Google -: වදයක් වෙන්න එපා [Don't Be Evil] පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියලු දෙනාටම. අලුත් දවසක්, අලුත් ලිපියක්, අද අපි බලමු ලෝකයේ ලොකයේ ලොකුම සර්ච් එන්ජිම සමගින් ගූගල් තාක්ෂණයන් බොහොමයන් නොමිලේ ලබාදෙන ගූගල් සමාගම (Google Inc) සම්බන්ධව. ඔබ සහ අපි හැමෝම දිනකට එක්වරක් හෝ පිවිසෙන තැනක්වන ගූගල් සෙවුන් යන්ත්‍රය අපි කා අකරත් ඉතා ජනප්‍රිය සේවයකි. ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් (Sergey Brin, Larry Page) දෙදෙනා එක්ව මෙය මුලින්ම ගොඩ නගන ...
Google -: වදයක් වෙන්න එපා [Don't Be Evil] පරිගණක ලිපි ආයුබොවන්, ඔබ සියලු දෙනාටම. අලුත් දවසක්, අලුත් ලිපියක්, අද අපි බලමු ලෝකයේ ලොකයේ ලොකුම සර්ච් එන්ජිම සමගින් ගූගල් තාක්ෂණයන් බොහොමයන් නොමිලේ ලබාදෙන ගූගල් සමාගම (Google Inc) සම්බන්ධව. ඔබ සහ අපි හැමෝම දිනකට එක්වරක් හෝ පිවිසෙන තැනක්වන ගූගල් සෙවුන් යන්ත්‍රය අපි කා අකරත් ඉතා ජනප්‍රිය සේවයකි. ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් (Sergey Brin, Larry Page) දෙදෙනා එක්ව මෙය මුලින්ම ගොඩ නගන ...
ඔබ කුමන වෛරස් ගාඩ් එක භාවිත කලත් කම් නැත. ආරක්ෂාව සදහා භාවිත කලයුතු සුපිරි ෆයර්වෝල් එකක් පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, මම අද ඔයාලට කියන්න යන්නෙ අපේ ආරක්ෂාවට අපිට සහය වන විශේෂිත ෆයර්වෝල් එකක් ගැන. ඇත්තටම අපව ආරක්ෂා කිරීමට ඇප කැප වෙන ආයතනයක් විදිහට කටයුත් කරන්නෙ කොමොඩො. මේ වන විට මෙම නාමට වඩාත් කීර්තියට පත්ව තිබෙන්නේ මෙහි තිබෙන විශේෂතා නිසාවෙන් සහ අපට සුපිරි ආරක්ෂාවක් ලැබෙන නිසාවෙනි. ඒ වගේම මෙහි තිබෙන අනෙතුත් විශේෂත්වය වන්නේ මෙය නොමිලේ ලබාදීමයි. ...
වේගෙන් වැඩ කරන්න AVG PC Tuneup + Keys # හැමදේටම එකම විසදුමක් පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්න කියලා හිතාගෙන අදත් ගොඩ වැදුනා වෙනදා වගේ බ්ලොග් එකට, හ්ම්.. අද මම කියන්න යන්නේ අපේ පරිගණකයේ වේගය අඩපන නොවී ඉදිරියට පවත්වාගත හැකි මෘදුකාංගයක් ගැන, මේ තනි මෘදුකාංගයයෙන් වැඩ ගොඩක් කරගත්ත පුළුවන්, ඒ නිසා ඔයාලා හැමෝටම වැදගත් වේවි. අපේ පරිගණකයට Operation System එක Install කර කලක් ගත වන විට. පැනනැගෙන ලොකුම ප්‍රශ්ණය තමයි අපේ ...
අධිවේගයෙන් Download කරන්න -: IDM වේගවත් කරමු පරිගණක ලිපි අයුබොවන් යාළුවනේ, ඔයාලා හැමෝටම, අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ආවේ, අපේ IDM (Internet Download Manager) වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලට කියලා දෙන්න, මේ සදහා අපි භාවිත කරන්නේ IDM Optimizer නමින් හදුන්වන කුඩා මෘදුකාංගයක්, මේකෙන් අපේ IDM එකෙහි තිබෙන Registry Entries කිහිපයක් Modifies කරනු ලබනවා, ඒකෙන් අප භාවිත කරන IDM එකෙහි වේගවත්බව වැඩි වෙනවා. ඒ නිසා අඩු කාලයක් තුලදී ...
Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep පරිගණක ලිපි ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office ...
හරි විදිහට IP Hide කරමු -: Hide My Ass! Extension / Mediafire සදහා විශේෂ ලිපි පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ...ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි හරි විදිහට අපේ IP එක Hide කරගන්න එක. හ්ම් අපේ IP එක Hide කරගන්න නම් අපි විවිද Software ආදාරයෙනුත් මෙය සිදු කරගන්නවා. එහෙත් මෙය එයිට වඩා ටිකක් වෙනස් විදිහෙ වැඩක්. මොකද මෙය සිදු කරගන්න අපිට අපේ Web Browser එකට Install කරගත යුත්තේ පුංචි Add-on එකක් පමණක් වීම නිසා. මේ Extension එක දැනට පවතින ප්‍රධාණ ...
පහසුවෙන් Drivers සොයාගැනීමට -: DriverScanner 2012 + Keys / දෙවන පාඩම පරිගණක ලිපි ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න අදත් මම ආවා අපේ බ්ලොග් එක පැත්තට, ඒ ඔයාලට අලුත් පාඩමක් කියලා දෙනන්, ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි පරිගණකය ෆෝමැට් කලාම එයට ගැලපෙන Drivers සොයාගැනීම. මෙය අප විසින් Manual සිදු කලොත්, අපගේ පරිගණකයේ තිබෙන දෘඩාංග වල නම් සහ නම්බර් දැනගෙන සිටිය යුතුයි. දැනගෙන සිටියත් අන්තර්ජාලය හරහා Download කරගැනීමට තරමක් අපහසු වෙන්න පුළුවන්, ඒ නිසා, ඒ ...
Apple i-Phone 4S ලොව මවිත කරන තාක්ෂණය සැකෙවින් පරිගණක ලිපි සුබ දවසක් මිතුරනි, ඔයාලව හොයාගෙන ඔන්න මම අද ආවා, පොඩි වෙලාවක් තිබුණ වෙලාවක තමයි මේ පැත්තට ගොඩ වැදෙන්නහිතුවෙ, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි, ඒ නිසා ටිකක් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නෙ, මොනවා කරන්නට අපිහැමෝම මිනිස්සුනෙ, බාධක කම්කටුලු බොහොමයි, ඒ වගේම අපිත් එකක් හැප්පෙන්න දගලන ලොකු අයියලත් මේ දවස්වල ටිකක් කරදරකරන්නෙ නැතුව නොවෙයි, ඒ හැමෝගෙන්ම ඉල්ලන්නෙ, මෙච්චරයි, පාඩුවෙ පැත්තට ...
USB Drive සදහා Portable Apps Install කරමු පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම, අද නිදහස් දවස නිදහසේ ලිපියක් ලියන්න මේ පැත්තට සෙට් වුනා, අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්, මොකද පරිගණයක් භාවිත කරන්නන් අතර USB Drive එකක් නොමැති පරිගණක භාවිත කරන්නෙක් සොයාගැනීමට නොහැකි තරම්. අපිට USB Drive එකක් ඒ තරම් ප්‍රයෝජනවත්, USB Drive නැතිනම් නිකම් අපරාදේ CD/DVD නාස්ති කරයි. x:D ඔයාලා දන්නවා ඇතිනෙ, මේ Portable Apps ...
මුහුණු පොතේ අලුත් Photo Viewer එකට ඇකමැති නම් පරණ Photo Viewer එක දාගන්න පරිගණක ලිපි ආයුබොවන්, සියලු දෙනාටම. හ්ම් කොහොමද? ඔයාලට, අදත් අලුත් දවසක්, අලුත් ලිපියක් ලියන්න හිතුනා, ඒ නිසා ඔන්න මේ පැත්තට ආවා, අද මම කියන්න යන්නේ මුහුනු පොත හා සම්බන්ධ ලිපියක්, මුහුනු පොතේ ඔයාලා දන්නවනේ මේ දවස්වල නිතර නිතර විවිද යාවත්කාලීන වීම් සිදුවෙන බවත්, හ්ම් මීට පෙර අලුත් Update එකක් සිදුවූවා, ඒ තමයි Photo Viewer එකට අලුත් පෙනුමක් ලැබීම. එහෙත් සමහරක් මෙයට අකමැතියි. ...
වේගෙන් වැඩ කරන්න -: RegistryBooster 2012 + Keys පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, ඔයාලට මම දැන් කියන්න යන්නේ, අප භාවිත කරන Windows Operating System එකෙහි හදවත ලෙසින් තිබෙන Windows Registry ය, හි ඇතිවෙන දෝෂ නිසා පරිගණකයේ වේගය නිතර අඩාල වීමට ලක්වෙනවා. ඒ නිසා එම ප්‍රශ්ණය මගහැර සිටීමට අප භාවිත කරන විවිද මෘදුකාංගයන් තිබෙනවා. කලින් ලිපි වලින් ඒවා ගැන ලියලා තියෙනවා, අද මම කියන්න ආවේ, මේ RegistryBooster 2012 වැඩසටහන ගැන. මෙය අපිට ...
Malware වලින් ආරක්ෂා වී සිටීමට -: Malwarebyte’s Anti Malware පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, ඔයාලට කොහොමද? හොදින් ඇති කස්ටියම, ඔයාලාට මම අද කියන්න යන්නේ, Malware ගැන, මේවගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? කියලා, ඔයාලා කැමති ඇති කියලා හිතුවා, මොකද මැල්වෙයා වලින් ලොකු ලොකු ගේම් ගහන්න බලන් ඉන්න අය ලෝකේ පුරු ඉන්නවා, ඔයාලා දන්නෙවත් නැතිව Malware වලට ගොදුරු වෙන්න පුළුවන්, එහෙම උනොත් කාට කියන්නද? ඔයාලටත් නොදැනිම ඔයාගෙ පරිගණකයේ තිබ්බ තොරතුරු වෙන කෙනෙක් හෝ පිරිසක් අත ...
Facebook Photo Album Download කරමු -: පරිගණක ලිපි ආයුබොවන්, අලුත් ලිපියකින් අලුත් දෙයක් කියන්න බලාපොරොත්තුවෙන් කලින් ලිපියෙන් සමගතත්, නැවතත් අලුත් දෙයක් අරගෙන ඔයාලා හම්බෙන්න මේ පැත්තට ආවා. ඔයාලා දන්නවා ඇති මුහුණු පොතේ අපිට පිංතූර Download කරගතහැකි වුවත්, Album එකක් තිබෙන Photos සියල්ල එකවර Download කරගැනීමේ හැකියාවක් නොමැත. එකින් එක Download කරගැනීමට නම් පුළුවන්, එහෙත් එය ටිකක් අපහසු කාරයයක් වනවා. විශාල Photos සංඛ්‍යාවක් තිබෙන Album සදහා, ඒ නිසා අපට ...
PC එකෙන් Android Apps Play කරමු -: BlueStacks පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම, මේ සීතල දවස්වල උදෙන්ම ඇහෙරෙන්නෙත් නැති තරම්, හ්ම්.. ඔන්න අදත් මම ඔයාලට අලුත් ලිපියක් අරගෙන මේ පැත්තට ආවා. හැමදාම අලුත් දේවල් ඔබට සරළ සිංහලෙන් කියා දෙනවා සේම, අදත් ගොඩක් වැදගත් දෙයක් කියලා දෙන්නම්. ඔයාලා දන්වනේ Android ගැන, නොදන්න කෙනෙක් නැති තරම්. Android කියන්නේ, Mobile OS එකක්, ලොකයේ Smart Phone අතරින්, වැඩිම සංඛ්‍යාවක තිබෙන්නේ Android OS එක, මීට ...
පහසුවෙන්ම Facebook TimeLine Cover එකක් හදමු පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම, හොදින් ඇති කස්ටියම, අදත් බ්ලොග් එක පැත්තට ආපා පොඩි ලිපියක් දාලා යන්න, පොඩි උනාට පොඩි නැහැ, ඔයාලා හැමෝටම වැදගත් නිසා. විශේෂයෙන්ම මුහුණු පොතේ රජ කරන අපේ යාළුවන්ට තමයි මෙය ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලට අලුතෙන් කියන්න ඕනෙ නැහැනෙ, මුහුණු පොතේ මේ මැතකද සිදුවුන අලුත්ම යාවත්කාලීන වීම සම්බන්ධයෙන්, අපේ Profile එකේ layout එක වෙනස් කරමින් මෙය සකස් කර තිබෙනවා. ...
මුහුණු පොතේ කතා පෙට්ටිය අපිට ගැලපෙන විදිහට [Chrome] පරිගණක ලිපි ආයුබොවන්, ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද, දවසේ වැඩිහරියක් ඔයාලා මුහුණු පොතත් එක්ක ගෙවන්න දැන් දැන් පුරුදු වෙලා නේද, හ්ම් මුහුණු පොතේ තියෙන හොදම පහසුකම මොකක්ද? කියලා මම ඔයාලගෙන් ඇහුවොත් කියයි, ඔයාලා Chat කරන්න පුළුවන් එක කියලා :-) හ්ම්, මුහුණු පොතේ චැට් එකේ අපිට කරන්න පුළුවන් විවිද දේවල් මම කලින් ලිපි වලිනුත් ඔයාලට කිව්වා මතක ඇති. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...
අලුත් විදිහට පොත් කියවන්න - : EBook පරිගණක ලිපි ආයුබොවන්, යාළුවනේ, ඔයාලට කොහොමද, හ්ම් මම වගේම හොදින් ඇති, ඒත් මම හොදින් නෙවෙයි හරි. මම ඔයාලට කලින් ලිපියෙන් කියලා දුන්නා මතක ඇති PDF එකක් Create කරගන්න විදිහ. Create කරලා තියෙන එකක්, නැවත අපිට අවශ්‍ය විදිහට Edit කරගන්න මෘදුකාංගයක් ගැන. හ්ම්.. හැමෝම කියවලා බලන්න ඇති කියලා හිතනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Ebook එකක් හදාගන්නෙ කොහොමද කියලා. Ebook කියන්නෙ මොකක්ද? ...
ජංගම දුරකථනයේ කොම්පියුටර් මොලය -: SIM Card පරිගණක ලිපි ජංගම දුකථනයකට යොදා ගන්න කොම්පියටර් මොලය ගැන ටිකක් කතා කරන්න කියලා හිතාගෙන තමයි අද මේ පැත්තට ආවේ. අපි හැමෝම SIM Card එක කියලා නම් දවසට දහපාරක් විතර කියනවා ඇති. ඒත් මේ ගැන හරි අවබොධයක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද, හැහ්. ඉතිං දන්න නොදන්න අයට දැනගන්න එකක් මේගැන කතා කරන්න හිතුනා. ඇත්තටම මොකක්ද මේ SIM Card එක. මේත ඇත්තටම ජංගම දුරකථනයක් තුල තිබෙන ...
Kaspersky Mobile Security 9 නොමිලේ මාස තුනකට Active කරගන්න පරිගණක ලිපි ආයුබොවන්, ඔබට, ඔයාලා ගොඩක් දෙනෙක් කැමතියි නේද? Kaspersky Mobile Security එක ඔයාගෙ Mobile එකට දාගන්න, ඒත් ඒකට තියෙන ප්‍රශ්නෙ තමයි මේක Register කරගන්න එක. හ්ම්, ඔයාලට පුළුවන් 90-Days License Serial Key එකක් ගන්න, එච්චර අමාරු නැහැ. 90-Days අහවර උනාම වෙනත් Email එකකට Code එක ගන්න. මුලින්ම Kaspersky Mobile Security 9 එක Download කරගන්න.http://www.kaspersky.com/de/kms_downloadDownload කරගත්ත Kaspersky එක Install කරගන්න, පසුව ඔයාගෙන් ...