රුපියල් 3න් පටන් ගෙන දහස් ගනන් උපයමු - අන්තර්ජාලයෙන් මුදල් - 1 - E-money-1 සැමදෙයක්ම අද ටිකක් වෙනස් ලිපියක් දාන්නයි හදන්නෙ යාළුවනේ.අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහක් තමයි දැන් හදන්නෙ.අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් ...
සැමදෙයක්ම බ්ලොග් අඩවිය ආරම්භ කර වසරක් සපිරේ සැමදෙයක්ම ඔන්න මට අද ගොඩක් සතුටු දවසක්.මොකද අද තමයි මගේ සැමදෙයක්ම බ්ලොග් එක පලවන උපන් දිනය සමරන්නෙ.මේ බ්ලොග් එකේ පලවන ලිපිය දාලා තියෙන්නෙ 2011 අප්‍රේල් 6 වනදා.ඒ කියන්නෙ අද වගේ දිනයක.මේ වෙනකොට මම ලිපි 62 ක් දාලා තියෙනවා.කමෙන්ට්ස් 285 ක් ලැබිලා තියෙනවා.ඒ කියන්නෙ සාමාන්‍යයෙන් එක ලිපියකට කමෙන්ට්ස් 4ක් වගේ ලැබිලා තියෙනවා.ඒක පොඩි ගාණක් බව මම දන්නවා.ඒත් මටනම් ඒ ගානත් ලොකු ගානක්.ඉතින් ...
බ්ලොග් අඩවියක් සාදාගන්නා ආකාරය-4 සැමදෙයක්ම මෙහි කොටස් 3 ක් මීට පෙර පළවූ අතර එම කොටස් කියවීමෙන් පසු මෙය කියවන ලෙස ඉල්ල සිටිමි.එම ලිපි බැලීමට මෙතන ක්ලික් කරන්න.ඔන්න බ්ලොග් අඩවියක් හදන හැටි කියල දෙන පෝස්ට් වල 4 වෙනි එක දාන්නයි මේ හදන්නෙ.මම මේ තරම් දේවල් දාන්න නම් හිතාගෙන් හිටියෙ නැහැ.ඒත් මේ ලිපි වලට ලැබුනු කමෙන්ට් දැක්කම නොලියා ඉන්න බැරි වුනා.ඒ කමෙන්ට් මට ලොකු හයියක් වුනා.ඉතින් මේ ...
බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය-1 සැමදෙයක්ම මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි.බ්ලොග් අඩවියක මූලික දේවල් ...
මවුස් පෑඩ් එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න සැමදෙයක්ම මගෙ බ්ලොග් එකට වසරක් පිරිලා තාම දවස් තුනනෙ.ඒ නිසා මම හිතුවා මගෙ ගානෙ ඔයාලට තෑග්ගක් දෙන්න.මම දෙන්නෙ ඔය උඩ තියෙන මවුස් පෑඩ් එක.(මේක මම දෙනවයි කිවුවෙ බොරුවට හොඳේ.මම ඒක හැටි තමයි කියල දෙන්න හදන්නෙ)මේ පහළ තියෙන්නෙ මට හම්බුනු එකමම මීට ඉස්සෙල්ලත් නොමිලේ ගෙන්න ගන්න ඒවා දැම්මට ගොඩක් ඒවා ආවෙ නෑ.මේකනම් ඉතින් අනිවාර්යයෙනම එනවා.බයවෙන්න දෙයක් නෑ.එහෙනම් මුලින්ම www.tomtop.com කියන සයිට් එකට ...
ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා සැමදෙයක්ම ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
Visitors ලා 10000 ක් ඇවිල්ලා සැමදෙයක්ම අද පොඩ්ඩක් බ්ලොග් එක පැත්තට ඇවිල්ල බලද්දි Vsisitors ලා 10000 ක් ඇවිල්ලා.ඉතින් ඒක නිසා හරිම සතුටුයි.අනිත් බ්ලොග් අඩවි එක්ක බලද්දි මේක පුංචිම පුංචි ගාණක් වුනත් මට හරිම සතුටුයි.ඉතින් මෙතෙක් කාලෙකට මේ බ්ලොග් එකත් එක්ක රැඳී හිටපු ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි.සැමදෙයක්ම බ්ලොග් අඩවියේ ෆේස්බුක් පේජ් එකත් ලයික් 100 පන්නලා තිබුනා.ඒකටනම් වෙනම පෝස්ට් එකක් දැම්මෙ නෑ.ඒකට කමක් නෑ.අද වගේ දවසකවත් ඉතින් ...
ඔබ සැමට සතුට සාමය පිරි සුභ නත්තලක් වේවා!!!---Merry Christmas සැමදෙයක්ම උදාවූ නත්තල ඔබ සැමදෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා.
ලෝකයේ ලොකුම ට්‍රක් එක බලන්න මෙතනට එන්න සැමදෙයක්ම අද පිංතූර ටිකක් තමයි ගෙනාවෙ.ලෝකයේ ලොකුම ට්‍රක් එක.ඉතින් මේක ගැන මම විස්තරය දන්නෙ නැහැ.බලල කමෙන්ට් එකක් දාලා යන්න.ORIGINAL POST
සොබාදහමේ අපූර්ව නිර්මාණ - 1 සැමදෙයක්ම ඔන්න අද අළුත් ලිපි පෙළක ආරම්භය."සොබාදහමේ අපූර්ව නිර්මාණ"තමයි මේකෙ නම.නමින්ම තේරෙනවනෙ මේ මොකක්ද කියල.මේකෙ කොටස් තුනක් විතර පළකරන්න හිතාගෙන ඉන්නෙ.මේවායෙ සමහරක් ඔයාලා දන්නවත් ඇති.මම මෙතනින් පස්සෙ ලිපිය ලියන්නෙ ලිඛිත භාෂාවෙන්.එහෙනම් බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්න.(අද දෙකක් විතරයි දාන්නෙ.වෙලාවක් නැහැ.පස්සෙ ගොඩක් දාන්නම්)සොබාදහමේ වතුර කළයමෙය නමින් බෙඔබැබ් වන අතර විද්‍යාත්මක නාමය ඇඩැන්සෝනියා ඩිජිටාටා(adansonia digitata)වේ.මෙම ගස වියළි ප්‍රදේශයක් වන අප්‍රිකාවෙ සෙනගල් රටේ වැවේ.උස ...
සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් ෆේස්බුක් පේජ් එකක් සැමදෙයක්ම ඔන්න ආයිත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.සතියක් විතර යනකන් ලිපියක් දාන්න බැරි වුනා.ඒකට සමාවෙන්න.මම මේ කියන්න යන්නෙ මගේ බ්ලොග් එකට හදපු ෆේස්බුක් පේජ් එක ගැන.මම මේක හදලා සතියක් විතර වුනත් මට ඒ ගැන ලිපියක් දාන්න බැරි වුනා.ඉතින් මේකෙ නමත් බ්ලොග් එකේ නමම තමයි.ඒ කියන්නෙ"සැමදෙයක්ම"කියන එක.ඉතින් මේ ගැන වැඩි දෙයක් කියන්න නෑ.කියන්න තියෙන්නෙ මේ පේජ් එකට ලයික් එකක් දාන්න කියල තමයි.මම ...
ඔබේ බ්ලොග් අඩවියට/වෙබ් අඩවියට බැනර් එකක් හදාගමු සැමදෙයක්ම ඊයෙත් ලිපියක් දැම්මා වුනාට ඉක්මනටම ආයිත් එන්න හිතුනා.අද අපි බලමු කොහොමද අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට බැනර් එකක් හදාගන්න විදිහ.මුලින්ම කියන්න ඕනා මේ බැනර් එකේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම පින්තූරයක්.ඒ කියන්නෙ පින්තූරෙ උඩ ක්ලික් කලාම යම් වෙබ් අඩවියක් වෙත යාම තමා බැනර් එකකින් සිද්ද වෙන්නෙ.ඒක නිසා මුලින්ම ඔයාලා බ්ලොග් එකට සරිලන පින්තූරයක් සකස් කරගන්න ඕනා.ඒකට ඉතින් PHOTOSHOP වගේ මෘදුකාංගයක් යොදා ගන්න.මම ...
ලෝකවාසී සෑම දෙනාටම සුභ වෙසගක් වේවා !!! සැමදෙයක්ම Image From Googleලෝක වාසී සියලු සියලු දෙනාටම සුභ වෙසගක් වේවා.
බ්ලොග් අඩවියක් සාදාගන්න ආකාරය-3 සැමදෙයක්ම මීට පෙර මෙහි පළවන ලිපිය සහ දෙවන ලිපිය පලකළ අතර එම ලිපි මුලින් බලා පසුව මෙම ලිපිය බලන් ලෙස ඉල්ලමි.එම ලිපි බැලීමට මෙතන ක්ලික් කරන්නමම පොරොන්දු වුනා වගේම බ්ලොග් අඩවියක් හදන හැටි කියල දෙන පෝස්ට් වල තුන්වෙනි එකත් ගෙනාවා.කට්ටියම දැන් බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් දාලා ලස්සනට හදල ඇතිනෙ.හැබැයි මම කොච්චර මහන්සිවෙලා මේ පෝස්ට් දැම්මත් වැඩිය කමෙන්ට්ස් නං නෑ.කමෙන්ට් දාපු හැමෝටම ...
විශ්වයේ විස්මිත තොරතුරු - 4 සැමදෙයක්ම ඔන්න ඉතින් කාලෙකින් ආයිත් ලිපියක්.මම දැන් ඉන්ටර්නෙට් මනී වලට අත ගහපු නිසා වෙලාවක් නෑ.කොහොමහරි ඒක හරි ගියා.දැන් මම ෆිවර් වලින් මාසෙකට රුපියල් 30000 ක් විතර ගන්නවා.ඒ ගැනත් මම පස්සෙ ලිපියක් දාන්නම්.මේකෙ කොටස් තුනක් ඉස්සෙල්ල ගියා.මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න. මෙහි තුන්වන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න. ඒ ටිකත් බලලම මේක බලන්න.මිකී මවුස් ...
ඕනම ලෙඩක් හැදෙන හැටි,ඒවාට බෙහෙත් වගේම තවත් තොරතුරු ලබාගතහැකි වටිනා ලින්ක් ලැයිස්තුවක්.(සෑම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්) සැමදෙයක්ම අද දෙන්න හදන්නෙ හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් වන දෙයක්.මම මේ දෙන්න හදන්නෙ බොහෝ රෝග ගැන තොරතුරු තියෙන වෙබ්ලිපින(ලින්ක්) ලැයිස්තුවක්.මේ හැම එකකම ඒ ඒ රෝගයේ හැඳින්වීම,රෝගය හැදෙන හැටි,රෝගය වලක්වා ගන්න හැටි,ඒවාට ප්‍රතිකර්ම ඇතුලු තවත් වටිනා තොරතුරු ලැයිස්තුවක් තියෙනවා.හැබැයි මේවා බලන්න නම් Flash 6 හෝ ඊට පසු ආපු වර්ශන් එකක් ස්තාපනය කරලා තියෙන්න ඕනා.ඔයාගෙ කම්පියුටරේ එක නැත්නම් මේවා බලන්න හදද්දි ඒ ගැන කියයි.එතැනම ...
ඔබ සැමට සුභ නව වසරක් වේවා!!! සැමදෙයක්ම ලැබුවා වූ 2012 නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.
ඔබගේ බ්ලොග් අඩවියට,වෙබ් අඩවියට හෝ වෙනත් අවශ්‍යතාවයකට ෆේස්බුක් පිටුවක් සාදන ආකාරය---How To Create A Facebook Page For Your Blog,Web Site etc.... සැමදෙයක්ම ඔන්න මම එදා කියපු පොරොන්දුව ඉටු කරන්නයි සූදානම.මම සැමදෙයක්ම පේජ් එක ගැන ඔයාලට කියපු දවසෙ ඔයාලට පොරොන්දු වුනා කාටහරි ෆේස්බුක් පේජ් එකක් හදන හැටි දැනගන්න ඕනනම් මම කියල දෙන්නම් කියල.ඉතින් එක අයියා කෙනෙක් අහල තිබ්බ හදන විදිහ.ඉතින් අද ඒ පොරොන්දුව ඉටුකරන්නයි සූදානම් වෙන්නෙ.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.1.මුලින්ම පහල ලින්ක් එකට යන්න.http://www.facebook.com/pages/create.php2.Brand or Product කියන එක ක්ලික් කරන්න.(මම ඒක තෝරගත්තෙ ...
You Tube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නියම වෙබ් සයිට් එකක්(නියමෙටම වැඩ කරනව) සැමදෙයක්ම දවස් කීපයකින් පස්සෙ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා.කොහොමත් මගෙ පෝස්ට් ලිවීමේ වේගය අඩුයි.සමහර බ්ලොග් නම් මාස ගන්න යනව update වෙන්න.ඒත් සාමාන්‍යයෙන් බ්ලොග් එකක් දින දෙකකට සැරයක් විතර update වෙනව.හරි දැන් අපි අපේ මාතෘකාවට බහිමු.ගොඩක් අය You Tube වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න එක එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා.(යූ ටියුබ් වල ඩවුන්ලෝඩ් පහසුකම් නැහැ)ඒත් ඒ එකක් වත් හරියට වැඩ කරන්නෙ නැහැ.පාවිච්චි කරපු ...
නොමිලේ ප්ලාස්ටික් බෑග් එකක් ගෙදරට ගෙන්න ගන්න සැමදෙයක්ම ඔන්න අදත් නොමිලේ බඩු දෙන්නයි හදන්නෙ.මම ඉස්සෙල්ල ලියපු මේ වගේ නොමිලේ දෙන දේවල් බලන්න මෙතන ක්ලික් කරන්න.හරි! අද දෙන්නෙ මාතෘකාවෙ තියෙනවා වගේම ප්ලාස්ටික් බෑග් එකක්.ඔය පහළ තියෙන්නෙ ඒක.හොදයිද?එහෙනම් පහළ ක්ලික් කරලා ඒක ගන්නකෝ.ඕව එයි කියල හරියටම ෂුවර් නෑ.කොහොම වුනත් මේව පෝස්ට් කරනවටවත් කමෙන්ට් එකක් දාන්න.මේ නොමිලේ බඩු දෙන ලිපි පෙළ ටොප් 10 ලිස්ට් එකෙත් උඩ හරියට ආවට කමෙන්ට් බොහොම අඩුයි.ඒක ...