මගදිගට 16 "අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි..." ලට්ට ලොට්ට දවස් ගානක් රවුටර් එකේ අවුලක් නිසා මේ පැත්තෙවත් එන්න බැරි උනා.... පෝස්ට් එකක් ලියන්න බැරි උනේ ඒක නිසයි..... ඒකට බලවත් මෙවුව එක... ඔන්න බලන් ඉදපු කොටස...අද වෙනකන් කතාව.... මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13 මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 14 මගදිගට ...
______ හාට් Piercing...✿•*`¨" හා කැඩිච්ච පෙට්ටියක නිදාන කතාව ලට්ට ලොට්ට ______ හාට් Piercing...✿•*`¨" ලේබලේ යටතෙ ලියවෙච්ච නිසදැස් පොඩිමෑන්ගෙ ලට්ය්ට ලොට්ට වල ගොඩක් දෙනෙක් කැමති අංගයක්...සමහරුනම ආවෙ දාල තියෙන මාතෘකාව නිසා කුණුහරුපයක් ඇති කියල කියවන්න...තවත් සමහරු ලට්ට ලොට්ට එකේ මොන පෝස්ට් එක දැම්මත් කියවනවා...සමහරු ආවෙ ඇත්තටම කවි කියවන්න.... ______ හාට් Piercing...✿•*`¨" මුලින්ම බබල හැමදාම බලන්න එන අයත් ඉන්නවා... ඔය කවරු ආවත් ______ හාට් Piercing...✿•*`¨ ...
Box ______ හාට් Piercing...✿•*`¨" ය. ලට්ට ලොට්ට කට්ටි පැනපු චුට්ටි උන්ගෙ පෙට්ටි කැඩෙන පෙට්ටි ______ හාට් Piercing...✿•*`¨" කලින් ...
බැල්මට් (18 + වඩාත් සුදුසුයි....) ලට්ට ලොට්ට කොයි කවුරු උනත් තමන්ගෙ ජීවිතේ ආපස්සට යන්න චාන්ස් එකල් ලැබුනොත් යන්න කැමතිම මොන කාලෙටද... ??ආයෙ හෝදන්න දෙයක් නෑ... හැමෝම කියාවි ස්කෝලෙ කාලෙට.... ඒකෙනුත් උසස්පෙල කරපු කාලෙට.... ජීවිතේ අමතක නොවන අත්දැකීම මහ හුගක් එකතු කර ගත්තෙ මේ කාලෙ... "ඒ එල්වල් කරණ කාලෙ තරම් පට්ට ආතල් කාලයක් නෑ බං තමවත්... මම හැමදාම ස්කෝලෙ යනව බං... යන්න හිත්යෙන්නෙ නෑ මේක දාල..."චූටිය මෙහෙම කිවුවෙ ...
මග දිගට 15 " කැ _ ඩබල් ඇක්ටින් සීන් එකක්නෙ බං... මේක... " ලට්ට ලොට්ට අද වෙනකන් කතාව....... මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13 මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 14 මගදිගට 3 මග දිගට 7 මග දිගට 11 මගදිගට 4 මග දිගට 8 මග දිගට 12 ...
නූතන් ගජමන් නෝනාගෙ (න්) ඇළ පාත මුදලිට 18+ ලට්ට ලොට්ට බහිනව නෙවෙයි මුදලි තමුසෙ ඇළට... නාන්න හොද නෑ නෙවෙ තාම ඔහෙට... යනව පහල අර තියෙන සුදු ගලට... ඕනෙ කැටයමක් ගලේ එන්නෙ නෑ උඩට. ...
ගෑණු කැමති පිරිමින්ගේ ප _ ය ??? ලට්ට ලොට්ට මේක තේරවිල්ලක්....තෝරපු කෙනා හපනා... හැබැයි මේක මම ලියපු එකක... වත් ගොතාපු එකක්වත් නෙවෙයි... රූපෙ දැක්කනේ... 18 + ත් නෙවෙයි.... කොටු දාල තියෙන්නෙ... පොඩි මෑන් ඔය වැඩිහිටියන්ට පමණයිවගේ ඒව එකක් දෙකක් තුනක් විතර ලියල තිබුන නිසා කට්ටිය එහෙම හිතාවි ඉතිං... ආ.. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඒවත් තියෙනවා... ඒකනෙ.... දැන්කාලෙ ඉදියනං අංගුලිමාලට ජීවිතේට රහත් වෙන්න බෑ.... ඒවයින් වැඩක් නෑ.... ...
පීතෘ ______ හාට් Piercing...✿•*`¨" ය ලට්ට ලොට්ට විද්දෙ පඳුරට චික්...... වැදුනෙ හාවට ______ හාට් Piercing...✿•*`¨" ප. ලි මෙන්න ... පොඩි මෑන් දැන් මූනු පොතේ..... ලයික්නම් ලයික් එකක් දාන්න මෙතනින් ගිහින්... කලින් හාර්ට් එකේ Pierce කරපුවා.... ...
වඳ ගෑනි ලට්ට ලොට්ට නටන්න බැරි "මිනිහට" පොළව ඇදයි ______ හාට් Piercing...✿•*`¨" කලින් හාට් එකේ Pierce කරපුවා... @ හනිමූන් චික් සාදු වල් .. ල් .. ල් .. ල් ....... අන්න බොල වේසාවී ( 18+) වැල ...
ඔයා රිද්දනව රත්තරං මට...... ...!!! ලට්ට ලොට්ට ඇයි රත්තරනෙ ඔයා මට මෙච්චර රිද්දන්නෙ... ??ඔයා දන්නවද...ඔයා මගේ ලගට ගන්න මම කොච්චර ආසාවෙන්ද ඉදියෙ...කොච්චර කාලයක් බලාගෙන ඉදියද ??ඔයා දැකපු දවසෙම මට ඔයා ගැන මාර ආදරෙ හිතුනා...මාර ආසාවක් ආවා...ඔයාව මගේ ලගට ගන්න මොනව උනත් කමක් නෑ කියල හිතුනා...ඇත්තමයි...ඕනෙ දුකක් ඕනෙ වේදනාවක් උහුලන්න මට පුලුවන් කියල මට හිතුනා...ඒත් ඒ වේදනාව දරාගෙන ඉදියත් එක සැරේටම ඔයාව ලබාගන්න මට බැරිවෙන විත්තිය මම දැනගෙන ...
ජොක්කු ගැන කතාවක්. ..සික්... තමුසෙල ලොකු ළමයිනෙ ඕයි.... යටට මොනවත් ඇදගන්නවකො ලට්ට ලොට්ට “හෙළුවෙන් නාන්න මට ලැජ්ජයි බං....”“ඇයි උඹට තියෙන්නෙ අපිට තියෙනවට වඩා වෙනස් එකක්ද... ඇයි ඒක ඇදවෙලා නැවිලා අංග විකල වෙලාද... ?? මෙන්න මේ ඔය මගුල තෙමන්නෙ නැතුව ගලවල ඇවිත් නාපං... රෑට ගස් බඩගාන්න ඕක නැතුවද යන්න හදන්නෙ... ??”“අනේ නෑ බං ඒ උනාට මට ලැජ්ජයි....ගෙදර බාත් රූම් එකේ උනත් මම නාන්නෙ අන්ඩවෙයාර් එක පිටින්...”“නොදකින් තෝ.... බැදපු දවසට ගෑනිට කියපං මම මේක ගලවලම ...
@ හනිමූන් ලට්ට ලොට්ට වෙහෙර ගිලපු එකීට අග්ගලත් කජ්ජක්ද ...... ? _________ හාට් Piercing...✿•*`¨" __________________________________ කලින් හාට් එකේ Pierce ...
මගදිගට 14 " ඒ එක්ම දොරෙන් ඇතුල් උන කෙනා දැක්කාම මගේ ඇහැට ස්කුරුප්පු නියනෙන් ඇන්න වගේ උනා.." ලට්ට ලොට්ට අද වෙනකන් කතාව....... මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 13 මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 3 මග දිගට 7 මග දිගට 11 මගදිගට 4 මග දිගට 8 මග දිගට 12 ...
ගාමණි බැලුවද... ? ගූ හැත්තෑවයි... ලට්ට ලොට්ට "උඹ ගාමනී බැලුවද... .. ගූ හැත්තෑවයි බං... හිරිපොද වැස්ස හොදයි ඊට වඩා..."මීට ටික දවසකට ඉහතදී එකෙක් මගෙන් අසුවේය... ඒ වන විට මම ගාමනී බලා තිබුනේ නැති... කට්ටියම කියන නිසා ගිහින් බැලුවේය..... බලපු පාර මෙහෙම ලියන්නටද හිතුනේය...ආයෙ හෝදන්න දෙයක් නැතිය.. ගාමනී එලය... සිංහල සිනමාවේ අලුත් පිටුවක් පෙරලන්න පුලුවන් නිර්මානයක්ය... බලපු එකා ගාමනී ගූ හැත්තෑවයි කිවුවෙ.. හිරිපොද වැස්සේ වගේ බුරි ජීලා ...
චික්.. සාදු වල් .. ල් .. ල් ..ල්....... _______ හාට් Piercing...✿•*`¨" ය.. ලට්ට ලොට්ට පූජා බූමියට ඇතුලුවීමට පෙර ඔබ..., හිරට... කොටට... තදට... මහල... පලල... ...
මග දිගට 13 " ලේන්සුව වික වික අඩනවා අම්බානෙක.. ඒකිගෙ ඇදුමෙත් ලේ එකයි..." ලට්ට ලොට්ට මෙන්න කලින් කොටස් ටික කියවල නැති අයට.... මගදිගට 1 මග දිගට 5 මගදිගට 9 මගදිගට 2 මගදිගට 6 මග දිගට 10 මගදිගට 3 මග දිගට 7 ...
හිතුවක්කාරයකුගෙ හීන ........................සුද්දි ලට්ට ලොට්ට මේ... මම ඔයාට සුද්දි කියන්නද... මට... ..ඇයි ඒ ...? ඉතිං ඔයා සුදුයිනෙ.... ඒකයි... පිස්සු... ...මට වඩා කොච්චර සුදු අය ඉන්නවද..... නෑ.......ඔයාට වඩා සුදු අය කොහෙද .. මම දන්න සුදුම සුද්දි ඔයා තමයි... ඔයාට පිස්සු අනේ... ඊට වඩා මම හිතන්නෙ ඇස් පේන්නෙ නෑ... ඇස් පේන්නෙ නෑ....ඇයි එහෙම කියන්නෙ....? ඉතිං ඔයා කියනවනෙ මට වඩා සුදු අය නෑ කියල...ඕනෙ තරම් ඉන්නවා... ඔයා හිතන්නෙ ...
අන්න බොල වේසාවී... _________ හාට් Piercing...✿•*`¨" ය ( 18+ ය ) ලට්ට ලොට්ට චංඩිය බඩට දාවී..නොන්ඩියො චංඩි වේවීගෑනි මදි වේවීමම හොයං ඒවී..මොනර කොළ පාවීඇග උඩදි දගලාවීසද්ද කෝ අහවීෆැන්ටසිය ඉල්ලාවී...බමන මත යාවීචන්ඩිය නොංඩි වේවිචික් කියා යාවීආයෙ දවසක ඒවීගෑණූ ඔරවාවීබිමට කෙල ගහවීබැනල දෙස් දේවීනොදෝකින් වේසාවීඋඹලත් වේසකං පාවීනිල් කොළ යටිං හැංගේවීඇග මසේ දිය වේවීමමම වෙයි වේසාවීනුඹලම කෙරූ වේසාවීනුඹලගෙ වේසකං වහවීසුදන මහතුන් කියාවීඅන්න බොල වේසාවී....සුදනො වී මුර ගාවීඅන්න බොල වේසාවී... ...
වදාපු ගෑණි _____ හාට් Piercing...✿•*`¨" ය ලට්ට ලොට්ට ඉස්සර වාගේ අමාරූ නෑලු ඔනේ වෙලාවට සිසේරියන්... වින්නඹු නෝනල දැන්නම් නෑලූ ඉන්න් හයි ෆයි ස්පෙෂලිස්... කැත කුණු ඇදලා හෝදන් ...
මහරජතුමාට කළවැද්දා වන මම සෙනහසින් ලියන වගනම්.. ලට්ට ලොට්ට ප බු දෙ .....!!! තරහ අවසරය...ඔහේ තුමා මේ ලිවුම දැක්කාම පිස්සු බම්ප් වී මල විකසිත වෙනවා බුදු ෂුවර්ය... ඒක මේ ඔහේ තුමාට ගැති කවවැද්දා දන්නවාය... මේ හංස පූට්ටුවා මේ සැරේ එන්න හදන්නේ මොන මීට් බෝලෙකටදැයි ඔහේ තුමාට ...