නිර්මාල් - දෙරණ 360 මධ්‍යස්ථානය නිර්මාල්ගේ දෙරණ 360 සාකච්චාව (සහ රුපවාහිනි නිවෙදිකාවන්ගේ නූගත් කම, මාධ්‍ය හරහා දේශපාලනය කිරීමේ සීමාව, සහ - අවසාන වශයෙන් - විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය පිළිබඳව) දැක බලා ගැනීමට අවශ්‍යය කෙනෙක් වේනම් පහත සබැඳිය ක්ලික් කරන්න. http://www.youtube.com/watch?v=gmVsV148jh4&list=PLCBD9279D5A107422&index=1&feature=plpp_video ...
රතු වැස්සට පසු 2013... මධ්‍යස්ථානය "මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, මහජන ප්රජාතන්ත්රවාදය, ලෙනින්වාදය, කම්කරු පංති පක්ෂය, සමාජවාදී රාජ්‍යය - මේ විසිවැනි සියවසේ අති විශිෂ්ඨ නිපැයුම් - තවදුරටත් ප්‍රායෝගිකව භාවිත කළ හැකි නොවේ." (ඇලේන් බදියු, "සාකෝසි යනු කුමක්ද?", පි. 145)මෙම ප්‍රකාශය ලංකාවේ දේශපාලනය කරන බොහෝ දෙනෙකුට ජීරණය කර ගැනීම අපහසු වන බව අපට වැටහී ගියේ මෙම පොත පිළිබඳව කල පළමු කියවීමෙදීමය. ඇත්ත. ලංකාවේ පශ්චාත්-මාක්ස්වාදය පිලිබඳ සාකච්චාව නැතිනම් පශ්චාත්-ලෙනින්වාදී ...
"මගේ බුද්ධිමය අනන්‍යතාවය 'පශ්චාත් X' " - නිර්මාල් රංජිත් දේවසිරි මධ්‍යස්ථානය දෙරණ නාලිකාවේ 360 වැඩසටහන සඳහා නැවත නැරඹීම සඳහා අප කලින් ලබා දී තිබූ සබැඳිය මගින් ලැබෙනා වීඩියෝවේ එම වැඩසටහනේ මුල් කොටසක් ඉවත් කර තිබෙන බව අපට කීප දෙනෙක් විසින්ම පෙන්වා දෙනු ලැබුවා. විශේෂයෙන් නිර්මාල්ගෙන් X කණ්ඩායම හා සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලබා දුන් පිළිතුරු හිතා මතා වාරණය කරනු ලැබුවාද කියා මින් සමහරක් අපගෙන් විමසා සිටියා. ඇත්තටම සිදු වූයේ වෙනත් ...
ජාතික හෙළ උරුමයේ 'රියැලිටි ටී වී' යෝජනාව මධ්‍යස්ථානය බෙහෙවින් කතා බහට ලක් වී ඇති මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. එනම්, එම බිලි පූජාව සජීවී ලෙස මාධ්‍ය මගින් විකාශය කරන ලෙසයි. බොහෝ දෙනා මෙය ජාතිවාදී කතාවක් ලෙස ගත්තද, අපි නම් එය මෙලෙස බාර නොගන්නෙමු. ඇත්තටම ඕමල්පේ සෝභිත හිමියන් මෙහිදී කර තිබෙන්නේ ජිජැකියානු යෝජනාවකි.අපිට ලැබී ඇති තොරතුරු අනුව ...
ලක්ෂ්‍යයක් වෙනුවෙන් සටන් වදිනවා කියන්නේ කුමක්ද? මධ්‍යස්ථානය පළමු කොටසදැන් දින කීපයක් තිස්සේ අපගේ බ්ලොග් අඩවියේ අලුතෙන් ලිපි පල නොවන්නේ 'මේ කිසිම දෙයක් හිතෙන්නේ නැති කාලයක්' නිසා නොවේද කියා අසනා කොමෙන්ටුවක් අප වෙත එවා තිබිණි. සමහර විට මෙම කොමෙන්ටුව එවූ අපගේ පාඨකයා සිතන්නට ඇත්තේ මෙම බ්ලොග් අඩවිය තුල පල වන දෙය තීරණය කරන්නේ පවතින අවස්ථාව තුල දෘශ්‍යමානයෙහි තීව්ර බව තීරණය කරන නීතිය තුලින් බවයි. නිදර්ශනයක් ලෙස අපි පවතින ...
බදියු ගැන ලාංකික තිසීස එකොළහ මධ්‍යස්ථානය 1. අප ජීවත්වන යුගයේ ප්‍රධානම දාර්ශනිකයා ඇලේන් බදියු බව ස්ලැවොයි ජිජැක් විසින් 2008 වසරේ අවසානයේදී පිළිගනු ලැබීය.ලැකේනියානු න්‍යායේ සමකාලීන ගෝලීය බලකේන්ද්‍රය වන්නේ ස්ලැවොයි ජිජැක් වන අතර, ඔහුගේ වඩාත් පැතිරුණු අනුගාමිකයන් පරාසය අයත්වන්නේ සිනමා විචාරය අළලා ඔහු කරන මැදිහත්වීමටය. 2. බොහෝ දෙනෙකුගේ කැමැත්ත කුමක් වුවත් පසු ගිය දශක එකහමාරක පමණ කාලය තුල මෙරට බුද්ධිමය සංවාදයේ අධෝව්‍යුහය වූයේ ලැකේනියානු න්‍යායෙන් ප්රභවය වූ ...
මහපාර ගැන සාකච්චාවක් මධ්‍යස්ථානය ප්‍රියාන් ගේ අලුත් කෘතිය එලි දැක්වීම පිලිබඳ සාකච්චාව හෙට සවස 3ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කිසිම සාකච්චාවක් වෙන්නැති මේ ඒකාකාරී කාලය තුල කම්මැලිකම යන්නත් එක්ක ඒ පැත්තට ඇවිත් යන්න එන්න. ...
Untitled Post මධ්‍යස්ථානය සමකාලීන යුරෝපීය දර්ශනයපාර-දේශපාලනික රචනා පිළිබඳවඅපගේ 'කියවන කව' වලට සම්බන්ධ වෙන්න ඔබත් කැමතිනම් ඊ මේල් : madhyasthanaya@gmail.com දුරකථන : 0714391514
steven spielberg ගේ සිනමාව තාක්ෂණ පෙළහරක් ද? පවුලේ මිත්‍යවක් ද? මධ්‍යස්ථානය පහතින් පල වන්නේ ජිජැක් ගේ A Pervert’s Guide to Family නමැති ලිපියේ කොටසක පරිවර්තනයකි. ස්ටීවන් ස්පීල්බර්ග් ගේ සිනමාව සම්බන්ධයෙන් ඔහු මෙහිදී විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. මේ අදහස් සිංහලෙන්, ජිජැක් ගේ නම නොකියා කියන සමහරුන් වැඩි දුරටත් කියා සිටින්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන් මෙසේ නොකරන නිසා ඔවුන්ගේ පඩි වැඩි කිරීම සුදුසු නැති බවයි. එම නිසා අපි ලංකාවේ විශ්ව විද්‍යාල ගුරුවරුන්ට පහසුවක් පිණිස ...
ද්වේෂා-භියෝගය මධ්‍යස්ථානය රජය විසින් ලබාදුන් වෙනත් පත්වීම් ලෙසම "ස්වාධීන" අධිකරණය සඳහාද එවැනි පත්වීමක් ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් ද ලබාදුන් බව ta පිළිබඳව විමසීමේදී පෙනී යන කරුණකි. අවම වශයෙන් රැකියාවන් සඳහා ද තෝරාගැනීමක් සිදුවන්නේ දේශපාලන කරුණු සැලකිල්ලට ගෙන ය. එම අයුරින්ම අධිකරණය සඳහා කරන පත්වීම් ගැන ද විමසන්නට ජනයා පෙළඹී නැත. "විධායකය" එසේ නැතහොත් දේශපාලන බලය වැඩියෙන්ම සංකේන්ද්‍රණය වී ඇති ආයතනය හෝ තනතුර යනුම, ...
සැබෑ අනුකාරකයන් වන්නේ කවුද? මධ්‍යස්ථානය පසු ගිය ඉරිදා සිය 'දැක්ම' තීරු ලිපිය තුල නලින් ද සිල්වා මහතා මෙලෙස කියයි:"බටහිර ඉතා ඉහලින් පිළිගත් ක්‍රිස්තියානි නූතනත්වයේ මහා පඬුවකු වූ තෝමස් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය සුසමාදර්ශ සමග බැඳී ඇති බව කීවේය. දන්ත වෛද්‍ය මහාචාර්යවරයකුට අනුවනම් කූන් පශ්චාත් නූතනවාදියෙකි, සාපේක්ෂතාවාදියෙකි. ඔහු ඒ එක් අයෙකුවත් නොවේ. විද්‍යාවේ දර්ශනය සුළුවෙන් වුවත් හැදෑරු සියල්ලෝම පාහේ ඒ බව දනිති. එහෙත් මහාචාර්යවරයා ඒ ...
ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම මධ්‍යස්ථානය 1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප්රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතර ය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ...
නලින් ද සිල්වා අරාබි වසන්තය ගැන දන්නේ කුමක්ද? මධ්‍යස්ථානය පහතින් පල වෙන්නේ මැද පෙරදිග සමාජ නැගී සිටීම් සම්බන්ධයෙන් ඇලෙන් බදියු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි. මෙහි පළමු කොටස වෙනුවෙන් ප්‍රතිචාරයක් දක්වා තිබුණු නලින් ද සිල්වා ගේ ගිරා පෝතකයෙක් කියා තිබුනේ 'අරාබි වසන්තය යනු සී. අයි. ඒ. කුමන්ත්‍රණයක්' බවයි. ගිරවුන් කතා කරන විට එමගින් හෙළි වන්නේ ඔවුන්ගේ ස්වයං-සවිඥානකත්වය නොව ඔවුන් හැදී වැදුණු පරිසරයේ ස්වභාවය කියා අප ...
නිර්මාල් ගේ ලිංගික ජීවිතය මධ්‍යස්ථානය මෙම චායාරුපය සම්බන්ධයෙන් දීප්ති කුමාර ගුණරත්න මහතාට විශාල ප්‍රශ්නයක් වී ඇති හෙයින්, මේ පිළිබඳව මෙවැනි පැහැදිලි කිරීමක් කල යුතු වෙයි. මෙහි නිර්මාල් සමග සිටින ගැහැනුන් දෙදෙනා සමගම නිර්මාල් ලිංගික සම්බන්ධකම් පවත්වා ඇති අතර, සමහර අවස්ථාවන් වලදී ඔවුන් දෙදෙනා සමගම එකට ලිංගිකව එකතු වී තිබේ (threesome). මෙම චායාරුපය අරන් තිබෙන්නේ එවැනි ත්‍රීසම් එකක් අවසන් වූ විටයි. මෙය නිර්මාල් විසින්ම ෆේස් බුක් ...
පුහුල් හොරාගේ ව්‍යුහාත්මක යථාර්ථය මධ්‍යස්ථානය අපගේ බ්ලොග් අඩවියට සම්බන්ධ වූ ලින්ක්ස් ෆේස්බුක් එකේ ඵල කිරීම වළක්වමින් එහි URL එක ඊයේ දිනයේදී ෆේස්බුක් එක විසින් නවතා දැමු බව ඔබ දන්නවය කියා සිතමු. මෙයට හේතුව වුයේ අපගේ බ්ලොග් අඩවිය spammy සහ/හෝ abusive බව කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් විසින් වාර්තා කර තිබු නිසාය. මෙසේ වාර්තා කර ඇත්තේ කවුරුන්ද කියා අපි නොදනිමු. අපව මර්ධනය කිරීමට අවශ්‍යය වන්නේ කාටද ...
නොකෙරෙන විවාදයේ සංවිධාන ආකෘතිය මධ්‍යස්ථානය නිර්මාල් එක්ක ප්‍රසිද්ධ විවාදයකට අභිමුඛවීමට තමන් කැමති බව ගුණරත්න තුන මාන වෙබ් අඩවියෙහි පළකර තිබුණි. වංගීස එය නිර්මාල් වෙනුවෙන් බාර ගනිමින් ප්‍රතිචාර දක්වල තිබුණ. නොවන සංවාද ගැන හෝ අභිමුඛ වීම් ගැන ගුණරත්න කවදත් විහිළු කතා කියනව. ගුණරත්නගේ මේ විහිළුව නිර්මාල් සීරියස්ව බාරගැනීම ගැන මට නම් නිර්මාල් ගැන ඇත්තේ කණගාටුවක්. ගුණරත්න බයම අකුර "සං" යන්නය. සංවාදය කියන වචනය කැරපොත්තන්ට මෝටීන් ලෙසයි ...
රාජ්‍ය කියන්නෙ පැහැදිලිවම පංතියක් සඳහා තියෙන ආයතනයක් - නිර්මාල් රංජිත් දේවසිරි මධ්‍යස්ථානය පහතින් දැක්වෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා "දිවයින ඉරිදා සංග්‍රහය" සමග කල සංවාදයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත. එයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ වැටුප් විෂමතාවන්ට අමතරව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද මුහුණදී ඇති අනතුරයි. මේ අනතුර පිළිබඳවත් අපේ රටේ වර්තමාන දේශපාලන ප්රවාහයේ ගමන් මඟ පිළිබඳවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කරන විග්රහයකි මේ.විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැවත වෘත්තීය සමිති ක්‍රියා ...
'පාරභෞතික' කියන්නේ 'මනස්ගාතද'? මධ්‍යස්ථානය දර්ශනය ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නැති අය අද ලංකාවේ දර්ශනය ගැන ලියනවා. අපෙන් පෙරලා ප්‍රශ්න කරනවා උඹලා දන්නේ අහවල් කෙන්ගෙඩියක්ද කියලා. මේ සියලු දෙනාට පිළිතුරු දෙන එක වෙලාව නාස්ති කිරීමක්. මේගොල්ලන් දර්ශනය දන්නවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් අපිට තියෙන එකම නිර්ණායකය තමයි ඒගොල්ලන්ගේ ලිපි වල ඒගොල්ලෝ දර්ශනය ගැන දන්නවා කියල ඒගොල්ලෝම කියන එක.නමුත් මේ දර්ශනය ගැන දන්නවා කියලා මැරෙන්න ...
බලය සහ දර්ශනය ගැන තවදුරටත්... මධ්‍යස්ථානය මෙයට මාස කීපයකට පෙර අප විසින් ජිල් ඩෙලර්උස් ගේ සටහනක් පරිවර්තනය කළෙමු. එහි තේමාව වූයේ දර්ශනය සහ බලය අතර සම්බන්ධයි. මෙය අපිට නැවතත් සිහියට නැගුනේ, ජෝජ් බාක්ලි නම් බ්‍රිතාන්‍ය දාර්ශනිකයා නැවත කියවන විට දුටු සිත්ගන්නා සුළු කරුණක් නිසාය. බාක්ලි යනු දර්ශනයේ ඉතිහාසය තුල අධානග්රාහී යථාර්ථවාදය (dogmatic realism) සංකීර්ණ ලෙසම අභියෝගයට ලක් කල දාර්ශනිකයාය. ඔහුගෙන් පසුව නැවතත් 'යථාර්ථය' පිලිබඳ කතා කරන ...