දුම් වැටියයි පෙම්වතියයි. හිස් අහස දවසක් මහ හඬින් ගොරවන්නට ගත්තා සුලු මොහොතකින් වැස්සක් වැටෙනට ගත්තා කවියක් කතාවක් ලියනට සිත් ගත්තා ලැපත් අරං මම ඇඳටම නැග ගත්තා දෑඟිලි එකින් එක කීබෝඩය මැද්දේ වදිනා විටදි ඇහුණා ටිකි ටිකි සද්දේ අකුරෙන් අකුර වදිනා විට පිටු මැද්දේ හඬනා හඬක් මතුවිණ පරදා සද්දේ මම පිරිමියෙකි නෑ කිසිදා බය ගත්තේ එනමුදු ඒ හඬට මම නම් තැති ගත්තේ සරම තදකරන් හොඳ ...
ඇයි මගේ ජන්දේ මහින්දටම දෙන්නේ ? හිස් අහස "මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං ආ !” සමහරු මට එහෙම කියනවා . මම දෙන්න තියෙන්නේ එක උත්තරයයි . "අනේ බෑ මචං මගෙ ජන්දෙ මහින්දට" ඔන්න ඊට පස්සේ සමහරු හොඳට හුස්ම ඉහළ පහළ අරගෙන මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගන්නවා "මහින්දට කඩේ යනවා , කඩේ යනවා කඩේ යනවා . “ සමහරු මන්තරයක් මතුරනවා වාගේ දවසකට තුන් හතර වතාවක් මට ...
අපේ ගමටත් පොඩි අපේක්ෂකයෙක් හිස් අහස මට ඇහැරෙනකොට සුළැඟිල්ලේ උලාපු දම්පාට ජන්ද තීන්ත දුඹුරු පාටට හැරිලා තිබුණා . කොට්ටයක් වෙනුවට රත්නෙ අයියගෙ ලැප්ටොපේ බෑග් එක ඔළුවට තියාන බුදියෑව නිසාම බෙල්ලත් නොසෑහෙන්න රිදුම් දුන්නා . රෑ තිස්සේ බීපු හල්මිල්ල අරක්කු තාමත් උගුර දිගේ ඇවිලා එබිකං කරලා බලලා ආයෙත් යන්නවා ."නැගිට්ටා නං ගිහිං මූණ හෝදං වරෙං . . ." අජිතයා මගේ දිහෑට ඇංකර් පැකට් එකක දමාපු සබං ...
රිළා පීකුදු හිස් අහස උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල ඉඳන් බලන උන් පච නොවෙන්න ඉංග්‍රීසි සහ සිංහල මාරුවක් දීලා ...
අසික්කිත සීඩී තැටිය හිස් අහස අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි . "ආයේ එහෙම කරන්නෑ ...
බතලයෙකුගේ කතාවක් 2 හිස් අහස පළමු කොටසට මෙතනින් අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා . “මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ ...
බතලයෙකුගේ කතාවක් හිස් අහස එදා හැන්දෑ වරුවේදී මම ගෙදර දිහාවට එද්දී තිලකේ මාමා අපේ ගෙදර සාලේ පුටුවක වාඩිගෙන ටීපෝ එක උඩ තිබුණ පත්තරයක් කියවමින් උන්නා . උන්දැගේ කකුල් දෙක ලඟ වැටිච්ච බිස්කට් කුඩු කන්න ඕනෑ හන්දම අපේ ගෙදර උන්නු පූස් තඩියත් ඒ ලඟම දවටෙමින් උන්නා . “මේ යකා අවේලාවේ මොකට කඩා පාත් වුණාද මන්දා” හිතෙන් හිතන දේවල් පිටට ඇහෙන්නේ නැති නිසාම හිතෙන් බනිමිනුයි ...
රතු ගූ හිස් අහස මෙය විද්‍යා ප්‍රබන්ධයක් විය හැක :නම් ගම් සත්යයිසිද්ධිය සත්‍ය හෝ මනංකල්පිත නොවීමට ඉඩ ඇත .කතෘ අනාථයි .පෙරුම් පුරාගෙන ඉඳලා, ඉඳලා, ඉඳලා... පෝය නිවාඩුවක් අල්ලලා මං පහුගිය දවසක අම්පාරේ ගියා ගියා ..ඒ මගේ ගමනේ . ගමේ ගියොත් ඉතින් බොන්න එපෑය . ඉතින් මට පෝය කියලා අමතක වෙලා ගියා .. මම ආ විජහට උඩදාගෙන බොන්ඩ ගියා .මගේ හොඳම බොක්ක වෙච්ච රිපිටා මේ ...
ඉබි මසට ලොල් වූ මුතුබණ්ඩා හිස් අහස මීට අවුරුදු කීපයකට ඉස්සරදී අද මම මේ වසන ගං තුලානට හිටි හොඳම වඩු බාසුන්නැහේ තමයි මුතුබණ්ඩා මාමා. ගමේ උඩහ කෙළවරේ ඇල ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණක අටෝගත්ත වඩු මඩුවට වෙලා ලී බඩු හදමින්, කැටයම් කපමින් මුතුබණ්ඩා මාමා දවස ගත කළා. ඕනෙම හයිය ලීයක් කැටයම් කරලා ලස්සනට වාත්තු කරලා ගන්න මුතුබණ්ඩා මාමට තිබුණේ මහ පුදුම හැකියාවක්. උන්දැගේ අත ගැටෙන මොන ලීය ...
කංසා කෝපි කඩේ හිස් අහස ගමේ කෝපි කඩ කීපයක්ම තිබුණත් හැනිබල් මාමගේ කඩේට එන තරම් සෙනගක් වෙන කිසිම කඩේකට ආවේ නෑ . අනෙක් කඩවල් වළට යන්තම් පොඩි එකෙක් දෙන්නෙක් සීනිබෝලයක් ගන්න ආවා ගියා විතරයි. ඒත් හැනිබල් අප්පු මාමට නම් උන්දැගෙ කඩේ ඇතුළේ පිරිලා උන්නු සෙනග හන්දා කන්ඩ බොන්ඩ වත් වෙලාවක් තිබුණේ නැති ගානයි . ගංසභා පාර දිගේ කෙලෝරටම ගියාම හැනිබල් මාමගේ කෝපි කඩේට ගොඩවැදුණහැකි ...
බතලයෙකුගේ කතාවක්. 3 හිස් අහස පලමු කොටස දෙවනි කොටස රුවන් අමාලිගේ කිට්ටුවට යනකොටම අමාලිගේ මූණ හිනාවකින් පාට වැටුණ හැටි මම දුර උන්නට හොඳටම දැක්කා . මට දැන් විශ්වාසයි මේ කෙල්ල හිඹිජ්ජි වගේ හිටියට අපේ රුවන් බතලයා ගැන මොකක් නමුත් කැක්කුමකින් ඉන්න බවට . කෙල්ලො කියන ජාතිය ඔහොම්මයි කාලා බැලුවත් කොහොමවත් තේරුම් ගන්න අමාරුයි . රුවන් විනාඩි පහකට වඩා අමාලිත් එක්ක කතා කරමින් හිටියා අමාලිගේ දෙපස ...
හිස් අහසට අවුරුද්දක්. ඉතින් මේ සැලියුට් එක ඔබටයි ! හිස් අහස මේ යන්තම් වදින හිරිකඩ එදත් තිබුණා මතකයි . ජනේලෙන් එහා වැටෙන වැහි වතුර බින්ඳු දිහා බලාගෙන මම පරිගණකය ගාව වාඩි වුණත් මට මතකයි . ජීවිතේ හැටි.....! වෙනදා වගේම පුරුදු විදිහට එදත් බ්ලොග් කියවමින් යන අතරර මටත් හිතුණා බ්ලොග් එකක් ලියන්න නිකම්ම නෙවේ. අමු සිංහලෙන්ම. ඉස්කෝලේ යන කාලේ මොන විෂයට මම අකමැති වුණත් සිංහල විෂයට නම් මම ඉහළින්ම කැමතියි . ...
ගුස්ති ඇල්ලීම සහ රෙදි ගලවං පාරේ යාම හිස් අහස උතුරු වැවුගම්පත්තුව ..! ඒ තමයි මම ජීවත් වෙන ඉසවුව. ඔය ඉසවුවේ ජීවත් වෙච්ච මිනිස්සු හැමදාමත් තනි වචනයක් තියාන උන්නු මිනිස්සු..! ගලේ ගහලා ඇහුවත් කටේ තිබුණෙම එක වචනයයි !. මේ ඉසවුවේ මිනිස්සු කවදාවත් කරන්න බැරි දෙයක් පොරොන්දු වුණේ නැ ! ඒ වගේමයි දුන්නු වචනයක් කිසිමදාක වෙනස් කළෙත් නෑ ! අපේ ගං තුලානේ හිටි තනි වචනේ මිනිස්සු අතරේ නිතරම දකින්න ලැබුණු ...
පේදුරු මුත්තාගෙන් ලද අරුම පුදුම තෑග්ග ! හිස් අහස මගෙ පුංචි සන්දියේදී මම උන්නු ගමේ කෙළවරකට වෙන්න මහා සද්දන්ත නුග ගහක් තිබුණා . ඔය ගහේ වයස හරියටම මට කියන්න බැරිවුනත් මගේ ගමේ උන්නු පරණ මිනිස්සු බොහොමයක් දෙනා තමන්ගේ ළමා කාලේ ගැන සඳහන් කරද්දී ඔය මහා ගහ ගැන නිතරම කීව හැටි මට මතකයි . දන්න කියන හැමෝම ඒ මහ ගහ හැඳින්නුවේ "මහ නුඟේ" කියලයි පහළට එල්ලි එල්ලී තිබිච්චි දිගම ...
හූනෙක් නිසා වෙච්චි හදියක් හිස් අහස එදා දවල් වරුවේ යන්තම් වැහිපොදක් වැටුනා මමත් ගෙදර තැපගෙන නොයිඳ උඩහ ගම දිහාවට පොඩ්ඩක් ගෑටුවේ වෙනදා තරම් අවු කූටකයක් එදා නොතිබ්බ නිසයි . මේ තමා වැවුගම්පත්තුවට උපරිමේටම පායන කාලේ . ඉහින් කනින් අනන්ත දඩිය බිංදු බේරිලා කාස්ටක පොලවට වැටෙනකොට ඒ දාඩිය බින්දුව වැටිච්ච තැනින් පොඩි දුම් රැල්ලකුත් උඩට නැගෙනවා . ඉතින් කාලෙකට පස්සේ වැහැපු ඒ පොඩි මල් වැස්ස කාට ...
රතු ගූ හිස් අහස මෙය විද්‍යා ප්‍රබන්ධයක් විය හැක :නම් ගම් සත්යයිසිද්ධිය සත්‍ය හෝ මනංකල්පිත නොවීමට ඉඩ ඇත .කතෘ අනාථයි .පෙරුම් පුරාගෙන ඉඳලා, ඉඳලා, ඉඳලා... පෝය නිවාඩුවක් අල්ලලා මං පහුගිය දවසක අම්පාරේ ගියා ගියා ..ඒ මගේ ගමනේ . ගමේ ගියොත් ඉතින් බොන්න එපෑය . ඉතින් මට පෝය කියලා අමතක වෙලා ගියා .. මම ආ විජහට උඩදාගෙන බොන්ඩ ගියා .මගේ හොඳම බොක්ක වෙච්ච රිපිටා මේ ...
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක් හිස් අහස අපේ ගමේ අය නම් බ්‍රන්ත කියලා අපි හඳුන්නන්නේ අහන් ඉන්න ආස හිතෙන ආතල් සීන්ස් වලටනේ .. වෙච්චි සීන් එකක් පෙරළගත්ත බාල්දියක් වගේ දේවල් කෙළින්ම කියද්දි කිසි ගතියක් නෑ .. හැබැයි බ්රන්තදාලා අනලා ගානට උකුවට අනලා කියනකොට මරු .. වෙනස් නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ්‍රන්ත පිරුණු“චයිනමන්” පොත මගේ හිත ගත්තේ පිටුවක් ,පිටුවක් පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත් ...
ඒජීයේ මහත්තයාගේ වල්ල තැලූ හැටි හිස් අහස පොසොන් මාසෙක උස්න කාලේ සිද්ද වෙච්ච මේ කතාව .. නත්තල් මාසේකදී කියන එක පොඩ්ඩක් අපිළිවෙළයි තමා ..ඒත් ඉතින් මං පිළිවෙළට වැඩ කරන මිනිහෙකුත් නෙවෙයිනේ . කෝමහරි ඉතින් මට මේ කතාව මතක් වුණේ ගෝල්ෆේස් පිට්ටනියේ හදන්න ගියපු ලෝකෙ ලොකුම නත්තල් ගහ සීන් එක නිසානේ .. ඉතින් ඒ වගේ ලොකු සීන් එකක් ගැන තමයි මේ කථාවත් ..ක්‍රිස්තියානි කාරයන්ට නත්තල් වගේ තමයි .. ...