අප රක්නා උරුමය! මධ්‍යස්ථානය පහතින් පල වන්නේ 1998 ජූනි - ජූලි මස 'මාතොට' සඟරාවේ සංස්කාරක සටහනයි. වසර දහ හතරකට පසු අප මෙය නැවත ඔබට ඉදිරිපත් කරමු. දශක එකහමාරක් පමණ කාලය තුල බොහෝ දේ වෙනස් වී තිබුනද සමහරක් දේ අවිචල්‍යය වේ. සටන් වැදිය යුත්තේ වෙනස්වන දේ සඳහා නොව, සදාකාලිත්වය වෙනුවෙන්ය යන්නද අපගේ අවිචල්‍යය වූ පර්ඥානයකි. ඉතිහාසය (History) යනු ඕපපාතික ප්රපංචයන්ගේ අර්ථ විරහිත විකාශනය නොව, පරිමිත ...
විශ්ව විද්‍යාල ආචාර්ය සටනට මොකද වුණේ? මධ්‍යස්ථානය විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද විය. මේ නිසා, එම ඉල්ලීම ජයග්‍රහණය නොකොට ආපසු වැඩට යාම, වර්ජනයේ අසාර්ථකත්වය මනින මූලික මිණුම් දණ්ඩ බවට අද පත්ව ඇති බවක් පෙනේ. සිවිල් සමාජය මීට පෙර නොවු විරූ ...
Pour Gamlath මධ්‍යස්ථානය සුචරිත ගම්ලත් මහතා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අප ලිවිය යුතු සටහන පිළිබඳව සිතමින් සිටින විට බ්‍රෙෂ්ට් ගේ කවියක් ගම්ලත් මහතාගේම අපූරු සිංහල බසින් කල පරිවර්තනයක් අපිට සිහි වුනි. අප හැමදා පෙනී සිටි ගම්ලත් මහතාගේ උරුමය මෙම කෙටි පද වැල් කීපය තුල කැටි වී ඇතැයි කියා සිතේ. කෙසේ උවත් මෙම පද වැල අප සොයා ගැනීමටත් පෙර Vanni Post වෙබ් අඩවිය එය පල කර ...
'බලය' සහ 'දර්ශනය' අතර සාකච්චා ගැන ඩෙලර්ස් මධ්‍යස්ථානය “සාකච්චාවල්(negotiations) සමහරවිට කොතරම් කල් ඇදෙනවාද කියනවානම් ඔබ දන්නේ නැහැ ඒවා තවදුරටත් යුද්ධයේ කොටසක්ද නැතිනම් සාමයේ ආරම්භයද කියල. අනෙක් අතට දර්ශනය සෑම විටම තියෙන්නේ දේවල් පවත්නා ආකාරය ගැන විරෝධයක් සහ එම දේවල් විසින් ගෙන එනු ලබන නිසංසල බව අතර මැද්දේ හිර වෙලා. නමුත් දර්ශනය කියන්නේ බලයක් නොවෙයි. ආගම්, රාජ්‍යයන්, ධනවාදය, විද්‍යාව, නීතිය, මහජන මතය සහ රූපවාහිනිය කියන්නේ බලයන් උනත් දර්ශනය ...
"කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය මධ්‍යස්ථානය 'කතිකා අධ්‍යයන කවය' විසින් පල කරනු ලබන "කතිකා" නම් අන්තර්ජාල වාර සංග්‍රහයේ මංගල කලාපය නිකුත් වී තිබේ. දර්ශනය පිලිබඳ උනන්දුවක් දක්වන අප බ්ලොග් අඩවිය කියවන මිතුරන්ට මෙය වැදගත් වනු ඇත. ඒ සමගම අධ්‍යාපනය වෙනුවෙන් අරගල කිරීම පිලිබඳ උනන්දුවක් තිබෙන අයටද මෙහි ඇති ඇතැම් ලිපි ප්‍රයෝජනවත් වෙයි. බුද්ධිමය අතින් නිසරු, පල් හෑලී පුවත් පත් ලිපි මත යැපීමට සිදුව ඇති සමකාලීන ලාංකිකයාට ...
‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ මධ්‍යස්ථානය ඉරිදා ලක්බිම සංග්‍රහය පුවත්පතට මා සතිපතා ලියන තීරුලිපිය මේ සතියේ ද නියමිත වේලාවට පුවත්පතට ලැබෙන්නට සැලැස්වූ නමුත් එය මෙවර පලකෙරී නැත. ඒ පිළිබඳව මට දැනුම් දීමක් පවා සිදු නොවීය. කෙසේ වෙතත් එම ලිපිය මා යැවූ ආකාරයෙන් ම පළ කෙරෙන තුරු මා නැවත මෙම තීරු ලිපිය ලක්බිම පුවත්පතට සැපයීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කරමි. පහත පළවන්නේ ඉරිදා ලක්බිම පුවත්පත පළ නොකළ ...
සාකෝසිගේ පරාජය සහ දඹුල්ලේ ප්‍රහාරය මධ්‍යස්ථානය ලංකාවේ දේශපාලන සංවාදය තුල 'බටහිර' නම් හැඟවුම්කාරකය තීරණාත්මක පොර පිටියක් වීම පශ්චාත්-යටත්විජිත සන්ධර්භයට ඌණනය කර ඇඟ බේරා නොගෙන අප එකිනෙකට පරස්පර පහත නිමේෂයන් දෙක සලකා බලමු. 1."බටහිරයන්" සියලු දෙනා අඩු වැඩි වශයෙන් බටහිර වෙනුවෙන් පෙනී සිටිනා බවත්, අප විසින් ලංකාවේ සාකච්චාවට ගැනීමට උත්සාහ කරනා දාර්ශනිකයන්ද, 'අවසාන විග්රහයේදී', බටහිර සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය පිළිගන්නා බවත් නලින් ද සිල්වා මහතා කලක සිට චෝදනා ...
දීප්ති ගුණරත්න ගේ ගිරා පෝතකයින් වෙත මධ්‍යස්ථානය පසුගිය දිනක දීප්ති කුමාර ගුණරත්නගේ අනුදැනුම ඇතුව පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමක නමින් අන්තර්ජාලයේ විස්තරයක් පල විය. මෙහිදී එම විස්තරයේ රචකයා චෝදනා කරන්නේ කල්‍යානන්ද පෙරේරා විසින් ගණිකා නිවාසයක කළමනාකාරිත්වය දරන ලද බවට අධිකරණය ඉදිරියේ ඇති චෝදනාව සම්බන්ධයෙන් "ජනරළ" පුවත් පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මුනිවත රැකීම සම්බන්ධයෙන්ය. අපිට මෙම ලිපිය පල කල ගිරා පෝතකයාට කියන්නට තිබෙන්නේ සරල කාරනාවකි. කල්යා ඔබලාගේ ...
ගන්ගම් ස්ටයිල් එකේ දේශපාලනය මධ්‍යස්ථානය මෙයට මාස කිහිපයකට පෙර අපගේ සමාජ වැඩ ගැන උනන්දුවක් තිබෙන තරුණයෙක් මුණ ගැසුණි. ප්‍රධාන පරිඝනක මෘදුකාංග සමාගමක සේවය කරනා ඔහු පුද්ගලික ජීවිතය තුලදී ලංකාවේ මිල අධික සමාජ ශාලා සහ බොජුන් හල් වල නිතර ගැවසේන්නෙකි. මේ නිසාම ලංකාවේ දේශපාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන් දේශපාලකයන් ගේ තරුණ පුතුන් නිතර නිතර මුණ ගැසෙනා මොහු බොහෝ නිදර්ශණ සපයමින් අප සමග පැවසුවේ එම පුද්ගලයන් ලංකාව ...
Slavoj Zizek කියන නම උච්චාරණය කරන්නේ කොහොමද? මධ්‍යස්ථානය ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන බුද්ධිමය සාකච්චාවේ ස්වරූපය අවබෝධ කරගත හැකි එක්තරා රෝග ලක්ෂනාත්මක ලක්ෂ්‍යයක් වන්නේ, විදේශීය චින්තකයන්ගේ නම් සිංහලෙන් ලියන ආකාරයයි. සාමාන්‍යයෙන් අපට නුහුරු නම් තිබෙන රටක පුද්ගලයකුගේ නමක් ලියා තිබෙන අයුරින් පමණක් එය උච්චාරණය කරන ආකාරය පිලිබඳ නිවැරදි අවබෝධයක් නොලැබිය හැකිය. එවිට සිදුවිය යුතු වන්නේ, එය නිවැරදි ආකාරයට උච්චාරණය කරන ආකාරය දැනගත් පසු, කලින් එය වැරදියට උච්චාරණය කලානම්, ...
මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය මධ්‍යස්ථානය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳව අන්තර්ජාලයේ පළවූ විවිධ ප්රවෘත්ති හරහා මට දැන ගැනීමට ලැබුනි. සාමාන්‍යයෙන් කෙරෙන්නාක් මෙන් මෙහිදී ද පෙරටුගාමී පක්ෂයේ 3මාන වෙබ් අඩවිය තුළ දිගින් දිගටම මා පිළිබඳව අසත්‍ය වැල්වටාරම් සහ අපහාස සහිත කියමන් පළවී තිබීම මට පුදුමයක් නොවුනත් දැන් මෙය කිසියම් හෝ ශාස්ත්‍රීය හෝ දේශපාලනික ...
අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද? මධ්‍යස්ථානය මේ දින වල සිංහල ජාතිය වඳ කිරීමේ මුස්ලිම් කුමන්ත්රණයෙන් සිංහල ජාතික බලවේග සලිත වී සිටියි. මේ කතාව කරලියට එන්නේ පසුගිය දිනෙක රේගුව විසින් අර්තාපල් තොගයක සගවා පකිස්තානයේ සිට ගෙන්වන ලද කෝටි තුනක් වටිනා උපත් පාලන බෙහෙත් තොගයක් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යි. බැලූ බැල්මට ම මුස්ලිම් කුමන්ත්‍රණයක් ලෙස නම් කිරීමේ සාධක සැපිරී ඇත. ජාතික හෙල උරුමයේ සිට මාදුලුවාවේ සෝභිත හිමි ...
ආගමික සහජීවනය දඹුල්ලේදී පරික්ෂාවට ලක්වීම මධ්‍යස්ථානය fndr,eia.uqfõ msysá iqm%isoaO ms,a,Ej mQcd ia:dkh bÈßmsg fydrK mdf¾ msysgqjd we;s úYd, ±kaùï mqjrejl wmQre mdGhla olakg ;sfí' ta fufiah( zzish¨ cd;s wd.ï fNao j,ska f;dr Y%S ,xldj fn!oaO rdcHhla fõjdZZ' neÆ ne,aug u fuu m%ldYfha tk ix>Gl fol tlsfklg mriamr fõ' flfia fj;;a th mriamr fkdjk m%ldYhla f,i lshùugo yelshdj ;sfí' tla wdldrhla kï zzish¨ cd;s wd.ï fNao ...
දෙමළාගේ තෘප්තිමත්භාවය පිළිබඳ සිංහල-බෞද්ධයාගේ නාසිස්සම වින්දනය මධ්‍යස්ථානය kdisiaiia hkq .%Sl ñ;Hd iïm%odfha tk pß;hls' Tyq w;sYhska rEu;a YÍrhla we;af;l= f,i m%lgh' osh fmdl=Kl ish rEmfha ms<sìUqj ±lSu ksid Tyq ish YÍrhg ±ä f,i wdYd lsÍug mgka .;af;ah' fuys m%;sM,h f,iu Tyq ;ud fj; urKh o le|jd .;af;ah' kQ;k ufkda úYaf,aYkfha mqfrda.dñhd f,i ie,flk is.aukaâ f*%dhsâ kdisiaiia l=udrhd ms<sn| fuu l;dj wdY%h lrf.k mqoa.,hdf.a wkkH;djh ks¾udKh ùfï tla ...
හේගල් පිළිබඳව සාපේක්ෂ වශයෙන් ගැඹුරු අවබෝධයක් ලැබීමේ අවම කොන්දේසී මොනවාද? මධ්‍යස්ථානය දීප්ති කුමාර ගුණරත්න මහතා වසර 20 ක් පමණ තිස්සේ කියමින් සිටින දෙයම දැන් අලුත් වටයකින්, අලුත් නම් ලැයිස්තුවක් සමග, කීමට පටන් ගෙන තිබේ. කලකදී, දේශපාලනය කිරීමට ඩෙරීඩා කියවීම අත්‍යවශ්‍ය විය. එයට පසුව, දේශපාලනය කිරීම සඳහා ලැකෙනියානු මනොවිශ්ලේෂණය කියවීම අනිවාර්ය විය. වසර කීපයකට පසුව, ගුණරත්න මහතා අලුතින්ම සොයාගෙන ඇති දෙයට අනුව, දේශපාලනය කිරීමටනම් ඉතාමත්ම හදිසි අවශ්‍යතාවය වන්නේ, හේගල් කියවීමය්. මෙය, ...
අප රක්නා උරුමය! මධ්‍යස්ථානය පහතින් පල වන්නේ 1997 ඔක්තෝම්බර් මස "මාතොට" සඟරාවේ සංස්කාරක සටහනයි. වසර පහලවකට පසු අප හමුවේ ඇති චිත්‍රය කුමක්ද? එකල අප සමග මෙම අරගලයේ සිටි ගමන් සගයන් සමහරක් අද ලිංගික සදාචාරවාදයන් දේශනා කරමින් වෙසක් දිනයට සහ පොසොන් දිනයට නිවේදන නිකුත් කරයි. 'නිදහස්-ප්‍රේමය' වෙනුවෙන් එදා පෙනී සිටි අයම අද අප ඒ ගැන කතා කරන විට අපට වලත්තයන්, විපරීතයන් කියමින් සමාජය ගිනි තියයි. ...
අතුරුදන්වීම් සහ ආණ්ඩුවේ පැස්බර න්‍යාය මධ්‍යස්ථානය fm%ul=ud¾ .=Kr;akï yd Èuq;= wdá., w;=reoyka ùu yd Tjqka kej; yuqùu iïnkaO isÿùï oduh ckudOH ;=< jd¾;d jQ wdldrh b;du is;a.kakd iq¿h' fndfyda fofkla W;aiql ù ;snqfka fuu isÿùï oduh w;=reoyka ùug ,la jQ fofokd wh;a fmrgq.dó iudcjd§ mlaIfhau ie,iqula nj weÕùughs' neis,a rdcmlaI uy;d Wmydifhka hq;=j m%ldY lf,a fï iuia; isÿùï odufhkau jdis ,enqfka fmrgq.dó iudcjd§ mlaIhgu njhs' ...
ජාතික චින්තනය ගැන තව දුරටත් මධ්‍යස්ථානය ජාතික චින්තන සංවාදය එක තැන පල් වීම සහ ඇදහිළි කල්ලියක් බවට පරිවර්තනය වීම පිලිබඳ අප පල කල සටහනට එවූ කොමෙන්ටු නිසා අප කලක සිට කතා කරන්නට සිටි කාරණයක් පිළිබඳව සාකච්චා කිරීමට කදිම සන්දර්භයක් සෑදී තිබේ. ඒ දාර්ශනික සම්ප්‍රේෂණය (philosophical transmission) පිලිබඳ ගැටළුවයි. දර්ශනය කියන විෂය තේරුම් ගැනීමට ඓතිහාසික සන්දර්භයක් නොමැති ලංකාව තුල එවැනි සංවාදයක් ආරම්භ කල හැක්කේ මේ පිළිබඳව වන ...
හුස්ම පිට වෙන කහ පාට අවකාශය තුල ඇති එළිය මධ්‍යස්ථානය ක්වෙන්ටින් මෙයසූ ගේ දර්ශනය හදාරන අධ්‍යන කවයක් අප විසින් සංවිධානය කරන්නෙමු. මෙයසූ යනු සමකාලීන මහත්ද්වීපික දර්ශනයේ වඩාත් කේන්ද්‍රීය යොවුන් චින්තකයාය. සමපේක්ෂී යථාර්ථවාදය නම් අතිශයින් තීරණාත්මක දාර්ශනික ව්‍යාපාරයේ මූලික සිතන්නාය. දර්ශනය පිලිබඳ කෙරෙන පුළුල් අධ්‍යයන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෙයසූ කරුණු කීපයක් නිසා වැදගත් වෙයි. ඔහු සමකාලීන දර්ශනයේ කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන හෙයින් ඔහු හරහා අපිට වත්මන් ගෝලීය සාකච්චාවන් සමග සම්බන්ධ වීමට ශක්තිමත් ...