදුනා මේ පැත්තට. අපේ කට්ටියට තියෙන ප්‍රශ්ණයකට විසදුම් අතැතිව. අහ් ඔය උඩ තියෙන පිංතූරේ දැක්කනෙ. ඔය ඔය බොන ඇල්කොහොල් නෙවෙයි :-) Image එකක් Mount කරගන්න, Barn කරන්න පාවිච්චි කරපු මෘදුකාංගය. මෙත අපි පාවිච්චි කලේ Windows XP OS එක දාගෙන යකා නටපු දවස්වලනෙ, පස්සෙ අපි අතරට ආපු Windows Vista/7 මෙම OS දිත්වය සදහා ...
වේගෙන් වැඩ කරන්න - TuneUp Utilities 2012 + Keys පරිගණක ලිපි ආයුබොවන්, සියළු දෙනාටම. මේ දවස්වල ටිකක් අසනීප ත්තවයෙන් හිටියත් මේ පැත්තට එන්නෙ නැතිම ඉන්න බැහැ :-) ඒ නිසා, ඔයාලා ගොඩක් දෙනෙක් දන්න මෘදුකාංගයක් ගෙනාවා. ඒ තමයි TuneUp Utilities මෙය දැනටමක් භාවිත කරන අය ගොඩක් ඇති, ඒ අයට තියෙන්නේ මෙය Active කරගන්න ප්‍රශ්ණය තමයි ගොඩක් වෙලාවට. එහෙම නැතිනම් භාවිතය පිළිබද ගැටළු, TuneUp භාවිතය ගැන නම් මම මීට කලින් ලිපියක් ලියලා තියෙනවා, ...
Facebook Timeline සමගින් News Bar එකත් ගෙදර යවමු [Chrome] පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ.. කොහොමද ඔයාලට. මේ දවස්වල අපිට අහන්න ලැබෙන්නෙ ගොඩක් වෙලාවට Facebook Time Line හා සම්බන්ධ ප්‍රශ්ණ. අපිට දැන් ටික දවසකට උඩදින් Time Line එක ලබා ගැනීමේ හැකියාව තිබුනා. එහෙත් දැන් Time Line ලබා ගැනීමට නොහැකියි. මේක නෙවෙයි තියෙන ප්‍රශ්ණය. අපි හැමෝම Time Line එක දීපු ගමන් උඩ පැනගෙන ගිහින් ගත්තා නේද? :D දැන් Time Line එක Remove කරන්න බැරිව ...
Facebook TimeLine නොමැතිව පැරණි පෙනුම ලබා ගනිමු පරිගණක ලිපි ආයුබොවන්, හැමෝටම. ඔන්න තවත් අලුත් දෙයක් අරන් ආවා. ගොඩක් දෙනෙක්ට කියෙන ප්‍රශ්ණයක් තමයි Facebook එකේ සිදුව තිබෙන අලුත් Update එක නිසාවෙන්, TimeLine නමින් හදුන්වන අලුත් Layout එක ලබා ගැනීම. ඒ වගේම එය ඉවත් කල නොහැකි වීම. ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්ණය අහනවා. එහෙත් සාර්ථක ක්‍රමයක් මම මෙයිට කලින් දැක්කෙ නැහැ. ඒත් මේ වන විට එයට විසදුම් සොයාගෙන තිබෙනවා. ඇත්තටම මේ අලුත් ...
Google Chrome Multiple Profile හදමු පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, කොහොමද ඔයාලට, අද දවසෙ ටිකක් බ්ලොග් පොස්ට් දාන්න වෙලා, දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ, Google Chrome Web Browser එකෙහි අලුත් Profile එකක් හදාගන්න විදිහ. හැදුවට වැඩක් නැහැනෙ. මේකෙන් මොකද වෙන්නෙ කියලා දන්නෙ නැතුව. අපි අන්තර්ජාලය තුල සිදු කරන සියළුම දේවල් ඇතුලත් වෙන්නේ අපේ Browser Profile එකෙහිට. History, Cookies, Bookmarks, Search Item මේ හැම එකක්ම තියෙන්නේ අපි Profile එක ...
Email එක Hack කලත් බලන්න බැරි වෙන්න, Password දාපු Email යවමු පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම. අදත් පොඩි ජිල්මාට් කෑල්ලක් ගෙනවා, අපි යවන Email අනුන් අත පත් උනොත් එහෙම ටිකක් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. මොකද ඔයාලා රහස්‍ය දේවල් Email එකකින් Share කරගන්නවා ඇතිනෙ. ඒත් ඔයාගෙ ඒ වැදගත් Email එක සතු Data තවත් කෙනෙක් අතට පත් වෙන්නෙ ගොඩක් වෙලාවට, ඔයාගෙ Email එකට ඔයාටත් නොදැනිම කවුරුහරි රින්ගලා මේවා බැලුවොත්නෙ. Email එක හැක් කරලා, ඔයාව Blackmail ...
වේගෙන් වැඩ කරන්න -: Advanced System Care + Key පරිගණක ලිපි ආයුබොවන්. සියළු දෙනාටම, අදත් මේ පැත්තට ආවා ඔන්න, අලුත් දෙයක් ගැන කියලා දෙන්න. ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙනවා පරිගණය ෆෝමැට් කර ටික දවසක් ගතවන විට. පරිගණක ස්ලෝ වෙන බව. මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට අපේ පරිගණකයේ තැම්පත් වෙන Tempory File ප්‍රමානය ඉහල යෑම, වෛරස් පැලපදියම් වීම, මෘදුකාංග රාශියක් පරිගණකය Install කර තිබීම, Operating System එක දාවන වීමට අවශ්‍ය අවම සුදුසුකම් පරිගණක තුල ...
අපිට කැමති Facebook Chat Emotion සකස් කරමු පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, ඔයාලා හැමෝටම. ටික දවසකින් මේ පැත්තට ගොඩ වෙන්න වෙලාවක් තිබ්බෙ නැහැ. අපිත් එකක් ඉන්න යාළුවො හැමෝම අලුත් දෙයක් බලාපොරොත්තු වෙනවා. හ්ම්...ඉතින් ඔයාලාට මම අද කියලා දෙන්න ආවේ ඒ වගේ වැඩක් ගැන. ඔයාලට මතක ඇති මම කලින් දවසක පොස්ට් එකක් දැම්මා අලුත් අවුරුද්දට අලුත් විදිහට සුබ පතන්න කියලා. අහ්...ඒ විදිහට ගොඩක් දෙනෙක් සුබ පැතුම්! එකතු කරලා තිබ්බා. මේ මටත් ...
Huawei E173 Dongle Unlock කරමු පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියළු දෙනාටම. මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම. මම මීට කලින් HuaweiE153 Dongle එක අන්ලොක් කරන විදිහ කිව්වා මතක ඇති, ඉතින් ගොඩක් යාළුනො ඩොන්ගල් එක අන්ලොක් කරගෙන තිබුනා. මේ දවස්වල ගොඩක් දෙනෙකුටතියෙන ප්‍රශ්ණය තමයි Huawei E173 Dongle එක Unlockකරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්නනොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා ...
අලුත් අවුරුද්දට අලුත් විදියට සුභ පැතුම්! යවමු :)- පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියළු දෙනාටම. ලඟ එන අලුත් අවුරුද්දට අලුත් විදිහට සුබ පතන්න. කැමති යාළුවො ගොඩක් ඇති, :) - ඔයාලා ඔය ඉහල තියෙන පිංතූරෙ දකින්න ඇතිනෙ, Chat එකෙන් අපිට Happy New Year 2012 කියලා සුභ පතන්න පුළුවන්, හැබැයි අපි වෙනදා Type කරලා Send කරන අකුරු ටික නම් නෙවෙයි. ටිකක් වෙනස්, ඔන්න මම Nicro යාළුවට වැඩේ චෙක් කරලා බැලුවා, එලට වැඩ කලා ...
මුල් අකුර හරියට ටයිප් කරමු -: Word and Corel Draw පරිගණක ලිපි ආයුබොවන් කියලා ඔයාලා හැමෝම බ්ලොග් එකට හැමදාම වගේ, අදත් පිළිගන්නවා. කට්ටියම මාතෘකාව එහෙම දකින්න ඇතිනෙ :P දැක්කෙ නැත්තම් ඇස් ඇරලා බලා ගන්න :D අපි හැමෝම වගේ ලිපි ලේඛන එහෙම සැකස් කිරීමට යොදාගන්න ගොඩක් වෙලාවට MS Word, ඒ වගේම අපි Office Package එකේ තිබෙන අනෙකුත් මෘදුකාංග ටිකක් පාවිච්චි කරනවා, මේ මම නම්. ඔයාලත් එහෙම ඇති කියලා හිතනවා..:D ඒ වගේම Corel Craw ...